රූ Covers

රූ Covers music 🎶

17/03/2023

කතරයි මා මෙලොවෙ
ඔබමයි දිය බිද වුයේ....

#රූCovers

09/02/2023

ලග ඉන්න මා දැක්ක හීනේ දමා
ඔබ ඈත ගියා❤️🎶
Full video - https://youtu.be/JVWLzZ_bjX8

#රූCovers

07/02/2023

සතුටක් නෑ වාගේ නුබ නැති මේ ලොකේ
අපි මැව් ඒ හිනයේ ම්යැදීලා 🥀💔
Full video - https://youtu.be/EgdeOrBcM9M

#රූCovers

06/02/2023

පිලිගන්න බෑ ඔබ මා රැවටුව තරම්
කවදාක හමුවේද අපි ආයෙමත් 💔🥀
Full video - https://youtu.be/og8qthCV1o8

#රූCovers

06/02/2023

මට ඔබ නැති හෙටක්
නොගෙවෙන කල්පයක්
එය මට වැඩිය ඔබ දන්නවා 🥀💔
Full video - https://youtu.be/xaBUVJgcXio

#රූCovers

05/02/2023

ගෙනාපු පිං ඇති බවෙන් බවේ අපී...
ඉමු ඉවසා පෙරුම් පුරා මගේ කතාවේ පනයි ඔයා...❤️ https://youtu.be/93y6e4fz3Yg

#රූCovers

05/02/2023

සුභ හීන පෙනෙනා රෑ තිස්සෙ නොනිදා
පෙම් හීන මල්වර උනානේ ..🥀🥀
Subscribe - https://youtube.com/-covers

#රූCovers

03/02/2023

ඒ හිතේ කොච්චර දුකක් ඇතිද 😥💔

#රූCovers

01/02/2023

සුදුම සුදු පාටින් නුබ එන හැටි
හුරතලය පෙන්නා හිනහෙන ගතී
Full video - https://youtu.be/c2TaR_Vnel0

#රූCovers

30/01/2023

බලෙන් කවමදාවත් ලබනු බැරි දේනම් ආදරයයි 💔🥀 https://youtu.be/ILIVzxX6MyQ

#රූCovers

29/01/2023

ඉන්න තැනක ඉනුමැන හොදින්
හිතේ කහටක් නොමැත දැං නං
Subscribe - https://youtube.com/-covers

#රූCovers

22/01/2023

සදරාජිනී නුබයි මගේ හද මන්දිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ ❤️🥀

Subscribe - https://youtube.com/-covers

#රූCovers

❤️
20/01/2023

❤️

නිවන් සුව ලැබේවා 🙏 #රූCovers
18/01/2023

නිවන් සුව ලැබේවා 🙏

#රූCovers

12/01/2023

ඉගිල්ලි ගිය ඔබව ඇරෙන්න හිමිඋනත් සියල්ල
මතකයෙන් මකන්න මට නොහැකිවෙයි ඔයාව
Subscribe - https://youtube.com/-covers

#රූCovers

හැමොගෙම උදව් ඇතුව ❤️ #රූCovers
10/01/2023

හැමොගෙම උදව් ඇතුව ❤️

#රූCovers

සමහර සිංදු වලට ඇබ්බැහි උන් විදිහ තාමත් හිතාගන්න බෑ 💔🥀 #රූCovers
09/01/2023

සමහර සිංදු වලට ඇබ්බැහි උන් විදිහ තාමත් හිතාගන්න බෑ 💔🥀

#රූCovers

04/01/2023

නුබ සමවෙන මලක් කොහෙද දැකනැත මම තාම 🥀💔

Subscribe - https://youtube.com/-covers

#රූCovers

30/12/2022

යලි එන්න රිදවන්නේ නැ ආයේ කිසිදාක මා ඔයා මා දමා යන්නෙපා මගෙ නොවී ඉන්නෙපා

Full video - https://youtu.be/GGLaNdY8zDU

#රූCovers

28/12/2022

ලොකය කියයි දිනෙක ආදර කතාවේ අතරේ අපිත් ඉන්නවා 🥀💔

Full video - https://youtu.be/ndTKW0PlmeI

#රූCovers

සුභ නත්තලක් වේවා ❤️
25/12/2022

සුභ නත්තලක් වේවා ❤️

23/12/2022

කියන්නට බැරි තරම් ඔබට ආදරෙයි මං 💔🥀
Full video - https://youtu.be/ci375-D8jb4

#රූCovers

19/12/2022

කැකුළක් සිදුනින් හදවත පිපුණූ
කඳුලෙත් අතුමත විස තිබුණා
බිඳුනොත් බඳුනක පිළියම් කරනට
බැරි කැළලක් මතුවී පෙනෙනා...

Full Song - https://youtu.be/1MMMGvucOV4

#රූCovers

16/12/2022

මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක්
එය මට වැඩිය ඔබ දන්නවා 🥀💔

Subscribe - https://youtu.be/xaBUVJgcXio

#රූCovers

13/12/2022

හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රිය පොළ පෙම්වතුන්ගෙ සරසවි උයන..
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා එනතුරු මග බලයි හැමදින..🥀

Subscribe - https://youtube.com/-covers

#රූCovers

Address

Tangalle

Alerts

Be the first to know and let us send you an email when රූ Covers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to රූ Covers:

Videos

Share

Category