1000 peges sl

1000 peges  sl ඔබගේ ව්‍යාපාර ප්‍රවර්ධනය සඳහා ව්‍යාපාර දාහක page එකතුවක් නිර්මාණයය කිරීම මෙහි අරමුණ වේ

14/01/2024

මොනවද meta free tool
ඔයාලා දැනටමත් මේ tool පාවිච්චි කරනව ඇති හැබැයි හරියට ඔක්කොම පාවිච්චි කරනවද බලන්නකෝ මොනවද ඒවා කියාලා

1. Post

අපි මේ පෝස්ට් දාන්නෙ engage එක හදාගන්න ඒ කියන්නෙ අපි වැඩි හරියක්ම දාන්නේ පෝස්ට්. මොනවද මේ පෝස්ට් වර්ග අපි හරියට ඒවා පාවිච්චි කරනවද ?

Showcasing products
Meeting the team
Showing behind the scenes
Asking a puestion

මේ පෝස්ට් වලින් කීයක් පාවිච්චි කරනවද ඇත්තටම එකයි නේද ඉතින් අපි අනිත් පෝස්ට් වර්ගත් පාවිච්චි කරන්න පුරුදු වෙමු

2. Reel

මිනිසුන්ට වීඩියෝ එකකින් කතාවක් කියන්න

ඒ කියන්නේ ඒගොල්ලෝ සතුටු හිතෙන දෙයක් දකින්න කැමති විදිහේ දෙයක් කියල. ඔයාගේ business එකට කැමති අය එකතු කරගන්න.
මොකක්ද ඔයා දෙන සේවාව කියල දැනුවත් වීමක් ලබා දෙන්නත් පුළුවන්

3.stories

ඔයාගේ followers ලාට පැය 24 ක් ඇතුළත ඔයා දාන ෆොටෝ එකක් වීඩියෝ එකක් ඒගොල්ලොන්ට බලන්න පුළුවන්

Eye catching image එකක්.
ඔයාගේ බිස්නස් එක දවසේ සිදුවෙන ආකාරය දාන්නත් පුළුවන්.

4. Coustomers ලා එක්ක සම්බන්ද වෙන්න

Messaging වලට

Messenger
Whatsapp

ඉතිං customers ලගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඒ වගේම ඔයාගේ භාණ්ඩයක් සේවාවක් විකුණගන්ඩ ඒගොල්ලොත් එක්ක connections build කරගන්න මේ ටූල් ටික පාවිච්චි කරන්න පුළුවන්

5. Group

ගෘප් වලට එකතු වෙන්න.

ඔයාගෙම ගෘප් එකක් හදන්ඩ පස්සේ ඒ ගෘප් එකේ ඉන්න අයට එන ප්‍රශ්නවලට උත්තර දෙන්න

ඔයාගේ බාන්ඩයක් හෝ සේවාවක්
ඒගොල්ලොන්ට අවශ්‍යයි නම් ඒවා ගැන දැනුමක් ලබා දෙන්න

භාණ්ඩ සේවාව විකුණන්න පාවිච්චි කරන්න පුළුවන්.

👨‍💼👩‍💼.   business page එකක් කරණ ඔයාලට ඕනේ වෙන facebook එකෙන්ම දෙන app ටිකක් ගැන ඔයාට පුළුවන් මේ app වලින්. photo,video,...
01/01/2024

👨‍💼👩‍💼. business page එකක් කරණ ඔයාලට ඕනේ වෙන facebook එකෙන්ම දෙන app ටිකක් ගැන ඔයාට පුළුවන් මේ app වලින්.

photo,video, animation, වගේ දේවල් හදන්න. ඔයගොල්ලෝ දැකලා ඇති Facebook එකේ ඇඩ් යනවා ඉතිං ඒවගේ හදන්න.

