Geek Inc.

Geek Inc. Games, Comics, Films, TV Series and all of Entertainment News in one Page Tv Series, Films, Mythologies, Mysteries and World Wild Entertainment News

Army of Thieves ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා වෙන Matthias Schweighöfer ට එයාගේ ෆිල්ම් එකට හාන් සිමර්ව සංගීත අධ්‍යක්ෂකවරයා වි...
25/09/2021

Army of Thieves ෆිල්ම් එකේ අධ්‍යක්ෂකවරයා වෙන
Matthias Schweighöfer ට එයාගේ ෆිල්ම් එකට හාන් සිමර්ව සංගීත අධ්‍යක්ෂකවරයා විදිහට සම්බන්ධ කරලා දීලා තියෙන්නේ සර්ප්‍රයිස් එකක් විදිහට ෆිල්ම් එකේ ප්‍රඩුයුසර් සැක් ස්නයිඩර් 😯❤

සුපිරිම ට්‍රැක් ටිකක් අහන්න ලැබෙයි අපිට ෆිල්ම් එකෙන්. ලබන ඔක්තෝම්බර් 29 ෆිල්ම් එක එනවා 😍

තවත් සුපිරිම ගණයේ ඇක්ෂන් පැක් ෆිල්ම් එකක් ලෝඩින්.......
25/09/2021

තවත් සුපිරිම ගණයේ ඇක්ෂන් පැක් ෆිල්ම් එකක් ලෝඩින්.......

The Sandman සිරීස් එකේ Desire ගේ කැරැක්ටර් පෝස්ටර්ස් 😍👇
25/09/2021

The Sandman සිරීස් එකේ Desire ගේ කැරැක්ටර් පෝස්ටර්ස් 😍👇

25/09/2021

Cobra Kai හතරවෙනි සීසන් එකේ ෆර්ස්ට් ලුක් ටීසර් එක නිකුත් වුනා TUDUM ඉවෙන්ට් එකේදි 😍❤👇

දෙසැම්බර් 31 හතරවෙනි සීසන් එක එනවා ❤

අලුත් අවුරුදු තෑගි 😍❤
25/09/2021

අලුත් අවුරුදු තෑගි 😍❤

The Sandman සිරීස් එකේ Death ගේ කැරැක්ටර් පෝස්ටර්ස් 😍👇ඩෙත්ට ඉන්නෙ නම් බ්ලැක් ගර්ල් කෙනෙක් බට් කොමික් එකේ නම් ඉන්නේ වයිට්...
25/09/2021

The Sandman සිරීස් එකේ Death ගේ කැරැක්ටර් පෝස්ටර්ස් 😍👇

ඩෙත්ට ඉන්නෙ නම් බ්ලැක් ගර්ල් කෙනෙක් බට් කොමික් එකේ නම් ඉන්නේ වයිට් ගර්ල් කෙනෙක්.. බලමුකො කොහොම වෙයිද කියලා ❤

The Sandman ලයිව්-ඇක්ෂන් සිරීස් එකේ ප්‍රධාන චරිතය වෙන Dream/Mopheus වෙනුවෙන් නිකුත් කල ඔෆිසියක් කැරැක්ටර් පෝස්ටර් දෙක 👇😯...
25/09/2021

The Sandman ලයිව්-ඇක්ෂන් සිරීස් එකේ ප්‍රධාන චරිතය වෙන Dream/Mopheus වෙනුවෙන් නිකුත් කල ඔෆිසියක් කැරැක්ටර් පෝස්ටර් දෙක 👇😯😯😍

Tom Sturridge තමා චරිතය රඟදක්වන්නේ ❤

25/09/2021

The Sandman ලයිව්-ඇක්ෂන් සිරීස් එකේ ෆර්ස්ට් ලුක් ටීසර් එක TUDUM ඉවෙන්ට් එකේදි රිලීස් වුනා 😍❤

