Pubudu Tharaka

  • Home
  • Pubudu Tharaka

Pubudu Tharaka EPIC GAMING FIRST PAGE එකෙ කොල්ලො ටික මෙකටත් සෙට් වෙ

13/02/2022

Feb 24 නැවත ලයිව් පටන් ගන්නවා කොල්ලනෙ

31/01/2022

ටික කාලයක් දෙන්න මට 😥

ලන්කාවෙ ආසම stremer  රට ගියත් පරිස්සමින් ඉන්න අය්යාT Hik Gaming Hashano
27/01/2022

ලන්කාවෙ ආසම stremer රට ගියත් පරිස්සමින් ඉන්න අය්යා
T Hik Gaming
Hashano

24/01/2022

මෙ කාලෙ අමාරුයි ලයිව් කරන්න ටික කාලෙකින් එන්නම් එතකන් videos දාන්නම් කොම්ලො 😍🤩

Congratulations  බන් සදු මැනික Gaming Sadu ඉක්මනටම 1M  ගහමු
16/01/2022

Congratulations බන් සදු මැනික Gaming Sadu
ඉක්මනටම 1M ගහමු

පලවෙනි page එක නැති උනාට පස්සෙ හිතුවාඔක්කොම නැති උනා  කියලා එත් මම ඩවස් ගානක් ලයිව් නොදා  ඉදලත් followersl 500 වැදිලා පට...
05/01/2022

පලවෙනි page එක නැති උනාට පස්සෙ හිතුවාඔක්කොම නැති උනා කියලා එත් මම ඩවස් ගානක් ලයිව් නොදා ඉදලත් followersl 500 වැදිලා පට්ට සතුටුයි 🤩😍

11/11/2021

අද 4.30 ල්‍යිව් එක කොම්ලනෙ

09/09/2021

අද පට්ටම දුකෙන් හිටියෙ එත් දැන් පට්ටම සතුටුයි මොකද මම වෙනුවෙන් කොල්ලො ටිකක් ඉන්න නිසා එ වගෙම පරන PAGE එකෙ STARS ENAGIBLE කරන්න පුලුවන් කියලත් දැනගත්තා පට්ට හැපි එනම් හෙට උදෙට සෙට් වෙමු කට්ටියම ආදරෙයි මැනිකලා ♥️♥️♥️

හෙලො බොක්කලා පොඩි දෙයක්  කියන්න ආවෙඔගොල්ලො ඔක්කොම දන්නො මම Epic 444  මට එච්චර playing  බැරි බව ඇත්ත හොද ගන් ස්කින් හොද ක...
09/09/2021

හෙලො බොක්කලා පොඩි දෙයක් කියන්න ආවෙ

ඔගොල්ලො ඔක්කොම දන්නො මම Epic 444 මට එච්චර playing බැරි බව ඇත්ත හොද ගන් ස්කින් හොද කිට් හොද දෙවල් කිසි දෙයක් මගෙ account එකෙ නැති බවත් ඇත්ත එක නිසා තමා මම කිට් ෆයිල් දාගෙන play කරන්නෙ කට්ටිය කියන්න මම livestrem කරන එක නවත්තන්නද
ගෙදරින් මාරෙට ප්‍රශ්න ඩෙට නැ එක අතකින් ලයිව් එන්න හොද ලයිව් එකක් කරන්න ආස උනත් මට හොද මොබයිල් pc එම නැ හොද කනෙක්ෂන් එකක් වත් නැ වයිෆ්‍යි ගන්න වත්කමක් නැ පට්ටම අමාරුවෙන් ලයිව් එකක් කරන්නෙ ලයිව් එක පොඩ්ඩක්වත් clear නැ දවසට හම්බෙන ඩෙටා කාර්ඩ් එකකින් මෙච්චර ගෙමක් ගහන්නෙ බනින්න කමක් නැ මට එත් මම කන කට්ට දන්නෙ මම විතරයි ගෙදරින් මාරෙට ප්‍රශ්න තියාගෙන පට්ටම අමාරුවෙන් ලයිව් එකක් එන්නෙ කොටි ගනන් හම්බකරන්න හිතගෙන නෙවෙ කවදාහරි හොද තැනකට ඇවිත් කව්රුත් දෑනට නොකරපු විදියෙ ලයිව් strem කරන්න

