Uth.lk

Uth.lk Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Uth.lk, News & Media Website, .

උදාවූ 2024 නව වසර රටට ආශිර්වාද පතා ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ විසින් සර්ව ආගමික වතාවත් වල නිරත වී තිබෙනවා.බෞද්ධ ආගමික...
03/01/2024

උදාවූ 2024 නව වසර රටට ආශිර්වාද පතා ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ විසින් සර්ව ආගමික වතාවත් වල නිරත වී තිබෙනවා.

බෞද්ධ ආගමික වතාවන් ඓතිහාසික කෝට්ටේ රජමහා විහාරස්ථානයේදී ද, හින්දු ආගමික වතාවත් වැල්ලවත්‍ත මයුරපති කෝවිලේ ද, කතෝලික ආගමිකවතාවන් වෙනුවෙන් රාජගිරිය ක්‍රිස්තියානි පල්ලියේ දී ද, මුස්ලිම් ආගමිකවතාවත් රාජගිරිය මුස්ලිම් පල්ලියේදී පැවැත්විණ.
මේ සඳහා ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ ලේකම්, මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මහතා හා සෙසු නිළයන් සහභාගි වුණා.

22/12/2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍යාංශ 10ක් සඳහා නව අමාත්‍යාංශ ලේකම්වරුන් දසදෙනෙකු සහ පළාත් 02ක් සඳහා ප්‍රධාන ලේකම්වරුන් දෙදෙනෙකු පත් කර ඇත.

මෙම පත්වීම් 2024 ජනවාරි මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වේ.

පත් කර ඇති නව ලේකම්වරුන් මෙසේය. ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් – ඒ. සී. මොහොමඩ් නෆීල් මහතා
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පලන අමාත්‍යාංශ ලේකම් – ඩබ්. පී. පී. යසරත්න මහතා
වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම් – සමන් දර්ශන පාඬිකෝරාල
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් – වසන්තා පෙරේරා මහත්මිය
අධිකර‍ණ, බන්ධනාගාර කටයුතු හා ආ‍ණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ලේකම් – එන්.එම් රණසිංහ මහතා
වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම් – ගුණදාස සමරසිංහ මහතා
පරිසර අමාත්‍යාංශ ලේකම් – බී.කේ.පී. චන්ද්‍රකීර්ති මහතා
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් – ආචාර්ය සුලක්ෂ ජයවර්ධන
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් – ඉංජිනේරු. රංජිත් රූබසිංහ මහතා
තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් – ආචාර්ය ධර්මශ්‍රී කුමාරතුංග

උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් – ආර්. එම්. ඩබ්. එස්. සමරදිවාකර මහතා
බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් – එස්. එල්. ඩී. කේ. විජයසිංහ මහත්මිය

17/12/2023

මම හොරකම් කරලා නෑ - පවිත්‍රා වන්නිආරච්චි

ඇමරිකාවේ සිංදු කියන ලංකාවේ කොල්ලා
19/02/2022

ඇමරිකාවේ සිංදු කියන ලංකාවේ කොල්ලා

සංගීතය යනු විශ්වීය භාෂාවක් බව අප කවුරුත් හදුනා ගන්නේ අප විසින්ම ලබන අත්දැකීමෙන්.විවිධ භාෂාවන්හි විවිධ ආරයේ ගීත අ...

අත්හල තැන යමක් ඉතිරිවේ ද එය ආදරය වේ
17/02/2022

අත්හල තැන යමක් ඉතිරිවේ ද එය ආදරය වේ

06/02/2022

Sri Lanka’s Biggest
❤️ Valentine Concert ❤️
- LOVERS NIGHT -

We Plus on 13th February 2022.

Featuring
- Sanuka Wickramasinghe
- Dhanith Sri
- Vindi Gunathilaka
- Piyath Rajapakshe
- Madhuvy Vaithialingam

Enjoy the day with your loved ones.

