Nuwan Chap

Nuwan Chap A publisher and digital creator
(1)

30/09/2023

I've just reached 5K followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏🤗🎉

🌺❤️🔥🫵🙏

Thanks for being with me. And Stay continued !Nuwan Chap 🫵❤️
07/09/2023

Thanks for being with me. And Stay continued !
Nuwan Chap 🫵❤️

25/08/2023

ජීවිතයක වටිනාකම

🫵 Assets are only a part of life, so don't be fooled into thinking that you are successful just by accumulating assets.

🫵 වත්කම ජීවිතයක පංගුවක් පමණක් නිසා වත්කම් එකතුකරගත් පමණින් සාර්ථක වූවා යැයි මුලා නොවන්න.

#අපිහුරුවෙමු #කතන්දර

🫵❤️
13/07/2023

🫵❤️

13/05/2023

පේජ් එක ගැන මොනාහරි කියාගෙන යමු..
ඔයාලගෙ අදහස් දැනගන්න අසයි.

28/04/2023

🙏🌸❤️ උදාර මිනිස්සු.....

🫵 Dedication to others is a characteristic of great people

🫵 අනුන් වෙනුවෙන් කැපවීම ශ්‍රේෂ්ඨ මිනිස්සුන්ගෙ ස්වභාවයක්
🙏🌺

#අපිහුරුවෙමු #කතන්දර

14/04/2023

සුබාලුත්තවුරුද්දක්වේවා !

12/04/2023

අපූරු තෑග්ගක්..

🫵 commit yourself See a change in life.
🫵 කැපවෙන්න. ජීවිතේ වෙනසක් දකින්න.

#අපිහුරුවෙමු #කතන්දර

09/04/2023

1 million views. For my edition. 🇱🇰🫵❤️

100 followers  අපි හිතනවට වඩා හිත්වලට බේත් ඕනි.🫵🇱🇰❤️🙏🫶
07/04/2023

100 followers
අපි හිතනවට වඩා හිත්වලට බේත් ඕනි.
🫵🇱🇰❤️🙏🫶

06/04/2023

🫵 People who understand someone's helplessness and help them with a noble heart.
🫵 කෙනෙක්ගෙ අසරණකමක් තේරුම් අරන් පිහිට වෙන්නෙ උදාර හිතක් තියෙන අය.

#අපිහුරුවෙමු #කතන්දර
🇱🇰

27/03/2023

I've received 100 reactions to my posts in the past 30 days. Thanks for your support. 🙏🤗🎉

25/03/2023

🫵 No one can knock down the values ​​until they fall. Don't let it fall.
🫵 වටිනාකම් වැටෙනකල් වට්ටන්න බෑ කාටවත්. වට්ටන්න දෙන්නෙපා.
🇱🇰🫶
#අපිහුරුවෙමු #කතන්දර

  10k. 😍🥰😍🥰
23/03/2023

10k. 😍🥰😍🥰

22/03/2023

🫵 Practice doing the right thing, not what others are doing.
🫵 අනුන් කරන දේ නොව කළ යුතු නිවැරදි දේ කරන්න පුරුදුවෙන්න.
#අපිහුරුවෙමු #කතන්දර

20/03/2023

🫵 Add something that makes sense without wasting it with meaningless things
🫵 තේරුමක් නැති දේවල් එක්ක නාස්ති නොවී තේරුමක් තියෙන දෙයක් එකතු කරගන්න
#අපිහුරුවෙමු #කතන්දර

19/03/2023

🫵 “Be Deaf to Negative Thoughts. If your aim is to reach your goal”
🫵 "නිෂේධාත්මක (ඍණාත්මක) සිතුවිලිවලට බිහිරි වන්න. ඔබේ අරමුණ ඔබේ ඉලක්කය කරා ළඟා වීම නම්"
#අපිහුරුවෙමු #කතන්දර

26/02/2023

🫵 Love and love the world without arrogance. The world will take good care of you.
🫵 අහංකාරකම නැතුව ලෝකෙටම ආදරේ දෙන්න, ආදරේ කරන්න. ලෝකය ඔබව හොඳට පරිස්සම් කරාවි.
#අපිහුරුවෙමු #කතන්දර

16/02/2023

🫵 හැමෝටම එනවා ජීවිතේ බැරි වෙන වෙලාවක් හැමෝටම එනවා දවසක් හරියන වෙලාවක්
බැරි වෙලාවෙ උදව් ඕනි අයට පුලුවන් විදියට හයියක් වෙන්න ඒක කවදාවත් නාස්තියක් වෙන්නෑ..
🫵 Everyone comes to a time in life when they can't do it
It will never be a waste to be as strong as you can for those who need help when you can't.
🤙 #අපිහුරුවෙමු

13/02/2023

🫵 හුදෙකලා නොවී වටපිටාව ගැන අවධානයෙන් ඉන්න. අන් අයට සවන්දෙන්නට පුරුදු වන්න. ජීවිතය ගොඩක් වර්ණවත් වේවි.
🫵 Don't isolate yourself and be aware of your surroundings. Practice listening to others. Life will be very colorful.

👊 #අපිහුරුවෙමු

10/02/2023

තාත්තයි පුතයි. 🫵

08/02/2023

🫵 Unnecessary commitment and unnecessary avoidance will make you lose some valuable things in your life.
🤙Don’t waste It.

🫵 අනවශ්‍ය‍ය කැපවීමත්, අනවශ්‍ය මගහැරීමත් ජීවිතේදි ඔයාට සමහර වටින දේවල් නැත්තටම නැතිකරලා දානවා.
🤙නාස්ති කරගන්න එපා බං.

06/02/2023

🫵 Possibly you can not solve the same problem twice in your life.
🫵 ඔබේ ජීවිතයේ දෙපාරක් එකම ප්‍රශ්නයට උත්තර හොයන්න වෙලා නම් ඇත්තටම ඒක අවුලක්. එකම ප්‍රශ්නයට නැවත නැවත උත්තර හොයන්න එපා.
🤙

05/02/2023

03/02/2023

03/02/2023

#කතන්දර

02/02/2023

Adres

Hoogland

Website

Meldingen

Wees de eerste die het weet en laat ons u een e-mail sturen wanneer Nuwan Chap nieuws en promoties plaatst. Uw e-mailadres wordt niet voor andere doeleinden gebruikt en u kunt zich op elk gewenst moment afmelden.

Contact

Stuur een bericht naar Nuwan Chap:

Video's

Delen

Type


Andere Uitgevers in Hoogland

Alles Zien