Sangeeth music

  • Home
  • Sangeeth music

Sangeeth music black lyrics video editor ❤
🔴Tik tok :
tiktok.com/
🔴Facebook :
https://ww
(1)

අනෙ රත්තරන් අම්මෙ ඔයා එදා දස මසක් කුසෙ තියන් මාව හැදුවා 🥺❤️නොදැක්කා වගෙ යන්න එපා🙏💞🙏💞  🙏💞🙏💞පේජ් එකත් ලයික් කරලා එකතු වෙන්...
12/12/2023

අනෙ රත්තරන් අම්මෙ ඔයා එදා දස මසක් කුසෙ තියන් මාව හැදුවා 🥺❤️
නොදැක්කා වගෙ යන්න එපා🙏💞🙏💞 🙏💞🙏💞

පේජ් එකත් ලයික් කරලා එකතු වෙන්න😍











📷 Credit goes to respective owner ❤🙏

08/12/2023

හදවතේ ගයකයා ❤️

17/11/2023

💫❤️

02/11/2023

කවුද යකෝ එශියා කප් හයිලට් එක දැම්මෙ මැච් එක වෙනුවට 🥲😒

21/10/2023

බලකිරීම් අවශ්‍ය නෑ, වුවමනාව මත මිනිස්සු'
අපි ගාව රැඳෙයි. ! ♡゙

🤍🕊️💫

09/10/2023

"නොගොසින් එන්නට බැරිය
නැවිදින් යන්නට බැරිය
ලොව ඇත්තේ
යාම් ඒම් පමණය.." 🥺❤️

මිනිස්සුන් නික්ම ගියද, ඔවුන්ගේ මතක නික්ම නොයනු ඇත. ඔබ කලාගාරයකි, පුරාවෘත්තයකි.

පුරවෘත්ත කිසිදා මිය දෙන්නේ නැත ..

ශ්‍රී ලංකා සිනමාවේ අසහාය රංග පෞරුෂය ජැක්සන් ඇන්තනී නම් රංගධරයාට මොක් සුව 🙏නිවන් සුව??

#ජැක්ශන්ඇන්තනි
📷 Credit goes to respective owner

30/09/2023

අපිට පුලුවන් ද ?
අනිවාර්යයෙන් ❤👑 🇱🇰
දස්සගේ ඒ විශ්වාසය...🏏

Dasun Shanaka

29/09/2023

ක්‍රිකට් වලට ආදරේ කරන ක්‍රිකට් පිස්සන් ඊයේ උදේම අහපු හොදම News එක ❤ 🇱🇰 🥺

ඩැනී 🤗

Danushka Gunathilaka

28/09/2023

ආය කිසි දිනක ඔහුව ලෝක ක්‍රිකට් ප්‍රාක්ෂකයන් හට ලෝක කුසලාන තරගාවලියක දැක ගැනීමට නොහැකි වනු ඇත....💔 🇱🇰

𝐓𝐡𝐚𝐧𝐤 𝐘𝐨𝐮 𝐀𝐧𝐣𝐢 👑
Angelo Mathews

26/09/2023

ඇස්වහන්
මගමැරෙන්නම හිතුන තැන්වලත්
හීනියට හුස්ම දැනෙනව
ඔයා ඇවිත්
හිමින් කම්මුල් ඉඹිද්දි,
අහසක් තරම් කදුළු හිරකරන්
මොකුත්ම නොවූ ගානට
සිනාසෙන්න පුළුවන් උනත්,
මහවැස්සක් වගේ ඇද වැටිල
උබෙ උරහිසමත්තෙම
අඩන්න තිබුණානම්..
හත් අටපාරක්ම
මැරුණ මිනිහෙක්ට උනත්
එකම එකපාරක් හරි
ජීවත් වෙන්න අයිතියක් තියනව"
එහෙව් බවක්
අහල තිබුණට
ඇත්තටම
ඔයා ලග ඉන්න හැමවෙලේම
මට 'ඒක දැණුන...!
😞❤️💭

🌼Lovely time🌼

26/09/2023

ඔබ පායනා දින කෙනෙකුට එළිය දෙන්නට...
කාරි නෑ සද මගේ ලොව එළිය නොවුනට..
ඔබේ ආදරේකට ආසයි හේතු වෙන්නට🥹❤️

