Dharmasoka College Old Media & Broadcasting Unit

Dharmasoka College Old Media & Broadcasting Unit Dharmasoka College Media &Broadcasting Unit

සිකුරාදා ළමාපිටිය සජීවී වැඩසටහන ප.ව 4.00 සිට ප.ව 5.00 දක්වා Fm 91.7 / fm 91.9 ඔස්සේ විදුල ළමා ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය...
08/08/2024

සිකුරාදා ළමාපිටිය සජීවී වැඩසටහන
ප.ව 4.00 සිට ප.ව 5.00 දක්වා Fm 91.7 / fm 91.9 ඔස්සේ විදුල ළමා ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කරන්න.

උපුටා ගැනීමකි..

LPL තරඟයේ අද ක්‍රීඩා කරන දම්සො ආදි ශිෂ්‍ය කවිදු නදීශාන්ගෙන් දක්ෂ පන්දු යැවීමක්.ඔබට දම්සෝවේ උණුසුම් සුභාශිංෂණ  !Lahiru Ud...
09/07/2024

LPL තරඟයේ අද ක්‍රීඩා කරන දම්සො ආදි ශිෂ්‍ය කවිදු නදීශාන්ගෙන් දක්ෂ පන්දු යැවීමක්.

ඔබට දම්සෝවේ උණුසුම් සුභාශිංෂණ !

Lahiru Udara ✅
Mark Chapman ✅
Mohammed Nabi ✅

Well Played Bravo 💚👏

මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය සංවිධානය කරනු ලබන " සියත් දිසි සංහිඳ 2023  " මාධ්‍ය දින තරඟාවලියේ මෙවර සමස්ත අනුශූරතාවය ...
17/06/2024

මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය සංවිධානය කරනු ලබන " සියත් දිසි සංහිඳ 2023 " මාධ්‍ය දින තරඟාවලියේ මෙවර සමස්ත අනුශූරතාවය දිනා ගැනීමට අප විද්‍යාලීය දම්සෝ මාධ්‍ය කවය සමත් විය.

ඔබට සැමට අපගේ උණුසුම් සුභාශිංෂණ !

ජයෙන් ජය ලබන්නට දම්සෝවරුණි...ඔබට අප සැමගේ උණුසුම් සුභාශිංෂණ !𝙂𝙊𝙊𝘿 𝙇𝙐𝘾𝙆 𝙁𝙊𝙍 𝙔𝙊𝙐𝙍 𝙊/𝙇 𝙀𝙓𝘼𝙈.
05/05/2024

ජයෙන් ජය ලබන්නට
දම්සෝවරුණි...
ඔබට අප සැමගේ උණුසුම් සුභාශිංෂණ !

𝙂𝙊𝙊𝘿 𝙇𝙐𝘾𝙆 𝙁𝙊𝙍 𝙔𝙊𝙐𝙍 𝙊/𝙇 𝙀𝙓𝘼𝙈.

11 වැනි දම්සෝ ජාත්‍යන්තර චෙස් උළෙල 2024දිනය : මැයි 17 සිට මැයි 21 දක්වාසංවිධානය : ධර්මාශෝක විද්‍යාලයිය ආදි ශිෂ්‍ය චෙස් ස...
03/05/2024

11 වැනි දම්සෝ ජාත්‍යන්තර චෙස් උළෙල 2024

දිනය : මැයි 17 සිට මැයි 21 දක්වා
සංවිධානය : ධර්මාශෝක විද්‍යාලයිය ආදි ශිෂ්‍ය චෙස් සංගමය
ස්ථානය : ධර්මාශෝක විද්‍යාලයිය ශ්‍රවණාගාරය

වැඩි විස්තර 070 64 98 167/ 077 66 3 80 82

🔷 චායාරූපය උපුටා ගන්නා ලදී..

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන වැවර්ලි ජාත්‍යන්තර නෙට්බෝල් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වයස අවුරුදු 19 න් පහළ ශ්‍ර...
01/05/2024

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන වැවර්ලි ජාත්‍යන්තර නෙට්බෝල් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමට තේරි පත් වූ විද්‍යාලීය මළල ක්‍රීඩා නායිකා දහම්දි දිව්‍යාන්ජලී ඔබට දම්සෝවේ උණුසුම් සුභාශිංෂණ !

