Korean exam eps solution

Korean exam eps solution Eps topic

ජේදය හොදින් කියවා උත්තර දාන්න ළමයි... ඔබගේ කැපවීම ඔබගේ අනාගතය තීරණය කරනු ඇත.
20/10/2024

ජේදය හොදින් කියවා උත්තර දාන්න ළමයි...
ඔබගේ කැපවීම ඔබගේ අනාගතය තීරණය කරනු ඇත.

ජේදය හොදින් බලන්න. පිළිතුර comment කරන්න. share කරන්න follow කරන්න මතක ඇතිව.
05/10/2024

ජේදය හොදින් බලන්න. පිළිතුර comment කරන්න. share කරන්න follow කරන්න මතක ඇතිව.

සුභ දවසක් යාළුවනේ.ජේදය හොදට බලන්න. මේ වගේ දිග ජේද ප්‍රශ්න විභාගයට එනවා. ලකුණු 5ක් නැති වෙනවා එකක් හරි මිස් උනොත්. මේ වගේ...
19/09/2024

සුභ දවසක් යාළුවනේ.ජේදය හොදට බලන්න. මේ වගේ දිග ජේද ප්‍රශ්න විභාගයට එනවා. ලකුණු 5ක් නැති වෙනවා එකක් හරි මිස් උනොත්. මේ වගේ ප්‍රශ්න කරන්න නිතරම එතකොට ඔයාට විභාගයට මුහුණ දෙන එක තවත් ලේසි වෙයි. page එක follow කරන්න මතක ඇතිව. නැවත හමුවෙමු.

ජේදය හොදින් බලන්න. පිළිතුර comment එකක් දාන්න. නිතරම පේපර් කරන්න ඔයාලට දිනන්න පුලුවන්.
17/09/2024

ජේදය හොදින් බලන්න. පිළිතුර comment එකක් දාන්න. නිතරම පේපර් කරන්න ඔයාලට දිනන්න පුලුවන්.

ජේදය හොදින් අධ්‍යනය කර උත්තර සපයන්න.
15/09/2024

ජේදය හොදින් අධ්‍යනය කර උත්තර සපයන්න.

සුභ දවසක් යාළුවනේ.. ඔබත් කොරියානු විභාගයට සූදානම්ද, අනුමාන ප්‍රශ්න අපි දෙන්නම් ඔයාට තියෙන්නේ නිතර නිතර මේ වගේ ප්‍රශ්න වල...
15/09/2024

සුභ දවසක් යාළුවනේ.. ඔබත් කොරියානු විභාගයට සූදානම්ද, අනුමාන ප්‍රශ්න අපි දෙන්නම් ඔයාට තියෙන්නේ නිතර නිතර මේ වගේ ප්‍රශ්න වලට උත්තර සපයන්න. ඉතින් තාමත් අපිව follow කරලා නැත්තම් දැන්ම follow කරන්න. හැකිතාක් share කරන්න. නැවත හමුවෙමු..

සුභ දවසක් ඔයාලා සියලු දෙනාටම. ජේදය හොද අවධානයෙන් බලලා උත්තර සපයන්න.
14/09/2024

සුභ දවසක් ඔයාලා සියලු දෙනාටම. ජේදය හොද අවධානයෙන් බලලා උත්තර සපයන්න.

නිතර නිතර ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න. ඔයාලට එතකොට පුලුවන් මෙතනින් එහාට ඉගිල්ලෙන්න. මේ හැමදේම තියෙන්නේ ඔයාට තියෙන වුවමනා...
13/09/2024

නිතර නිතර ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න. ඔයාලට එතකොට පුලුවන් මෙතනින් එහාට ඉගිල්ලෙන්න. මේ හැමදේම තියෙන්නේ ඔයාට තියෙන වුවමනාව මත. හිතුවොත් මේකේ කරන්න බැරි දෙයක් නෑ.