Grab your ticket before it runs out!!
Ticket Price

Balcony - 2000/=
Individual - 3000/=
Couple Special - 5000/=

💳 Online Tickets Available

myticket.lk
Sarasavi Bookshop Maharagama/Nugegoda
Mr. Koththu Grand

📍 Location: Youth Center Maharagama

📲 Contact : 071 520 81 20 (Kasun)
: 0767104171 (Prabashi)

ශ‍්‍රී ලංකාව අද බත් හිගා කනවාhttp://uth.lk/news/1759
01/02/2022

ශ‍්‍රී ලංකාව අද බත් හිගා කනවා
http://uth.lk/news/1759

අද වන විට ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් පැමිණ ඇත්තේ අන්තිම අන්තිම තැනට බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ .....

පියාගේ ගුණ වැයුවා ඇතිhttp://uth.lk/news/1760
01/02/2022

පියාගේ ගුණ වැයුවා ඇති
http://uth.lk/news/1760

මින්පසු රණසිංහ ප්‍රේමදාස යන නමවත් කියන්නට එපා යැයි තමන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බව සමගි ජන බලවේගය...

අපේ පක්‍ෂයේ ආරක්‍ෂාව හමුදා ආරක්‍ෂාවටත් වඩා ප‍්‍රබලයිhttp://uth.lk/news/1761
01/02/2022

අපේ පක්‍ෂයේ ආරක්‍ෂාව හමුදා ආරක්‍ෂාවටත් වඩා ප‍්‍රබලයි
http://uth.lk/news/1761

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට එල්ල වූ මැර ප්‍රහාරය ළක්වා ගත හැකි වූයේ පක්ෂය විසින් විශේෂ ආරක්ෂක...

නිදහස් දින ආරක්‍ෂාවට නිලධාරීන් 3000 ක්http://uth.lk/news/1765
01/02/2022

නිදහස් දින ආරක්‍ෂාවට නිලධාරීන් 3000 ක්
http://uth.lk/news/1765

පෙබරවාරි මස 4 වැනිදාට යෙදී ඇති 74 වන ජාතික නිදහස් දිනය සැමරීම වෙනුවෙන් කොළඹදී එදින පෙරවරුවේ පවත්වන සමරු උළෙල වෙනුව.....

රෝහල් 29 ක විභාග මධ්‍යස්ථානhttp://uth.lk/news/1764
01/02/2022

රෝහල් 29 ක විභාග මධ්‍යස්ථාන
http://uth.lk/news/1764

රෝහල් 29 ක උසස් පෙළ විභාග මධ්‍යස්ථාන පිහිටුවන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පැවසුවා.

‘උසස්පෙළ ප්‍රවර්ධන කටයුතු අදින් පසු බෑ‘http://uth.lk/news/1763
01/02/2022

‘උසස්පෙළ ප්‍රවර්ධන කටයුතු අදින් පසු බෑ‘
http://uth.lk/news/1763

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ-2021 විභාගයේ ප්‍රවර්ධන  කටයුතු අද (01) මධ්‍යම රාත්‍රී 12 න් පසුව තහනම් බව විභාග ‌කොමසා.....

මම දෙකයි පනහේ වැඩ කරන්නේ නෑ – ඇමති ප්‍රසන්නhttp://uth.lk/news/1762
01/02/2022

මම දෙකයි පනහේ වැඩ කරන්නේ නෑ – ඇමති ප්‍රසන්න
http://uth.lk/news/1762

අනෙකුත් දේශපාලකයින්ට බිත්තර ගැසීම වැනි දෙකයි පනහේ වැඩ කිරිමට තමන් සම්බන්ධ නොවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතු.....

වියත්මග කියන්නේ බුද්ධි මණ්ඩලයක් - ගොඩහේවාhttp://uth.lk/news/1749
31/01/2022

වියත්මග කියන්නේ බුද්ධි මණ්ඩලයක් - ගොඩහේවා
http://uth.lk/news/1749

‘වියත්මග කියන්නේ බුද්ධි මණ්ඩලයක් පමණයි. රජය කියන්නේ වියත්මග නෙමෙයි’ යයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහත.....

ජීවනෝපාය සංවර්ධනය සඳහා ඉවහල්වන ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වයhttp://uth.lk/news/1755
31/01/2022

ජීවනෝපාය සංවර්ධනය සඳහා ඉවහල්වන ව්‍යාපෘති සඳහා ප්‍රමුඛත්වය
http://uth.lk/news/1755

පරිසර අමාත්‍යාංශය විසින් 2021 වසරේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති 27ක් අතුරින් 16ක්ම සියයට 100ක ප්‍රගතියක් අත් කර ගෙන ඇති බව එ...