* ඇයි මට ආදරේ කරන්නේ ඔයා

: එදා ඔයාව දැක්ක දවසේ ඉඳන් මට ඔයාට ආදරේ හිතුනා..ඉතින් මන් ඔයාට අදරේ කරනවා🙂❤️

*ඉතින් මට කොල්ලෙක් ඉන්නවා කියලා දැනගෙනත්..ඇයි ඔයා මෙච්චර ගොඩක් ආදර්‍රෙ කරන්නේ..?🙂💔

: මගේ නොවුනට කමක් නෑ..මන් ආදරෙයි හැමදාම..ඒකපාර්ශ්වික ආදරේට මන් ආසයි...ඔයා මට කතා කරන්න හැමදාම..මට ඒ ඇති😌❤️ලැබුනොත් බාරගන්නම් නොලැබුණොත් දරාගන්නම්🙂❤️

*ඔයා මට ආදරෙයි කියන එක දැනගෙනත්..ඔයාට ආදර්‍රෙ නොකර දුක් දෙන්න බෑ මට🥺...ඒත් මට එයාට බොරුවක් කරන්නත් බෑ🙂...අපි මෙහෙම ඉන්න කතා කරන එකෙන් ඔයා මට තවත් ළං වෙයි ඔයාටමයි දුක වැඩි වෙන්නෙ..අපි කතා නොකර ඉමු🙂මට සමාවෙන්න🙂🥺❤️

*ඔව් සමහර තැන්වල ආදරේදි මිනිස්සු හරි අසරණයි🥺🙂*

ඔබේ නැගනියක් ලෙසින් සිතා මතු🥺
අවසර දෙන්නම් අපි හිත හදාගමු🙂
අවසනාවට රෝසමලක් පරවෙයි...
කඩාවැටෙන්නට උණු කඳුලක්g වැලපේ..
දරා ගන්න බැරි තරමට ආදරෙයි ❤️

🌼Lovely time🌼

💗🌼

එකක් !මැච් එක පැරදුනත් අන්තම බෝලය වෙනකම්ම බලනවා !ඊළඟ මැච් එකත් පැරදුනත් ඊට පස්සේ එකත් බලනවාආදරෙයි SL ❤
17/09/2023

එකක් !

මැච් එක පැරදුනත් අන්තම බෝලය වෙනකම්ම බලනවා !
ඊළඟ මැච් එකත් පැරදුනත් ඊට පස්සේ එකත් බලනවා

ආදරෙයි SL ❤

17/09/2023

මොකද්ද මේ වෙන්නෙ 😭

ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන කඩුල්ල දැවී යනවා
17/09/2023

ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවන කඩුල්ල දැවී යනවා

අයියෝ පොඩි සනා 😥😥 1st wickets down  sri lanka 😭
17/09/2023

අයියෝ පොඩි සනා 😥😥
1st wickets down sri lanka 😭

17/09/2023

Are you ready for to night? ❤️🇱🇰🔥
කට්ටිය ලැස්තිද රැට කප් එක උස්සන්න ළමයි 🔥

16/09/2023

උබ 100 ගහනකන් මුලු ලංකාවක්ම බලන් හිටියා මෙන්ඩා ❤ 🇱🇰 🥺

𝗙𝗼𝗹𝗹𝗼𝘄 & 𝗟𝗶𝗸𝗲 - Sangeeth music

12/09/2023

(ශනක අංකල්) දස්සාගේ හිනව 🔥❤️
නිහතමනි කැප්ටන් 🇱🇰🔥❤️
දසුන් ශනක

Dasun Shanaka

11/09/2023

හොදම යලුවේ කියන්නෙ මුන්ට 😂❤️
ඔයලගේ සෙට් එකත් mention කරමු බලන් ❤️

10/09/2023

නිහඬ විරයා 🇱🇰🌏❤️

06/09/2023

ඩැනි උබ නැතුව Asia cup එක පලුයි 🥺🇱🇰❤️
#ඩැනි
Danushka Gunathilaka ❤️🥺

15/08/2023

ඒ කියපු දෙටනම් පපුවත් මොකද්ද වුනා ඒ වෙදනාව කොහොම ඇතිද 🥺🥀❤️‍🩹

13/08/2023

සල්ලි❤️

මම හිතන්නෙ ජීවිතේ අපි කා එක්කවත් තර|හක් තියාගන්න ඕන නෑ !බැඳීම් දවසක නැති වෙවි,මිනිස්සුන්ට අපිව අමතක වෙවි,කරපු කියපු දේවල...
08/08/2023

මම හිතන්නෙ ජීවිතේ අපි කා එක්කවත්
තර|හක් තියාගන්න ඕන නෑ !

