Community Lanka

Community Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Community Lanka, Digital creator, New York, NY.
(1)

😅
12/23/2024

😅

ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීම් සහ ගලවාගැනීමේ සේවාව විසින් (2024 දෙසැම්බර් 16) දින ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පීඑල්සී...
12/22/2024

ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීම් සහ ගලවාගැනීමේ සේවාව විසින් (2024 දෙසැම්බර් 16) දින ලංකා හොස්පිට්ල්ස් කෝපරේෂන් පීඑල්සී නාරාහේන්පිට හිදී හදිසි ඉවත් කිරීමේ පුළුල් අභ්‍යාසයක් පවත්වන ලදී. එය Ariel Ladder Platform Operations, Rope Rescue Operations, Breathing Apparatus Operations සහ High-Rise Building Rescue (HRBR) සමග ඒකාබද්ධ අභ්‍යාසය ප්‍රථම වරට ක්‍රියාවට නැංවීමත් සමඟ SLAF Air වත්කම් භාවිතා කිරීම විය. හදිසි ඉවත් කිරීමේ සරඹයේ මූලික අරමුණ විය. ගුවන් හමුදා ගිනි සහ ගලවාගැනීම් යන දෙකෙහිම ප්‍රතිචාර දැක්වීමේ හැකියාවන් ඇගයීම සහ වැඩිදියුණු කිරීම විය හදිසි අවස්ථාවකදී සේවාව සහ Lanka Hospitals කාර්ය මණ්ඩලය. අභ්‍යාසය ආරම්භ වූයේ අධි පීඩන පරිසරයක් අනුකරණය කරමින් රෝහල් පරිශ්‍රයෙන් පිරිස් සහ රෝගීන් පූර්ණ පරිමාණයෙන් ඉවත් කිරීමෙනි. අභ්‍යාසයේ කොටසක් ලෙස, ගුවන් හමුදා ගිනි නිවීම් සහ ගලවා ගැනීමේ කණ්ඩායම විසින් HRBR ආදර්ශනයක් සිදු කරන ලදී. නිරන්තර අභ්‍යාස සහ ආදර්ශන පැවැත්වීමෙන්, අර්බුදකාරී අවස්ථාවන්හිදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව කණ්ඩායම් ක්‍රියාකාරිත්වය, කාර්යක්ෂම සන්නිවේදනය සහ විස්තීරණ පුහුණුවේ වැදගත්කම ශක්තිමත් කරයි.ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීමේ හා ගලවා ගැනීමේ සේවය ලංකා රෝහල් පරිශ්‍රයේ දී හදිසි ඉවත් කිරීමේ අභ්‍යාසයක් සහ HRBR ආදර්ශනයක් සාර්ථකව පවත්වන ලදී.

The Sri Lanka Air Force Fire and Rescue Service conducted a comprehensive emergency evacuation drill at Lanka Hospitals Corporation PLC Narahenpita today (16 December 2024). It was the first-time implementation of the combined exercise with Ariel Ladder Platform Operations, Rope Rescue Operations, Breathing Apparatus Operations and High-Rise Building Rescue (HRBR) demonstration with the utilization of SLAF Air assets.The primary objective of the emergency evacuation drill was to evaluate and enhance the response capabilities of both the SLAF Fire and Rescue Service and the Lanka Hospitals staff in case of an emergent situation. The exercise began with a full-scale evacuation of personnel and patients from the hospital premises, simulating a high-pressure environment. As part of the drill, the SLAF Fire and Rescue team performed a HRBR demonstration. By conducting regular drills and demonstrations, the SLAF reinforces the significance of teamwork, efficient communication and comprehensive training in crisis situations.The SLAF Fire and Rescue Service successfully conducted an emergency evacuation drill and an HRBR demonstration at Lanka Hospital premises. FIRE SERVICE DEPARTMENT - COLOMBO Sri Lanka Army - Defender of the Nation Sterling Rope Our Forces SL - අපේ හමුදාව Training Center of National Fire Agency, Taiwan 台灣消防署訓練中心 Heightswork Pvt. Ltd. DMC Srilanka Asia Pacific Alliance for Disaster Management Sri Lanka Petzl CMC: Rescue, Safety, Access Feuerwehr / Unfallrettung / Ausbildung by WEBER RESCUE United Nations Urban Search And Rescue (USAR)

