PriVlogs

PriVlogs Wild and free

🇺🇸🔴ගහට ගහක් කැලිෆොර්නියාවෙ කාන්තාරයකදි ද හමුවිය හැක .🔴➡️ https://youtu.be/JpFHc1cf0IU?si=xiYazgEmFUMCcBEY 😎 Exploring th...
30/03/2024

🇺🇸🔴ගහට ගහක් කැලිෆොර්නියාවෙ කාන්තාරයකදි ද හමුවිය හැක .🔴➡️ https://youtu.be/JpFHc1cf0IU?si=xiYazgEmFUMCcBEY 😎 Exploring the California desert brings unexpected Nihal Kekulandaraencounters with random people.🥶 "

29/03/2024

🔴🇺🇸 ලොකෙ පලමු මැක්ඩොනල්ඩ් අවන් හල ඩවුනි නගරය කැලිෆෝනියා. ප්‍රාන්තය අද දින 🍔💙💰🍔
🍔 Just had an amazing experience at the world's first McDonald's in Downey, California! 🌟 From the vintage vibes to the delicious burgers, it's a must-visit for any fast food enthusiast. 🍟🎉

🔴🇺🇸 ලොකෙ පලමු මැක්ඩොනල්ඩ් අවන් හල ඩවුනි නගරය කැලිෆෝනියා. ප්‍රාන්තය අද දින  🍔💙💰🍔 🍔 Just had an amazing experience at the ...
29/03/2024

🔴🇺🇸 ලොකෙ පලමු මැක්ඩොනල්ඩ් අවන් හල ඩවුනි නගරය කැලිෆෝනියා. ප්‍රාන්තය අද දින 🍔💙💰🍔
🍔 Just had an amazing experience at the world's first McDonald's in Downey, California! 🌟 From the vintage vibes to the delicious burgers, it's a must-visit for any fast food enthusiast. 🍟🎉

🏔️West Covina California today 🇺🇸🌧️🍁හිම අපිට දුරයි අපෙ හහාමුදුරුවනෙ 🥶 නෙලා ගන්න ඹැ මගෙ අත දිග නැ Big බෙයාර් කන්ද නගින්න ...
26/03/2024

🏔️West Covina California today
🇺🇸🌧️🍁හිම අපිට දුරයි අපෙ හහාමුදුරුවනෙ 🥶 නෙලා ගන්න ඹැ මගෙ අත දිග නැ Big බෙයාර් කන්ද නගින්න ම ඔන හිම අත පත ගාන්න නම් දකුණු කැලිෆෝනියා වෙ වෙසෙන ජනයා or mammoth 🦣 mountain 🏔️ in north 🌧️

🔴🇺🇸Rain and hail 🇺🇸🌧️🌧️🌧️🌧️🌧️🌧️
25/03/2024

🔴🇺🇸Rain and hail 🇺🇸🌧️🌧️🌧️🌧️🌧️🌧️

23/03/2024

Stop lie ☝️🇺🇸

වැස්සට පස්සෙ 🇺🇸ඇමරිකා එක්සත් ජනපදයෙ 🔴 ලොස් ඇන්ජලිස් කැලිෆෝනියා පන්සල අද හවස 🙏💕🇺🇸 beautiful acton california ttemple afte...
22/03/2024

වැස්සට පස්සෙ 🇺🇸ඇමරිකා එක්සත් ජනපදයෙ 🔴 ලොස් ඇන්ජලිස් කැලිෆෝනියා පන්සල අද හවස 🙏💕🇺🇸 beautiful acton california ttemple after rain 🇺🇸🙏

