Final judge

Final judge සවන් දෙන්න.. ඔබේ හදවතට

Looking for a 3D Design for your new house?We are an experienced architectural visualization studio in Sri Lanka.Just co...
16/02/2024

Looking for a 3D Design for your new house?

We are an experienced architectural visualization studio in Sri Lanka.

Just contact us:-

📞 Call/WhatsApp:- 0784989356 /0715484158

11/06/2022

අපි උබල හිතන් හිටියේ 8 වසරවත් පාස් නැති කවදාවත් පාසලට ගියේ නැති කාලකන්නී දේශපාලුවෝ විතරයි තමයි හොරා කෑවේ කියල...නෑ බන් උන් හොරා කාපුවා හැමදේම එලි උනා..අදත් එලි වෙයි..හෙටත් එලි වෙයි අනිත්දත් එලි වෙයි.....සාපෙලට A 9ක් දාල උ.පෙ ලට A3k දාල කැම්පස් එකෙන් ක්ලාස් එකක් එක්ක ඩිග්‍රිරි ගත්ත උනුත් හොරා කාල....
හැබැයි...වෙනසකට තියෙන්නේ ඒ හොරා කාපුවා කවදාවත් එලි වෙන්නෙ නැහැ බන්...අමත්‍යංශයේ ලේකම්ගේ ඉදලා...ග්‍රාම සේවක කර්‍යාලේ ඉන්න කෙනා වෙනක් ඒ හොරා කාපුවා අදවත්...හෙටවත්.. අනිද්දවත් එලි වෙන්නෙ නැහැ බන්.......දැන් ඉතින්න් හෙටත් යමු නේද ඔය මහත්‍වරු බෝඩ් එකක් උස්සන්...අරගලේට ජය කියාගෙන....ඊට කලින් හිතට තට්ටුව දගෙනම යන්න...දෙන පඩියට රැකියාව තුල කරන්න පුලුවන් වැඩේට අඹ ගෙඩියේ ඉදන් දාස් ගනන් හොරා කාපු උබේ හිතටම..........."හීන කාපූ උබල නෙවෙයි බන් වැරදී ...හීන දැකපු අපි වැරදී....."
අනුශ්ක.....

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Final judge posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share