කොරොස්දූව පුරාණ මහා විහාරය - Korosduwa Purana Maha Viharaya

  • Home
  • Sri Lanka
  • Wadduwa
  • කොරොස්දූව පුරාණ මහා විහාරය - Korosduwa Purana Maha Viharaya

කොරොස්දූව පුරාණ මහා විහාරය - Korosduwa Purana Maha Viharaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from කොරොස්දූව පුරාණ මහා විහාරය - Korosduwa Purana Maha Viharaya, Digital creator, Hhh, Wadduwa.

ගෝනදුවේ ගෝණදුවේ ගුණානන්ද නායක හිමියන්ගේ 82 වෙනි ජන්මදින පිංකම
09/01/2025

ගෝනදුවේ ගෝණදුවේ ගුණානන්ද නායක හිමියන්ගේ 82 වෙනි ජන්මදින පිංකම

09/01/2025
82 වන ජන්ම දිනය ට....දිඝආයු වේවා..
09/01/2025

82 වන ජන්ම දිනය ට....දිඝආයු වේවා..

අද දින ජන්මදිනය සිහිපත් කරන
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ හිටපු ප්‍රධාන ලේඛකාධිකාරී
බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක
සිරි මහා විහාර වංසාලංකාර සද්ධර්ම වාගීශ්වරාචාර්ය ශ්‍රී සුමනතිස්ස
ශාස්ත්‍රපති අතිපූජ්‍ය ගෝණදුවේ ගුණානන්දාභිධාන නාහිමිපාණන් වහන්සේට
පින්බර ජන්ම දිනයක් වේවා!

කොරොස්දූව පුරාණ මහා විහාරය - Korosduwa Purana Maha Viharaya

කොරොස්දුව රජමහා විහාරස්ථානයේ ...සමාජ සත්කාරය...@ සාමවිනිසුරු. මාධ්‍යවේදී..ජනක හොට්ට්ආරචිචි
07/01/2025

කොරොස්දුව රජමහා විහාරස්ථානයේ ...සමාජ සත්කාරය...@ සාමවිනිසුරු. මාධ්‍යවේදී..ජනක හොට්ට්ආරචිචි

ශ්‍රී ලංකා නිප්පෝන් අධ්‍යපනික හා සංස්කෘතික කේන්ද්‍රයපානදුර මධ්‍යස්ථානය සංවිධානය කරනු ලබන කළුතර දිස්ත්‍රික් ශිෂ්‍යත්ව ප්‍...
05/01/2025

ශ්‍රී ලංකා නිප්පෝන් අධ්‍යපනික හා සංස්කෘතික කේන්ද්‍රය
පානදුර මධ්‍යස්ථානය සංවිධානය කරනු ලබන කළුතර දිස්ත්‍රික්
ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමේ උත්සවය 2025

කොරොස්දූව පුරාණ මහා විහාරය - Korosduwa Purana Maha Viharaya

2025 නව වසරට සෙත් පතා සිදු කරනු ලබන විශේෂ ආශිර්වාද බෝධි පූජාව හා සෙත් පිරිත් දේශනාව සදහා ඔබ සියළු දෙනාට ආරාධනා!🙏🏻
28/12/2024

2025 නව වසරට සෙත් පතා සිදු කරනු ලබන විශේෂ ආශිර්වාද බෝධි පූජාව හා සෙත් පිරිත් දේශනාව සදහා ඔබ සියළු දෙනාට ආරාධනා!🙏🏻

මව්බ්ම...අතිරේකය....පුදබිමක අසිරිය....
06/12/2024

මව්බ්ම...අතිරේකය....පුදබිමක අසිරිය....

ඔබ සැමට බැති සිතින් ආරාධනා🙏🏻✨,
04/12/2024

ඔබ සැමට බැති සිතින් ආරාධනා🙏🏻✨,

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් ආශිර්වාද ලබා ගැනීම.11/23සැමට ...☸️තෙරුවන් සරණයි....           🔱 ශ්‍රී ගම්භාර (අප...
24/11/2024

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් ආශිර්වාද ලබා ගැනීම.11/23
සැමට ...☸️තෙරුවන් සරණයි....
🔱 ශ්‍රී ගම්භාර (අප්පච්චී) පිහිටයි⚜️

☸️වාර්ෂික කඨින මහා පිංකමේ☸️video දර්ශන
17/11/2024

☸️වාර්ෂික කඨින මහා පිංකමේ☸️
video දර්ශන

✨වාර්ෂික කඨින පෙරහැර මංගල්‍ය 2024,විශේෂ අවස්ථාවන් ⁣සේයා රු
03/11/2024

✨වාර්ෂික කඨින පෙරහැර මංගල්‍ය 2024,විශේෂ අවස්ථාවන් ⁣සේයා රු

31/10/2024

වාර්ෂික කඨින පිංකමේ කඨින චීවරය වැඩම කිරිම✨,

Address

Hhh
Wadduwa

Telephone

+94718755785

Website

Alerts

Be the first to know and let us send you an email when කොරොස්දූව පුරාණ මහා විහාරය - Korosduwa Purana Maha Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to කොරොස්දූව පුරාණ මහා විහාරය - Korosduwa Purana Maha Viharaya:

Videos

Share