ඒ සඳහා ඇප කැප වූ විද්‍යාලයේ ගරු විදුහල්පතිවරුන් , භාර ආචාර්ය මණ්ඩලය , හිටපු ක්‍රීඩාභාර ආචාර්යවරුන් , පුහුණුකරුවන් , දෙමව්පියන් ඇතුළු සමස්ථ දායකත්වයට අපගේ ප්‍රණාමය...

දම්සෝවේ නියමුවාණෙනි ..ඔබට සුබ ජන්ම දිනයක් වේවා !
21/04/2024

දම්සෝවේ නියමුවාණෙනි ..
ඔබට
සුබ ජන්ම දිනයක් වේවා !

31/03/2024

Thank you Newsfirst.lk & Sports1st

Match Drawn 🏏55th Battle of the Blues.
31/03/2024

Match Drawn 🏏
55th Battle of the Blues.

තරඟාවලියේ වීරයා - සෙනිත හැලඹගේ..✨️🏏
31/03/2024

තරඟාවලියේ වීරයා - සෙනිත හැලඹගේ..✨️🏏

හොඳම පන්දුවට පහර දෙන්නා සඳහා වූ සම්මානය දෙවනි ඉනිමේ නොදැවී ලකුණු 148 ක් ලබාගත් ධම්සෝවේ සෙනිත හැලඹගේ දිනා ගනී..
31/03/2024

හොඳම පන්දුවට පහර දෙන්නා සඳහා වූ සම්මානය දෙවනි ඉනිමේ නොදැවී ලකුණු 148 ක් ලබාගත් ධම්සෝවේ සෙනිත හැලඹගේ දිනා ගනී..

𝐌𝐀𝐓𝐂𝐇 𝐃𝐑𝐀𝐖𝐍 ✨️🏏𝐒𝐫𝐢 𝐃𝐞𝐯𝐚𝐧𝐚𝐧𝐝𝐚 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞 𝐖𝐎𝐍 𝐨𝐧 𝐅𝐢𝐫𝐬𝐭 𝐈𝐧𝐧𝐢𝐧𝐠𝐬 𝐋𝐞𝐚𝐝.
31/03/2024

𝐌𝐀𝐓𝐂𝐇 𝐃𝐑𝐀𝐖𝐍 ✨️🏏

𝐒𝐫𝐢 𝐃𝐞𝐯𝐚𝐧𝐚𝐧𝐝𝐚 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞 𝐖𝐎𝐍 𝐨𝐧 𝐅𝐢𝐫𝐬𝐭 𝐈𝐧𝐧𝐢𝐧𝐠𝐬 𝐋𝐞𝐚𝐝.

Well Played Senitha Halambage  🏏✨️
31/03/2024

Well Played Senitha Halambage 🏏✨️

Hundred for 🏏 Senitha Halambage ✨️Balls 1224s 116s 1 SR 83.19
31/03/2024

Hundred for 🏏 Senitha Halambage ✨️

Balls 122
4s 11
6s 1
SR 83.19

Fifty for 🏏 Senitha Halambage
31/03/2024

Fifty for 🏏 Senitha Halambage

📍 Update 14.00 PM
31/03/2024

📍 Update 14.00 PM

𝐍𝐨𝐭𝐡𝐢𝐧𝐠 𝐆𝐥𝐨𝐫𝐢𝐨𝐮𝐬 𝐓𝐡𝐚𝐧 𝐃𝐀𝐌𝐒𝐎 ✨️Photo  Credits goes to respective owners. 📷Shehan Seneviratne
27/03/2024

𝐍𝐨𝐭𝐡𝐢𝐧𝐠 𝐆𝐥𝐨𝐫𝐢𝐨𝐮𝐬 𝐓𝐡𝐚𝐧 𝐃𝐀𝐌𝐒𝐎 ✨️

Photo Credits goes to respective owners.
📷Shehan Seneviratne

Battle of the blues..Head To Head 🔷
24/03/2024

Battle of the blues..

