€€£ අහස් දෙවිදුව ₹∆∆

€€£ අහස් දෙවිදුව ₹∆∆ ��� ආදරයේ විරහව වේදනාව සොමිනස සැනසුම අහිමි වීම් හා බිදවැටීමි දරාගැනීමේ වින්දනීය කාව්‍ය පිටුව�������.

✈️✈️✈️$hiwanka 💕💕💕මේ ලෝකේ කොහෙවත්සංසාර ගත බැදීම්තිබුනේ නෑ......මිනිස්සු ගිමන් හැරියේමවචන ලගයි.......හැගීම් ලගයි......විත...
05/03/2024

✈️✈️✈️$hiwanka 💕💕💕

මේ ලෝකේ කොහෙවත්
සංසාර ගත බැදීම්
තිබුනේ නෑ......
මිනිස්සු ගිමන් හැරියේම
වචන ලගයි.......
හැගීම් ලගයි......
විතරමයි.........
සිතිවිලි සුන්දර
වෙච්ච තරමට.....
වචන ලස්සන
වෙච්ච තරමට...
සිතිවිලි දැනුණු තරමට
වචන දැනුණු තරමට...
මිනිස්සු ඒවා ළග
අන්ධ වුණා...
අසරණ වුණා....
අමතක වුණා.....
එත් සමාජේ ඒවාට
නමක් දීල
බැදීම් කියලා...
සහතිකෙකුත් දීල
කසාදෙ කියලා.....
විවාහය කියන
සිර මැදිරියේ දාන්නේ...
යතුර වත් නොදී.....
යතුර අරන් විසිකරනවා
සමාජේ කියන මුහුදට..
ඒක ඇතුලේ මොනවා
උනත් එලියට එන්න
වෙන්නේ නෑ අයෙමත්....
සතුට සැනසුම්....
තිබුනොත් හොදයි
නැති වුනොත් අරින්න
යතුරු දෙන්නෙ නෑ
සමාජේ.....
ඉතිං මේ බැදීම්
සදාකාලික වුනේ නෑ
බැදීම් සදාකාලික වුණා නම්
ඉතිරි වේවිද නටබුන්
ප්‍රේම වෘතන්ත... අතීතයේ...
ඉතින් ඔය අතරේ ඉන්න
සමහරක් උත්සහ කරනවා
හොයන්න සමාජෙට
හොරෙන්
ඉතින් අහුවුනොතින්
සමාජයට.......
ඔන්න අසම්මත ලේබලේ
ගහල.....
තිබුණු හුස්මත් නැති කරලා
දානවා...
ඉතින් ඒ තැන්වල
මිනිස්සු අසරණ වුනේ
පුදුම විදියට.....
සමහරු විදෙව්වා... ජීවිත කාලයම
සමහරු අත්හැරිය ජීවිතයම....
තවත් සමහරු පරාජය බාරගත්ත
ජීවිතේ ගැන නොසිතා...
ඔව් ඒක කරන්න අමාරුයි....
දන්නවද....
බැදීම් රකින ගොඩක් වුන්
පැතුවේ උන්ගේ සතුට නෙවෙයි...
අනිත් උන්ගේ සතුට ගැන හිතලා...
අපේ කියන මගේ කියන....
උන් ගැන හිතලා....
එත් හිටියද හිතින් වැටුණු වෙලාවට
මගේ කියපු අපේ කියපු
එකෙක් වත්....
හිතට දැනුණු
එකෙක් මිසක....

පන්න පන්නා ආදරේ දෙන ගෑනුන්ටරිද්ද රිද්දා වෙනස්කම් කරන පිරිමිත් ඉන්නවා.ආදරෙයි බව දැන දැන රවට්ටන පිරිමිත් ඉන්නවා රිදෙන රිදෙ...
18/10/2023

පන්න පන්නා ආදරේ දෙන ගෑනුන්ට
රිද්ද රිද්දා වෙනස්කම් කරන පිරිමිත් ඉන්නවා.
ආදරෙයි බව දැන දැන රවට්ටන පිරිමිත් ඉන්නවා

රිදෙන රිදෙන වාරයක් පාසා තව තව ආදරේ කරන ගෑණුන්ටත්,
"දැන් හොඳටම ඇති"යි කියලා එපාවෙන දවසක් එනවා.

