Taxila Central College Media Unit

  • Home
  • Taxila Central College Media Unit

Taxila Central College Media Unit Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Taxila Central College Media Unit, News & Media Website, .

"අප්පමාදො අමතපදං, පමාදො මච්ඡුනො පදං;  අප්පමත්තා න මියන්ති, යෙ පමත්තා යථා මතා."(ප්‍රමාද නොවීම නිර්වාණයේ මාර්ගයයි, ප්‍රමාද...
04/12/2025

"අප්පමාදො අමතපදං, පමාදො මච්ඡුනො පදං;
අප්පමත්තා න මියන්ති, යෙ පමත්තා යථා මතා."

(ප්‍රමාද නොවීම නිර්වාණයේ මාර්ගයයි, ප්‍රමාදය මරණයේ පියසටහනයි;
ප්‍රමාද නොවනුවෝ නොමියෙත්, ප්‍රමාදවූවෝ මළවුන් සමානයි.)
— ධම්මපදය (පදය 21)

පින්බර උදු වප් පෝය දිනේ,
බුදුරදුන් විසින් වෙසක් පුර පසලොස්වකදී දේශනා කළ
අප්පමාදවීම හා මිදීමේ මාර්ගය සිහිපත් කරමින්,
සියලු දෙනාගේ ජීවිතයේ පියවර යමන්තයෙන් හා සම්‍යක් දෘෂ්ටියෙන් යුතු වේවා.
නුවණින් ද, සතුටින් ද, සංයමයෙන් ද යුතු වූ
අප්පමාද ජීවනයක් සැමට හිමි වේවා!

සැමට පින්බර උදු වප් පෝය දිනයක් වේවා...! ✨🪷

>
>

🛑 Your Vote Matters!🛑  Support Team Taxila in the Xbotix competition by following these simple steps:1️⃣ Click the link ...
02/12/2025

🛑 Your Vote Matters!🛑
Support Team Taxila in the Xbotix competition by following these simple steps:

1️⃣ Click the link below
2️⃣ Follow the Xbotix page
3️⃣ Find the Taxila video
4️⃣ Smash that Like button 👍

https://www.facebook.com/share/v/17g5zs9uZn/

Let’s show the power of Taxila spirit! 💙
📅 Voting ends on 6th December at 12 PM



2025.10.30 සිට 2025.11.01-02-03 දිනයන්වල ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවති 54 වන ශ්‍රීමත් ජෝන් ටා(ර්)බට් කනිෂ්ඨ මලල...
20/11/2025

2025.10.30 සිට 2025.11.01-02-03 දිනයන්වල ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවති 54 වන ශ්‍රීමත් ජෝන් ටා(ර්)බට් කනිෂ්ඨ මලල ක්‍රීඩා සමස්ත ලංකා තරගාවලියේ වර්ණලාභී තක්ෂිලා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට,

අපගේ උණුසුම් සුබ පැතුම් 🇳🇱❤️!

>

2025.10.30 සිට 2025.11.01-02-03 දිනයන්වල ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවති 54 වන ශ්‍රීමත් ජෝන් ටා(ර්)බට් කනිෂ්ඨ මලල...
20/11/2025

2025.10.30 සිට 2025.11.01-02-03 දිනයන්වල ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවති 54 වන ශ්‍රීමත් ජෝන් ටා(ර්)බට් කනිෂ්ඨ මලල ක්‍රීඩා සමස්ත ලංකා තරගාවලියේ 14 න් පහළ බාලිකා හෙල්ල වීසි කිරීම ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගත් ටියාෂා අයෝකි ක්‍රීඩිකාවට,
අපගේ උණුසුම් සුබ පැතුම් 🇳🇱❤️!

>

2025.10.30 සිට 2025.11.01-02-03 දිනයන්වල ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවති 54 වන ශ්‍රීමත් ජෝන් ටා(ර්)බට් කනිෂ්ඨ මලල...
20/11/2025

2025.10.30 සිට 2025.11.01-02-03 දිනයන්වල ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පැවති 54 වන ශ්‍රීමත් ජෝන් ටා(ර්)බට් කනිෂ්ඨ මලල ක්‍රීඩා සමස්ත ලංකා තරගාවලියේ වර්ණලාභී තක්ෂිලා ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට,

අපගේ උණුසුම් සුබ පැතුම් 🇳🇱❤️!