The Sandman ලයිව්-ඇක්ෂන් සිරීස් එකේ Dream AKA Mopheus ගේ ෆර්ස්ට් ලුක් එක 😯😯👇
25/09/2021

The Sandman ලයිව්-ඇක්ෂන් සිරීස් එකේ Dream AKA Mopheus ගේ ෆර්ස්ට් ලුක් එක 😯😯👇

S*x Education හතරවෙනි සීසන් එකක් එනවා 😍❤TUDUM ඉවෙන්ට් එකේදි තමා නිවේදනය කලේ 😍
25/09/2021

S*x Education හතරවෙනි සීසන් එකක් එනවා 😍❤

TUDUM ඉවෙන්ට් එකේදි තමා නිවේදනය කලේ 😍

THE ITALIAN MAFIA. 😏💸💰💵 😏💸💰💵One of the principles of the Italian Mafia is that you should never betray your wife, becaus...
25/09/2021

THE ITALIAN MAFIA. 😏💸💰💵 😏💸💰💵

One of the principles of the Italian Mafia is that you should never betray your wife, because: If you are able to betray who trusts to close your eyes and sleep beside you, you are not worthy of anyone's trust.

Don Vito Corleone: ′′ A man who doesn't dedicate enough time to his family is not a real man ".

හැමෝම ඇඟිලි ගැන ගැන හිටිය නිව්ස් එක ඔන්න ආවා.. ඔව් ඔව් සෙක්ස් එඩියුකේෂන් හතරවෙනි සීසන් එකක් එනවා කියලා TUDUM ඉවෙන්ට් එකේ...
25/09/2021

හැමෝම ඇඟිලි ගැන ගැන හිටිය නිව්ස් එක ඔන්න ආවා.. ඔව් ඔව් සෙක්ස් එඩියුකේෂන් හතරවෙනි සීසන් එකක් එනවා කියලා TUDUM ඉවෙන්ට් එකේදි නිවේදනය කලා 😍❤❤

Jonathan Majors, Idris Elba, Zazie Beetz, Regina King, LaKeith Stanfield, Delroy Lindo සහ R.J. Cyler රංගනයෙන් දායක වෙන T...
25/09/2021

Jonathan Majors, Idris Elba, Zazie Beetz, Regina King, LaKeith Stanfield, Delroy Lindo සහ R.J. Cyler රංගනයෙන් දායක වෙන The Harder They Fell ෆිල්ම් එකේ ස්ටිල් ලුක් පොටෝ කිහිපයක් ❤👇

25/09/2021

Money Heist පස්වෙනි එනම් අවසාන සීසන් එකේ දෙවනි කොටසේ Exclusive Clip එකක් TUDUM ඉවෙන්ට් එකේදි රිලීස් වුනා.. ලබන දෙසැම්බර් 03 වෙනිදා මේ අවසාන එපිසෝඩ් පහ රිලීස් වෙනවා ❤

https://www.facebook.com/304747616543178/posts/1582069035477690/?sfnsn=mo

25/09/2021

Ozark ෆයිනල් සීසන් එකේ ෆර්ස්ට් ලුක් එක ඔන්න TUDUM ඉවෙන්ට් එකේදි රිලීස් වුනා.. මේ ෆයිනල් සිීසන් එක කොටස් දෙකකට එන බවත් 2022 දී කොටස් දෙකම බලාගන්න පුළුවන් වෙන බවත් නිවේදනය කලා.. ඒ වගේම මේ දිනවල සීසන් එකේ ෂූටින් සිදු වෙනවා 😍❤

