55 වන සුනිල මහා සංග්‍රාමයේ මාධ්‍ය හමුව ඊයේ පැවැත්වුණා.
#cheersokian
නිල් මහ සටන මාර්තු තිහ තිස් එක අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයේදි...
වීඩියෝව උපුටා ගන්නා ලදී.
හර්මන්ලෝස් අනුශූරතාවය දිනා ගැනීමට දම්සෝ අපේ යුධ ශිෂ්‍ය භට ඛණ්ඩය සමත් විය.
උනුසුම් සුභ පැතුම් ✨️
Vedio - Amalsha Sapumal
#Damso #Dcmbu
මහනුවර කින්ග්ස්වුඩ් විද්‍යාලීය මාධ්‍ය ඒකකය සංවිධානය කරන " අස්වැන්න 2023 " මාධ්‍ය දින තරඟාවලියේ සමස්ථ ශූරතාවය හිමි කරගත් " දම්සෝ නඳ " අප විද්‍යාලීය මාධ්‍ය ඒකකයට උණුසුම් සුභාශිංෂණ !
#DCMBU
වසන්තය හැමදාම
ඇත්තෙත් නැහැ
නැත්තෙත් නැහැ
💙
#DCMBU
#CheerSokians🏏
#Newsfirst.lk
#DCMBU
54th Battle of the blues🏏
#NewsFirst
#DCMBU
𝐓𝐡𝐞 𝐕𝐨𝐢𝐜𝐞 𝐓𝐞𝐞𝐧𝐬 𝐒𝐫𝐢𝐥𝐚𝐧𝐤𝐚 අවසන් දහසය දෙනාගේ දම්සෝ නියෝජනය................
මේ ඉරිදා රාත්‍රී 8.30 ට 𝐒𝐈𝐑𝐀𝐒𝐀 𝐕𝐎𝐈𝐂𝐄 බලන්න...
𝐕𝐎𝐓𝐄 කරන්න.........
Dulaj Chamikara
දම්සෝවේ හිටපු විදුහල්පති හසිත කේසර වෙත්තිමුණි මහතාගේ සේවාව අගයනු වස් සිදු කරන ලද වීඩියෝව අපගෙ නිල මුහුණු පිටුවෙන් ඉවත් වී ඇත. එය ඉවත් වූ ආකාරය සොයා බැලූ අතර පසුව එතුමන්ගෙ ස්ථාන මාරු වීම සිදු වී මාස තුනක් වන අද මේ මොහොතේදීම ඉහත හේතුව නිසාවෙන් එතුමන්ට කෘතගුණ සළකණු වස් අප මෙය නැවත පල කරන්නෙමු..
🄳🄲🄼🄱🅄
දැහමි සිත් පහල වේවා ..!
#DCMBU
සිරිලක විශිෂ්ටතම බෞද්ධ මිශ්‍ර පාසලෙහි දම්සෝ මාධ්‍ය ඒකකයේ අපි නිවෙස් සීමාවන් මධ්‍යයේ වුව ද සම්බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සමරණ උතුම් වූ වෙසක් පුන් පොහෝ දිනයට මෙසේ බැතියෙන් මෙම පුංචි නිර්මාණය බැති සිතින් යුක්තව පුද කරන්නෙමු.
සඳ වතුරක් සේ ....
මුල් ගායනය - ටී.එම් ජයරත්න
ගායනය - #සෙනිරු_රුවිත්
සභාපති ,මාධ්‍ය ඒකකය
සංගීත සංස්කරණය සහ වීඩියෝ සංස්කරණය -
#සසිදු_දිලුරංග
පූර්විකාව
හඬ - තරුශිකා කාවින්දි
තරුශි සත්සරණි
සංජය මදුරංග
#DCMBU
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා..!
#DCMBU #dharmasokacollegemediaandbroadcastinunit
සිරිලක විශිෂ්ටතම මිශ්‍ර පාසල දකුණු ලක ක්‍රීඩාවේ ආදිපත්‍යය නැවතත් තහවුරු කර ගන්නට ඊයෙ අප විද්‍යාලය සමත් වුණා..
