Nadu Gaming

Nadu Gaming Welcome to Nadu Gaming where pro's & noob's live. Nadu Gaming - Change The Game

17/04/2022

අරගලයට ජය වේවා.. 💪❤️එන්න බැරි උන අය වෙනුවෙන්..

16/04/2022

අරගලයට ජය වේවා.. 💪❤️
17 උදේ ලයිව් එකට අනිවා සෙට් වෙන්න මැණිකලා.. 🥰
Specialy නදූව දැකලා නැති කට්ටිය.. 🤭

09/04/2022

දරුවෝ වෙලා අම්මා නසන්නට නෑ අපි ඉපදුනේ | Wake Up Sri Lanka

Thank you for stopping by.. Please Like the Page, Subscibe to our Youtube Channel...
We always hope to give back to the community.
🎯 FreeFire ID - 5193995096
🎯 IGN - NaDuNi
🎯 CLAN - Saibot Crew
🎯 GTA V RP - SLKCRP (www.slkcrp.com)
YOUTUBE - https://youtube.com/channel/UCBqv2nocyRPBgLIIgY78Zzw
FACEBOOK PAGE-
https://www.facebook.com/NaduGamingg
FACEBOOK GROUP -
https://www.facebook.com/groups/saibotgaming
WHATSAPP GROUP -https://chat.whatsapp.com/F8pkuJlHDtO0wrwBylKVvW
Discord - https://discord.gg/hAvGVuMV

08/04/2022

Thank you for stopping by.. Please Like the Page, Subscibe to our Youtube Channel...
We always hope to give back to the community.
🎯 PUBG ID - 5193995096
🎯 IGN - NaDuNi
🎯 CLAN - Saibot Crew
🎯 GTA V RP - SLKCRP (www.slkcrp.com)
YOUTUBE - https://youtube.com/channel/UCBqv2nocyRPBgLIIgY78Zzw
FACEBOOK PAGE-
https://www.facebook.com/NaduGamingg
FACEBOOK GROUP -
https://www.facebook.com/groups/saibotgaming
WHATSAPP GROUP -https://chat.whatsapp.com/F8pkuJlHDtO0wrwBylKVvW
Discord - https://discord.gg/hAvGVuMV

06/04/2022

ඩියර් සවේ..

යක්කු, කුක්කෝ කරන්න එපා ග්‍රෙනේඩ් එක අතේ තියන් පින් එක විසික් කරපු අමු ගවයෙක් උන "චූ මාර්ක්" ගේ උවමනා එපා කම් වලට...

කොටි "ඹබරු ඇවිල්ල" කියල මුන් ආවම ලවක් දෙවක් නැතිව දිව්වලු ඒ කාලේ... අපි අහල තියේන්නේ එහෙම....

ඉතින් එහෙම උන්ව ගවයෙක්ට කඩේ යවන්න එක කොච්චර සාදාරණද කියල හිතල බලන්න සවේ.....

ඔයා යන කඩේ පාර පාඩුවේ යන්න මදි වගේ නම් කැශියර් එකටත් යන්න ඒක රෑද දවල්ද අව්ලක් නෑ....

හැබැයි කවදාවත් කාටවත් ඔලුව නොනවපු උන් දෙන අණ හරි හෝ වැරදි ක්‍රියාත්මක කරන්න ඔනී කියන තැනට උනව අසරණ කරන්න එපා සවේ...

Welcome to Nadu Gaming where pro's & noob's live.

Nadu Gaming - Change The Game

05/04/2022
selfie ගහන්න , tik tok කරන්න , කැමති දෙයක් කරන්න . කිසි ගැටලුවක් නෑ. ඒවා එක්ක මේ වැඩේ විචිත්‍රයි. එහෙම තමයි මේක අල්ලගෙන ...
05/04/2022

selfie ගහන්න , tik tok කරන්න , කැමති දෙයක් කරන්න . කිසි ගැටලුවක් නෑ. ඒවා එක්ක මේ වැඩේ විචිත්‍රයි. එහෙම තමයි මේක අල්ලගෙන ඉන්නවා නම් ඉන්න පුළුවන් වෙන්නෙ.

ඔය වයසක අරගල legend ලා මේ දක්වා කරපු දේවල් වලට වඩා මේ පොඩි කෙල්ලො කොල්ලො දැනටමත් දේවල් කරලා තියෙනවා . උන්ගෙ ආතල් එකට ඉරිසියා කරන්න එපා. මේක මෙච්චර දුර ගෙනාවෙත් උන් තමයි , උන්ට නිවැරැදි දිශානතිය පෙන්නලා දෙන්න. උන් එක්ක ඉන්න. උන්ට සුබ පතන්න. මේක උන්ගෙ ලෝකෙ , අපිට මඟ හැරිච්ච ආතල් උන් ගන්නවා දැකලා විස්සෝප වෙන්න එපා.