එහෙම ගෑණු තමයි, මල් වගේ තිබුන හිත්, ගල් වගේ හයිය කරගෙන, මේ ගමනේ ඉතිරි ටික තනියම යන්න හදන්නේ.
අහසේ තරු වලට ආදරේ කරපු ගෑණු,
පොළොවෙ බොරළු කැට මත හැපී හැපී ඇවිදින්නේ.

ඒ හිත් වල ප්‍රේමය නැතුව නෙමෙයි,
උන්ට බයයි ආයෙත් ඒ වගේ වේදනාවක් දරා ගන්න වුනොත් කියලා.

එහෙම වුනොත්, හුස්ම වැටෙන්නවත් ජීවිතයක්
ඉතිරි වෙන්නේ නැති විත්තිය උන් දන්නවා.

ඒකයි සමහර දේවල් දැනුනත්, දැනුනේ නෑ වගේ ඉන්නේ.
හුඟාක් දේවල් මඟහැරලා, ඈතටම දුවන්න බලන්නේ.

ගෑනු හරි පව්

ඒ හිත තේරුම් ගන්න පිරිමියෙක් ,
ඒ ආදරේ තේරුම් ගන්න පිරිමියෙක් ලැබෙනකන්,
ඒ ආදරේ හංගගෙන ඉන්න ගෑනුන්ට,
හිත කියවන, හිත නිවන ප්‍රේමයක්ම හිමිවේවා !❤️‍🩹

දෙතැනක තනිවී ගිම්හානේඑන තුරු ඉමු අපි වස්සනේඉවසා තනිකම් මංදාරේ දවසක ආයෙ අපි හමු වෙලා තනි වෙමු පුරුදු තැන්වල එදාමොහොතක් නි...
18/10/2023

දෙතැනක තනිවී ගිම්හානේ
එන තුරු ඉමු අපි වස්සනේ
ඉවසා තනිකම් මංදාරේ

දවසක ආයෙ අපි හමු වෙලා
තනි වෙමු පුරුදු තැන්වල එදා
මොහොතක් නිදහසේ සැනසිලා
ජීවිතේ

දවසක ආයෙ අපි හමු වෙලා
තනි වෙමු පුරුදු තැන්වල එදා
මොහොතක් නිදහසේ සැනසිලා
ජීවිතේ

පාළුව රජ කරනා
අදුරේ ඉමු ඈතින් මේ කාලේ
තනිකම් ඉවසලා
එකම හදවතකින් ලෝකේ

මුර කවුළු යලි හැරෙනා
දිනක අපි හමු වෙනවා

පාළුව රජ කරනා
අදුරෙ ඉමු ඈතට වී මාහා

හමනා සුලගක් වී මා
එන්නම් රහසේ පා වෙලා
නුඹ මා විමසන හැම වෙලේ

ඒ ලෙස කාලය ගත වී
නුදුරේ දවසක් යලි ඒවී
හැබහින් ඔය ඇස් හමුවෙනා

දවසක ආයෙ අපි හමු වෙලා
තනි වෙමු පුරුදු තැන්වල එදා
මොහොතක් නිදහසේ සැනසිලා
ජීවිතේ

දවසක ආයෙ අපි හමු වෙලා
තනි වෙමු පුරුදු තැන්වල එදා
මොහොතක් නිදහසේ සැනසිලා
ජීවිතේ

පාළුව රජ කරනා
අදුරේ ඉමු ඈතින් මේ කාලේ
තනිකම් ඉවසලා
එකම හදවතකින් ලෝකේ

මුර කවුළු යලි හැරෙනා
දිනක අපි හමු වෙනවා

උදෑසන කෙටි පණිවිඩයක සිට සුබ රාත්‍රියක් දක්වා කතා කළ හැකි කෙනෙකු සිටීම භාග්‍යයක්..💙.ඕනෑම දෙයක සීමාවක් නැතිව කතා කරන්න පුළ...
18/10/2023

උදෑසන කෙටි පණිවිඩයක සිට සුබ රාත්‍රියක් දක්වා කතා කළ හැකි කෙනෙකු සිටීම භාග්‍යයක්..💙.