පට්ටම හින ගොඩක් එක්ක පට්ටම ගෙමක් ගහගෙන යන්නෙ
කට්ටිය දන්නවා මගෙ පලවෙනි page එක එ කියන්නෙ epic gaming page එක මාස 4 මාරක් ලයිව් කරලා 1.6 k followers ගානට ගෙනාවෙ එච්චර කට්ටක් කාපු එ page එකත් stars enagible කරන්න බැරි නිසා අතහැරලා අලුතින් page එකක් හදාගෙන මාර අමාරුවෙන් කරගෙන යන්නෙ මම ලයිව් එන්නෙ නැති වෙන්නෙ සමහර දවස් වලට මට ඩෙටා නැ ලයිව් එක කරන්න
එ වගෙම ගොඩක් අය කියන දෙයක් තමා "උබ ලයිව් කරාට වැඩක් නැ බලන උන්ට මොනවාත් (gift) එකක් වත් දෙන්නෙ නැ" කියලා ඇත්තම කිව්වොත් ගිෆ්ට් දෙන්න මට සල්ලි නැ එනම් මගෙ account එක විකුනලා තමා gift දෙන්න වෙන්නෙ මම මගෙ account එකට සලකන්න වත් මට හැකියාවක් නැ පුලුවන් විදියට සල්ලි එක්තු කරලා elite එක දාගන්නෙත් පට්ටම අමාරුවෙන් එම elite එක දාන්නෙ account එක කැතකරගන්න බැරි නිසා අලුතින් ආපු එක kit ,gun skin මොනාට් නැ මගෙ account එකෙ 90% ක්ම තින්නෙ නිකන් හම්බුන දෙවල් එක නිසයි file එකක් add කරලා මගෙ මානසික තෘප්තිය වෙනුවෙන් ආසාවෙන් ලයිව් එක කරන්නෙ
ඇත්තවශයෙන් කිව්වොත් මට එච්චර playing බැරි බව ඇත්ත

එ වගෙම තව එකක් කියන්න ඔන මම දැනට fb එකෙන් සතයක් වත් හම්බකරලා නැ මගෙ මුල් page එකෙනුත් සතයක්වත් හම්බකරලා නැ
එත් එ වෙනුවෙන් මම මාර මුදලක් වියදම් කරලා තිනො පලවෙනි page එකෙ live striming දෙන්න රැ 10 000 කටත් වඩා වියදම් කරලා තිනො
මාර දුකයි හිතුනොත් livestreming නවත්තනවා ඔගොල්ලො කියන්න මම නවත්තන්නද එපාද කියලා එ වගෙම මගෙ වැරදිත් ඔක්කොම comment වල දාන්න මට මගෙ වැරදි හදාගන්න ඔන

මම ලයිව් streming නවත්තන්නද එපාද කියලා කට්ටියගෙන් comment එකක් ඔන එ වගෙම මගෙ වැරදි මොනාද කියලත් හොද අය වගෙ මට කියන්න ඔන
අද වෙනකන් ලයිව් streming ගැන තනියම ඉගනගත්තෙ ඔක්කොම දෙවල් කියලා දෙන්න කවෘත් හිටියෙ නැ අනාගතෙත් ඉගනගන්න ඔන ලයිව් ගැන කට්ටිය අර උඩ අහපු ප්‍රශ්නෙට උත්තර comment විදියට දාන්න ලොකු උදව්වක්
💔💔💔💔💔

Address


Alerts

Be the first to know and let us send you an email when Pubudu Tharaka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pubudu Tharaka:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share