Head To Head

🔷

23/03/2024

🔷

23/03/2024

55 වන සුනිල මහා සංග්‍රාමයේ මාධ්‍ය හමුව ඊයේ පැවැත්වුණා.

ධර්මාශෝක විද්‍යාලය හා දේවානන්ද විද්‍යාලය අතර පැවත්වෙන සුනිල මහා සංග්‍රාමය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරිමේ වැඩසටහන ඊයේ (2024...
23/03/2024

ධර්මාශෝක විද්‍යාලය හා දේවානන්ද විද්‍යාලය අතර පැවත්වෙන සුනිල මහා සංග්‍රාමය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරිමේ වැඩසටහන ඊයේ (2024.03.22) අම්බලන්ගොඩ sea crest villa හිදී පැවැත්වුණා.

මෙම අවස්ථාව සඳහා විද්‍යාල නියෝජනය කරමින් දෙවිදුහල් නායකයින් ඇතුලු පිරිසක් එක්ව සිටියා.

09/03/2024



නිල් මහ සටන මාර්තු තිහ තිස් එක අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයේදි...

වීඩියෝව උපුටා ගන්නා ලදී.

මෙවර 55 වන  සුනිල මහා සංග්‍රාමයේ ජය කවුරුන් දිනා ගනීවීද ?අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලීය සහෝදරත්වය හා අම්බලන්ගොඩ දේවානන්ද...
02/03/2024

මෙවර 55 වන සුනිල මහා සංග්‍රාමයේ ජය කවුරුන් දිනා ගනීවීද ?

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලීය සහෝදරත්වය හා අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලීය සහෝදර කණ්ඩායම මුහුණට මුහුන ගැටෙන සුනිල මහා සංග්‍රාමය මාර්තු මස 30 සහ 31 යන දෙදින තුල අම්බලන්ගොඩ නගර සභා ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වේ.

අදියර පනස් පහකදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලීය කණ්ඩායම සුනිල මහා සංග්‍රාමයේ ශූරතාවය 13 වතාවකදී දිනා ගැනීමට සමත් වී ඇති අතර අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය දෙවතාවකදී ජය පැන් බොන්නට සමත්කම් දක්වා ඇත.අවස්ථා 39 කදී ජය පරාජයකින් තොරව තරඟය අවසන් වී ඇත.

https://m.facebook.com/story.php?story_fbid=695446896121912&id=100069698221805&mibextid=Nif5oz

1st Sokian scored a Double Century against Ananda College, Colombo Congratulations Senitha Halambage
10/02/2024

1st Sokian scored a Double Century against Ananda College, Colombo

Congratulations Senitha Halambage

03/11/2023

හර්මන්ලෝස් අනුශූරතාවය දිනා ගැනීමට දම්සෝ අපේ යුධ ශිෂ්‍ය භට ඛණ්ඩය සමත් විය.

උනුසුම් සුභ පැතුම් ✨️

Vedio - Amalsha Sapumal

තමන් මුලකුරු උගත් දම්සෝවට තෑග්ගක්.Dinesh Chandimal ආදරනීය චන්දි🏏❤ලොකුගේ දිනේෂ් චන්දිමාල් 🙏එදා.. 2005 වසරේ අම්බලන්ගොඩ නගර...
01/10/2023

තමන් මුලකුරු උගත් දම්සෝවට තෑග්ගක්.
Dinesh Chandimal

ආදරනීය චන්දි🏏❤
ලොකුගේ දිනේෂ් චන්දිමාල් 🙏

එදා.. 2005 වසරේ අම්බලන්ගොඩ නගර සභා ක්‍රිඩාංගනයේ ලණු පැදුරේ දෙව්නද/දම්සෝ මහා ක්‍රිකට් තරගයට ධර්මාසෝකය වෙනුවෙන් ක්‍රිඩා කරපු මේ පොඩ්ඩා ලෝකයක් දිනන ක්‍රිකට් තරුවක් බවට පත්වේව් කියල හිච්චං කාලේ ඉදලම ක්‍රිකට් ඉඟිපළ කරපු බව අම්බලන්ගොඩ ක්‍රිඩාලෝලීන් හොදින්ම දැනගෙන හිට්යා..
ඒ වගේම ඔහුත් සමග ඒ වකවානුවේ ඔහුටත් වඩා දක්ෂයන් කීප පොලක්ම දම්සෝවේ හිට්ය කියලත් ලියන්න ඕන..

