Media Unit - Christ Church Boys' College

  • Home
  • Media Unit - Christ Church Boys' College

Media Unit - Christ Church Boys' College Christ Church Boys' College Media Unit -Baddegama

ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයට සදා නොමැකෙන  අනුපමේය මෙහෙයක් කළ, ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මැතිඳුනි, ඔබට නිවන...
09/10/2023

ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයට සදා නොමැකෙන අනුපමේය මෙහෙයක් කළ, ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මැතිඳුනි, ඔබට නිවන් සුව !!!

"Children Above All"To win tomorrow, to win a world, to encourage Happy Children's Day!
01/10/2023

"Children Above All"

To win tomorrow, to win a world, to encourage

Happy Children's Day!

විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන්, මාධ්‍ය ඒකකයේ සිසුන් සහ නාට්‍ය හා රංග කලාව හදාරන සිසුන් වෙනුවෙන් පවත්වනු ලබන ...
25/09/2023

විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ අනුග්‍රහයෙන්, මාධ්‍ය ඒකකයේ සිසුන් සහ නාට්‍ය හා රංග කලාව හදාරන සිසුන් වෙනුවෙන් පවත්වනු ලබන විශේෂ එක් දින හඬකැවීම් වැඩමුළුව මෙම මස 27 වන බදාදා දින ප්‍රවීණ හඬකැවීම් ශිල්පී කමල් ගමගේ මහත්මාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත් වේ.

සමස්ථ ලංකා නර්තන තරග (ඒකල)බෙරවාදන  තුන්වන ස්‍ථානය ලද අප විද්‍යාලයීය නර්තන අංශයේ තමෝද් සත්සර, රජිඳු නුවන් සොයුරන් දෙපලටත්...
03/09/2023

සමස්ථ ලංකා නර්තන තරග (ඒකල)බෙරවාදන තුන්වන ස්‍ථානය ලද අප විද්‍යාලයීය නර්තන අංශයේ තමෝද් සත්සර, රජිඳු නුවන් සොයුරන් දෙපලටත් පුහුණුවීම් කල සේපාලි පතිරගේ ගුරු මෑණියන්ටත්
විද්‍යාලයීය මාධ්‍ය ඒකකයේ උණුසුම් සුබ පැතුම් ..

විශිෂ්ඨ නිවේදකයෙකු , දක්ෂ රංගන ශිල්පියෙකු හා දක්ෂ හඩ කැවීම් ශිල්පියෙකු වූ ලාල් සරත් කුමාර නම් වූ නිහතමානී කලාකරුවාණෙනි.....
01/08/2023

විශිෂ්ඨ නිවේදකයෙකු , දක්ෂ රංගන ශිල්පියෙකු හා දක්ෂ හඩ කැවීම් ශිල්පියෙකු වූ ලාල් සරත් කුමාර නම් වූ නිහතමානී කලාකරුවාණෙනි...ඔබ තුමන්ට නිවන් සුව..!
ඉතුරු කල සුන්දර ඒ මතකය සදා කල් ඔබ අප සමග රැදෙනු ඇත...

29/06/2023
පාසල් මාධ්‍ය ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාමට සුභ සිහින දකින කිතු දෙව් මාධ්‍ය ඒකකයේ අපහට ලැබුණු මහඟු අවස්ථාවක් ලෙස,ශ්‍රී ලංකා ස...
24/06/2023

පාසල් මාධ්‍ය ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාමට සුභ සිහින දකින කිතු දෙව් මාධ්‍ය ඒකකයේ අපහට ලැබුණු මහඟු අවස්ථාවක් ලෙස,ශ්‍රී ලංකා ස්වාධීන රූපවාහිනී මහගෙදර, ITN මාධ්‍ය ජාලය සියැසින් දැක බලා ගැනීමට හැකි විය.එහි දී ,

💫සජීවී වැඩසටහන් ඉදිරිපත් කිරීම
💫ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම
💫පුවත් සංස්කරණය
💫මැදිරි කළමනාකරණය
💫ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය
💫මැදිරි පාලනය
💫සැබෑ නිවේදක නිවේදිකාවක් සතු ගුණාංග
💫වැඩ සටහන් පටිගත කිරීම

ආදි, බොහෝ දෑ පිළිබඳව කිතු දෙව් මාධ්‍ය ඒකකයේ අපිට ප්‍රායෝගික වශයෙන් අධ්‍යයනය කිරීමට හැකියාව ලැබුණි .