ඒ වෙනුවෙන් කැපවුණු ක්‍රීඩා අංශය ඇතුලු සමස්තයට අපේ උණුසුම් සුභාශිංෂණ .
#dharmasokacollegemediaandbroadcastinunit
#DCMBU
#දම්සෝ_හපනෙක් | Lohan de Zoysa
දඩබ්බරයි හපන්නු Out of the Box
Lohan De Silva, සමඟ මාර්තු 12වන සිකුරාදා ( අද ) සවස 5.00ට
දඩබ්බරයි හපන්නු Out of the Box
PEO TV අංක.05 චරණ TV වෙතින්...
වීඩියෝව උපුටා ගැනීම @චරණTv
#DCMBU #dharmasokacollegemediaandbroadcastinunit
මෞර්ය රාවය
Dharmasoka College Media Unit Official Song
Lyrics - Shoba De Silva
Melody - Shaveen Krishantha
Music - Sasindu Diluranga
Vocals - Geeshan Kavindu
-Samadi Uththama
- parami Anjula
Thabla artist - Lakinndu Madusanka
Recording engineer - chamika samarasinghe
Mix and mastering - Sasindu Diluranga
Studio - Origa studio
Produce -SD Music Production
Dharmasoka College Media And Broadcasting Unit
#DCMBU
සුබ නව වසරක් වේවා.
ඔබ සැමට සාමය සතුට සෞභාග්‍ය සමගින් අශිර්වාදය මුසු වුණු නිරෝගිමත් සුබ නව වසරක් වේවා.
නත්තල මෙහි සැබෑ අරුත කුමක්ද?
අපි මේ කතා කරන මොහොතේ දී කෙනෙක් හරිම ප්‍රීතියෙන් සතුටින් ජීවත් වෙනවා ඇති. හැබැයි තවත් කෙනෙක් මේ වෙලාවෙම අන්ධකාර ලෝකයක් ඇතුලේ පිච්චි පිච්චි ජීවත් වෙනවා ඇති.
දන්නවාද මේ ලෝකෙ කෙනෙක් හොඳට කුස පිරෙන කද්දී තවත් කෙනෙක් කුස පුරවාගන්න අපෙන් මොනවාහරි බලාපොරොත්තු වෙනවා ඇති.
ඔව්, ඇත්තටම එයාලා ඉල්ලන්නේ ඔබෙන් පුංචිම පුංචි එළියක් වෙන්න පුළුවන්. ඒත් දන්නවාද ඔබට ඒ දැනෙන පුංචි එළිය එයාලට මහා ආලෝකයක්.
ඒ නිසා ඒ අමාවක අහසට පුංචි තරුවක් වෙලා උදාවූ මේ නත්තල සැබැවින්ම අර්ථවත් කරමු.
ළඟට ගිහින් බෙදා ගන්න බැරි වුනත් ඔබට පුළුවන් ළඟ තියෙන දේ බෙදා ගන්න. ඒක තමයි ඔබට මෙවර නත්තල අරුත්බරව සමරන්න පුළුවන් එකම විදිය.
අරුත්බර නත්තලකට දම්සෝ අපෙන් ආසිරි ...........
#DharmasokaCollege #Dhamso #Media #DharmaokaCollegeMediaAndBroadcastingUnit #DCMBU
දම්සෝ අපේ නත්තල් පැතුම

හෙට තමයි දවස
හෙට ( 2 ) ප.ව 6 සිට පසු දින ( 3 ) ප.ව හය දක්වා මනාපය ප්‍රකාශ කරන්නට හැකියාව ලැබෙනවා..
https://www.facebook.com/schoolmedias/
මේ පේජ් එකට ලයික් කරලා තියාගන්න.නැත්තම් ඔබගෙ මනාපයන් වලංගු වන්නෙ නැත...එ නිසා දැන්ම ලයික් කරලා තියාගන්න.