25/09/2021

Dwayne Johnson, Ryan Reynolds සහ Gal Gadot රංගනයෙන් දායක වෙන Red Notice ෆිල්ම් එකේ Exclusive ක්ලිප් එකක් ඔන්න TUDUM ඉවෙන්ට් එකේදී රිලීස් කලා.. නොවැම්බර් 12 තමා ෆිල්ම් එක ස්ට්‍රීමින් වෙන්නෙ ❤

https://fb.watch/8f1OlAOLaU/

Stranger Things හතරවෙනි සීසන් එකේ අලුත්ම ස්ටිල් ලුක් පොටෝ කිහිපයක් ❤👇
25/09/2021

Stranger Things හතරවෙනි සීසන් එකේ අලුත්ම ස්ටිල් ලුක් පොටෝ කිහිපයක් ❤👇

පුළුවන් හැමෝම සෙට් වෙලා බලන්න. පැය තුනක ඉවෙන්ට් එකක් තියෙන්නේ. හුඟක් තොරතුරු දැනගන්න පුළුවන් වෙයි.. මෙන්න ලින්ක් එක 👇htt...
25/09/2021

පුළුවන් හැමෝම සෙට් වෙලා බලන්න. පැය තුනක ඉවෙන්ට් එකක් තියෙන්නේ. හුඟක් තොරතුරු දැනගන්න පුළුවන් වෙයි.. මෙන්න ලින්ක් එක 👇

https://youtu.be/lKgMA0MoY2Y

අපේ පේජ් එකෙන් හැම විශේෂ තොරතුරක්ම දෙනවා.. සෙට් වෙලා ඉන්න ❤

රාත්‍රී 9.20 ඉදලා අපිට නෙට්ෆ්ලික්ස් ඔෆිසියල් යූටියුබ් චැනෙල් එකෙන් මේ ඉවෙන්ට් එකම ලයිව් බලන්න පුළුවන්.. පැය තුනක ඉවෙන්ට්...
25/09/2021

රාත්‍රී 9.20 ඉදලා අපිට නෙට්ෆ්ලික්ස් ඔෆිසියල් යූටියුබ් චැනෙල් එකෙන් මේ ඉවෙන්ට් එකම ලයිව් බලන්න පුළුවන්.. පැය තුනක ඉවෙන්ට් එකක් විදිහට තමා මේක පැවැත්වෙන්නේ 😍❤

ඉතින් මේ ඉවෙන්ට් එකේ සම්පූර්ණ තොරතුරු ලයිව් විදිහට අපි ඔයාලට අරගෙන එනවා. ලෑස්ති වෙලා ඉන්න එහෙනම් රෑ 9.20ට ❤

Anne Hathaway 🥺💞
25/09/2021

Anne Hathaway 🥺💞

සෝනිලා මේ ප්‍රජෙක්ට් එක කරන්න ඉන්නේ එයාලගේ ස්පයිඩර් මෑන් යුනිවර්ස් එකෙ දැවැන්තම ෆිල්ම් එක විදිහට.. ඒ කියන්නේ MCU එකේ ඇවෙ...
25/09/2021

සෝනිලා මේ ප්‍රජෙක්ට් එක කරන්න ඉන්නේ එයාලගේ ස්පයිඩර් මෑන් යුනිවර්ස් එකෙ දැවැන්තම ෆිල්ම් එක විදිහට.. ඒ කියන්නේ MCU එකේ ඇවෙන්ජර්ස් මට්ටමේ ෆිල්ම් එකක් විදිහට.. කොහොමත් සෝනිලා ස්පයිඩර් මෑන් යුනිවර්ස් එක හදන්න දැනටම ප්ලෑන් ගහලා ඉවරයි. ඒවා ඒ විදිහටම උනොත් අනිවා අපිට මේ ෆිල්ම් එකකුත් බලාගන්න පුළුවන් ❤

Fandango සහ Rotten Tomatoes සයිට්වල විචාරකයෙක් වගේම ටීවි වැඩසටහන් හෝස්ට් කෙනෙක් වෙන Erik Davis තමා මේ ගැන තහවුරු කරලා ති...
25/09/2021

