Healthy Story

  • Home
  • Healthy Story

Healthy Story Healthy foods, Gardening and Lifestyle

https://youtu.be/fG5TcMiS1d8
05/02/2022

https://youtu.be/fG5TcMiS1d8

Diyabath,Diya Bath – Over night soaked Rice cold soup , This is traditional sri lankan breakfast food which is commonly using in Sri lankan villagers.we use...

🐟 🐟 🐟  මාලු
27/12/2021

🐟 🐟 🐟 මාලු

Spicy Fried lake fish for tea time and Dry lake fish dosai curry with seven vegetables for breakfastSpicy Fried lake fish bite,The evening came too. There ...

වැව් මාලු.
20/11/2021

වැව් මාලු.

Traditional secret method to cook lake fish spicy thick curry with lotus leaf.The taste is delicious !Pulasi ❤❤Ingredients;Medium size Lake fish, Lime, salt,...

මම ගමේ ගියා .liziqi ගෙ වගේ අලුත් Channel එකක් පටන් ගන්න ආසාවෙන් හිටපු නිසා දියබත් හදන හැටි video කලා. ඉතින් ආදරෙන් ඔයාලග...
01/11/2021

මම ගමේ ගියා .liziqi ගෙ වගේ අලුත් Channel එකක් පටන් ගන්න ආසාවෙන් හිටපු නිසා දියබත් හදන හැටි video කලා. ඉතින් ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා මගෙ අලුත් channel එක subscribe කරන්න කියලා.
ස්තුතියි 🌷🌷🌷🌷

Diyabath,Diya Bath – Over night soaked Rice cold soup , This is traditional sri lankan breakfast food which is commonly using in Sri lankan villagers.we use...

Supermarket එහෙම නැත්නම් food city යන්න කලින් මේ දේවල් ගැන හිතුවද?
18/08/2021

Supermarket එහෙම නැත්නම් food city යන්න කලින් මේ දේවල් ගැන හිතුවද?

Super Market | Food City යන්න කලින් මේ ගැනත් හිතන්න | healthy storyකාලය කියන්නේ අපිට ගොඩක් වටින දෙයක් ඒනිසා අපි ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉ...

පවුලේ නිරෝගී කම ගැන හිතලා ගෙදරම පොඩියට වගාවක් පටන් ගන්න.ගොඩක් දෙනෙක් මේ දවස් වල කතා කරන මාතෘකාවක් තමයි රසායනික පොහොර සහ ...
18/07/2021

පවුලේ නිරෝගී කම ගැන හිතලා ගෙදරම පොඩියට වගාවක් පටන් ගන්න.

ගොඩක් දෙනෙක් මේ දවස් වල කතා කරන මාතෘකාවක් තමයි රසායනික පොහොර සහ කාබනික පොහොර වගාවට යෙදීම පිළිබඳව . මම මගේ ගෙවතු වගාවට යොදන්නෙ කාබනික පොහොර විතරයි .ගොම පොහොර, එළු පොහොර, කුකුල් පොහොර, දියර පොහොර seaweed solution , වොකසීම්, kitchen waste වගේ ගොඩක් දේවල් අපිට කාබනික පොහොර විදිහට ගෙදර වගාවට එකතු කරන්න පුළුවන් . ඔයාලත් ගෙදර වගා කරනවා නම් හැමවෙලේම කාබනික පොහොර යොදාගන්න .කාබනික පොහොර පසට යෙදීමෙන් කරන්නේ පසට පෝෂක සපයන එකයි . රසායනික පොහොර නිසා විවිධ රෝගාබාධ ඇතිවෙනවා කියලා හොයාගෙන තියෙනවා .ඒ නිසා පවුලේ නිරෝගීකම ගැන හිතලා ඔයාලගේ ගෙදර තියෙන වගාවට කාබනික පොහොර විතරක් එකතු කරගන්න.
Video එක Healthy Story channel එකට upload කලා.first comment එකටත් දැම්මා.