හැබැයි මහත්තයෝ ඛේදවාචක වලට යන්න එපා. විනෝදය මරු. විනාශය එපා.
ජය. ❤️❤️❤️❤️❤️❤️❤️

-Original post by Charitha Dissanayake-
-www.facebook.com/kinglokka-

03/04/2022
සිංගප්පූරුවේ ඉන්න නිසා හොදට ගියා, ඔයාලා මේ වෙලාවේ ඉන්න රටත් කොටාගෙන යමුද බලන්න
03/04/2022

සිංගප්පූරුවේ ඉන්න නිසා හොදට ගියා, ඔයාලා මේ වෙලාවේ ඉන්න රටත් කොටාගෙන යමුද බලන්න

දෝනි කේස් සෙට් එක ගැම්මට ශෙයා පාරක් දාමු, දෝනිලා කේස් දාන අයගේ යාලුවෝ එයාලව මෙන්ශන් කරන්න එපා දුක හිතෙයි...
02/04/2022

දෝනි කේස් සෙට් එක ගැම්මට ශෙයා පාරක් දාමු, දෝනිලා කේස් දාන අයගේ යාලුවෝ එයාලව මෙන්ශන් කරන්න එපා දුක හිතෙයි...

ඔයාගේ සෙට් එක කව්ද? 😇❤️
31/03/2022

ඔයාගේ සෙට් එක කව්ද? 😇❤️

26/03/2022
25/03/2022

තවත් කෙනෙක්ගේ මූනට හිනාවක් හිතට සතුටක් දෙන්න පුලුවන්නම් ඒක කොච්චර වටිනවද .

පුළුවන් විදිහට හැමෝටම උදවු කරමු, හැමෝම හොද ගමනක් යමු.

ලයිව් එක නතර කරලා පටං අරං සති තුනකුත් නෑ.. පේජ් එක 3K ගෙනාවේ ඔයාලාගේ හිත්වල තියෙන ආදරය.. 🥺❤️ ඒ ආදරයට Nadu Gaming සහ Saib...
24/03/2022

ලයිව් එක නතර කරලා පටං අරං සති තුනකුත් නෑ.. පේජ් එක 3K ගෙනාවේ ඔයාලාගේ හිත්වල තියෙන ආදරය.. 🥺❤️ ඒ ආදරයට Nadu Gaming සහ Saibot Gaming අපි කොහොම ස්තූති කරන්නද හිතාගන්න බෑ.. 😇 ඉස්සරහටත් අපි එකතුවෙලා ලයිව් කලාවේ වෙනසක් කරමූ.. 💪❤️

Heartiest thanks to all our supporters of Nadu Gaming and Saibot Gaming for your love and support on our road to 3K followers. 🥰🤗 We are highly appreciative of your remarks, comments, and best wishes. Let's make a change together.. 💪❤️

23/03/2022

මේ Post එකට Reactions 200+ ආවොත් RP Give Away එකක් කරනවා❤🔥

21/03/2022

Livik ඕකේ ද කියන්නේ ඉතිං...

21/03/2022

ළමායි 🙋අද කොයි එකද ඕනේ... 😍

පබ්ජි එකේ බොට්ටු තලමුද​? - 👍
මුතූගේ අළුත් එකේ 2 ද​? - ❤
තෙල් වලට මිනී මරමුද​? - 😂

18/12/2021

Many more Happy returns of the day Sweetie.. 🎂🎂 May your all good hopes and dreams come true.. ♥️ Wishing you blessed and wonderful year ahead..🤗

Lots of love from Nadu Gaming crew.. 😍❤️‍🔥

මම හිතන් හිටියේ ඊයේ ලයිව් එකක් දාලා ඔයාට විශ් කරන්න​. ඒත් බැරිවුනා මැණිකේ.. සමාවෙන්න හාද ඉතිම්.. 🥺Yashodha Pathum යශෝ, ස...
22/11/2021

මම හිතන් හිටියේ ඊයේ ලයිව් එකක් දාලා ඔයාට විශ් කරන්න​. ඒත් බැරිවුනා මැණිකේ.. සමාවෙන්න හාද ඉතිම්.. 🥺

Yashodha Pathum යශෝ, සුභම සුභ උපදිනයක් වේවා ඔයාට​ කියලා නදූ ගේමින් අපි හැමෝම ඔයාට සුභ පතනවා..❤
සතුතින් ඉන්න හැමදාම​.. ඔයාගේ හැම හීනයක්ම සැබෑ වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා මැණිකේ.. 😍
Much Love and Best Wishes from Nadu Gaming.. 😘❤

09/11/2021

සෙට් වෙන්න guys.. ❤️‍🔥

Address

No 18, Jalan 2/16, Dataran Templer, Bandar Baru Selayang,
Batu Caves
68100

Website

g

Alerts

Be the first to know and let us send you an email when Nadu Gaming posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nadu Gaming:

Videos

Share

Nearby media companies


Other Gaming Video Creators in Batu Caves

Show All