Fandango සහ Rotten Tomatoes සයිට්වල විචාරකයෙක් වගේම ටීවි වැඩසටහන් හෝස්ට් කෙනෙක් වෙන Erik Davis තමා මේ ගැන තහවුරු කරලා තියෙන්නෙ ❤

https://youtu.be/ZNVKFzYxQf4 Rusheni Maningamuwa"හේඩීස් ගේ දෙවොල එන්න කලින් ගොඩක් නෙගටිව් ෆීඩ්බැක් ලැබුනා. මම ලොකු ඩවුට්...
25/09/2021

https://youtu.be/ZNVKFzYxQf4 Rusheni Maningamuwa

"හේඩීස් ගේ දෙවොල එන්න කලින් ගොඩක් නෙගටිව් ෆීඩ්බැක් ලැබුනා. මම ලොකු ඩවුට් එකකින් හිටියෙ ඒ පොත ගැන "

" හේඩීස් ගේ දෙවොල පරිවර්තනය කරන්න කලින් මාස 3ක් විතර හැදෑරීම් කලා. "

"ඔරිජිනල් ඉංග්‍රීසි පොතේ , පරිවර්තනයේ තියන සරල භාවය නැහැ. සිංහල භාෂාව මහ විශාල, සජීවී භාශාවක්. ඉංග්‍රීසි බසින් මෙතරම් දෙයක් කරන්නට බැහැ..."

" ඉලක්ක කරන පාඨකයා අනුව භාෂා භාවිතය වෙනස් කරන්න සිදු වුනා "

" සිංහල වලදි භාෂා භාවිතය ගොඩක් වැදගත් දෙයක්. ඒක හරි නෑ කියන්නෙ පාඨකයන්ව නැති කරගන්න මගක් ! "

" මට එකතුවෙලා ඉන්න පාඨකයො විවිධාකාරයි..."

" විදේශ රටවල් වල හැම ලේඛකයෙක්ටම ඒජන්ට් කෙනෙක් ඉන්නවා. පොතකට රයිට් ගන්න ඕන ඒ අය මාර්ගයෙන්. ලංකාවෙ ලොකුවට රයිට් මාකට් එකක් නැහැ. "

" පරිවර්තනය කියන්නෙ කොටුවක හිර වෙලා ලියන එක. "

"The Craftsman කියන්නෙ මම ඉස්ම යන්න රස විඳපු පොතක් "

"මම හිතුවක්කාර විදිහට ලියන කෙනෙක් නෙමෙයි "

" ලේඛකයා යන රැල්ලත් එක්ක හොඳ දෙයක් අරගෙන යන්න ඕන. පාඨකයට හරි දේ හරි විදිහට දෙන්න ඕන. "

" හැමෝම කරන විදිහෙ පරිවර්තන කරන්න එපා. රාමුවක කොටු වෙන්න එපා. අලුත් දෙයක් කරන්න ! "

යූටියුබ් වීඩියෝව:

https://youtu.be/ZNVKFzYxQf4

Megan Fox ❤Hot and S*xy : 100%Talent  -0.5%
25/09/2021

Megan Fox ❤

Hot and S*xy : 100%
Talent -0.5%

ලොකු ලොක්කට අදට අවුරුදු 53ක් 😍❤මොකද්ද විල්ගේ ආසන ෆිල්ම් එක 🤔
25/09/2021

ලොකු ලොක්කට අදට අවුරුදු 53ක් 😍❤

මොකද්ද විල්ගේ ආසන ෆිල්ම් එක 🤔

සීසන් හයක් එපිසෝඩ් සීයක් පුරාවට සුපිරිම සුපර්නැචුරල් ඇඩ්වෙන්චර් එකක් දුන්න සිරීස් එකක් තමා ටීන් වුල්ෆ් කියන්නේ 😍❤ඉතින් අ...
25/09/2021

සීසන් හයක් එපිසෝඩ් සීයක් පුරාවට සුපිරිම සුපර්නැචුරල් ඇඩ්වෙන්චර් එකක් දුන්න සිරීස් එකක් තමා ටීන් වුල්ෆ් කියන්නේ 😍❤

