Atapattama Gossip - අටපට්ටම

Atapattama Gossip - අටපට්ටම You can see the most amazing, strange, weird things around the world. Youtube - https://www.youtube.com/ApeAtapattama

22/09/2024

ඔයා චුට්ටක් හරි Educated මනුස්සයෙක් නම් මේ වෙද්දි තේරෙන්න ඕනෙ මිනිස්සුන්ට අධ්‍යාපනය කියන දේ කොච්චර වැදගත්ද කියල🧭❤️ ;
මොකද සාක්ෂරතාවය අඩු මිනිස්සුන්ව මෙයාල හොඳට use කරල තියෙනව ☎️💔

11/09/2024

ඒකනම් පට්ට ❤

11/09/2024

මෝඩයෙක් දැනුවත් කිරීමේදි සතුරෙක් නිර්මාණය වේ. 😊

සේනක බටගොඩ‍,ඔබට සුබ ගමන් ❤
11/09/2024

සේනක බටගොඩ‍,
ඔබට සුබ ගමන් ❤

02/09/2024

අපිට අනාගතය පේනවා.

අනුයි කනුයි රංජනුයි
14/06/2023

අනුයි කනුයි රංජනුයි

තම නිවසේ ඇතිදැඩිවී මියගිය ඇතකුගේහිස් කබල සමඟ සිටින්නේ නුවර පලාතේකාන්තාවක්.
04/06/2023

තම නිවසේ ඇතිදැඩිවී මියගිය ඇතකුගේ
හිස් කබල සමඟ සිටින්නේ නුවර පලාතේ
කාන්තාවක්.

අපි ආදරය කරන නතාශා 💐🥰
04/06/2023

අපි ආදරය කරන නතාශා 💐🥰

17/03/2023
16/03/2023

ප්‍රසිද්ධ චරිතයක් එක්ක හම්බවෙලා කතා කරන්න චාන්ස් එකක් හම්බ උනොත්
ඔයා කාවද හම්බවෙන්න කැමති..😋

වටිනාකම ❤
16/03/2023

වටිනාකම ❤

ආදරය සහ ගෞරවය ❤💐Kasuni Kavindi Fernando
16/03/2023

ආදරය සහ ගෞරවය ❤💐

Kasuni Kavindi Fernando

15/03/2023

"මට සල්ලි දුන්නේ නෑ මාධ්‍යවේදීන් "

සිරස නාලිකාවට මඩ ගහන්න හැදූ තවත් උත්සහයක් අසාර්ථකයි.
මෙන්න තියෙනවා සැබෑ සිද්දිය.

සීතා මහාලක්ශ්මි ලංකාවට
15/03/2023

සීතා මහාලක්ශ්මි ලංකාවට

කිඹුල්ලු ගිලින ලොව භයානකම ඉබ්බා 🙄 මේවගේ දරුනු ඉබ්බෙක් මීට කලින් දැකල තිබ්බද? 🐢🐸Alligator snapping turtle එහෙමත් නැතිනම් ...
15/03/2023

කිඹුල්ලු ගිලින ලොව භයානකම ඉබ්බා

🙄 මේවගේ දරුනු ඉබ්බෙක් මීට කලින් දැකල තිබ්බද?

🐢🐸Alligator snapping turtle එහෙමත් නැතිනම් කිඹුලන් ගිලින ඉබ්බා කියන්නේ මැක්‍රොචෙලිස් ටෙමින්කින් කියන විද්‍යාත්මක නමින් හඳුන්වන චෙලිඩ්‍රිඩේ පවුලේ කැස්බෑ විශේෂයක්.

🌿🌐මෙම විශේෂයේ නිජබිම ඇමරිකා එක්සත් ජනපදයේ මිරිදිය වාසස්ථාන වන අතර මොවුන් ලොව බරම මිරිදිය කැස්බෑවන් ලෙසත් නම් කරනවා.

🐸🌿විශාල හිසක් සහ ඝන කටුවක් සහිත වන මොවුන් තද අළු, දුඹුරු, කළු හෝ ඔලිව්-කොළ පැහැයෙන් යුක්ත වන අතර බොහෝ විට ඇල්ගී වලින් වැසී පවතිනවා.

🐸🐊ඒවගේම මොවුන් කිඹුලන් ගොදුරුකර ගැනීමට දක්ශ වම අතර ඔවුන් ආකර්ෂණය කර ගැනීම සඳහා පෙක්හැම්ගේ අනුකරණය යොදා ගැනීම විශෙශ්ෂත්වයක්.

🐸🐢මෙම කැස්බෑවන් විශේශයෙන් තරුණ කිඹුලන්ගේ හිස ගොදුරු කරගෙන තමයි ජීවත් වෙන්නෙ.ඒ නිසාම මොවුන් ඉතා පරිස්සමෙන් හැසිරවිය යුතු අතර මොවුන් අනතුරුදායක යැයි සලකනවා.

🌐🌿ඒවගේම මෙම විශේෂයට කොසු හසුරුව හරහා දෂ්ට කළ හැකි අතර දුර්ලභ අවස්ථාවන්හිදී මිනිස් ඇඟිලි විශේෂයෙන් සපා කා ඇති බවත් වාර්තා වෙනවා.