මේ ,ඒ ඒ අවස්ථාවන්හි දී ලබා ගත් ඡායාරූප කිහිපයක් .

As a great opportunity for us at Kitu Dev Media Unit, who have good dreams to advance in the field of school media, we were able to witness the ITN media network, Sri Lanka's Independent Television Mahagedara.

💫Presentation of live programs
💫Presentation of news
💫News edition
💫Carriage management
💫 Tele drama director
💫Car control
💫Qualities of a true announcer announcer
💫Program recording

In the Christian Media Unit, we were able to study practically about many things.

These are some of the photos taken on those occasions.

24/06/2023

👑අද Best of Hits SL Chart Show වවැඩසටහන කරන අතරතුරෙ එය නැරබිමට පැමිනි මල්ලිලා.මෙ විද්‍යාලයේ නම පුලුවන් නන් comment කරන්න.catholic පාසලක නමක් තිබ්බෙ.දකුනු පලාතෙ.

CCBC Media අපි🙂
24/06/2023

CCBC Media අපි🙂

අද live programm එකක Commercial brack එකක් අතරතුර අපි ගියා එයාලව බලන්න

23/06/2023
Media Workshop 2nd day
21/06/2023

Media Workshop 2nd day

Sihina Media Workshop
18/06/2023

Sihina Media Workshop

හෙටින් පටන් ගන්න විභාගෙ සාර්ථකව හොදින් ලියන්න ශක්තිය  ධෛර්යය ලැබෙන්න කියලා කියල සහෝදර ඔබ සැම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා!❤...
28/05/2023

හෙටින් පටන් ගන්න විභාගෙ සාර්ථකව හොදින් ලියන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා කියල සහෝදර ඔබ සැම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා!❤️

කිතු දෙව් පියසේසුසර කරනට රිසි සේහඬ නම් සුපතලේනුඹයි අපහට වරම් දුන්නේ පුබුදු කල කිතු හඬ අනාගත පරපුරට උරුම කර දිවා රෑ වෙහෙස...
23/05/2023

කිතු දෙව් පියසේ
සුසර කරනට රිසි සේ
හඬ නම් සුපතලේ
නුඹයි අපහට වරම් දුන්නේ

පුබුදු කල කිතු හඬ
අනාගත පරපුරට උරුම කර
දිවා රෑ වෙහෙස විඳ
කළ මෙහෙය උදාරයි

ඉතින් ගුරු පියාණෙනි
කළ මෙහෙවරේ පිනෙන්
දීර්ඝායු ලැබෙන්නටයි
අපේ මේ පැතුම ...

එදා (1989 වසරේ)කිතු දෙව් බාලකයන්ට උරුම කර දුන්,කිතු දෙව් මාධ්‍ය ඒකකයේ නිර්මාතෘ ,පියදාස රිල්ලගොඩ ගුරු පියාණෙනි,ඔබ තුමන්ට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා ...!

Executive Board of Media Unit 2023-2024
16/05/2023

Executive Board of Media Unit 2023-2024

09/05/2023

*සදහම් ධාරා 2023 වෙසක් පොහොය සජීවී විකාශය* කිතු දෙව් බාලකයන් විසින් ඉදිරිපත් කරන ලද වෙසක් පොහොය නිමිති කරගෙන සකස් කළ, සජීවී රූපවාහිනී වැඩසටහනක් පසුගිය වෙසක් පොහොය දිනයේ විකාශය කරනු ලැබුවා. එම වැඩසටහන නැරඹීමට නොහැකි වූ සියලු දෙනා වෙනුවෙන් පහත ලින්ක් එක හරහා ඔබට යළි එය නැරඹිය හැකියි.
https://www.youtube.com/live/gh_DC4fIsqw?feature=share