ඉතින් අන්න ඒ සිරීස් එකට ආයේ අලුත් සීසන් එකක් කරන්න කියලා ලොවපුරා රසිකයින් සෑහෙන කැම්පේන් කලා. අන්න ඒවට කන්දුන්න Paramount ආයතනය සීසන් එකක් නෙමේ සීක්වල් ෆිල්ම් එකක් ඊයේ නිවේදනය කලා.. 😍

මේ ෆිල්ම් එකට ඔරිජිනල් Teen Wolf සිරීස් එකේ කාස්ට් එකේ ඇක්ටර්ස්ලා කිහිප දෙනෙක්ම සම්බන්ධ වෙන බවත් නිවේදනය කරලා තියෙනවා 😯😯

Paramount+ එක සහ ටීන් වුල්ෆ් සිරීස් එකේ රයිටර් Jeff Davis සහ සිරීස් එකේ අයිතිය තියෙන MTV Entertainment Studios එක සමඟ ඩීල් එකක් ගහලා තමා මේ ෆිල්ම් එකේ වැඩ පටන් අරගෙන තියෙන්නේ.. ❤😍

Netflix යටතේ නිර්මාණය වෙන ලයිව්-ඇක්ෂන් The Sandman සිරීස් එකේ ඔෆිසියල් ලෝගො එක තමා මේ තියෙන්නේ 😯👇මේ සීරිස් එකේ ෆර්ස්ට් ල...
25/09/2021

Netflix යටතේ නිර්මාණය වෙන ලයිව්-ඇක්ෂන් The Sandman සිරීස් එකේ ඔෆිසියල් ලෝගො එක තමා මේ තියෙන්නේ 😯👇

මේ සීරිස් එකේ ෆර්ස්ට් ලුක් වගේ හුඟක් දේවල් අද රෑ තියෙන TUDUM ඉවෙන්ට් එකේදි බලාගන්න පුළුවන් ❤

MCU එකේ ස්පයිඩර් මෑන් ෆිල්ම් තුනම අධ්‍යක්ෂණය කරපු කෙනා තමා Jon Watts කියන්නේ.. ඉතින් හොඳ ෆිල්ම් එකක් වෙයි කියලා හිතමු 😍ම...
25/09/2021

MCU එකේ ස්පයිඩර් මෑන් ෆිල්ම් තුනම අධ්‍යක්ෂණය කරපු කෙනා තමා Jon Watts කියන්නේ.. ඉතින් හොඳ ෆිල්ම් එකක් වෙයි කියලා හිතමු 😍

මේ ෆිල්ම් එකේ අයිතිය ලබාගන්න මේ වෙනකොට ප්‍රමුඛ පෙලේ සිනමාපට නිශ්පාදන ස්ටූඩියොස් වෙන Sony, Lionsgate, Apple, Netflix, Amazon, Annapurna, Universal, MGM සහ Warner Bros වැනි දැවැන්ත ආයතන ලොකු සටනක් කරන බවත් දැනගන්න ලැබෙනවා 😯😯

මොන ස්ටූඩියො එකට මේ ෆිල්ම් එකේ අයිතිය යයි කියලද හිතන්නේ 🤔🤔

ඒ මෙම්බර්ස්ලා හය දෙනා තමයි 👇Ryan Corr, Jefferson Hall, David Horovitch, Matthew Needham, Bill Paterson සහ Gavin Spokes ක...
24/09/2021

ඒ මෙම්බර්ස්ලා හය දෙනා තමයි 👇

Ryan Corr, Jefferson Hall, David Horovitch, Matthew Needham, Bill Paterson සහ Gavin Spokes කියන අය 😍❤

Cowboy Bebop ඇනිමේ සිරීස් එක ඇසුරෙන් නෙට්ෆ්ලික්ස් ආයතනය නිපදවුන ලයිව්-ඇක්ෂන් සිරීස් එකේ අලුත්ම පෝස්ටර් එක රිලීස් වෙලා ති...
24/09/2021