🎓 TCC A/L RESULTS 2024 – EXCELLENCE ACHIEVED!🌟With 43 students selected for Engineering and 42 for Medicine,Taxila Centr...
18/11/2025

🎓 TCC A/L RESULTS 2024 – EXCELLENCE ACHIEVED!🌟

With 43 students selected for Engineering and 42 for Medicine,
Taxila Central College proudly secures:
🏅 1st in the District – Engineering & Medicine
🌍 4th in the Island – Medicine

This is not just success — it's a legacy of dedication, resilience, and Taxilian pride.

✨ Congratulations to all our achievers – the future is truly yours!

>
>
>

🗳️ VOTE NOW! | SMS VOTING OPEN FROM 10PMඅද දින ස්වර්ණවාහිනී නාඩිය වැඩසටහනට සහභාගී වන තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ මාධ්‍ය ඒකක...
17/11/2025

🗳️ VOTE NOW! | SMS VOTING OPEN FROM 10PM

අද දින ස්වර්ණවාහිනී නාඩිය වැඩසටහනට සහභාගී වන තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ උප ලේකම් හා ජ්‍යේෂ්ඨ විවාද සමාජිකා මෙතුලි සුහන්සා සොහොයුරියව ඔබගේ මනාපය ලබාදෙමින් *හොඳම ප්‍රශ්න අසන්නිය* බවට පත්කිරීමට,

📩 NDS(හිස්තැනක්)03 ලෙස සදහන් කර
📲 076 3568914 වෙත SMS කරන්න.

🕙 වැඩසටහන ආරම්භ වීමෙන් පසුව මනාප ගණනය ඇරඹේ.

>
>
>

🔥 A Voice That Represents Taxila!🔥Methuli Suhansa — a proud member of the Taxila Central College Debate Team and the Vic...
16/11/2025

🔥 A Voice That Represents Taxila!🔥

Methuli Suhansa — a proud member of the Taxila Central College Debate Team and the Vice Secretary of the Taxila Central College Media Unit — is taking the stage to showcase her talent to the entire nation.

📺 Live on Swarnawahini
🗓️ 17th of November
⏰ 10.00 PM Onwards

Now it’s our turn to support her journey.
📩 Send your SMS vote and help Methuli bring honour to Mother Taxila!

Let’s rise together and make her victory a reality. 🌟


09/11/2025
🏆 CHAMPIONS! 🏏  A proud moment for Taxila Central College as our Under 19 Division II Tier A cricket team emerges victor...
06/11/2025

🏆 CHAMPIONS! 🏏

A proud moment for Taxila Central College as our Under 19 Division II Tier A cricket team emerges victorious in the One Day Tournament!

Hard work, unity, and dedication brought this glory home.
Congratulations to the entire team and coaching staff! 💪🔥




“අනුපවාදො අනුග්ඝාතො, පාණාතිපාතා වෙරමණො;සංවරො බ්‍රහ්මචරියස්මිං, එතං බුද්ධාන සාසනං.”(අනුන්ට දොස් නොකීම, අනුන්ට නොපහරදීම, ප...
05/11/2025

“අනුපවාදො අනුග්ඝාතො, පාණාතිපාතා වෙරමණො;
සංවරො බ්‍රහ්මචරියස්මිං, එතං බුද්ධාන සාසනං.”

(අනුන්ට දොස් නොකීම, අනුන්ට නොපහරදීම, පැතිරවීමෙන් වැළකීම;
සංයමයෙන් යුතු වීම, මදපහැඳීම, යන මේ බුදුරදුන්ගේ ශාසනයයි.)
— ධම්මපදය (පදය 185)

පින්බර ඉල් පෝය දිනේ,
ධර්මයේ මූලික ධර්මයන් වන සීලය හා සංයමය පිරීමේ
අග්‍ර දිනය සිහිපත් කරමින්,
ඔබ සැමගේ ජීවිතය සද්ධර්මයේ ශීලයෙන් අලංකෘත වේවා.
සියලු සත්වයන් පිළිබඳ මෛත්‍රී සිතින් පිරුණු මනසක් පහළ වේවා!

ඔබ සැමට පින්බර ඉල් පෝය දිනයක් වේවා...!✨🪷


Address


Website

Alerts

Be the first to know and let us send you an email when Taxila Central College Media Unit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Taxila Central College Media Unit:

  • Want your business to be the top-listed Media Company?

Share