Facebook විකුණුම් කරද්දී ප්‍රදාන post වර්ග තමයි
💁Text
💁Image
💁Video

ඔයාගේ නිෂ්පාදන හෝ සේවාව වෙත කට්ටිය උනන්දුවක් දක්වන විදිහට මේවා භාවිතා කරන්න ඕනේ ඉස්සරහට මේ app වලින් ඔයාට හොඳ නිර්මාණ කරන්න මේවගෙන් හදන්න පුරුදු වෙන්න.

Google play / apple store එකෙන් download කරගන්න.

31/08/2022

social media marketing ප්රදාන එන්ජින් එක තමයි facebook කියන්නෙ.. 😍😍😍

❄️❄️ දැන් බලමු කොහොමද මුල ඉඳන් ඔයාගේ business එකත් Facebook වලින් කරන්නේ කියල අපි මේකට plan එකක් හදාගන්න ඕනේ

ඔයාගේ දැනට business එකක් තියෙනවනම් එක Facebook එකේන් විකුණුම් වැඩි කරන්නේ කොහොම ද එහෙමත් නැත්තම්.. Facebook එකෙන් විතරක් විකුණුම් කරණ online business එකක් නම් එක පටන් ගන්න plan එක හදන විදිහ ගැන බලමු.

( මේක marketing plan එකක් නෙමෙයි ෆේස්බුක් එකේ බිස්නස් එකක් පටන්ගන්න විදිහ තමයි අපි කතා කරන්නේ ) 🙂🙂🙂🙂🙂

↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️↙️

💁 පෞද්ගලික Facebook profile එකක් තියෙනවා නම් ඔයා business page එකක් හදාගන්න ඕනේ ඉස්සෙල්ලම.

( මේ පොස්ට් එක කියවනවා කියන්නේ ඔයාට දැනටමත් profile එකක් තියෙනවා )

💁පොඩි රිසර්ච් එකක් කරලා ඔයාලගේ කස්ටමර්ස්ලා ගැන හිතලා. ඒගොල්ලන්ව ආකර්ෂණය කරගන්න විදිය ගැන හිතන්න.

💁 පැහැදිලි ඉලක්කයක් හදාගන්න.( කඩේකට එහෙම නැත්තං ඔයාගේ web එකට කට්ටියව ගේනෙ ගන්නද ඕනේ නැත්තම් Facebook එකෙන් ඔන්ලයින් මොනවා හරි විකුණන්ඩද ඕනේ කියන එක.

💁 පෝස්ට් කරන්න පටන් ගන්න. ( මේක ගැන ඉස්සරහට එන පෝස්ට් වල ලියන්නම්.

💁 Call - to - action (cta ) එක දාන්න. ඔයා දාන හැම පෝස්ට් එකකටම මේක දාන්න ඕනේ ඔයාව සම්බන්ධ කරගන්න තියෙන ලේසිම විදිහ. ( Messenger / WhatsApp ) තමයි ගොඩක් දාන්නෙ.

💁 ඔයාගේ පේජ් එකේ Followers වැඩි කරගන්න.

මේ විදිහට හරියට හදාගත්තු page එකට කැමති අය එකතු කරගන ඔයාගේ සේවාවට එහෙම නැත්නම් ඔයාගේ භාණ්ඩ වලට කැමති අයට විකුණන්න පුළුවන් ඉතින් මේක ටික ටික වැඩි කරගෙන යන එක තමයි ඉස්සරහට කරන්න ඕනේ එතකොට ඔයාට ඇඩ්වර්ටයිසින් වලට යන්න පුළුවන්..

ඊළඟ පෝස්ට් එකෙන් හරියටම පේජ් එක CEO වෙන විදිහට හදන්නේ කොහොමද ?

සහ දැනට තියෙන පේජ් එක හරියට වෙනස් කරගන්නේ කොහොමද?

CTA දාන්නේ කොහොමද කියලා බලමුද ?

😃😃 ඔයාගේ post/ video හදන්න canva app එක පාවිච්චි කරන්න.

Address

Bucharest

Website

Alerts

Be the first to know and let us send you an email when 1000 peges sl posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share