ඕනෑම දෙයක සීමාවක් නැතිව කතා කරන්න පුළුවන් අයෙක්..
ඔබට ඔබම විය හැකි සහ ඔබේ සියලු හැඟීම් පෙන්විය හැකි අයෙක්...
ඔබේ උමතු හා අමුතු විහිළු මෙන්ම
ඔබව පිළිගන්නා සහ කිසි විටෙකත් ඔබව විනිශ්චය නොකරන අයෙක්..
අලසකමක් නැතිවම ඔබව අසා සිටින අයෙක්
විවිධ මාතෘකා වල කතා කිරීමට කැමති කෙනෙක්
සහ මාතෘකාවක් නොමැති වුවද ඔබට කතාකරන අයෙක්..
කිසිවිටකත් ඔබව ප්‍රතික්ෂේප නොකරන අයෙක්..
ඔබව මගනොහරින අයෙක්..
තනිවෙන මොහොතක පමණක් නොව වඩාත් කාර්‍යබහුල මොහොතක පවා ඔබව මතකෙට එන අයෙක්..
සියල්ලන් ඉදිරියේ ඔබව ඔබම ලෙස පිළිගන්නා අයෙක් ඔබව නොසඟවන අයෙක්..
ඔබට සැබෑවටම ආදරය කරන අයෙක්..
සැබෑ මනුශ්‍යයෙක්...

එවැනි අයෙක් ඔබේ ජීවිතය තුල සිටීම සැබෑවටම භාග්‍යක්. 🌻💛

20/07/2023

දින 03 න් රු700ක් ඔබගේ ගිණුමට Fruugo සමගින් එක්ව ඉදිරියට සමිබන්ධ වීමට Whatsapp 0785524967

10/07/2023

දවස් 3ක් ඇඩ් බලලා ඒ සල්ලි බැංකුවට ගන්න කැමති අය What's up massage එකක් දාන්න 0785524967 කැමති අය පැකේජ් අරගෙන වැඩ කරන්න පුළුවන්.

01/07/2023

කට්ටිය එකතු කරන්නෑ නෑ💯
සූම් මීටින් නෑ💯
බඩු විකුණන්න නෑ💯

🚫 කියල තියෙන විදිහටම කරන්න 100% withraw ශුවර් 😊

👋👍👍🎯🎯බාප්පවත් දෙනවද යාලුවනේ දින 3කට නිකන්ම රුපියල් 600ක්

👉ෆ්‍රී දවස් 3k ඇඩ් බලල රු.596ක් ගන්න පුලුවන් 😍

🚫 රෙජිස්ටර් වෙනකොට අනිවාර්යයෙන්ම ඔයා වටිස්සැප් ඉන්න නම්බරේ දීලම රෙජිස්ටර් වෙන්න.

➡️ *රෙජිස්ටර් ලින්ක් එක👇*

https://fgoline.org/sup/00005789.html?l=en

🔰 මගනොහැර එකදිගට දවස් තුනෙම ඇඩ් 15 බලන්න

➡️ daly රුපියල් 200ත් 250ත් අතර මුදලක් ලැබෙනවා😍

‼️සයිට් එකට යනකොට තියෙන වටිස්සැප් අයිකන් එක ක්ලික් කරල සයිට් එකේ ප්‍රධාන ගෘප් එකට ජොයින් වෙලා ෆ්‍රී දවස් 3 ඉවරවෙලා withraw කරපු තැන ස්ක්‍රින්ශොට් එකක් ඒ ගෘප් එකට දාන්න

👉 "රෙජිස්ටර් වෙනකොට දුන්න ෆොන් නම්බරෙ ටයිප් කරල my withraw appro"කියලා නැත්නම් ෆ්‍රී withraw එක එන්නෑ

🔰 minimum withraw රු.500

📛Withraw එක සෙනසුරාදා ,ඉරිදා දාන්න එපා

දින 3 නේ කථාව එතනින් පස්සේ ඉවරයි...

⭐⭐⭐ඊට පස්සේ කැමතිනම් ඔයාලා

🚫😊 කැමති අය පැකේජ එකක් අරන් දිගටම වැඩ කරන්න පැකේජ ඉවරවන කාල සීමාවක් නෑ😍

👍ආයෝජනය කල හැකි පැකේජයන්:-

රුපියල් 2500:- දිනකට රුපියල් 50 සිට ඉහළට
රුපියල් 9000:- දිනකට රුපියල් 189 සිට ඉහළට
රුපියල් 15000:- දිනකට රුපියල් 250 සිට ඉහළට
රුපියල් 25000:- දිනකට රුපියල් 562 සිට ඉහළට

තවත් පැකේජයන් රැසක් ඉහළට ඇත...