ඇමැති විදුලිය පෞද්ගලික අංශයෙන් ගන්න යයිhttp://uth.lk/news/1751
31/01/2022

ඇමැති විදුලිය පෞද්ගලික අංශයෙන් ගන්න යයි
http://uth.lk/news/1751

පවතින වියළි කාලගුණික තත්වය හමුවේ ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත වැටී ඇති බැවින් ,පෞද්ගලික විදුලි බලාගාර දෙකක ගිව...

පාලකයින්ට නිවැරදි උපදෙස් ලබාදීමේ අවස්ථාව භික්ෂූන් වහන්සේට අහිමි වී ඇති බව ඕමල්පේ හිමි කියයිhttp://uth.lk/news/1756
31/01/2022

පාලකයින්ට නිවැරදි උපදෙස් ලබාදීමේ අවස්ථාව භික්ෂූන් වහන්සේට අහිමි වී ඇති බව ඕමල්පේ හිමි කියයි
http://uth.lk/news/1756

දේශපාලනඥයින්ගේ වරදාන වරප්‍රසාද හේතුවෙන් භික්ෂූන් වහන්සේට රටකරවන පාලකයින්ට නිවැරදි උපදෙස් ලබා දීමට අවස්ථාව අහ.....

රට යළි වැහුවොත් ගොඩ ඒමක් නෑhttp://uth.lk/news/1750
31/01/2022

රට යළි වැහුවොත් ගොඩ ඒමක් නෑ
http://uth.lk/news/1750

රට මුහුණ පා තිබෙන ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව කොවිඩ් වසංගතය බවත් රට යළි වසා දැමීමකින් තොරව පවත්වාගෙන යා හැකි ව.....

උසස් පෙළ විභාග කාලයේ විදුලි කප්පාදුව එපා – අධ්‍යාපන ඇමතිhttp://uth.lk/news/1753
31/01/2022

උසස් පෙළ විභාග කාලයේ විදුලි කප්පාදුව එපා – අධ්‍යාපන ඇමති
http://uth.lk/news/1753

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙස අදාළ අංශවලට දැනුම් දී ඇති බව අධ්‍යාපන අ.....

ඕමික්‍රෝන් ප්‍රභේදයේ බලපෑම ඉදිරි සති කිහිපයේ දී මෙරටට – රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමනhttp://uth.lk/news/1752
31/01/2022

ඕමික්‍රෝන් ප්‍රභේදයේ බලපෑම ඉදිරි සති කිහිපයේ දී මෙරටට – රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන
http://uth.lk/news/1752

නව රැල්ලක ලෙස ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් පවතින ඕමික්‍රෝන් ප්‍රභේදයේ බලපෑම ඉදිරි සති කිහිපය තුළ මෙරටට ඇතිවිය හැකි ...

යහපාලන ආණ්ඩුවේ දූෂණ ගැන ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්http://uth.lk/news/1754
31/01/2022

යහපාලන ආණ්ඩුවේ දූෂණ ගැන ෆොන්සේකාගෙන් හෙළිදරව්වක්
http://uth.lk/news/1754

වැසිකිළි ඉදිකිරීමේ ව්‍යාපෘතියක් අවලංගු කිරීම මූලික කරගෙන, යහපාලන ආණ්ඩුව සමයේ සිදුවූ මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන....

60ට වැඩි ජනගහනයෙන් බූස්ටර් එන්නත ලබාගෙන ඇත්තේ මිලියන 1.5යි – සෞඛ්‍ය අංශ කියයිhttp://uth.lk/news/1758
31/01/2022

60ට වැඩි ජනගහනයෙන් බූස්ටර් එන්නත ලබාගෙන ඇත්තේ මිලියන 1.5යි – සෞඛ්‍ය අංශ කියයි
http://uth.lk/news/1758

මෙරට 60ට වැඩි ජනගහනයෙන් මේ වන විටත් බූස්ටර් එන්නත ලබාගෙන ඇත්තේ මිලියන 1.5 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