හැබැයි කිඹුල්ලු කන මේ කැස්බෑවා නිසා මේවෙනකල් කිසිම මිනිස් මරනයක් නම් වෙලා නෑ

තොරතුරු සියල්ල අන්තර්ජාලය ඇසුරින්

දිවුලපිටියෙන් හම්බුන අමුතු සතාගෙ ඇත්ත කතාව ! මුහුණුපොතේ ගොඩ දෙනෙක් share කරල තිබ්බ පෝස්ට් එකක් තමයි දිවුලපිටියෙ අමුතු වි...
14/03/2023

දිවුලපිටියෙන් හම්බුන අමුතු සතාගෙ ඇත්ත කතාව !

මුහුණුපොතේ ගොඩ දෙනෙක් share කරල තිබ්බ පෝස්ට් එකක් තමයි දිවුලපිටියෙ අමුතු විදිහෙ සතෙක් හම්බෙලා කියන එක. පළවෙනිම දේ තමා මේක ලංකාවෙ ගත්ත වීඩියෝ එකක් නෙවෙයි ටික්ටොක් වලට බ්‍රසීලයේ කෙනෙක් දාපු එකක්. එතකොට ඒකෙ ඉන්න අමුතු සතා කව්ද කියන එක ගැන ගොඩක් අයට ප්‍රශ්නයක් වෙලා තිබුණා. ඒකෙ ඉන්නෙ Myrmecophaga tridactyla කියන විද්‍යාත්මක නමින් හඳුන්වන Giant Anteater එහෙම නැත්තන් යෝධ කුහුඹුකන්නා / යෝධ කූඹිකන්නා කියන ක්ෂීරපායි සත්වයා.
දැනට ලෝකයේ ජීවත්ව ඉන්න anteater විශේෂ 4 අතරෙන් ප්‍රමාණයෙන් විශාලම එක්කෙනා නිසා තමයි මෙයාට මේ නම ලැබෙන්නෙ, ප්‍රමාණය ගත්තොත් අඩි 5ට වඩා විශාල වෙනව හොඳින් වැඩුණු සතුන්.
මේ සත්වයා ස්වභාවික ව්‍යාප්තියක් පෙන්නුම් කරන්නෙ මධ්‍යම සහ දකුණු ඇමරිකානු රටවල.ඒ වීඩියෝ එක අරන් තියෙන බ්‍රසීලයෙත් මේ සත්වයා ස්වභාවිකව හම්බෙනව ඒ නිසා.
මෙයාලගෙ නමින් කියනව වගේම මෙයාලගෙ ප්‍රධාන ආහාරය කූඹියො, වේයො වගේ කුඩා කෘමීන්. ඒ වගේ කෘමීන් ඉන්න ගුල්, තුඹස් වගේ හොයාගෙන, තියුණු නිය වලින් ක ඩා දමලා හීනි දිග දිවෙන් තමයි ගොදුරු අල්ලාගැනීම සිදුකරන්නෙ, මේ දිවේ ඉතාම කුඩා කොකු පිහිටනවා, මේවයින් අල්ලගන්න කෘමීන් රඳවාගන්න උදව් වෙනවා, ඒ වගේම කෘමීන් විශාල ප්‍රමාණයක් එකවර අලවාගන්න ගණකම් ඛේටයකින් මේ දිව වැහෙනව. මෙයාලගෙ කටේ දත් පිහිටන්නෙ නෑ, අල්ලගන්න කෘමීන් තල්ලට තදකරලා පොඩි කර තමයි ආහාරයට ගන්නෙ , ඒ වගේම අනික් සත්තුන්ගෙ වගේ මෙයාලගෙ ආමාශයේ අම්ල නිපදවෙන්නෙ නෑ ආහාර ජීරණය වීම සඳහා, ඒ නිසා ගොදුරු වල තියෙන ෆෝමික් අම්ලය ආහාර ජීරණයට යොදාගන්නව කියල සොයාගෙන තියෙනවා.

ඇත්තටම ලංකාවෙ ස්වභාවිකව හමුවෙන සතෙක් නොවුනත් අමුතු පෙනුමක් සහ ගොඩක් සත්තුන්ට වඩා වෙනස් හැසිරීම් පෙන්නන සතෙක් තමයි මේ Giant anteater එහෙම නැත්තන් යෝධ කුහුඹුකන්නා කියන්නෙ.

උපුටාගැනීම - අධිස්වාභාවික ෆොස්බුක් පිටුවෙන්

Address

Sri Jayavardhanapura

Alerts

Be the first to know and let us send you an email when Atapattama Gossip - අටපට්ටම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category

Our Story

අපේ එකත් සමග එකතු වෙන්න. දැන්ම Subscribe කරන්න. ඉහත තිබෙන කුඩා සීනුව Click කර එසැනින් Notification ලබා ගන්න. විනොධාත්මක අධ්‍යාපනික. ප්‍රවෘත්ති, දේශපාලනික, අත්භූත සිදුවීම් රැසක තොරතුරු බලාගන්න එකතු වෙන්නකෝ අපිත් එක්ක.

Subscribe Now - https://goo.gl/WqvoJ5

Facebbok - https://www.facebook.com/ApeAtapattama