Dulari❤❤

උයනකොට කෑම රස කරන්න අපි ගොඩක් දෙනෙක් පොල්කිරි පාවිච්චි කරනවා .පොල් මිල දවසින් දවස ගණන් යනවා.ඒ නිසා අපි ගෙදරට ගේන පොල් අර...
11/07/2021

උයනකොට කෑම රස කරන්න අපි ගොඩක් දෙනෙක් පොල්කිරි පාවිච්චි කරනවා .පොල් මිල දවසින් දවස ගණන් යනවා.ඒ නිසා අපි ගෙදරට ගේන පොල් අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න දැනගන්න ඕනේ (kitchen tips). ඒ නිසා පොල් ගැන අද මම කතා කරන දේවල් ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා .
1. පොල් වලින් වැඩි කිරි ප්‍රමාණයක් ලබාගන්න කරන්න පුළුවන් දේවල්.
2. ගාපු පොල් වැඩි කාලයක් තියා ගන්න අපිට කරන්න පුළුවන් දේවල් .
3.හෘද රෝග ,කොලෙස්ටරෝල් වගේ ලෙඩ රෝග වලට ඇත්තටම පොල්කිරි හොඳ නැද්ද .
වගේ කාරණා kitchen tips අද මම ඔයාලත් එක්ක මේ වීඩියෝ එකෙන් කතා කරනවා .

Video link එක පලවෙනි comment එකේ තියෙනවා .Full video එක Healthy Story Channel එකෙත් තියෙනවා.

Dulari❤❤

පිටත පරිසරයේ වායු quality  එකට වඩා අපේ ගෙදර ඇතුලේ වායු quality එක ගොඩක් අඩුයි . ඒකියන්නෙ පිටත පරිසරයට වඩා ගේ ඇතුලෙ තියෙන...
03/07/2021

පිටත පරිසරයේ වායු quality එකට වඩා අපේ ගෙදර ඇතුලේ වායු quality එක ගොඩක් අඩුයි . ඒකියන්නෙ පිටත පරිසරයට වඩා ගේ ඇතුලෙ තියෙන විෂ වායු ප්‍රමාණය වැඩියි.මේකට අපි ගෙදර පාවිච්චි කරන විවිධ ද්‍රව්‍ය (plastic ,පොලිතීන් ,paints, ව්විධ ,material )හේතුවෙනවා ..ගෙදර ඇතුලේ විෂවායු එකතු වෙන එක අඩු කරන්න අපිට විවිධ දේවල් කරන්න පුළුවන් .
1.indoor palnt
2.පුළුවන් වෙලාවට හා දොර ජනෙල් අර තැබීම
3.කෘතීම ද්‍රව්‍ය වලින් ඉවත් වීම
4.ස්වාභාවික ද්‍රව්‍ය භාවිතා කිරීම
5.පොලිතින් ප්ලාස්ටික් නිවස අසල පොලිස් කීමෙන් වැළකීම
වගේ තවත් කාරණා මේ වීඩියෝ එකෙන් කතා කරනවා .
Video එකේ link එක first comment එකේ දාලා තියෙනවා .
Healthy story channel එකේ video එක තියෙනවා .

27/06/2021

අපේ ගෙදර kitchen එකටනැතුවම බැරි එකක් තමයි cutting board කියන්නේ.එළවළු ,පලතුරු,පලා වර්ග ,මස් මාලු මේ හැම දෙයක්ම කපාගන්න cutting board පාවිච්චි කරන නිසා මේ වැඩ හරිම පහසුවෙලා තියෙනවා.විවිධ අමුද්‍රව්‍ය වලින් හදපු cutting board වෙළෙඳ පොළේ තියෙනවා ඔයාල දැකලා ඇති .අපේ වැඩේ පහසු කරගන්න ගැලපෙන cutting board එකක් තෝරගන්න හැමවෙලේම බලන්න ඕන .අපේ රටේ ගොඩක් වෙලාවට ලී cutting board, pastlic cutting board ,bamboo cutting board භාවිතා කරනවා. මේ cutting board වල එකිනෙකට වෙනස් වාසි අවාසි දැකගන්න පුළුවන්.ඒ දේවල් ගැන මම මේ වීඩියෝ එකේ වැඩිපුර කතා කරනවා .ඒවගේම විශේෂයෙන් අපේ පාවිච්චි කරන cutting board එක clean කරන්නේ කොහොමද ,maintain කරන්නේ කොහොමද කියලත් මම මෙතනදි කතා කලා .
Video එකේ link එක first comment එකට දැම්මා.
Full video එක Healthy story channel එකේ තියෙනවා .