කාලිංග මාඝටත් වඩා මේ ආණ්ඩුව රට විනාශ කලාhttp://uth.lk/news/1748
30/01/2022

කාලිංග මාඝටත් වඩා මේ ආණ්ඩුව රට විනාශ කලා
http://uth.lk/news/1748

උඩරට කැරැල්ල කාලේ සුද්දෝ රටේ ගෙඩි හැදෙන ගහක් ගානේ විනාශ කළ බවත්, කාලිංඝ මාඝ යුගයේ මේ රටේ අතීත ශිෂ්ටාචාරය විනාශ කළ .....

“අපේ රටේ දේශපාලකයා මහජනයාට උඩින් වරප්‍රසාද ගන්නවා” – අනුරhttp://uth.lk/news/1747
30/01/2022

“අපේ රටේ දේශපාලකයා මහජනයාට උඩින් වරප්‍රසාද ගන්නවා” – අනුර
http://uth.lk/news/1747

ආණ්ඩු මාරුවකින් හෝ මුහුණු මාරුවකින් පමණක් රට මුහුණදී ඇති ප්‍රශ්න විසඳිය නොහැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්ත.....

නෙළුම් කුළුණට ඊර්ෂ්‍යා කරනවා - නාමල්http://uth.lk/news/1743
30/01/2022

නෙළුම් කුළුණට ඊර්ෂ්‍යා කරනවා - නාමල්
http://uth.lk/news/1743

‘දේශීය ඉලක්ක ජයගැනීමේ වගකීම වැඩිහිටි පරම්පරාව විසිනුත් ගෝලීය අභියෝග ජයගැනීමේ වගකීම ළමා මෙන්ම තරුණ පරපුර විසිනු...

මීළඟ කොවිඩ් ප්‍රභේදය ගැන WHO වෙතින් අනතුරු ඇඟවීමක්http://uth.lk/news/1745
30/01/2022

මීළඟ කොවිඩ් ප්‍රභේදය ගැන WHO වෙතින් අනතුරු ඇඟවීමක්
http://uth.lk/news/1745

මීළඟ කොවිඩ් ප්‍රභේදය, ඔමික්‍රෝන් ප්‍රභේදයට වඩා ඉහළ බෝවීමේ වේගයක් ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.

විශේෂ එන්නත්කරණ වැඩසටහනක් ලබන සතියේhttp://uth.lk/news/1746
30/01/2022

විශේෂ එන්නත්කරණ වැඩසටහනක් ලබන සතියේ
http://uth.lk/news/1746

ලබන සතිය තුළ දිවයින පුරා විශේෂ එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහ....

අයිස් ගහන රාජ්‍ය සේවකයන් ගැන අවධානයhttp://uth.lk/news/1744
30/01/2022

අයිස් ගහන රාජ්‍ය සේවකයන් ගැන අවධානය
http://uth.lk/news/1744

රාජ්‍ය සේවයෙන් සේවයේ නියුතු සේවක සේවිකාවන්ගෙන් සියයට 30ත් 40ත් අතර සංඛ්‍යාවක් සිය රාජකාරි නිසි පරිදි ඉටු නොකර බොහෝ...

නව දුර ගමන් සඳහා සුඛෝපභෝගී බස් සේවයක්http://uth.lk/news/1742
29/01/2022

නව දුර ගමන් සඳහා සුඛෝපභෝගී බස් සේවයක්
http://uth.lk/news/1742

මාකුඹුර ප්‍රවාහන මාධ්‍යස්ථානයේ සිට දුරගමන් සේවා සුඛෝපභෝගී බස් සේවාවක් ප්‍රධාන නගර 25 ක් දක්වා ලබන 1 වැනිදා ආරම්භ ක...

මෙහෙම කලොත් විදුලිය කපන්නෑලුhttp://uth.lk/news/1741
29/01/2022

මෙහෙම කලොත් විදුලිය කපන්නෑලු
http://uth.lk/news/1741

පස්වරු 06.30- රාත්‍රි 08.00 අතර කාලයේ විදුලිබලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඉල්ල...

Address


Alerts

Be the first to know and let us send you an email when Uth.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share