විද්‍යාලයයීය මාධ්‍ය ඒකකය මගින් ඉදිරිපත් කරනු ලබන  "සදහම් ධාරා 2023" වැඩසටහන මැයි මස 05 වන වෙසක් පොහෝ දින CCBC Youtube නා...
01/05/2023

විද්‍යාලයයීය මාධ්‍ය ඒකකය මගින් ඉදිරිපත් කරනු ලබන "සදහම් ධාරා 2023" වැඩසටහන මැයි මස 05 වන වෙසක් පොහෝ දින CCBC Youtube නාලිකාව ඔස්සේ...

ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද,ඔබ සැමට සෙනහස පිරිණු,බත බුලතින් සපිරුණු,ආයුරාරෝග්‍ය සම්පන්න,නැවුම් පැතුම් ඉටුවන...
14/04/2023

ලබන්නා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද,ඔබ සැමට සෙනහස පිරිණු,බත බුලතින් සපිරුණු,ආයුරාරෝග්‍ය සම්පන්න,නැවුම් පැතුම් ඉටුවන,සුභ අලුත් අවුරුද්දක් වේවා.

Media Unit - Christ Church Boys' College

30/03/2023

පසුගියදා පැවති අප පාසලේ 204 වන ජන්ම දින සැමරුම් උත්සව මාලාව පිලිබද රටටම කියූ අප මාධ්‍ය ඒකකයේ බුසද අශාන්.....


Hello, 😍

මේ...අපේ පාසලේ 204 වන ජන්ම දින සැමරුමට සමගාමීව, පාසල තුළ පැවැත් වූ පිංකම් මාලාවේ..සර්ව රාත්‍රී පිරිත් දේශනා පිංකම සහ දහවල් සංඝගත දක්ෂිණාව පිළිබඳව රටටම කියමින්, සිරස මාධ්‍ය ආයතනයේ News1st Junior Reporter සමඟ සම්බන්ධ වුණු අප පාසලේ නිව්ස් ෆස්ට් ජූනියර් රිපෝටර්👇

🔹බුසඳ අශාන් සමරවික්‍රම.

පාසල් අවදියේම දක්ශ ජනමාධ්‍යවේදියෙකුගේ අත්දැකීම් ලබන්නට සමත් වූ ඔබට ,කිතු දෙව් මාධ්‍ය ඒකකයේ අපේ සුබ පැතුම්❤️

මෙය මාර්තු මස 22 දින විකාශය වූවකි.👇

204 වන ජන්ම දින සැමරුම් පිරිත් පිංකමෙහි සුවිශේෂී අංග කිහිපයක චායාරූප කිහිපයක්..සම්පූර්ණ චායාරූප හැකි ඉක්මණින් ඔබ වෙතටගෙන...
28/03/2023

204 වන ජන්ම දින සැමරුම් පිරිත් පිංකමෙහි සුවිශේෂී අංග කිහිපයක චායාරූප කිහිපයක්..

සම්පූර්ණ චායාරූප හැකි ඉක්මණින් ඔබ වෙතටගෙන ඒමට අප කටයුතු කරන්නෙමු🙂.

28/03/2023
Today 2023/03/20            204 th birthday Celebration😍
20/03/2023

Today 2023/03/20 204 th birthday Celebration😍

18/03/2023

Happy 204 th Birthday Mother Christ church

දිරි දිනන දිවි මං සදන යසනැණ ඇසින් අභිමන් දරණගිං නදි තීරයෙහි නිති පැසසුමින්බුහුමන් ලබනකිතු දෙව් මෑණියනිදහසක් පුතුන් මවනා ...
18/03/2023

දිරි දිනන
දිවි මං සදන යස
නැණ ඇසින් අභිමන් දරණ

ගිං නදි තීරයෙහි
නිති පැසසුමින්
බුහුමන් ලබන

කිතු දෙව් මෑණියනි
දහසක් පුතුන් මවනා බුහුමනෙන්
තරු රැසක් පතනා සුභාසිරි
ආයු රක්කන්තු ආ වඩා

දකුණුලක බද්දේගම නගර මධ්‍යයේ සුන්දර කඳු මුදුනට වී ,යෙහෙන් වැජඹෙන කිතු දෙව් මෑණියනි,ඔබට සුභ ජන්ම දිනයක් වේවා..

