09/10/2023
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්රයට සදා නොමැකෙන අනුපමේය මෙහෙයක් කළ, ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මැතිඳුනි, ඔබට නිවන් සුව !!!
Christ Church Boys' College Media Unit -Baddegama
ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්රයට සදා නොමැකෙන අනුපමේය මෙහෙයක් කළ, ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මැතිඳුනි, ඔබට නිවන් සුව !!!
"Children Above All"
To win tomorrow, to win a world, to encourage
Happy Children's Day!
විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන්, මාධ්‍ය ඒකකයේ සිසුන් සහ නාට්‍ය හා රංග කලාව හදාරන සිසුන් වෙනුවෙන් පවත්වනු ලබන විශේෂ එක් දින හඬකැවීම් වැඩමුළුව මෙම මස 27 වන බදාදා දින ප්‍රවීණ හඬකැවීම් ශිල්පී කමල් ගමගේ මහත්මාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත් වේ.
සමස්ථ ලංකා නර්තන තරග (ඒකල)බෙරවාදන තුන්වන ස්ථානය ලද අප විද්‍යාලයීය නර්තන අංශයේ තමෝද් සත්සර, රජිඳු නුවන් සොයුරන් දෙපලටත් පුහුණුවීම් කල සේපාලි පතිරගේ ගුරු මෑණියන්ටත්
විද්‍යාලයීය මාධ්‍ය ඒකකයේ උණුසුම් සුබ පැතුම් ..
විශිෂ්ඨ නිවේදකයෙකු , දක්ෂ රංගන ශිල්පියෙකු හා දක්ෂ හඩ කැවීම් ශිල්පියෙකු වූ ලාල් සරත් කුමාර නම් වූ නිහතමානී කලාකරුවාණෙනි...ඔබ තුමන්ට නිවන් සුව..!
ඉතුරු කල සුන්දර ඒ මතකය සදා කල් ඔබ අප සමග රැදෙනු ඇත...
පාසල් මාධ්‍ය ක්ෂේත්රයෙන් ඉදිරියට යාමට සුභ සිහින දකින කිතු දෙව් මාධ්‍ය ඒකකයේ අපහට ලැබුණු මහඟු අවස්ථාවක් ලෙස,ශ්‍රී ලංකා ස්වාධීන රූපවාහිනී මහගෙදර, ITN මාධ්‍ය ජාලය සියැසින් දැක බලා ගැනීමට හැකි විය.එහි දී ,
💫සජීවී වැඩසටහන් ඉදිරිපත් කිරීම
💫ප්රවෘත්ති ඉදිරිපත් කිරීම
💫පුවත් සංස්කරණය
💫මැදිරි කළමනාකරණය
💫ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය
💫මැදිරි පාලනය
💫සැබෑ නිවේදක නිවේදිකාවක් සතු ගුණාංග
💫වැඩ සටහන් පටිගත කිරීම
ආදි, බොහෝ දෑ පිළිබඳව කිතු දෙව් මාධ්‍ය ඒකකයේ අපිට ප්‍රායෝගික වශයෙන් අධ්‍යයනය කිරීමට හැකියාව ලැබුණි .
මේ ,ඒ ඒ අවස්ථාවන්හි දී ලබා ගත් ඡායාරූප කිහිපයක් .
As a great opportunity for us at Kitu Dev Media Unit, who have good dreams to advance in the field of school media, we were able to witness the ITN media network, Sri Lanka's Independent Television Mahagedara.
💫Presentation of live programs
💫Presentation of news
💫News edition
💫Carriage management
💫 Tele drama director
💫Car control
💫Qualities of a true announcer announcer
💫Program recording
In the Christian Media Unit, we were able to study practically about many things.
These are some of the photos taken on those occasions.
👑අද Best of Hits SL Chart Show වවැඩසටහන කරන අතරතුරෙ එය නැරබිමට පැමිනි මල්ලිලා.මෙ විද්‍යාලයේ නම පුලුවන් නන් comment කරන්න.catholic පාසලක නමක් තිබ්බෙ.දකුනු පලාතෙ.
