30/05/2022
සුභ ගමන් මිත්රයා 💔
Niimoh Play පටන් ගත්ත මුල් කාලේ ඉඳන් ම අද ඊයේ වෙනකන් උනත් හැම වෙලේම මාර support එකක් දුන්නා. Room එකක් දැම්මා උනත්, Live එකක comment section එකේ උනත් අන්තිම වෙනකන් හිටපු කෙනෙක් තමයි Dimma. Live නවත්තපු කාලේ mssg දදා ඇහුවා ඇයි live නැත්තේ කියලා. game එකෙන් එහාට ගිය බැදීමක් තිබ්බ නිහතමනි කොල්ලෙක්. හිතාගන්නවත් බැරි උනා news එක ඇහුවාම.
We would like to express our deepest condolences on Dimuthu Lasantha the Clan Master of SL Killers. This is a very sad news for us as he was one of the most dearest person among our community. Let us give him blessings of being in a eternal life and may his soul rest in peace.
- Team Niimoh Play