Chethiya Madusanka

  • Home
  • Chethiya Madusanka

Chethiya Madusanka 📽📸I'm an artist. I see the truth and beauty in everything. 📽📸 𝐈 𝐚𝐦 𝐏𝐫𝐨𝐟𝐞𝐬𝐬𝐢𝐨𝐧𝐚𝐥 𝐏𝐡𝐨𝐭𝐨𝐠𝐫𝐚𝐩𝐡𝐞𝐫.

22/06/2023

20/06/2023

Biriyani වගේ එකක් හැදුවා friends හිතුවාට වඩා රසට අවා 🤣😌
19/06/2023

Biriyani වගේ එකක් හැදුවා friends හිතුවාට වඩා රසට අවා 🤣😌

18/06/2023

13/06/2023

I've received 200 reactions to my posts in the past 30 days. Thanks for your support. 🙏🤗🎉

78 වන වරට පැවැත්තු මිහිදු පෙරහැර නරඹමින් අපි...
11/06/2023

78 වන වරට පැවැත්තු මිහිදු පෙරහැර නරඹමින් අපි...

08/06/2023

අද දන්සැල අම්මාගෙන් ගස් කජු, පරිප්පු , පොල් සම්බෝල, මාළු සමග බත්  😁❤
04/06/2023

අද දන්සැල අම්මාගෙන් ගස් කජු, පරිප්පු , පොල් සම්බෝල, මාළු සමග බත් 😁❤

තනිකම කියන්නේ පුදුම දෙයක් සමහර වෙලාවට දෙනො දාහක් ළඟ හිටියත් හිතට පුදුම තනිකමක් දැනෙනවා .... ඒ වෙලාවට ඔයාලා මොකද කරන්නෙ.....
03/06/2023

තනිකම කියන්නේ පුදුම දෙයක් සමහර වෙලාවට දෙනො දාහක් ළඟ හිටියත් හිතට පුදුම තනිකමක් දැනෙනවා .... ඒ වෙලාවට ඔයාලා මොකද කරන්නෙ...

පොසොන් පොදා.....
03/06/2023

පොසොන් පොදා.....

Nikamata Talks දැදුරු ඹය
30/05/2023

Nikamata Talks දැදුරු ඹය

ඔබව මට හරි දුර තමයිනමුදු මගෙ සිත ඔබ ලගයි
26/05/2023

ඔබව මට හරි දුර තමයි
නමුදු මගෙ සිත ඔබ ලගයි

ගොඩක් වෙලාවට නැතිම දේ........
25/05/2023

ගොඩක් වෙලාවට නැතිම දේ........

Sell විකිණීමට සියල්ලම රු. 1,000,000.00
19/05/2023

Sell විකිණීමට
සියල්ලම රු. 1,000,000.00

14/05/2023

Good Morning 🌞
05/05/2023

Good Morning 🌞

පවුරට ගියා.......📍🔗🎥
30/04/2023

පවුරට ගියා.......📍🔗🎥

හවසක ගෙදර යන්න
26/04/2023

හවසක ගෙදර යන්න

Good Morning
26/04/2023

Good Morning

මේ ගැන මොකද හි⁣තෙන්නේ
24/04/2023

මේ ගැන මොකද හි⁣තෙන්නේ

24/04/2023

මම දාන Post, Story, Status සමහර විට උඹව කලබල කරයි..ඒවා දැක්කාම උඹට හිතෙයි සමහර විට මම කාට හරි ආදරේ කරනවා කියලා..වෙලාවකට හිතෙයි මම තනිකඩයි කියලා.තව වෙලාවක හිතෙයි මට ජිවිතේ එපා වෙලා කියලා...
අනේ ඉතින් උඹ මම ගැන හිතන්නේ නැතිව උඹ උඹේ වැඩක් බලාගනින් බං ...

