Wariyapola - වාරියපොල

Wariyapola - වාරියපොල Wariyapola - වාරියපොල නගරය
Zip Code :- 60400
(15)

23/05/2024
යමක වටිනාකම දැනෙද්දී ප්‍රමාද වැඩියි...
17/03/2024

යමක වටිනාකම දැනෙද්දී
ප්‍රමාද වැඩියි...

වැදගත් අය Share කරලා තියාගන්න .. 💡
17/02/2024

වැදගත් අය Share කරලා තියාගන්න .. 💡

" වාරියපොල ළමා උද්‍යානයේ දිරාපු මාරා ගහ..හෙට ඉරිදා නිසා පොඩි අය ගොඩක් එනවා...හරි අවදානම්.. අදාල බලධාරීන්ගේ නෙත ගැටේවා......
07/10/2023

" වාරියපොල ළමා උද්‍යානයේ දිරාපු මාරා ගහ..හෙට ඉරිදා නිසා පොඩි අය ගොඩක් එනවා...හරි අවදානම්.. අදාල බලධාරීන්ගේ නෙත ගැටේවා..."

මේවාගේ අවදානයෙන් සිටිනවා නම් අනතුරු අපටම වලක්වා ගැනීමට හැකිවේ..

( උපුටා ගැනීමකි )

මේවාගේ අවස්තාවක මොකක්ද කරන්න ඔනී.. 😓😥What would you do?
02/08/2023

මේවාගේ අවස්තාවක මොකක්ද කරන්න ඔනී.. 😓😥
What would you do?

Wariyapola - වාරියපොල දන්සැල්
04/06/2023

Wariyapola - වාරියපොල දන්සැල්

❤🇱🇰
30/05/2023

❤🇱🇰

 #වාරියපොල බස් නැවතුම් පලේදී 📍🥤🍽🍿🍧🌭🍔 Taste     දිනය :- June 10, 11වෙලාව ⏰ :- 10.00 A.M to 12 P.Mඇතුලුවීම නොමිලේ ...කඩකාම...
18/05/2023

#වාරියපොල බස් නැවතුම් පලේදී 📍
🥤🍽🍿🍧🌭🍔 Taste

දිනය :- June 10, 11
වෙලාව ⏰ :- 10.00 A.M to 12 P.M

ඇතුලුවීම නොමිලේ ...

කඩකාමර වෙන්කරන්න පහත
☎ දුරකථන අංක වෙත අමතන්න..

Tel:- Kalinga
0701143539
0789796562

Contact :- .laksiri.3
https://www.facebook.com/kalinga.laksiri.3

" අලුත් විස්තර දැනගන්න වාරියපොල පේජ් එක ලයික් කරලා තියා ගන්න"
👉 :- Wariyapola - වාරියපොල

🥲
04/04/2023

🥲

18/03/2023

අපිටත් ඉතින් මෙහෙම වුනු වාර අනන්තයි..🥺💔

17/03/2023

ඒ අසරනකම.... 🥺

18/01/2023

කුඹුක්ගැටේ 🛵 වාරියපොල පාර 😅

Wariyapola - වාරියපොල

13/10/2022

🔴 වාරියපොල ප්‍රදේශය කිහිපයකින් හිටිගමන් මතුවන සද්දන්තයින්.. 🐘🐘 😥
- මේ ඔබගේ අවදානය සදහා -

විස්තර දන්න අය Comment කරන්න,.. හැකිතාක් Share කරන්න බලන්න..

❤️‍🩹 අව්ලක් නෑ..
25/09/2022

❤️‍🩹 අව්ලක් නෑ..

20/08/2022

මේ දවස්වල ලංකාවෙ කන්ස්ට්‍රක්ෂන් සයිට්ස්.. 😁😁
🥺

මාස කීපෙකට කළින් රුපියල් 50ට 100ට 150ට තිබුණු බිස්කට්, රුපියල් 400ට 500ට 600ට ගන්න ඕනකමක්‌ නෑනේ මිනිස්සුන්ට..ඉස්සර නොවරද...
15/08/2022

මාස කීපෙකට කළින් රුපියල් 50ට 100ට 150ට තිබුණු බිස්කට්, රුපියල් 400ට 500ට 600ට ගන්න ඕනකමක්‌ නෑනේ මිනිස්සුන්ට..

ඉස්සර නොවරදවාම, මිල්ක් ෂෝර්ට් කේක් බිස්කට් ලොකු පැකට් 2ක්‌ 3ක්‌ දවසට ඉවර වෙන අපේ ගෙදර දැන් බිස්කට් ගේන්නෙ නෑ..

කවුරුත් ගන්නෙ නැතුව රාක්කවල තිබිලා කල් ඉකුත් වෙන්න ළං වෙද්දි, කොහොමත් ගාන අඩු වෙයි.. 😌

Copied

සිමෙන්ති ටික අරන් කම්බි ගන්න සල්ලි මදි වෙනකොට, 😁😁
10/08/2022

සිමෙන්ති ටික අරන් කම්බි ගන්න සල්ලි මදි වෙනකොට, 😁😁

ඒ කාලේ -.අල්ලපු වත්තට ගැහුවොත් අවුට්..මේ කාලේ- අල්ලපු වත්තට ගැහිවොත් බැංකු නයක් අරන් වරෙන් බෝලයක් ගන්න.. Photo credit - ...
09/08/2022

ඒ කාලේ -.අල්ලපු වත්තට ගැහුවොත් අවුට්..
මේ කාලේ- අල්ලපු වත්තට ගැහිවොත් බැංකු නයක් අරන් වරෙන් බෝලයක් ගන්න..

Photo credit - Akila

😑
01/08/2022

😑

✅
29/07/2022

😢
27/07/2022

😢

ඇපල් ගෙඩියේ නැට්ට, ඇටවත් විසි කරේ නැ මං.. බිලත් කෑවා 😐😐😐😐-Copied-
24/07/2022

ඇපල් ගෙඩියේ නැට්ට, ඇටවත් විසි කරේ නැ මං.. බිලත් කෑවා 😐😐😐😐
-Copied-

🟢❤️ පිලිවෙලකට වැඩක් කරමු.
18/07/2022

🟢❤️ පිලිවෙලකට වැඩක් කරමු.

වාරියපොල පොලීසියට නම් නැව් හතරම දුන්නත් මදි වෙයි...! පරම්පරා හතකට තෙල් ගහනවානෙ පොලිසිය 😂😂😂😂😂- Wariyapola - වාරියපොල -
17/07/2022

වාරියපොල පොලීසියට නම් නැව් හතරම දුන්නත් මදි වෙයි...! පරම්පරා හතකට තෙල් ගහනවානෙ පොලිසිය 😂😂😂😂😂
- Wariyapola - වාරියපොල -

✊✊❤️🇱🇰🇱🇰
10/07/2022

✊✊❤️🇱🇰🇱🇰

Address

Wariyapola
60400

Website

Alerts

Be the first to know and let us send you an email when Wariyapola - වාරියපොල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Nearby media companies


Other News & Media Websites in Wariyapola

Show All