අභිමන 23' මහින්ද විද්‍යාලයීය මාධ්‍ය දිනය හා සම්බන්ධ වූ අප විද්‍යාලයීය මාධ්‍ය අංශය 🇺🇦
04/03/2023

අභිමන 23' මහින්ද විද්‍යාලයීය මාධ්‍ය දිනය හා සම්බන්ධ වූ අප විද්‍යාලයීය මාධ්‍ය අංශය 🇺🇦

Sankalana programm | Learn TvG/Christ Church Boys College2022 December 03
06/02/2023

Sankalana programm | Learn Tv
G/Christ Church Boys College
2022 December 03

😥🏳️🏳️😥
25/01/2023

😥🏳️🏳️😥

සාමය හා සංහිඳියාව විෂය ඒකකය යටතේ ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ නොවිධිමත් අධ්‍යාපන ඒකකය මගින් ප්‍රථම වරට සංවිධානය කරන ලද ...
07/01/2023

සාමය හා සංහිඳියාව විෂය ඒකකය යටතේ ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ නොවිධිමත් අධ්‍යාපන ඒකකය මගින් ප්‍රථම වරට සංවිධානය කරන ලද නත්තල් සැමරුම් උත්සවය... 2022/12/23.

ඡායාරූපකරණය සහ වීඩියෝකරණය - ගා/ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයීය චායාරූප සංගමය.

කිතු දෙව් පියසේසුසර කරනට රිසි සේහඩ නම් සුපතලේනුබයි අප හට වරම් දුන්නේ....මවක් මෙන් ලැදි හදයිඅදර කරුණා ගුණය එමටයිකිතු දෙව්...
29/12/2022

කිතු දෙව් පියසේ
සුසර කරනට රිසි සේ
හඩ නම් සුපතලේ
නුබයි අප හට වරම් දුන්නේ....

මවක් මෙන් ලැදි හදයි
අදර කරුණා ගුණය එමටයි
කිතු දෙව් පුතුන් ඔබ හටයි
මෙය පතන්නේ සැවොම එකටයි....

ඉතින් ගුරු මෑණියනි
සුභ උපන් දිනයක් පතන්නෙමි
සුභාසිරි ගෙන එමි
හදෙහි ගෙත්තම් මෙලෙසිනි......
🙏🙏🙏🙏🙏

Join live stream of this page
22/12/2022

Join live stream of this page

A small gift from our media unit
04/12/2022

A small gift from our media unit

A Gift To Sankalana From Christ Church Boy's College Media Team ❤️

Thank You for this Lovely Appreciation. 🥰🥰🥰

Christ Church Boys College - Baddegama, Sri Lanka

හැමෝම හෙට හවස එකතු වෙමු🥰🥰🥰
02/12/2022

හැමෝම හෙට හවස එකතු වෙමු🥰🥰🥰

පෙරහුරුවෙන් පසු ✌️✌️✌️

සංකලන වේදිකාව අලංකාරවත් කිරීමට සැරසෙන මාධ්‍ය කණ්ඩායම 😍😍😍

මෙවර පාසල 👉 ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය, බද්දේගම

දෙසැම්බර් 03, සෙනසුරාදා සවස 4 සිට 5 දක්වා පුරා පැයක්.

📺 විදැස නාලිකා අංක 207 ඔස්සේ ඔබත් නරඹන්න.📽️ 🎥

💙 සංකලන | අපේ රූපවාහිනී පරම්පරාව 💞

Christ Church Boys' College

Address


Alerts

Be the first to know and let us send you an email when Media Unit - Christ Church Boys' College posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share