දවසක හැන්දාවේ
21/04/2023

දවසක හැන්දාවේ

18/04/2023

"ආරම්භයේ සිටම ගැහැනු සෞඛ්‍ය සම්පන්න ශක්තිමත් පිරිමින්ට ආකර්ෂණය වූයේ මූලිකවම ආහාර ලබාදීමත්, ඇය හා දරුවන් ආරක්ෂා කිරීමත් යන කරුණු සඳහාය. අද ද එය බොහෝ වෙනස්ව නැත. එහෙත් විසි එක්වන සියවසෙහි ගැහැනුන්ට තම ආදි මිත්තණියන් ලැබුවාට වඩා යම් දෙයක් අළුතෙන් ඕනෑවී ඇත. එනම් ඇයගේ චිත්තවේගික අවශ්‍යතා සම්පූර්ණ කළහැකි මිනිසෙක් ඇයට ඕනෑවී ඇත. ඒ අන්දමට ඇගේ මොළය වෙනස්වී ඇත්තේ ප්‍රතිවිරුද්ධ අවශ්‍යතා ඇතිවය. එනම් මිනිසාගේ තද බවට අමතරව මෘදු බවද ඇයට ඕනෑවී ඇත."

සිංහල හින්දු අළුත් අවුරුද්දේ ගනුදෙනු කිරිම ....
14/04/2023

සිංහල හින්දු අළුත් අවුරුද්දේ ගනුදෙනු කිරිම ....

13/04/2023

ජිවිතය විදින්න බැදිම් වල හිර වෙලා තමන්ට තියන නිදහස සතුට නැති කරගන්න එපා ජිවිතය කවදා කොතනක දී නතර වෙයිද කියන්න අපිට බැනේ....

෴ 𝐂𝐡𝐞𝐭𝐡𝐢𝐲𝐚 𝐓𝐡𝐞𝐧𝐧𝐚𝐤𝐨𝐨𝐧 ෴

09/04/2023
20/12/2022

15/12/2022
14/12/2022
13/12/2022

ලංකාවට gold medal එකක් ගේන්න ඔයාලගේ support එක අවශ්‍යයි! 🏆👍මගේ මිත්‍ර ප්‍රවීන ඡායාරුපශිල්පි රවී රණසිංහගේ  (Ravi Ranasing...
12/12/2022

ලංකාවට gold medal එකක් ගේන්න ඔයාලගේ support එක අවශ්‍යයි! 🏆👍
මගේ මිත්‍ර ප්‍රවීන ඡායාරුපශිල්පි රවී රණසිංහගේ (Ravi Ranasinghe) පින්තුරයක් මෙවර Asia Photo Festival එකේ අවසන් වටයට ඇවිල්ල තියෙනවා. එතනින් එහාට යන්න පුළුවන් අපේ likes වලින්. මේ තියෙන link එකට ගිහිල්ල පිටුවේ පහල තියෙන ❤️ එක click කරන එක විතරමයි අපිට කරන්න තියෙන්නේ. පුලුවන්නම් විනාඩිය අරගෙන අපි ඒ support එක දෙමු.
link 👇
https://www.asiaphotofestival.com/.../ravindra-ranasinghe/

12/12/2022

ලංකාවට gold medal එකක් ගේන්න ඔයාලගේ support එක අවශ්‍යයි! 🏆👍

මගේ මිත්‍ර ප්‍රවීන ඡායාරුපශිල්පි රවී රණසිංහගේ (Ravi Ranasinghe) පින්තුරයක් මෙවර Asia Photo Festival එකේ අවසන් වටයට ඇවිල්ල තියෙනවා. එතනින් එහාට යන්න පුළුවන් අපේ likes වලින්. මේ තියෙන link එකට ගිහිල්ල පිටුවේ පහල තියෙන ❤️ එක click කරන එක විතරමයි අපිට කරන්න තියෙන්නේ. පුලුවන්නම් විනාඩිය අරගෙන අපි ඒ support එක දෙමු.

link 👇
https://www.asiaphotofestival.com/oneshot/ravindra-ranasinghe/

08/12/2022

Chethiya's Digital Studio visit

පොල් ගස් පරාදයි ...
25/11/2022

පොල් ගස් පරාදයි ...

Address

190/1, Maha Ela Road

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94117133905

Alerts

Be the first to know and let us send you an email when Chethiya Madusanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chethiya Madusanka:

Shortcuts

  • Address
  • Telephone
  • Opening Hours
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share