CCBC Media අපි🙂
අද live programm එකක Commercial brack එකක් අතරතුර අපි ගියා එයාලව බලන්න
Media Workshop 2nd day
Sihina Media Workshop
හෙටින් පටන් ගන්න විභාගෙ සාර්ථකව හොදින් ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා කියල සහෝදර ඔබ සැම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා!❤️
කිතු දෙව් පියසේ
සුසර කරනට රිසි සේ
හඬ නම් සුපතලේ
නුඹයි අපහට වරම් දුන්නේ
පුබුදු කල කිතු හඬ
අනාගත පරපුරට උරුම කර
දිවා රෑ වෙහෙස විඳ
කළ මෙහෙය උදාරයි
ඉතින් ගුරු පියාණෙනි
කළ මෙහෙවරේ පිනෙන්
දීර්ඝායු ලැබෙන්නටයි
අපේ මේ පැතුම ...
එදා (1989 වසරේ)කිතු දෙව් බාලකයන්ට උරුම කර දුන්,කිතු දෙව් මාධ්‍ය ඒකකයේ නිර්මාතෘ ,පියදාස රිල්ලගොඩ ගුරු පියාණෙනි,ඔබ තුමන්ට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා ...!
Executive Board of Media Unit 2023-2024
*සදහම් ධාරා 2023 වෙසක් පොහොය සජීවී විකාශය* කිතු දෙව් බාලකයන් විසින් ඉදිරිපත් කරන ලද වෙසක් පොහොය නිමිති කරගෙන සකස් කළ, සජීවී රූපවාහිනී වැඩසටහනක් පසුගිය වෙසක් පොහොය දිනයේ විකාශය කරනු ලැබුවා. එම වැඩසටහන නැරඹීමට නොහැකි වූ සියලු දෙනා වෙනුවෙන් පහත ලින්ක් එක හරහා ඔබට යළි එය නැරඹිය හැකියි.
https://www.youtube.com/live/gh_DC4fIsqw?feature=share
විද්‍යාලයයීය මාධ්‍ය ඒකකය මගින් ඉදිරිපත් කරනු ලබන "සදහම් ධාරා 2023" වැඩසටහන මැයි මස 05 වන වෙසක් පොහෝ දින CCBC Youtube නාලිකාව ඔස්සේ...
ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද,ඔබ සැමට සෙනහස පිරිණු,බත බුලතින් සපිරුණු,ආයුරාරෝග්‍ය සම්පන්න,නැවුම් පැතුම් ඉටුවන,සුභ අලුත් අවුරුද්දක් වේවා.
Media Unit - Christ Church Boys' College
පසුගියදා පැවති අප පාසලේ 204 වන ජන්ම දින සැමරුම් උත්සව මාලාව පිලිබද රටටම කියූ අප මාධ්‍ය ඒකකයේ බුසද අශාන්.....
Hello, 😍
මේ...අපේ පාසලේ 204 වන ජන්ම දින සැමරුමට සමගාමීව, පාසල තුළ පැවැත් වූ පිංකම් මාලාවේ..සර්ව රාත්‍රී පිරිත් දේශනා පිංකම සහ දහවල් සංඝගත දක්ෂිණාව පිළිබඳව රටටම කියමින්, සිරස මාධ්‍ය ආයතනයේ News1st Junior Reporter සමඟ සම්බන්ධ වුණු අප පාසලේ නිව්ස් ෆස්ට් ජූනියර් රිපෝටර්👇
🔹බුසඳ අශාන් සමරවික්‍රම.
පාසල් අවදියේම දක්ශ ජනමාධ්‍යවේදියෙකුගේ අත්දැකීම් ලබන්නට සමත් වූ ඔබට ,කිතු දෙව් මාධ්‍ය ඒකකයේ අපේ සුබ පැතුම්❤️
මෙය මාර්තු මස 22 දින විකාශය වූවකි.👇
204 වන ජන්ම දින සැමරුම් පිරිත් පිංකමෙහි සුවිශේෂී අංග කිහිපයක චායාරූප කිහිපයක්..
සම්පූර්ණ චායාරූප හැකි ඉක්මණින් ඔබ වෙතටගෙන ඒමට අප කටයුතු කරන්නෙමු🙂.