ජනාධිපති පුතා ❤️
12/21/2024

ජනාධිපති පුතා ❤️

12/07/2024

පොල්

කිංකොං😅
12/07/2024

කිංකොං😅

සමහරු අහනවා මොකද සද්දයක්වත් නැත්තේ.. NPP ආණ්ඩුවට දීපු ඡන්දෙ ගැන කලකිරිලද බං ? කියලා..එහෙම අහන අයට මෙහෙම ලියන්නම්.. NPP ර...
12/07/2024

සමහරු අහනවා මොකද සද්දයක්වත් නැත්තේ.. NPP ආණ්ඩුවට දීපු ඡන්දෙ ගැන කලකිරිලද බං ? කියලා..

එහෙම අහන අයට මෙහෙම ලියන්නම්.. NPP රජයේ මාස දෙකට;

🧭 Dollar එක 287යි, කොටස් වෙළඳපොල records කඩනවා, අපනයන 4.4% කින් වැඩිවෙලා..22%කින් සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වෙලා..

🧭 ජනාධිපතිතුමාගේ කෑමට කජු නෑ.. පිටරටින් විශේෂ මස් මාළු නෑ.. හෙලිකොප්ටර් සවාරි නෑ.. VVIP security squad නෑ.. තිරුපති tour නෑ..

🧭 ජනාධිපති ආර්යාවට විශේෂ සැලකිලි නෑ.. Defender කල්ලි නෑ.. වත්ත සුද්ද කරගන්න පොලිසිය නෑ.. කඩේ යන්න හමුදාව නෑ..

🧭 එකම පවුලෙ නෑදෑයො හයසියගාණක් අතර බෙදිලා තිබුණු රටේ ඉහළ පුටු උගත් බුද්ධිමත් සුදුස්සන්ට..

🧭 ඇමතිවරුන්ට bar permit, වැලි permit, පස් permit, එතනෝල් permit, නැව් නෑ..

🧭 ඇමතිවරුන්ට සහ පවුලේ දරුවන්ට.. බෑනාවරුන්ට සැප වාහන නෑ.. කොළඹ 7න් ගෙවල් නැහැ..

🧭 ඡන්දෙට වැඩ කරා කියලා දේශපාලන හෙංචයියන්ට රජයේ jobs නෑ..

🧭 ජනාධිපතිගේ ගජ මිතුරන්ට හොර ටෙන්ඩර් නෑ.. බැඳුම්කර, සීනි, සුදුලූණු, හාල් deals නෑ..

🧭 රජයේ projects වලින් ඇමතිවරුන්ට, ජනාධිපති පුත්තුන්ට 10% 25% කොමිස් නෑ..

🧭 අරයව, මෙයාව නිදහස් කරන්න කියලා, පොලිසියට ඇමතිවරුන්ගේ calls එන්නේ නෑ..

🧭 නඩු යටගහන්න කියලා නඩුකාරයන්ට promotions දෙන්නේ නෑ..

🧭 කු.ඩු containers නිදහස් කරන්න කියලා රේගුවට බලපෑම් නෑ..

🧭 පොලීසියෙන් කු.ඩ්ඩෝ අල්ලද්දි, ජනාධිපතිතුමා එතනට ගිහින් උන්ව බේරගෙන බදාගෙන ඉඹින්නෙ නෑ..

🧭 රටේ ඇත්ත ප්‍රශ්න වහන්න රජයෙන් ජාතිවාදී distractions හදන්නෙ නෑ.. මාධ්‍ය ඉස්සරහා රජය සුද්ද කරන චීවරධාරී කල්ලි නෑ..

🧭 ඇමතිවරුන්ගේ ළමයින්ට තානාපති තනතුරු සහ තානාපති කාර්යාලවල පත්වීම් නෑ..

🧭 ඇමතිවරුන්ට සිංගප්පූරුවේ Mount Elizabeth රෝහලෙන් බෙහෙත් නෑ..

🧭 රටේ පුරවැසියන් සහ මාධ්‍යවේදීන් අතුරුදහන් වෙන්නේ නෑ..

🧭 පාරේ බල්ලො බළල්ලු වගේ මිනිස්සුන්ට වෙ.ඩි තියලා ම.රන්නෙ නෑ..

