Page x Page X - a new era for change in Sri Lanka

ප්‍රජාතන්ත්‍රවාදයෙන් මේක විසඳෙයි දෝ?Page x සමග එකතු වෙන්න
05/12/2023

ප්‍රජාතන්ත්‍රවාදයෙන් මේක විසඳෙයි දෝ?

Page x සමග එකතු වෙන්න


05/10/2023

කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් විසින් සමාජ ක්‍රියාකාරී පියත් නිකේෂලට සිදු කළ අමානුෂික මැර ප්‍රහාරය පිළිකුළෙන් යුතුව හෙළා දකිමු!

03/05/2023

ඒකාධිපති වියරුවෙන් උන්මන්තකයෙක් වූ, ජනතාවට වග නොකියන,ජනතාවගෙ ඡන්ද අයිතිය පාගා දමන, ප්‍රජාතන්ත්‍රවාදය මුලිනුපුටා දැමීමට සැරසෙන අදුරදර්ශී මහල්ලෙකු සහ ඔහුට සහය දැක්වූ 134 දෙනා එලවා දැමීම සඳහා පාට පක්ෂ පසෙකලා සැවොම එකතු විය යුතු කාලයයි මේ.. 🇱🇰🚩🙏
#අපිඅරගලේ #වෙන්ව_ගමන්_කරමු #එක්ව_සටන්_කරමු #අන්තරේ ෙමු

01/25/2023

*කොහේ තියෙන නිදහසක්ද?*

*சுதந்திரம் எங்கே இருக்கிறது?*

*Are we really free?*

#නිදහස2023 #சுதந்திரம்2023


කොහේ තියෙන නිදහසක්ද? சுதந்திரம் எங்கே இருக்கிறது?Are we really free?  #නිදහස2023  #சுதந்திரம்2023
01/25/2023

කොහේ තියෙන නිදහසක්ද?
சுதந்திரம் எங்கே இருக்கிறது?
Are we really free?

#නිදහස2023 #சுதந்திரம்2023


February 04 💪🏼♥️🇱🇰 #නිදහස
01/24/2023

February 04 💪🏼♥️🇱🇰
#නිදහස

01/23/2023

කොහේ තියෙන නිදහසක්ද?
சுதந்திரம் எங்கே இருக்கிறது?
Are we really free?

#නිදහස2023 #சுதந்திரம்2023


දෙසැම්බර් මස සැණකෙලි සදහා රාත්‍රිය පුරා විදුලිය දුන් පාලකයා දරුවන්ගේ හීන ලියවෙන රාත්‍රිය අදුරු කරයි..හීන වලට වගකියන්නේ ක...
01/23/2023

දෙසැම්බර් මස සැණකෙලි සදහා රාත්‍රිය පුරා විදුලිය දුන් පාලකයා දරුවන්ගේ හීන ලියවෙන රාත්‍රිය අදුරු කරයි..

හීන වලට වගකියන්නේ කවුද?

"අපේ" නිදහස වෙනුවෙන්පෙබරවාරි 04 - කොළඹඔබට නිදහසක් දැනෙනවද? නිදහස් දවසෙත් යටත්ව ඉන්නවද? සැබෑ නිදහස වෙනුවෙන් පෙලගැසෙමු ✊🏽🇱...
01/20/2023

"අපේ" නිදහස වෙනුවෙන්
පෙබරවාරි 04 - කොළඹ

ඔබට නිදහසක් දැනෙනවද? නිදහස් දවසෙත් යටත්ව ඉන්නවද?

සැබෑ නිදහස වෙනුවෙන් පෙලගැසෙමු ✊🏽🇱🇰

ෙමුFeb04 #අපිඅරගලේ

මේ පුපුරා යන්නේ රනිල් - රාජපක්ෂ අර්බුදය පමණක් නොව...
01/14/2023

මේ පුපුරා යන්නේ රනිල් - රාජපක්ෂ අර්බුදය පමණක් නොව...

නිහඩව හිටියා ඇති.පොලීසියත් අරගලයට...❤️ 🇱🇰 රාජකාරිය තුලදී සහ ඉන් පිටතතී තමන් විදින පීඩනය තවදුරටත් නිහඩව දරා ගත යුතු නැති ...
11/03/2022

නිහඩව හිටියා ඇති.
පොලීසියත් අරගලයට...❤️ 🇱🇰

රාජකාරිය තුලදී සහ ඉන් පිටතතී තමන් විදින පීඩනය තවදුරටත් නිහඩව දරා ගත යුතු නැති බවට තීරණය කල පොලිස් නිලධාරීන් දහස් ගණනක් ඊයේ කොළඹ දී විරෝධතාවයකට එක් උනා.

නිසි ආහාර වේලක් ලබාදෙනු , ප්‍රමාණවත් වැටුපක් , බැරැක්ක වලට නිසි පහසුකම් ආදී ඉල්ලීම් රැගත් පුවරු ඔවුන් අත දරා සිටියා.

ජනතා අරගලය සමග එක් උන පොලීසියට ජයවේවා.

#අරගලයටජය

10/05/2022

මර්ධනයට එරෙහිව අපි අරගලේ ☝️
ක්‍රම වෙනසක් වෙනුවෙන් නිදහස වෙනුවෙන් අනාගතය වෙනුවෙන් එකාවන්ව නැගී සිටිමු ❤️✊
#අපිඅරගලේ #මර්ධනයනවතනු



ෙමු
Inter University Students' Federation Inter University Bhikkhus' Federation YOUTH FOR CHEnge Syulanka-සමාජවාදී තරුණ සංගමය-சோஷலிச இளைஞர் சங்கம்

09/30/2022

එකතු වෙමු... රට දිනවමු ❤️🙏🇱🇰

Inter University Students' Federation Syulanka-සමාජවාදී තරුණ සංගමය-சோஷலிச இளைஞர் சங்கம் Inter University Bhikkhus' Federation JVP Srilanka Front Line Socialist Party NPP Srilanka Revolutionary Students' Union Revolutionary Students' Union Pera YOUTH FOR CHEnge United Socialist Party - Sri Lanka.
මේ සෙට් එකම එකතු වෙලා පාරට බැස්ස දවසට තමයි.. රනිල් රාජපක්ෂගෙ කලිසම තෙත් වෙන්නේ.. ඒ දවස වැඩි ඈතක නෑ... අපි
ලඟ ලඟම එනවා රනියෝ Ranil Wickremesinghe ... එදාට ඔය මස් කටු සූප්පන කුක්කන්ටත් දුවන්න වෙන්නේ.. හැංගෙන්න තැන් නැති වේවි.. අරගලයට ජය වේවා
✊🇱🇰

මුන් දෙන්නට අහු උනේ නැත්නම් උඹත් සුපිරි පොරක් ❤️🇱🇰
09/30/2022

මුන් දෙන්නට අහු උනේ නැත්නම් උඹත් සුපිරි පොරක් ❤️🇱🇰

Address

Washington Street, St. Winterest
Washington D.C., DC

Website

Alerts

Be the first to know and let us send you an email when Page x posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category