Ariyadasa Online - Your Family Bookshop

Ariyadasa Online - Your Family Bookshop පවුලේ පොත් මැඳුර දැන් වෙනස් මුහුණවරකින් 📚
𝗔𝗿𝗶𝘆𝗮𝗱𝗮𝘀𝗮 𝗢𝗻𝗹𝗶𝗻𝗲 📞 078 888 51 48 We offer convenient Sri Lanka-wide delivery right to your doorstep.

Discover Sri Lanka's premier bookstore from the comfort of your home with Ariyadasa Online. Backed by the iconic Ariyadasa Bookshop from Veyangoda, Sri Lanka, Established in 1941 and serving the island ever since, we bring you the country's top selection of books and accessories across all subjects and interests delivered directly to you. Ensure your child's success in school by accessing Sri Lank

a's most comprehensive collection of local curriculum education books. Find the exact Grade 5 Scholarship, Lower Primary and Secondary textbooks, past exam papers and study guides ideal for local curriculum. Stock up on all essential stationery for school, office or home including paper products, writing instruments, art supplies, organizational tools, electronics and more. With exceptional customer service and prompt delivery throughout the country, Ariyadasa Online brings Sri Lanka’s largest bookstore to your doorstep. Continue the eight-decade legacy of Sri Lanka’s landmark Ariyadasa Bookshop and discover your next great read with just a few clicks. Knowledge and entertainment for the whole family await inside our digital shelves. Visit: www.ariyadasa.online

මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා.... 🤍සීත අරණේ සුපුල් නා මල..මාලිනියේ...අපගේ සිනමාව මේ තාක් රුවින්, රංගනයෙන් ඔපවත් කළ,හෙළ නිළි ...
24/05/2025

මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා.... 🤍

සීත අරණේ සුපුල් නා මල..
මාලිනියේ...
අපගේ සිනමාව මේ තාක් රුවින්,
රංගනයෙන් ඔපවත් කළ,
හෙළ නිළි රැජිනිය....
සසර කෙළවර අමා මහ නිවනින් සැනසේවා...!!!
fans

17/05/2025

🛑 2025 නැණ මිහිර ශිෂ්‍යත්ව ජයමඟ 🛑

📌 2023, 2024 වර්ෂ දෙකෙහිම අපව විශ්වාස කර ඉතා විශාල ඇනවුම් ප්‍රමාණයක් ආදරණීය දෙමාපියන්ගෙන් සහ ගුරුභවතුන්ගෙන් අපට ගලා ආ අතර මෙවරත් දැනටම විශාල ඇනවුම් ප්‍රමාණයක් ලැබෙමින් පවතී.

🔥 අපේ ආදරණීය දරුවන් වෙනුවෙන් ගිය වසරවල අපි ඉතාමත් කඩිනමින් එම පොත් පාර්සල් ඔවුන් අතට පාසලටම හෝ නිවසටම ලැබීමට සැලැස්වූ අතර මේ වසරේදීත් ඉතා කඩිනම් සුහදශීලී සේවයක් ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටිමු.

🎀 ගිය වසරේදී අපගේ සේවය ජාතික රූපවාහිනී සංස්ථාව විසිනුත් ප්‍රශංසාවට ලක් වූ අතර ඒ අනුව මෙවරත් ජාතික රූපවාහිනී නැණ මිහිර එකම වෙළඳ සහකරු බවට Bookshop.lk තෝරගෙන ඇති බව දැනුම් දෙන්නේ ඉමහත් ආඩම්බරයෙනි...!!!

On Website 👇🌐

https://bookshop.lk/shop/nana-mihira-shishathwa-jayamaga-2025-by-jathika-rupawahini/?link=c012cc0a19

📌📱078 888 5148
මෙම දුරකථන අංකයට තොග ඇනවුම් ලබා දීමටත්,

070 4 808 878 / 071 6 808 878
ඔබගේ බැංකු රිසිට් පත් යොමු කර ඇනවුම් ස්ථීර කිරිම සහ වෙනත් ඇනවුම් ලබා දීම සිදු කරන්න.

