රාවනා අප්පච්චී

රාවනා අප්පච්චී මහා බ්‍රහ්මයාගෙන් පිදුම්ලත් එකම මිනිසා ඉන්දියාව විසින් අපගෙන් සැගවූ ඒ උත්තරිඋතර මිනිසාගේ ඇත්ත සොයා යාමට ඔබත් එක්වන්න .... රාවනා...

26/09/2024

පුළුවන් තරම් SHARE කරමු ..
ආයෙ හොරුන්ට .. නොරැවටෙමු ..
ලංකා මාතාවට ජය ...
බදුගෙවන ඔබට අපට ජය ...

මෙච්චර කල් එක එකාට ජයවේව කිවුව දැන් අපි අපිටම ජයවේවා කියමු 👑

26/09/2024

නරි රංචු පිටින් ආවට සිංහය එන්නෙ තනියම ...

NEXT MISSION

03/09/2024
15/08/2024

දැන් වටේම උන් වීඩියෝ හද හද AKD ට මඩ ගහනව නේද ඒක තමා හොරු බයවෙලා කියන්නෙ 😂😂

25/01/2024

ඒ ට්‍රක් එක ජාතික වස්තුක් ලෙස නම් කිරීමට මා යෝජනා කරනව 😁

25/01/2024

අවුරුද්ද කලින්ම ඇවිත් වගේ ... කර්මය නඩු අහන්න පටන් අරන් . ❤️❤️❤️

https://youtube.com/shorts/GgaqJfA27lE?si=e4YmtNgFiyTV8yAN
02/01/2024

https://youtube.com/shorts/GgaqJfA27lE?si=e4YmtNgFiyTV8yAN

ඕං නමං රාවන රජු 🙏🙏 #රාවණ_පුරාණය #රාවණ_රාජධානිය #ලංකාව #ලංකාවේ #ලංකා #සිංහල #සිංහලෙන් #ඉතිහාසය .....

දැන් හිතහන්කො අවුරුදු 26 වෙන එකෙක්ට 2048 වෙනකොට වයස අවුරුදු 51 එකයි දැන් එතකොට ඔහොම කියන පොරට දැන් 65යි කියල හිතහල්ලකො 2...
02/10/2023

දැන් හිතහන්කො අවුරුදු 26 වෙන එකෙක්ට 2048 වෙනකොට වයස අවුරුදු 51 එකයි දැන් එතකොට ඔහොම කියන පොරට දැන් 65යි කියල හිතහල්ලකො 2048 පොරට 90 .. මෙයා නොමැරෙන්න ආපු ඩයල් එකක් ... දැන්වත් මුං රට හදයි කියල බලන් ඉන්න එපා. හොරු හදපු රටවල් ලෝකෙ කොහෙවත් ඇත්තෙත් නෑ . බිහිවෙන්නෙත් නෑ ...

Everyone Friends

ලංකාව කියන්නෙ දිව්‍යලෝකෙට කියන තා නමක් 😍😍😍🇱🇰🇱🇰🇱🇰
22/06/2023

ලංකාව කියන්නෙ දිව්‍යලෝකෙට කියන තා නමක් 😍😍😍🇱🇰🇱🇰🇱🇰

...

18/06/2023

අම්මට තාත්තට මොකටද වෙනම දවසක් .. දින 365ම තමන්ගෙ ලෝකෙ වීරයො දෙන්න ඒ දෙන්න වෙන දරුවෙක්ට ..

එතනනම් වෙනම ලෝකයක් ... යන්නම ඕන තැනක්
16/06/2023

එතනනම් වෙනම ලෝකයක් ... යන්නම ඕන තැනක්

TravelVlog ...

28/05/2023

ආලකමංදාව 🇱🇰🇱🇰

සම්පූර්න වීඩියෝව නැරඹීමට අප youtube channel එක හා එක වන්න 👇👇👇

https://youtu.be/8NEaaIaEV68

Address

Walasmulla

Alerts

Be the first to know and let us send you an email when රාවනා අප්පච්චී posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share