https://bit.ly/3gYqgtc

රෑ කෑමට ලේසියෙන්ම හදාගන්න පුළුවන් one pot meal එකක් තමයි අද හදන්නේ .හැමදාම කන නූඩ්ල්ස් එකට වෙනස් රසක් එකතු කරලා කුළුබඩු ...
17/06/2021

රෑ කෑමට ලේසියෙන්ම හදාගන්න පුළුවන් one pot meal එකක් තමයි අද හදන්නේ .හැමදාම කන නූඩ්ල්ස් එකට වෙනස් රසක් එකතු කරලා කුළුබඩු රස දැනෙන්න මේ නූඩ්ල්ස් එක හදාගන්න පුළුවන් .rice noodles ගන්න නිසා සෞඛ්‍යයට අහිතකර වෙන්නෙත් නෑ .ඉක්මනට ලේසියෙන් හදාගන්න පුළුවන් මේ noodles එකට සෝස් එකතු කරලා වෙනසක් කරගන්න පුළුවන් .
අපේ Healthy Story Channel එකේ full vedio එක තියෙනවා .

Vedio එක පලවෙනි comment එකේ තියෙනවා .
Dulari❤❤
Healthy Story

ග්‍රීන් ටී බොනවද ?විටමින් සහ ඛනිජ ලවණ වලින් බහුල ග්‍රීන් ටී එකක්  සාමාන්‍ය තේ කෝප්පයකට වඩා ගුණයෙන් ඉහළයි. ඒ වගේම ග්‍රීන්...
14/06/2021

ග්‍රීන් ටී බොනවද ?
විටමින් සහ ඛනිජ ලවණ වලින් බහුල ග්‍රීන් ටී එකක් සාමාන්‍ය තේ කෝප්පයකට වඩා ගුණයෙන් ඉහළයි. ඒ වගේම ග්‍රීන් ටී එකක් පාටින්, රසයෙන් සහ ගුණයෙන් සාමාන්‍යය තේ එකකට වඩා වෙනස්.
මේ දවස් වල අපි ගෙදරට වෙලා ඉන්න නිසා නිරෝගී ආහාර රටාවේ එක අංගයක් විදිහට ග්‍රීන් ටී එකක් බොන එක පුරුද්දක් කර ගත්තා.
සමහරු මේ green tea එකේ එන අමුතු රසයට කැමති නැති වෙන්න පුලුවන්. ඔයා එහෙම කෙනෙක් නම් green tea එකට මේ දේවල් එකතු කරගෙන බලන්නකෝ. මේ විදිහට ග්‍රීන් ටී එකට වෙනස් විදියේ රස එකතු කරගන්නත් පුළුවන්,
☕මී පැණි
☕කුරුදු කුඩු
☕දෙහි
☕ඉඟුරු
මේ ගැන ලියන්න විශේෂම හේතු වුණේ ඔයාලා දන්න නොදන්න ගොඩක් ගුණ මේ ග්‍රීන් ටී වල අඩංගු වෙලා තියෙන නිසයි.
1.තරුණ පෙනුම පවත්වා ගන්න වගේම හමේ සහ හිසකෙස් වල නිරෝගීකම පවත්වාගැනීමට
2.කැෆේන් ප්‍රමාණය අඩු නිසා මතක ශක්තිය වැඩි කරන්න උදව් වෙනවා. ඒ නිසා පොඩි දරුවන්ට වුණත් බොන්න දෙන්න පුළුවන් නම් එයාලගේ අධ්‍යාපන කටයුතුවලට උදව්වක් කියලා හිතෙනවා
3.චීන පර්යේෂකයො හොයාගෙන තියෙනවා කොලෙස්ටරෝල්, හෘද රෝග, අධි රුධිර පීඩනය අඩු කරනවා කියලා.
4.සීනි එකතු කරන්නේ නැති නිසා රුධිරයේ සීනි මට්ටම පාලනය කරනවා ඒ කියන්නේ දියවැඩියාව පාලනය කරන්නත් උදව්වක් වෙනවා.

මමත් අද හවසට බොන්න ග්‍රීන් ටී එකක් හදාගත්තා.

Healthy Story
Dulari ♥

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Healthy Story posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your business to be the top-listed Media Company?

Share