කෙසේවෙතත්, අම්බලන්ගොඩ දම්සෝවෙන් කොළඹ ආනන්දයට පියනැගූ මේ කොලු ගැටයා 2008 වසරේ කොළඹ ආනන්ද විද්‍යාලයේ පළමු පෙළ කංඩායමට නායකයත්වය දෙම්න්, පාසල් ක්‍රිකට් ක්ෂේත්‍රය වාර්තා නැවත ලියම්න් එම වසරේ කොළඹ ආනන්දයට [outright win] එහෙම නැත්නම් පූර්ණ තරග ජයග්‍රහණ 13ක් ලබාදෙන්නේ තමාද නායකයා සතු වගකීම අකුරටම ඉටුකරමින් එම පාසල් වාරය තුල තම පිත්තෙන් ලකුණු 1580ක් ආනන්ද ව්දුහලට ලබාදෙමින්.... එහි අවසන් ප්‍රතිඵලය ලෙස දිනේෂ් 2009 වසරේ හොදම පාසල් ක්‍රිකට් ක්‍රිඩකයා බවට පත්වන්නේ කිසිම ව්වාදයකින් තොරවමයි...
එතැන් සිට පාසල් ක්‍රිකට් ක්‍රිඩාවට සමුදුන් දිනේෂ් චන්දි ගැන ලියන්න ඕන නැහැ කියල මම වගේම ඔයාලත් දන්නවනේ...
ශ්‍රී 🇱🇰 ලංකා ක්‍රිකට් නායකත්වය.
🏏ටෙස්ට් මැච් 76
🏏එක් දින ජාත්‍යන්තර තරග 157
🏏ව්ස්සයි ව්ස්ස ජාත්‍යන්තර තරග 68

එදා අම්බලන්ගොඩ ලණු පැදුරේ ක්‍රිකට් ගැසූ මේ පොඩි කොල්ලා ජාත්‍යන්තරය ජයගත් ගමන මට සිලිටු රෝසමල් පාරක ගිහිං ලෙහෙසියෙන් ලබාගත් එක්කනං නෙවෙයි.. 2004 දෙසැම්බර් 26 සුනාම්‍ වියසනයෙන් තම නිවස මහ සයුරට සේදී යද්දී ආදරනීය අම්මා, තාත්තා සමග කරට කර ජීවිතය ජය ගන්න කැප වුන චන්දි ගැන,

අද අපි ලියන්නේ,අගයන්නේ තමන් මුලින්ම අකුරු කෙරූ දම්සෝ මාතාවට කලගුණ සලකමින්, දම්සෝ විද්‍යාලයට ඔහුගේ පුද්ගලික ධනය (ලක්ෂ 200) ව්යදම් කරමින් ඉදිකර දෙන මෙම ගෘහස්ථ ක්‍රිකට් ක්‍රිඩාගාරය පිලිබදවයි...

මෙහිදී වැදගත්ම සාධකය වන්නේ දිනේෂ් චන්දිමාල්ගේ මෙම ගෘහස්ථ ක්‍රිකට් සංකීර්ණය දම්සෝ දරුවනට මෙන්ම අම්බලන්ගොඩ නගරයේ සෙසු පාසල් වල ක්‍රිකට් ක්‍රිඩා කරන දරුවන්ටද පරිහරණය කිරීම සදහා දීමට ඔහු තුල ඇතී පරිත්‍යාගශීලීත්වයයි..
ඉතිං ආදරනීය අම්බලන්ගොඩ හිතවතුනී,
අජිත් ද සිල්වා මහතාගේ සිට මෙතුවාක් කාලයකට අම්බලන්ගොඩ නගරයෙන් ශ්‍රී 🇱🇰 ලංකාවට බිහිවූ ක්‍රිකට් පරපුර, තවත් අති දැවැන්ත පියවරක් සමගින් ඉදිරියට ගෙනයාමට චන්දි ඇතුළු දම්සෝ ප්‍ර්‍රජාව දරන මෙම යෝධ පියවර අතිමහත් උත්සවාකාරයෙන් ඔක්තෝබර් පළමු වන දින එනම් අද දින චන්දිමාල් ප්‍රරධානත්වයෙන් දම්සෝ විද්‍යාලයේ පාසල් ක්‍රිකට් ප්‍රජාවට භාරදීම සිදුවිය.