91478205
K.A.Ariyadasa & Company
BOC
Veyangoda branch

* CASH ON DELIVERY 🚚 සහිතයි

#නැනමිහිර

2024 | 2025 අධ්‍යයන වර්ෂයට අදාල විශ්ව විද්‍යාල ප්‍රවේශ අත්පොත නිවසටම ලබා ගැනීමේ හැකියාව දැන් ඔබට...විශ්ව විද්‍යාල ප්‍රවේ...
02/05/2025

2024 | 2025 අධ්‍යයන වර්ෂයට අදාල විශ්ව විද්‍යාල ප්‍රවේශ අත්පොත නිවසටම ලබා ගැනීමේ හැකියාව දැන් ඔබට...

විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ ඔබට අපගේ හදපිරි සුබ පැතුම්.. 🙏

ගෙන්වා ගැනීම සදහා,
🚫 නම සහ ලිපිනය
078 8885148 ට Whatsapp කරන්න..

Content us: 071 6 808 878 | 070 4 808 878

දිවයින පුරා Cash On Delivery 🚚 සේවය... 🔥🔥

🛑 2025 නැණ මිහිර ශිෂ්‍යත්ව ජයමඟ නිකුත් වීමට සියලු කටයුතු සූදානම් 🛑📌 2023, 2024 වර්ෂ දෙකෙහිම අපව විශ්වාස කර ඉතා විශාල ඇනව...
26/04/2025

🛑 2025 නැණ මිහිර ශිෂ්‍යත්ව ජයමඟ නිකුත් වීමට සියලු කටයුතු සූදානම් 🛑

📌 2023, 2024 වර්ෂ දෙකෙහිම අපව විශ්වාස කර ඉතා විශාල ඇනවුම් ප්‍රමාණයක් ආදරණීය දෙමාපියන්ගෙන් සහ ගුරුභවතුන්ගෙන් අපට ගලා ආ අතර මෙවරත් දැනටම විශාල ඇනවුම් ප්‍රමාණයක් ලැබෙමින් පවතී.

🔥 අපේ ආදරණීය දරුවන් වෙනුවෙන් ගිය වසරවල අපි ඉතාමත් කඩිනමින් එම පොත් පාර්සල් ඔවුන් අතට පාසලටම හෝ නිවසටම ලැබීමට සැලැස්වූ අතර මේ වසරේදීත් ඉතා කඩිනම් සුහදශීලී සේවයක් ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටිමු.

🎀 ගිය වසරේදී අපගේ සේවය ජාතික රූපවාහිනී සංස්ථාව විසිනුත් ප්‍රශංසාවට ලක් වූ අතර ඒ අනුව මෙවරත් ජාතික රූපවාහිනී නැණ මිහිර එකම Online වෙළඳ සහකරු බවට Bookshop.lk / Ariyadasa Online - Your Family Bookshop අපව තෝරගෙන ඇති බව දැනුම් දෙන්නේ ඉමහත් ආඩම්බරයෙනි...!!!

📌 මෙවර මූලික වටයේ සීමිත පොත් ප්‍රමාණයක් නිකුත් කරන බැවින් ඉක්මනින් ඔබේ දරුවාගේ පොත වෙන්කරවා ගන්න.

📱078 888 5148
දුරකථන අංකයට තොග ඇනවුම් ලබා දීමට සහ

📱071 6 808 878
📱070 4 808 878
On WhatsApp:
https://wa.me/94704808878
https://wa.me/94716808878
දුරකථන අංක වලට ඔබගේ බැංකු රිසිට් පත් යොමු කර ඇනවුම් ස්ථීර කිරිම සහ වෙනත් ඇනවුම් ලබා දීම සිදු කරන්න.

91478205
K.A.Ariyadasa & Company
BOC
Veyangoda branch

* CASH ON DELIVERY 🚚 සහිතයි.
* මුදල් ගෙවා වෙන්කරවා ගන්නා ඇනවුම් සදහා ප්‍රමුඛත්වය ලබා දෙන බව කරුණාවෙන් සලකන්න..💖

📌 මේ වන විට ඉතා විශාල ඇනවුම් ප්‍රමාණයක් ලැබෙමින් පවතින අතර මුල සිට අප වෙත ලබා දී තිබූ ලිපින නැවත පරීක්ෂා කිරීම සඳහා අපගේ ආයතන නිලධාරිනියන් විසින් ගන්නා දුරකථන ඇමතුම් වලට ඉක්මනින් ප්‍රතිචාර දක්වා ඔවුන්ට සහාය වන ලෙස ඉල්ලා සිටිමු.. Devika Kumarasinghe Gihan Kodagoda fans

