Film Media

Film Media film media production

promote your product with creative video
YouTube Video
Event Video

11/03/2023

නැටුම් ටීචර්ලාගේ නැටුම 🥰
ගෝලයන්ගේ අත්පලසන් මැද ගුරුවරුන්ගේ නර්ථනය
Film Media Productio

27/06/2022

තණමල්විල කොල්ලෙක් 🖤

Advertisement For Ontask Mobile Appfilm media productionContact Now - 077 883 15 30
03/09/2021

Advertisement For Ontask Mobile App
film media production
Contact Now - 077 883 15 30

Tanasha Hathrasinghe With Weero Magician - Nishi & SamadhiTanasha Hatharasingha Nishini Hatharasingha Samadhi Hatharasingha Tanasha Hatharasingha is a famous...

Selfish කෙටි චිත්‍රපටය 🇱🇰කොරෝනා නිවාඩුවේ ගෙදර ඉන්න ගමන් කරපු වැඩක්❤️👇https://youtu.be/EvnVYTQ2Fa0චැනල් එක subscribe කරලා...
18/10/2020

Selfish කෙටි චිත්‍රපටය 🇱🇰
කොරෝනා නිවාඩුවේ ගෙදර ඉන්න ගමන් කරපු වැඩක්❤️👇
https://youtu.be/EvnVYTQ2Fa0
චැනල් එක subscribe කරලා තියා ගන්න.
අලුත් එකත් ලගදීම ❤️❤️

subscribe now ❤️https://youtu.be/EvnVYTQ2Fa0
18/10/2020

subscribe now ❤️
https://youtu.be/EvnVYTQ2Fa0

ආත්මාර්ථකාමියා short film athmaththakamiya - protect our wetland | Dinusha Madusanka Direct by - dinusha Madusanka Assistant Director - Kamidu Dilshan Costum...

10/08/2020

සරත් අයියගේ කොල්ලට මොකද උනේ ??
https://youtu.be/EvnVYTQ2Fa0
Video එක හොදයි නම් channel එක subscribe කරන්න ♥️

සිංහල short film එකක් ♥️වීඩියෝ එකට comment එකක් දෙන්න ♥️https://youtu.be/EvnVYTQ2Fa0
07/08/2020

සිංහල short film එකක් ♥️
වීඩියෝ එකට comment එකක් දෙන්න ♥️
https://youtu.be/EvnVYTQ2Fa0

ආත්මාර්ථකාමියා short film athmaththakamiya - protect our wetland | Dinusha Madusanka Direct by - dinusha Madusanka Assistant Director - Kamidu Dilshan Costum...

⭕හදිස්සියේම මට youtube channel එකක් හදන්න හිතුනා...⭕https://youtu.be/EvnVYTQ2Fa0උඩ තියෙන්නේ ලින්ක් එක...👆"තෙත්බිම් සුරකි...
07/08/2020

⭕හදිස්සියේම මට youtube channel එකක් හදන්න හිතුනා...⭕
https://youtu.be/EvnVYTQ2Fa0
උඩ තියෙන්නේ ලින්ක් එක...👆
"තෙත්බිම් සුරකිමු " යන මාතෘකාව ට short film එකක් හදන්න තිබුනා තරගෙකට...
Short fim එකක් හදපු එකේ මෙහෙම දිගටම Channel එකක් කරන් යන්න හිතුනා....
මාසයකට 1ක් වගේ video දාන්න තමා හිතන් ඉන්නේ

සැ.යු. - මේ වීඩියෝ එක හැදුවේ හරිම කලබලෙන් 😑
මේ වැඩේ සාර්ථක කර ගන්න ගොඩක් අය උදව් කරා ඒ හැමෝටම ස්තූතියි. ඒ වගේම වැඩේට අකුල් හෙලපු අයට ත් ස්තූතියි 😁

නලුවෝ ගැන වෙනම post එකකින් දාන්නම් ♥️♥️

නම් වලින් ස්තූතියි කරන්න බෑ ඔක්කෝටම ...හැමෝටම ස්තූතියි .

♥️♥️♥️♥️♥️♥️♥️

19/02/2020
19/02/2020
19/02/2020

Address


Telephone

+94778831530

Website

Alerts

Be the first to know and let us send you an email when Film Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share