27/03/2020
ලේසියෙන්ම පොයින්ට් එකතු කරල සාර්තකව මුදල් උපයාගන්න අවස්තාවක් දැන් ලැබී තියනව.ඔබත් ඊ මනී කියල සත පහක් වත් උපයාගන්න බැරි ඌ අයෙක් නම් මෙය දිගටම කියවන්න.කරන්න තියෙන්නෙ පොඩි දෙයක් ලින්ක් එකක් ක්‍රියේට් කිරීම ශෙයා කිරීම පමණි.
https://adslink.lk/ref/Hasantha
1. රූපය - ඉහත දැක්වෙන ලින්ක් එක මත ක්ලික් කරන්න එවිට ඔබට මෙවැනි පසුබිමක් දක්නට ලැබේවි
2.රූපය - ඉහත දැක්වෙන ඉරි තුන ( මෙනු එක ) ක්ලික් කිරීමෙන් පසු මෙමෙ රූපයේ දැක්වෙන ආකාරයට ඔබට sign up මත ක්ලික් කරන්න.එවිට ඔබගේ ජීමේල් විස්තර පිරවීමට අලුත් පේජ් එකක් ඕපන් වේ.
3.රූපය - එය submit කිරීමෙන් අනතුරුව ඔබගේ Mail එකේ spam එකට විනාඩි 5 ක් ඇතුලත තහවුරු කිරීමේ ලිපියක් ලැබී ඇත.
4.රුපය - මේල් එකට ආ එම ලින්ක් එක ක්ලික් කිරීමෙන් පසු මෙවැනි පේජ් එකක් ඕපන් වේ.එහි ඔබ ඇතුලත් කරන ලද දත්තයන් නිවැරදිව ඇතුලත් කර sign in මත ක්ලික් කරන්න.
5.රූපය - එවිට ඔබට මෙහි ඩෑශ්බෝඩ් එක මේ ආකාරයෙන් දිස් වේ.
6.රූපය - ඔබ පළමුව මෙම රූපයේ දකුණු පසින් දිස් වන බොත්තම ක්ලික් කර එහි ප්‍රොෆයිල් කියන එක ක්ලික් කරන්න.
8.රූපය - ඉන්පසු පැමිනෙන විස්තර ඔබගේ සත්‍ය දත්ත ඇතුලත් කර සබ්මිට් කරන්න රීලෝඩ් හරහා මුදල් ඉපයීමට බලාපොරොත්තු වෙනවානම් ඔබ රීලෝඩ් ලබා ගැනීමට බලාපොරොත්තු වන දුරකථන අංකය ඇතුලත් කිරීම අනිවාර්ය වේ.
9.රූපය - නැවත්ත ඔබ පෙර මෙනුවට පිවිසී ඩෑශ් බෝඩ් එක මතට පැමිනෙන්න.
10.රූපය - එහිදී ඔබට ඇතුලත් කිරීම 3ක් සහිත පේජ් එකක් දිස් වේ.
11,12,13 . රූප -පළමු තීරුවේ ඔබ කැමති ලින්ක් එකක් ඇතුලත් කරන්න ( උදාහරණයක් දක්වා ඇත )ඉන් පසු කිසිවක් නොකට shorten කියන බොත්තම මත ක්ලික් කරන්න.එවිට ඔබට ඊට යට තීරුවේ ඔබගේ මුලින් සටහන් කරන ලද ලින්ක් එකේ ශෝට් ලින්ක් එකක් ලැබී තිබේ .ඉන් පසු එය කොපි කර ගන්න
* ඔබ එසේ කොපි ලරගත් ලින්ක් එක soci media හරහා ශෙයා කරන්න එම ලින්ක් එක යමෙකු කිලික් කර තප්පර 5 ක් පමණ එහි රැදී සිටීමෙන් ඔබට පොයින්ට් ලැබෙනු ඇත.
1 Point - Rs.1.00
100 Point - Rs.100.00( Reload )
1000 Point - Rs 1000.00 ( Bank Deposit )
විශේශ අවස්තාවක් ලෙස පළමුව රෙජිස්ටර් වෙන 100 ට පොයින් 10 Free ලැබේ.
14 .රූපය - දැක්වෙන පරිදි ඔබට එකතු වූ පොයිට් සහ රෙෆෙරල් මගින් එකතු වූ පොයින්ට් දැකගත හැකි වේ.
15. රූපය - පෙනෙන පරිදි රෙෆෙරෙල් ක්රමයද මෙහි ඇත.මුදල් අතට ගැනීමට ඔබ මෙය රෙෆෙරෙල් 2ක් උපයා ගැනීම අනිවාර්ය වේ.
16. රූපය - රෙෆෙරෙල් ලබා ගැනීමට අදාල ඔබගේ ලින් එක මෙහිදී ලබා ගෙන එමගින් ඔබට රෙෆෙරෙල් ඉන්කම් එක ලෙස 20% උපයා ගටත හැකි වේ.
දැනුවත් වීමට -
* එකම දුරකතනය මගින් ගිණුම් 1 ට වඩා පවත් වාගෙනයාම ඔබගේ ගිනුම අහිමි වීමට හේතුවක් විය හැක.
*දිනක ඔබට උපරිම ලින්ක් 100 පමණක් Shorten කිරීමට හැකියාව පවතී.
*එකම පුද්ගලයා ඔබගේ ලින්ක් කිහිපය මත රැදී සිටීද එහෙත් ඔබට ලැබෙන්නේ point 1 පමණි.(එක ලින්ක් එකක් ක්ලික් කිරීමට් එක අයි පී ඇඩ්‍රෙස් එකක් පමණක් යොදා ගන්න)
*මෙහිදී ඔබ යමෙක් තප්පර 5 පමණ කාලයක් තබා ගැනීමට අවශය වන නිසා විඩීයෝ එකක නැත්නම් Grief එකක් වැනි ලින්ක් එකක් කොපි කර ශෝට් ලින්ක් කර ගැනීමට පෙලබෙන්න.