#නැනමිහිර

පොත් සීමිත බැවින් ගෙන්වා ගැනීමට ඉක්මනින් කතා කරන්න. අවසන් ශිෂ්‍යත්ව පේපරය සහිතයි. ( 2012 සිට 2024 දක්වා වසර 13ක පසුගිය ව...
22/04/2025

පොත් සීමිත බැවින් ගෙන්වා ගැනීමට ඉක්මනින් කතා කරන්න. අවසන් ශිෂ්‍යත්ව පේපරය සහිතයි.

( 2012 සිට 2024 දක්වා වසර 13ක පසුගිය විභාග ප්‍රශ්නෝත්තර )

🤙 078 888 5148 / 071 6 808 878

On WhatsApp
https://wa.me/94716808878
https://wa.me/94788885148

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ 🕊️✝❤️🙏ස්වාමිනී නිත්‍ය සැතපීම එතුමන්ට දුන මැනව, නිත්‍ය ආලෝකය එතුමන් පිට බ...
22/04/2025

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ 🕊️✝❤️🙏

ස්වාමිනී නිත්‍ය සැතපීම එතුමන්ට දුන මැනව, නිත්‍ය ආලෝකය එතුමන් පිට බැබළුව මැනව එතුමන් සමාදානයේ සැතපෙන ලද්දේවා..
ආමෙන් 🙏
fans

12/04/2025
ශ්‍රී ලංකා ජාතික රූපවාහිනි නැණ මිහිර වැඩසටහන් අධ්‍යක්ෂිකා දේවිකා කුමාරසිංහ  මහත්මියනි ඔබට නිදුක් නිරෝගී  සුබ උපන්දිනයක් ...
11/04/2025

ශ්‍රී ලංකා ජාතික රූපවාහිනි නැණ මිහිර වැඩසටහන් අධ්‍යක්ෂිකා දේවිකා කුමාරසිංහ මහත්මියනි ඔබට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා...!
චිරං ජයතු...! 💐
✍️ Ariyadasa Online - Your Family Bookshop Family ♥️

අලුත් අවුරුදු උත්සව සඳහා ත්‍යාග ලබා දීමට,සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් නෑදෑ හිතමිතුරන්ට තෑගි ලබා දීම සදහා,පොත්පත් සහ ලිප...
27/03/2025

අලුත් අවුරුදු උත්සව සඳහා ත්‍යාග ලබා දීමට,
සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් නෑදෑ හිතමිතුරන්ට තෑගි ලබා දීම සදහා,
පොත්පත් සහ ලිපිද්‍රව්‍ය ඇතුළු බොහෝ දේ දැන් අප වෙතින් විශේෂ වට්ටම් යටතේ ලබා ගත හැකිය.
ඔබගේ ඇණවුම් දිවයින පුරා හෝ ලෝකේ ඕනම තැනකට ලබා දීමට අපට පුළුවන්..

දැන්ම අපව අමතන්න

☎ Hotline - 033 49 33 829

Mobile 📲 078 888 51 48
070 4 808 878
071 6 808 878

📲 WhatsApp - 078 888 5148

🌐 www.bookshop.lk


යහපත් සිතුවිලි වලින් සිත්සතන් ඒකාලෝකමත් වන උතුම් වූ මැදින් පෝය දිනයක් වේවා !!! 🙏              fans
13/03/2025

යහපත් සිතුවිලි වලින් සිත්සතන් ඒකාලෝකමත් වන උතුම් වූ මැදින් පෝය දිනයක් වේවා !!! 🙏
fans

Today is the birthday of Ms. Kasuni Dhanushka, Project Manager of ariyadasa online. A small celebration was organized by...
10/03/2025

Today is the birthday of Ms. Kasuni Dhanushka, Project Manager of ariyadasa online. A small celebration was organized by the staff for that. Happy birthday to you 🎂

Address

No: 115, Main Street
Veyangoda
11100

Alerts

Be the first to know and let us send you an email when Ariyadasa Online - Your Family Bookshop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share