බොහොම ස්තූතියි "මේජර් දිනේෂ් චන්දිමාල් ලොකුගේ" නොහොත් අප අම්බලන්ගොඩයන් ආදාරයට අමතන "චන්දි"....අම්බලන්ගොඩ දම්සෝවට වගේම ඔබ අම්බලන්ගොඩ නගරයට මහත් ආඩම්බරයක් ,අභිමානයක්.
ඔබ අම්බලන්ගොඩ ක්‍රිකට් ක්‍රිඩාවට කල මෙම මෙහෙවර සදාකාල් අප මතකයේ රැදේවී.❤🙏🏏
ස්තුතියි 🙏
ඩොලී🙏❤️ .

උපුටා ගැනීම මහින්ද දේශප්‍රිය මහතාගෙ පිටුවෙනි.

" ජ'පුර හැඩකරන දම්සෝ හඬ "Voices of Damso never cease by it yet claims the world beyond. Another proud Damso production p...
22/05/2023

" ජ'පුර හැඩකරන දම්සෝ හඬ "

Voices of Damso never cease by it yet claims the world beyond. Another proud Damso production proved that DCBMU is always legendary .

Heartiest congratulations to the newly appointed president of J'pura flames,the official media grid of the University of Sri Jayawaradenapura, 𝙂𝙚𝙚𝙨𝙝𝙖𝙣 𝙈𝙪𝙙𝙖𝙡𝙞𝙜𝙚 Geeshan Mudalige

May your future showers you with blessings and strength to echo the name of Damso.

20/05/2023

මහනුවර කින්ග්ස්වුඩ් විද්‍යාලීය මාධ්‍ය ඒකකය සංවිධානය කරන " අස්වැන්න 2023 " මාධ්‍ය දින තරඟාවලියේ සමස්ථ ශූරතාවය හිමි කරගත් " දම්සෝ නඳ " අප විද්‍යාලීය මාධ්‍ය ඒකකයට උණුසුම් සුභාශිංෂණ !

සුවපත් වූත් නීරෝගිමත් වූත් සුබ වෙසක් මංගල්‍යයක් වේවා !  📷 Nipuna L. Dayarathneඡායාරූපය උපුටා ගැනීම -2020 දම්සෝ වෙසක්
05/05/2023

සුවපත් වූත් නීරෝගිමත් වූත් සුබ වෙසක් මංගල්‍යයක් වේවා !



📷 Nipuna L. Dayarathne

ඡායාරූපය උපුටා ගැනීම -2020 දම්සෝ වෙසක්

පළාත් රෙජිමේන්තු සැරයන්වරු නව දෙනා අතරින් තෝරා පත් කර ගැනෙන ලංකාවේ ශිෂ්‍ය භට බලඇණි 30 ට භාර  ජාතික ශිෂ්‍ය භට බලකායේ ජ්‍ය...
27/04/2023

පළාත් රෙජිමේන්තු සැරයන්වරු නව දෙනා අතරින් තෝරා පත් කර ගැනෙන ලංකාවේ ශිෂ්‍ය භට බලඇණි 30 ට භාර ජාතික ශිෂ්‍ය භට බලකායේ ජ්‍යෙෂ්ඨතම තනතුර වන බලකා රෙජිමේන්තු සැරයන් මේජර් ලෙස දම්සෝ ඉතිහාසයේද ප්‍රථම වරට පිදුම් ලැබූ කවිඳු මාලින්ද ද සිල්වා ඔබට උණුසුම් සුභාශිංෂණ !

Address

Ambalngoda
Ambalangoda

Website

Alerts

Be the first to know and let us send you an email when Dharmasoka College Old Media & Broadcasting Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other News & Media Websites in Ambalangoda

Show All