බැඳීම් දවසක නැති වෙවි,
මිනිස්සුන්ට අපිව අමතක වෙවි,
කරපු කියපු දේවලුත්
දවසක අමතක වෙලාම යාවි...

අපි ලඟින් හිටපු එකෙක් දෙන්නෙක්ට
ටික කාලයක් මතක් වෙවි,
ඊට පස්සෙ
උන්ටත් අලුත් දේවල් මුණගැහෙවි

ඉතින් දවසක අපි යන්නම යාවි.
එච්චරයි . ! 🩵🌻💫

Credit goes to
- Single Romeo 🚶🏻‍♂️

28/07/2023

RUWAN_HETTIARACHI 🥀🌏❤️

24/07/2023

Ex පාරෙදි හම්බුනාම 😂💔

20/07/2023

පරිස්සමින"🗣️
අන්න කර්මය නඩු අහනවලු❤️‍🩹
ඒච්චරයි 🥀

Best way to heal the pain 😌💗Sangeeth music
10/07/2023

Best way to heal the pain 😌💗
Sangeeth music

18/06/2023

බොහෝ දේ කියන්නට තිබුනා හිතේ 🥀
තුරුලේ ඉන්නට තිබුනා නම් නුබේ (𝙍𝘼𝙑𝙄 𝙅𝘼𝙔 & 𝙔𝙐𝙆𝙄 𝙉𝘼𝙑𝘼𝙍𝘼𝙏𝙃𝙀)

13/06/2023

Man thama waruganne gitar cover ❤️🎸🎵

 #ආසයි_නේදඅනිත් උන්ගෙ කපල් ෆොටෝ දකිද්දි"අනේ මටත් මෙහෙම ආද⁣රයක් තිබුනා නං"එහෙම උඹටත් හිතෙනවා නේද 🙂💔කපල් එකක් යද්දි"අනේ මට...
12/06/2023

#ආසයි_නේද
අනිත් උන්ගෙ කපල් ෆොටෝ දකිද්දි
"අනේ මටත් මෙහෙම ආද⁣රයක් තිබුනා නං"
එහෙම උඹටත් හිතෙනවා නේද 🙂💔

කපල් එකක් යද්දි
"අනේ මටත් මෙහෙම ආදරේ කරන්න කෙනෙක් හිටියා නං"
අනන්තවත් එහෙම හිතිලා ඇති නේද

මහ රෑක තනියම එද්දි
අඩුම තරමෙ ෆෝන් එකෙන් හරි කතා කර කර
"එන්න කෙනෙක් හිටියා නං"
ඒ අඩුව දැනිලා ඇති නේද

යාළුවො හැම එකාටම ආදරයක් තියෙද්දි
එයාලා ඒ අය එක්ක ඉද්දි
උඹට උඹ තනියම කියලා හිතුන වෙලාවල්
තියෙන්න ඇති නේද

සමහරවිට
කලින් උඹටත් එහෙම කාලයක් තිබුනා කියලා
මතක් වෙනවා ඇති නේද
බැඳීම් එහෙමයි
අද තියෙනවා හෙට නෑ
සමහර විට ඒ වේදනාව ජීවිත කාලෙම තියෙනවා බං

මම දන්න තරමින්
අපිට ආදරේ කරන්න පුළුවන් එකම එක්කෙනෙක්ට විතරයි
එයාට ආදරේ කරපු තරම් කාටවත්
ආය කවදාවත් අාදරේ කරන්න බෑ..

ඔව් මටත් තිබුනා එහෙම ආදරයක්
මටත් හීල්ලෙනවා කපල් එකක් දකිද්දි
⁣උඹ වගේම මමත් එහෙම ඉන්න හීන දැකපු එකෙක්

තනිකම පට්ටයි කියන හැම එකාගෙම හිත්වල
මේ අඩුව තියෙනවා බං
ඒත් ඒ හැම එකාම ඒක හංගගෙන හිනාවෙනවා
අන්න ඒ හිනාව තමයි
උඹගෙ එකම හයිය , මගෙත් එකම හයිය...

දුක හංගන් හිනාවෙයන්
ඒක තමයි පට්ට ... ❤️

08/06/2023

මෙන්ඩිස් උතුමනන් ❤️🖇️🇱🇰
Kusal Mendis

Address


Alerts

Be the first to know and let us send you an email when Sangeeth music posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sangeeth music:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share