Cowboy Bebop ඇනිමේ සිරීස් එක ඇසුරෙන් නෙට්ෆ්ලික්ස් ආයතනය නිපදවුන ලයිව්-ඇක්ෂන් සිරීස් එකේ අලුත්ම පෝස්ටර් එක රිලීස් වෙලා තියෙනවා.. ලබන නොවැම්බර් 19 සීරිස් එක ස්ට්‍රීමින් වෙනවා ❤

හෙට TUDUM ඉවෙන්ට් එකේදි මේ සිරීස් එක ගැනත් අලුත්ම තොරතුරු දැනගන්න පුළුවන් 🔥

ටීන් වුල්ෆ් ෆෑන්ස්ලා සෑහෙන උද්‍යෝගයෙන් හිටියා ටීන් වුල්ෆ් අලුත් සීසන් එකක් බලන්න.. ඒත් ඔන්න ඒ වෙනුවට ෆිල්ම් එකක්ම එනවා.....
24/09/2021

ටීන් වුල්ෆ් ෆෑන්ස්ලා සෑහෙන උද්‍යෝගයෙන් හිටියා ටීන් වුල්ෆ් අලුත් සීසන් එකක් බලන්න.. ඒත් ඔන්න ඒ වෙනුවට ෆිල්ම් එකක්ම එනවා.. මේවනේ නිව්ස් 😍

මේ ෆිල්ම් එකට ඔරිජිනල් Teen Wolf සිරීස් එකේ කාස්ට් එකේ ඇක්ටර්ස්ලා කිහිප දෙනෙක්ම සම්බන්ධ වෙන බවත් නිවේදනය කරලා තියෙනවා 😯😯

Paramount+ එක සහ ටීන් වුල්ෆ් සිරීස් එකේ රයිටර් Jeff Davis සහ සිරීස් එකේ අයිතිය තියෙන MTV Entertainment Studios එක සමඟ ඩීල් එකක් ගහලා තමා මේ ෆිල්ම් එකේ වැඩ පටන් අරගෙන තියෙන්නේ.. ❤😍

Ryan & Deadpool කියන්නෙ දෛවෝපගත කපල් එකක්😏🖤Source : Cable & Deadpool  #2(2004)
24/09/2021

Ryan & Deadpool කියන්නෙ දෛවෝපගත කපල් එකක්😏🖤

Source : Cable & Deadpool #2(2004)

ලස්සන ෆැමිලි මුවී එකක් වෙයි ❤
24/09/2021

ලස්සන ෆැමිලි මුවී එකක් වෙයි ❤

හැම ගේම් ඔෆ් ත්‍රෝන් ෆෑන් කෙනෙක්ගෙම ඩ්‍රීම් එකක් තමා මේ ඉෂ්ඨ වෙන්න යන්නෙ. ඒ කියන්නේ අපිට බොහෝදුරට වෙස්ටරෝස් වල හිටිය දැව...
24/09/2021

හැම ගේම් ඔෆ් ත්‍රෝන් ෆෑන් කෙනෙක්ගෙම ඩ්‍රීම් එකක් තමා මේ ඉෂ්ඨ වෙන්න යන්නෙ. ඒ කියන්නේ අපිට බොහෝදුරට වෙස්ටරෝස් වල හිටිය දැවැන්තම මකරා වෙන බැලේරියන්වත් බලාගන්න පුළුවන් වෙයි වගේ.. හීන වගේ තාම මේ නිව්ස් එක 😢❤

Game of Throne සිරීස් එකට ස්පිනෝෆ් විදිහට තමා මේ සිරීස් එක එන්නේ... මේ වෙනකොට ෂූටින් සිදුවෙනවා.. 2022 වසරේ අපිට සීරිස් එක බලාගන්න පුළුවන්..❤

සුපිරිම හොරර් මිනි සිරීස් එකක් වුන The Haunting of Hill House සිරීස් එක මතක නම් ඒකේ ක්‍රියේටර් වුන Mike Flanagan තමා මේ ...
24/09/2021