🧭 ගහනවා කියලා කිව්වට මෙච්චර ගහයි කියලා හිත හිත ඉන්නෙ නැතුව, වහාම ක්‍රියාත්මකවෙන බුද්ධි අංශයක් (ආරුගම්බේ සිද්ධිය).

🧭 ජනාධිපතිගෙ දුවලා පුතාලට තනියම නීති විභාග ලියන්න බෑ..

🧭 ජනාධිපතිගෙ දුවලා පුතාලට දළදා මාලිගාව වටේ රේස් පදින්න බෑ..

🧭 ජනාධිපතිගෙ දුවලා පුතාලට ජනතාවගේ බදු මුදල් වලින් weddings ගන්න බෑ..

🧭 ජනතාවගේ බදු මුදල් වලින් ජනාධිපතිගෙ අප්පගෙ සොහොන් කොත් හදන්න බෑ..

🧭 ජනාධිපතිගෙ දුවලා පුතාලට මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් ආගිය අතක් නැතිවෙන රොකට් අරින්න බෑ..

🧭 රටේ ජනතාවගේ බදු මුදලින් හදපු පාරවල් ගොඩනැගිලි විවෘත කරන්න ලොකු cutout නෑ.. උත්සව නෑ.. ඇමතිවරු නෑ..

🧭 ගිනි පොලියට loan අරගෙන ජනතාවගේ සල්ලි වලින් නැව් එන්නැති වරායවල්, ප්ලේන් එන්නැති ගුවන්තොටුපොළවල් හදන්නේ නෑ..

🧭 රජයේ නිලධාරීන්ට අල්ලස් බෑ.. දූෂණ බෑ.. හෙමින් වැඩ බෑ..

🧭 කිසිම ආගමකට.. ජාතියකට.. කුලයකට.. ගජ මිතුරු කල්ලියකට.. විශේෂ තැනක් නෑ.. හැමෝටම සාමයෙන් සහෝදරත්වයෙන් ජීවත්වෙන්න පුළුවන් වටපිටාවක්..
Copied

12/01/2024

ප්‍රකාශන හෝ භාෂණයේ නිදහස යනු තමන්ට fake news plant කිරීමේ අයිතිය නොවන බවට තරයේ සිහි තබා ගන්න...

12/01/2024

සැබෑ දේශප්‍රේමීන් පෝස්ට් ඩිලීට් නොකරයි.. 🤣

කොන්ද කෝ 😅
12/01/2024

කොන්ද කෝ 😅

චන්දේ දුන්නු උන්ට වඩා 2048වෙනකම් ඉවසන උන් තමයි රිදිලා තියෙන්නේ 😅
12/01/2024

චන්දේ දුන්නු උන්ට වඩා 2048වෙනකම් ඉවසන උන් තමයි රිදිලා තියෙන්නේ 😅

පෝස්ට් ඩිලීට් කරන්න එපා, ටුවර් එකක් යන්න පුලුවන්.. 🤭
12/01/2024

පෝස්ට් ඩිලීට් කරන්න එපා, ටුවර් එකක් යන්න පුලුවන්.. 🤭

12/01/2024

කට කැඩෙනකං කිව්වා
ඒවා කැනඩාවේ පරණ සමරපුව කියලා.ඇහුවෙ නෑ.
දැන් හෝ ගාලා මකනවා.සිලින්ඩර් ටෙලිෆෝන්😂😂🤭

කොටි නිදි
12/01/2024

කොටි නිදි

අහෝසි කල යුතු පනතක්  නමුත් කරන්න දෙයක් නෑ
12/01/2024

අහෝසි කල යුතු පනතක් නමුත් කරන්න දෙයක් නෑ

මේවා වෙනකොට අඩන එක සාධරණයි
12/01/2024

මේවා වෙනකොට අඩන එක සාධරණයි

12/01/2024

බාධක මැද සමරපු
මහ විරු සැමරුම
Read more>>> https://bit.ly/3p9gHKW

12/01/2024
අපේ බාර දයියොන්ට ඔනිලු 😅
12/01/2024

අපේ බාර දයියොන්ට ඔනිලු 😅

Address

New York, NY

Telephone

+94760898587

Website

Alerts

Be the first to know and let us send you an email when Community Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share