සුභ දවසක් ඔයාලා සියළුම දෙනාට ඔන්න වෙනදා වගේම අදත් අපි අරන් ආවා විභාග අනුමාන ප්‍රශ්න කිහිපයක්, ඉතින් මේවා ඔයාල හොදින් අධ්...
12/09/2024

සුභ දවසක් ඔයාලා සියළුම දෙනාට ඔන්න වෙනදා වගේම අදත් අපි අරන් ආවා විභාග අනුමාන ප්‍රශ්න කිහිපයක්, ඉතින් මේවා ඔයාල හොදින් අධ්‍යනය කරන්න. නිතර නිතර භාවිතා කරන්න. share කරන්නත් අමතක කරන්න එපා. මතක ඇතිව page එකත් follow කරන්න.

සුභ දවසක් යාළුවනේ...හොදට කියවලා තේරුම් ගන්න පිළිතුර හොයාගන්න එක අමාරු වෙන එකක් නෑ. විභාගය එන්න එන්නම අමාරු වෙනවා. ඔයාලටත...
10/09/2024

සුභ දවසක් යාළුවනේ...
හොදට කියවලා තේරුම් ගන්න පිළිතුර හොයාගන්න එක අමාරු වෙන එකක් නෑ. විභාගය එන්න එන්නම අමාරු වෙනවා. ඔයාලටත් මේ වෙනුවෙන් කැපවෙන්නම වෙනවා. කැපවීම කොතනද, දිනුම එතන.

සුභ දවසක් යාළුවනේ.. විභාගයට තියෙන තරගය එන්න එන්නම වැඩිවෙනවා.. ඔයාලට දැන් ඉස්සරහට ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න වෙයි. අපේ f...
09/09/2024

සුභ දවසක් යාළුවනේ.. විභාගයට තියෙන තරගය එන්න එන්නම වැඩිවෙනවා.. ඔයාලට දැන් ඉස්සරහට ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න වෙයි. අපේ page එක ඔයාලට විභාග අපේක්ෂිත ගැටලු රැසක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් යාළුවනේ දැනටමත් අපේ page එක follow කරලා නැත්තම් අමතක නොකර follow කරන්න. තව කෙනෙක්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.

උත්තර දාන් යන්න හැමෝම
02/09/2024

උත්තර දාන් යන්න හැමෝම

ඔබට ඒ සිහිනය වෙනුවෙන් කැපවීම් කලහැකි නම්  අනීවාර්යයෙන්ම ඔබට එය ජයගත හැක.
30/08/2024

ඔබට ඒ සිහිනය වෙනුවෙන් කැපවීම් කලහැකි නම් අනීවාර්යයෙන්ම ඔබට එය ජයගත හැක.

ගේමක් ගහපන් හිනා උන කටවල් වලින්ම congratulations කියලා කියන තරමට.!
29/08/2024

ගේමක් ගහපන් හිනා උන කටවල් වලින්ම congratulations කියලා කියන තරමට.!

ජේදය හොදින් බලන්න. උත්තරය හොයාගන්න අමාරු වෙන එකක් නෑ. ජීවිතය දිනන්න නම් ඔයාට මහන්සි වෙලා වැඩ කරන්නම වෙනවා. දිගටම උත්සාහ ...
29/08/2024

ජේදය හොදින් බලන්න. උත්තරය හොයාගන්න අමාරු වෙන එකක් නෑ. ජීවිතය දිනන්න නම් ඔයාට මහන්සි වෙලා වැඩ කරන්නම වෙනවා. දිගටම උත්සාහ කරන්න.

කැපවීම තියෙනවනම් මේක ගේමක් නෙවෙයි, ඔයාලගේ  කැපවීම තමයි ඔයාලව ඉදිරියට අරන් යන්නේ. අද මහන්සි වෙලා වැඩ කලොත් හෙට දවස ඔයාලගේ...
27/08/2024

කැපවීම තියෙනවනම් මේක ගේමක් නෙවෙයි, ඔයාලගේ කැපවීම තමයි ඔයාලව ඉදිරියට අරන් යන්නේ. අද මහන්සි වෙලා වැඩ කලොත් හෙට දවස ඔයාලගේ වෙයි.

නිවැරැදි පිළිතුර තෝරන්න. share කරන්නත් අමතක කරන්න එපා.
26/08/2024

නිවැරැදි පිළිතුර තෝරන්න. share කරන්නත් අමතක කරන්න එපා.

Address

Petaling Jaya
47400

Telephone

0711441356

Website

Alerts

Be the first to know and let us send you an email when Korean exam eps solution posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Korean exam eps solution:

Videos

Share