සුපිරිම හොරර් මිනි සිරීස් එකක් වුන The Haunting of Hill House සිරීස් එක මතක නම් ඒකේ ක්‍රියේටර් වුන Mike Flanagan තමා මේ මිඩ්නයිට් මෑස් සිරීස් එකත් ක්‍රියේට් කරන්නේ. ඒ නිසා සැකයක් තියාගන්න එපා.. පොරගේ වැඩ මාරම නීට්.. අරගෙන බලන්න.. එපිසෝඩ් හතයි.. සුපර්නැචුරල් හොරර් ටයිප් සිරීස් එකක් මේක ❤

ඉන්ටර්නෙට් එකෙන් දැන් සිරීස් එකම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වගේම අපේ ටෙලිග්‍රාම් ගෲප් එකට එපිසෝඩ් ඔක්කම දානවා. කැමති අයට අරගන්න පුළුවන්.. මෙන්න ලින්ක් එක 👇

https://t.me/mythologyworl

එපිසෝඩ් දහයකින් මේ සීසන් එක සමන්විත වෙනවා.. මේක දශකයේ විශිෂ්ඨතම සයන්ස් ෆික්සන් සිරීස් එකක් වෙයි කියලයි හුඟක් විද්වතුන් අ...
24/09/2021

එපිසෝඩ් දහයකින් මේ සීසන් එක සමන්විත වෙනවා.. මේක දශකයේ විශිෂ්ඨතම සයන්ස් ෆික්සන් සිරීස් එකක් වෙයි කියලයි හුඟක් විද්වතුන් අදහස් පල කරන්නේ.. ඉතින් ඒ සීරිස් එකේ පලවෙනි එපිසෝඩ් දෙකම දැන් අන්තර්ජාලයෙන් වගේම ටෙලිග්‍රාම් ගෲප් වලිනුත් ගන්න පුළුවන්.. අපේ ගෲප් එකෙත් තියෙනවා.. කැමති අය අරගන්න. මෙන්න ලින්ක් එක 😏👇

https://t.me/mythologyworl

සිට්කොම් කතා මාලාවන් අතර ඉහලම තියෙන සීරිස් එකක් කියලා කැත නැතුව කියන්න පුළුවන් 😍❤
24/09/2021

සිට්කොම් කතා මාලාවන් අතර ඉහලම තියෙන සීරිස් එකක් කියලා කැත නැතුව කියන්න පුළුවන් 😍❤

අපි යූටියුබ් චැනල් එකක් පටන් ගත්තා. 🙃තාම වැඩේ පටන් ගත්තා විතරයි. වීඩියෝ එහෙම වැඩිය කාරිය නෑ. පිළිවෙලක් කරගෙන හොඳ වීඩියෝ ...
24/09/2021

අපි යූටියුබ් චැනල් එකක් පටන් ගත්තා. 🙃

තාම වැඩේ පටන් ගත්තා විතරයි. වීඩියෝ එහෙම වැඩිය කාරිය නෑ. පිළිවෙලක් කරගෙන හොඳ වීඩියෝ ටිකක් දාලම කට්ටියට කියන්නං. මේ ටිකේ ඉන්ටර්වීව් ටිකේ රෙකෝඩින් ටික වැටෙනවා. ඊටපස්සෙ වෙන තැන්වල නැති දෙයක් දෙන්න තමා හිතන් ඉන්නෙ. බලමු ඉස්සරහට. පොඩි රවුමක් දාල එන්න කැමති අය. අපි ඉස්සරහට හම්බවෙමු. ❤

https://www.youtube.com/channel/UCYjFigbynttArLmQp6Bki7g

Good Morning ❤
24/09/2021

Good Morning ❤

Address


Telephone

+94779099841

Website

Alerts

Be the first to know and let us send you an email when Geek Inc. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Geek Inc.:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share