🚫ඇති හිතෙන ඕනිම වෙලාවක දැම්ම මුදලත් අරන් අයින් වෙන්න පුලුවන් 😍

🔥 කුමක් හරි ගැටලුවක් ආවොත් පහත වටිස්ඇප් අංකයට මැසේජ් එකක් දාන්න..

0785524967

27/06/2023

❤️Online Job එකක් තියෙනෝ❤️❤️

🌻ඕඩර් 15ක් submit කරන්න තියෙන්නේ

🌻එ ටිකට දවසට විනාඩි 6යි යන්නේ

🌻මුල් දවස් තුනේ සල්ලි දාන්න ඕන නෑ නිකන් කරලා bank account එකට සල්ලි ගන්නත් පුලුවන් රුපියල් 600 ක්

රෙජිස්ටර් වෙන්න මේ තියෙන්නේ ලින්ක් එක

https://fgoline.org/sup/00005789.html?l=en

🌻ඊට පස්සේ දිගටම කරනවනම් 2500ක් අතින් දාන්න ඕන

🌻2500 දැම්මට පස්සේ business එක වැඩක් නෑ කියලා හිතුනොත් එ සල්ලිත් ආයි පැය 48න් ගන්න පුලුවන් bank account එකටම

🌻කට්ටිය දාන්න ඕන නෑ .දැම්මොත් ඔයාටත් එ අයගෙන් පොඩි commisin එකක් එනවා

🌻හොර බොරු නෑ මරාල නෙමෙයි

🌻දවස් තුනෙන් තුනට සල්ලි ගන්න පුලුවන්

🌻කරනවනම් දිගටම උදව් කරන්නම් bonus ගන්න විදිය සල්ලි වැඩි කරගන්න විදිය කියලා දෙන්නම්

🌻වැඩේට කැමතිනම් කියන්න.

🌷 0785524967

whatsapp මැසේජ් එකක් දාන්න

07/03/2023

Follow my page

https://www.facebook.com/profile.php?id=100082677164434

��� ආදරයේ විරහව වේදනාව සොමිනස සැනසුම අහිමි වීම් හා බිදවැටීමි දරාගැනීමේ වින්දනීය කාව්‍ය පිටුව�

😥😥😥😥😥😥කියවන්න මේක අන්තිම වෙනකන්, හදවත නවතිනවා සත්තයි...💟💟💟💟💟~~~~~~~~~~~~~~~~~~~~ගෑණු හිත් හරි හයියයි......♥පුංචි තුවාලයක...
07/03/2023