🇺🇸7:07
21/03/2024

🇺🇸7:07

19/03/2024

🇺🇸මොහොතකට පෙර 🇺🇸
SpaceX launches Falcon 9 rocket from California

මොහොතකට පෙර SpaceX launches Falcon 9 rocket from California
19/03/2024

මොහොතකට පෙර
SpaceX launches Falcon 9 rocket from California

17/03/2024

MrBeast love it 🇺🇸🐸 කලින් එකට වඩා රසයි මල්ලි 🥶 price 1:99 each in USA 🇺🇸

MrBeast love it 🇺🇸🐸 කලින් එකට වඩා රසයි මල්ලි 🥶   price 1:99 each in USA 🇺🇸
17/03/2024

MrBeast love it 🇺🇸🐸 කලින් එකට වඩා රසයි මල්ලි 🥶 price 1:99 each in USA 🇺🇸

☘️
16/03/2024

☘️

16/03/2024

How to become driver USA 🇺🇸

🇺🇸🔴2017 වගෙ ඉදන් මට මැසෙජ් කරල අහන ව ගොඩක් අය ඇමරිකාවෙ ට්‍රක් ඩ්‍රයිවර්ලා කැනඩාවෙ ට්‍රක් ඩ්‍රයිවර්ලා වෙල කෙලින්ම එන්න ක්...
16/03/2024

🇺🇸🔴2017 වගෙ ඉදන් මට මැසෙජ් කරල අහන ව ගොඩක් අය ඇමරිකාවෙ ට්‍රක් ඩ්‍රයිවර්ලා කැනඩාවෙ ට්‍රක් ඩ්‍රයිවර්ලා වෙල කෙලින්ම එන්න ක්‍රමයක් තියනව කාම්බොජියාවෙ ෆෙස් බුක් ඇඩ්ස් යනව එක ඇත්තක්ද කියලා එක පට්ට බොරුවක් අහු වෙන්න එපා කිවම අහපු අයත් %60ක් වගෙ හිටිය සමහරු %40ක් වගෙ පලයන් H***** ගෙ සන් යන්න තො අපි එනවට ඉරිසියාවට බොරු කියනව කියල සල්ලි ගෙවල කෙලව ගට්ටා 😂 බ කියන්න විතරයි තියන්නෙ බටර් කියන්න් ඔනම නෑ හොයාන ගිහින් සල්ලිත් දිල ඇරගන්නෙ පස්සෙ ගෙවල කල් ඇමරිකාවෙ ට්‍රක් ඩ්‍රරයිර් කෙනෙක් වෙන්න කැනඩාවෙ ත් මෙ සමානයි ඉස්සරවෙලම ඇමරිකාවෙ හො කැනඩාවෙ නිත්‍යානුකූල මනුස්සයෙක් වෙන්න ඔන ඉට පස්සෙ අදාල රටේ අත්දැකිම් සහිත අඩුම වසර තුනක මොටර් රතවාහන කාර් හො වැන් ඩරයිවර් කෙනෙක් වෙන්න ඔන ඉට පස්සෙ ඔබ තුමාට /ට තුමියට /මහත්මයට / මහත්මියට පුලුවන් බරවාහන රියදුරෙක් වෙන්න ඇමරිකාවෙ හො කනඩාවෙ එ කාම්බොජයෙ ෆෙස් බුක් යන ට්‍රාගට් ස්පොන්සර් ඇඩ එක නයිජිරියන් ස්‍කැමර් ලගෙ ගෙමක් 😂 ඇප්ලිකෙසන් ගාස්තු ඩොලර් $300 අරන් කතාව ඉවර කරනව ඔකට වැඩියෙන්ම අහු වෙන රට ඉන්දියාවෙ නම් පන්ජාබ් ප්‍රාන්තයෙ ඉන්න ජටාව බැදපු සික් කාරයො අනිත් උන් හෙළයො 😂 අලුත් විඩියො එකක් කලා ඇමරිකාවෙ ට්‍රක් ලයිසන් ගන්න හැටි යු ටියුබ් එකෙ ඇති ඔන්න
😁මෙත් සිතිනි 🐸

Address


Website

Alerts

Be the first to know and let us send you an email when PriVlogs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to PriVlogs:

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share