21/09/2023
🔴Covid -19ට පසුව එන වසංගතය Nipah Virus.
Nipah වැළඳුනු පුද්ගලයෙකුට උණ, වමනය සහ ශ්වසන ආසාදන ඇති කළ හැකි දුර්ලභ නමුත් බරපතල වවුලන්ගෙන් බෝවන වෛරසයකි. වෛරසය දරුණු අවස්ථාවල මොළයේ ආබාධ සහ කෝමා තත්ත්වයට හේතු විය හැක.
ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව වෛරසයේ මරණ අනුපාතය 40-75% අතර වේ. මෙය පළමුව 1978දී මැලේසියාවේ පුද්ගලයින් 265කට ආසාදනය වී ඇති අතර 105 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇත. බොහෝ විට ආසාදනය වන පුද්ගලයන්ගෙන් 50%ක් පමණ ජීවිතක්ෂයට පත්වනු ඇති බව අනුමාන කරයි.
දැන් තත්වය අනුව මෙය ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ පැතිරයන අතර 2018 වර්ෂයේ සිට මේ දක්වා 4 වතාවක් මෙම වෛරසය ඉන්දියාවෙන් හඳුනාගෙන ඇත. මෙම වෛරසය ආසාදිත සතුන් හෝ මිනිසුන්ගේ ශරීර තරල සමඟ ස්පර්ශ වීමෙන් පැතිරයයි.
විශේෂයෙන් අප මෙම වෛරසයට වඩා ආරක්ෂා වියයුතු වන්නේ මෙම වෛරසය පැතිරවීමෙන් වාසි උපයාගන්නා පාර්ෂවයන්ගෙනුයි කොරෝනා වෛරසය මෙන් නිපා වෛරසයද පතුරවා තම ජනතාව බිල්ලට දී සාක්කු පුරවගන්නා දේශපාලන අධිකාරයක් මඟින් මෙරට පාලනය වීම වෛරසයට වඩා භයානක නිසා හැකි තරම් දැනුවත් වීමකින් සිටීම නුවණට හුරුය.
Copied