😥😥😥😥😥😥
කියවන්න මේක අන්තිම වෙනකන්, හදවත නවතිනවා සත්තයි...💟💟💟💟💟
~~~~~~~~~~~~~~~~~~~~
ගෑණු හිත් හරි හයියයි......♥
පුංචි තුවාලයක් වුනාම හූ තියල අඩන කෙල්ලටම පුලුවන් දවසක ඇදක් උඩ දපල.....
පැය දාසයක් දාහතක්.... සමහර විට දවසක්...!!!
විලි රුදාවෙන් ඇඹරිලා ඇඹරිලා පැටියෙක්ව වදන්න....
නැත්තං අමු මස් තට්ටු ගානක් කපාගෙන ඊට යටින් ඉන්න පැටියව ගන්න... 🥺

ආ...ඇයි ඒ තැනට එනකං ගමන..???
මං කියන්නම්.....හොදට අහගන්න...
උදේට වමනය...
කෑම අරුචිය....
හිසේ රුජාව...
කරකැවිල්ල.....

ඉවරයි කියලද හිතුවෙ.....මොන පිස්සුද....තාම පටන් ගත්තා විතරයි...!!
මාස නමයක් තිස්සේ...

ආරන ඇඟ....
පුපුරන හම....
කලුවෙන බෙලි....
ඉදිමෙන කකුල්...
හිරි වැටුන ඇඟිලි...
රිදුම් දෙන පියයුරු...

ඉවරයිද????
නෑ නෑ....තව තියනවා...
ඇයි වැදුම් වේදනාව???

පිහියකින් බඩට ඇනල... ඒක හිමින් හිමින් කරකවද්දි දැනෙන වේදනාව???
කිට්ටු කරන්න බැරි උනත් යන්තම් ඒක ගැන අදහසක් හරි ගන්න පුලුවන් වෙයි....

ඔය ඔක්කොමත් හරි අමාරුම ටික එන්නෙ ඊට පස්සෙ...
අච්චර අමාරුවෙන් බිහිකරපු දරුවව ජීවිත කාලයක් පුරාවට බලාගන්න එක...

ඇටකටු 206ක් එක පාර කැඩිල යනව වගේ දැනෙන වේදනාවෙන්....පැය ගානක ඒ මහන්සියෙන් ඇඟපත වේදනා දෙද්දී.....
කැපුම් තුවාල ඇදුම් කද්දි.....
කොච්චර මහන්සි වුනත් එක විනාඩියක නින්දක් නැති වෙද්දි....
පියයුරු තුඩු පැලිලා ලේ ගලද්දි....

මේ දහසකුත් එකක් වේදනාවන් ඔක්කොම දරාගෙන තමන්ගේ කුසින් බිහි කරපු පැටියව ආදරෙන් තුරුල් කරගෙන එරෙන ඒ කිරි ටික දෙන්න පුළුවන් අම්මා කෙනෙකුට විතරමයි....

අච්චර වේදනාවක කෙලවර කදුලු අතරින් හිනාවෙන්න පුලුවන් අම්මා කෙනෙකුට විතරමයි......

වැදුම් වේදනා දරාගෙන දවස් ගණන් නිදි වරන්න පුළුවන් අම්මා කෙනෙකුට විතරමයි.....

එදා ඉදන් අන්තිම හුස්ම පොද පිට කරනකල් ඒ පැටියා වෙනුවෙන් අනේකවිද කැපකිරීම් කරන්න පුළුවන් අම්මා කෙනෙකුට විතරමයි....

තමන්ගෙ දරුවොත් හදල, දරුවන්ගෙ දරුවොත් හදන්න ඒ විදිහටම මහන්සි වෙන්න පුළුවන් අම්මා කෙනෙකුට විතරමයි......

ඉතින්.....
කියල දෙන්න තමන්ගෙ පුත්තුන්ට.....
ගරු කරන හැටි ගැහැණියකට....

මොකද....
අම්මා කෙනෙක් වෙන්න පුළුවන්
ගැහැණියකට විතරක් නිසා.....

මොකද....
අම්මා යනු මේ ලෝකයේ....මේ විශ්වයේ පැවැත්ම නිසා.....🔵

මොකද...
සියලුම අම්මාවරු මතු බුදුවන නිසා..🙏

සියලුම මව්වරුන්ට උපහාරයක්ම වේවා...❤

- 🙏🙏-
Follow my page

https://www.facebook.com/profile.php?id=100082677164434

ෆින්ලන්තයේ ජනතාව ලොව සතුටින් ඉන්න ජනතාව වන්නේ ඇයි?ලෝක සතුටු දර්ශකය අනූව පිට පිට දෙවෙනි වරටත් ප්‍රථම ස්ථානයට හිමිකම් කියන...
07/03/2023

ෆින්ලන්තයේ ජනතාව ලොව සතුටින් ඉන්න ජනතාව වන්නේ ඇයි?
ලෝක සතුටු දර්ශකය අනූව පිට පිට දෙවෙනි වරටත් ප්‍රථම ස්ථානයට හිමිකම් කියන්නේ ෆින්ලන්තය. ලංකාවට හිමිවෙන්නේ 130වෙනි තැන. ෆින්තලන්තයේ මේ තත්වයට බලපාන හේතු කීපයක්ම තියෙනවා.....