Today 2023/03/20 204 th birthday Celebration😍
Happy 204 th Birthday Mother Christ church
දිරි දිනන
දිවි මං සදන යස
නැණ ඇසින් අභිමන් දරණ
ගිං නදි තීරයෙහි
නිති පැසසුමින්
බුහුමන් ලබන
කිතු දෙව් මෑණියනි
දහසක් පුතුන් මවනා බුහුමනෙන්
තරු රැසක් පතනා සුභාසිරි
ආයු රක්කන්තු ආ වඩා
දකුණුලක බද්දේගම නගර මධ්‍යයේ සුන්දර කඳු මුදුනට වී ,යෙහෙන් වැජඹෙන කිතු දෙව් මෑණියනි,ඔබට සුභ ජන්ම දිනයක් වේවා..
අභිමන 23' මහින්ද විද්‍යාලයීය මාධ්‍ය දිනය හා සම්බන්ධ වූ අප විද්‍යාලයීය මාධ්‍ය අංශය 🇺🇦
Sankalana programm | Learn Tv
G/Christ Church Boys College
2022 December 03
😥🏳️🏳️😥
සාමය හා සංහිඳියාව විෂය ඒකකය යටතේ ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ නොවිධිමත් අධ්‍යාපන ඒකකය මගින් ප්‍රථම වරට සංවිධානය කරන ලද නත්තල් සැමරුම් උත්සවය... 2022/12/23.
ඡායාරූපකරණය සහ වීඩියෝකරණය - ගා/ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයීය චායාරූප සංගමය.
කිතු දෙව් පියසේ
සුසර කරනට රිසි සේ
හඩ නම් සුපතලේ
නුබයි අප හට වරම් දුන්නේ....
මවක් මෙන් ලැදි හදයි
අදර කරුණා ගුණය එමටයි
කිතු දෙව් පුතුන් ඔබ හටයි
මෙය පතන්නේ සැවොම එකටයි....
ඉතින් ගුරු මෑණියනි
සුභ උපන් දිනයක් පතන්නෙමි
සුභාසිරි ගෙන එමි
හදෙහි ගෙත්තම් මෙලෙසිනි......
🙏🙏🙏🙏🙏
Join live stream of this page
A small gift from our media unit
A Gift To Sankalana From Christ Church Boy's College Media Team ❤️
Thank You for this Lovely Appreciation. 🥰🥰🥰
Christ Church Boys College - Baddegama, Sri Lanka
හැමෝම හෙට හවස එකතු වෙමු🥰🥰🥰
පෙරහුරුවෙන් පසු ✌️✌️✌️
සංකලන වේදිකාව අලංකාරවත් කිරීමට සැරසෙන මාධ්‍ය කණ්ඩායම 😍😍😍
මෙවර පාසල 👉 ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය, බද්දේගම
දෙසැම්බර් 03, සෙනසුරාදා සවස 4 සිට 5 දක්වා පුරා පැයක්.
📺 විදැස නාලිකා අංක 207 ඔස්සේ ඔබත් නරඹන්න.📽️ 🎥
💙 සංකලන | අපේ රූපවාහිනී පරම්පරාව 💞
Christ Church Boys' College
Be the first to know and let us send you an email when Media Unit - Christ Church Boys' College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
පසුගියදා පැවති අප පාසලේ 204 වන ජන්ම දින සැමරුම් උත්සව මාලාව පිලිබද රටටම කියූ අප මාධ්‍ය ඒකකයේ බුසද අශාන්..... . . Hello, 😍 මේ...අපේ පාසලේ 204 වන ජන්ම දින සැමරුමට සමගාමීව, පාසල තුළ පැවැත් වූ පිංකම් මාලාවේ..සර්ව රාත්‍රී පිරිත් දේශනා පිංකම සහ දහවල් සංඝගත දක්ෂිණාව පිළිබඳව රටටම කියමින්, සිරස මාධ්‍ය ආයතනයේ News1st Junior Reporter සමඟ සම්බන්ධ වුණු අප පාසලේ නිව්ස් ෆස්ට් ජූනියර් රිපෝටර්👇 🔹බුසඳ අශාන් සමරවික්‍රම. පාසල් අවදියේම දක්ශ ජනමාධ්‍යවේදියෙකුගේ අත්දැකීම් ලබන්නට සමත් වූ ඔබට ,කිතු දෙව් මාධ්‍ය ඒකකයේ අපේ සුබ පැතුම්❤️ මෙය මාර්තු මස 22 දින විකාශය වූවකි.👇
Want your business to be the top-listed Media Company?