01. නිතර එලිමහනේ ඉන්න ජනතාවක්
ෆින්තලන්තයේ ජනතාව වැඩියෙන්ම ඉන්නේ එලිමහනේ. රටේ පිරිසිදු වාතයක් සහිත පරිසරයක් තියෙනවා.රටේ වනාන්තර ප්‍රතිශතය 73%ක්. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනූව ෆින්ලන්තය පිරිසිදුම වාතය තියෙන රටවලින් එකක්. නිතර ස්වාභාවික පරිසරය එක්ක ගණදෙනු කරන නිසා වැසියන්ගේ ශාරීරික යෝග්‍යතාවය ඉහලයි වගේම මානසික ආතතියත් අඩුයි. ඒවගේම ස්වාභාවික පරිසරය ඔවුන්ගේ සංස්කෘතියේම කොටසක්.

02. බීමට ජලය සම්පූර්ණයෙන්ම නොමිලේ
ෆින්ලන්තය ලෝකයේ ප්‍රසිද්ධ විල් දහසේ රට කියලා. රටේ තියෙන විල් ගණන 187000කට වඩා වැඩියි. ජලාශවල ජලය කෙලින්ම බීමට ගන්න පුළුවන්. මේ හින්දම ඕනම වෙලැදසැලකින් නොමිලේම බෝතල්කරපු වතුර ගන්න පුළුවන්.

03. හැම දරුවකුටම වයස 17 වෙනතුරු දීමනාවක්
හැම දරුවකුටම මේ දීමනාව ලැබෙනවා. පළවෙනි දරුවට යුරෝ 100කුත් අනිත් දරුවන්ට වැඩි ගාණකුත් රජය ලබාදෙනවා. තව පාසල් උපකරණ, සෙල්ලම් බඩු, සනීපාරක්ෂක දාව්‍යය රජය නොමිලේ නිවසටම ගෙනත් දෙනවා. මේ නිසා දරුවෝ නිවසේ ආර්ථිකයට බරක් නෙවෙයි.

04. පොලිසිය පිළිබඳව ඉහළ විස්වාසය
පොලිසිය සම්පූර්ණයෙන්ම ස්වාධීන ඒකකයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. වංචා,දූෂණ අවමයි. සමීක්ෂණයටකට අනූව ජනතාවගෙන් 90%ක් පොලිසිය විස්වාස කරනවා. මේ හින්දම අපරාධ අවම මට්ටමේ තියෙනවා
05. ක්‍රීඩාව ජීවිතේම කොටසක්
රටේ හැමකෙනෙක්මවගේ කිසියම් හෝ ක්‍රීඩාවක් කරනවා. අන්තර්ජාතික ක්‍රීඩා වගේම දේශීය ක්‍රීඩාත් තියෙනවා. බිරිඳ කරේ තබාගෙන දිවීම රටේ ජනප්‍රිය ක්‍රීඩා අංගයක්.

06. අන්තර්ජාලය භාවිතය අයිතියක්
මෙය අයිතියක් කරේ 2010 දී.ඒ ඒ අයිතිය ලබාදුන්නු පළමු රට විදිහට.තම ප්‍රදේශයට හොද ආවරණයක් නැත්නම් පැමිණිලි කරන්න පුළුවන් වගේම අන්තර්ජාල වේගය අඩුවුනොත් වන්දි ඉල්ලන්නත් පුළුවන්.

07. අම්මලාටත් වඩා තාත්තලා දරුවෝ ගැන බලන රටක්
දරුවෙක් ඉපදුණාම තාත්තට පඩි සහිත සති 9ක නිවාඩුවක් ලැබෙනවා.තව දරුවොත් එක්ක කාලය ගතකරන්න දිරිමත්කරන වැඩසටහනුත් ක්‍රියාමකයි.දරුවා එලිමහන් ක්‍රියාකාරකම්වලට හුරුකිරීම,පොදු ස්ථානවලදී හදුන්වා දීම සංස්කෘතියේම කොටසක්.

08. වැඩියෙන්ම පොත් කියවන රටක්
ෆින්ලන්ත වැසියන්ගෙන් 70%කටත් වඩා තම ප්‍රදේශයේ පුස්තකාලයේ සක්‍රීය සාමාජිකයින්.පොත් මුදාණ ගාස්තු ඉතා අඩුයි වගේම පුස්තකාල පහසුකම් රජයෙන් සපයනවා.

09. ලොව හොදම අධ්‍යාපනය සහිත රට
අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම නොමිලේ වගේම ලොව හොදම අධ්‍යාපන ක්‍රමය තියෙන්නෙත් ෆින්ලන්තයේ.පොත්පත්,පාසල් උපකරණ,ක්‍රීඩා භාණ්ඩ නොමිලේ සපයනවා වගේම අසහනකාරී විභාගත් නෑ.තව ටියුෂන් නෑ වගේම ෆින්ලන්ත දරුවෝ ලොව අඩුම මානසික පීඩයක් සහිත දරුවෝ.

10. සිසු (SISU)
මේක ෆින්ලන්තයටම අවේනික ක්‍රමයක්. මේකෙන් ඕනම තත්වයක්ට මුහුණ දෙන්න පුළුවන් දරුවෙක් නිර්මාණය කරනවා. ඒ හින්දා ඕනෑම අවධාවමක් ගන්න, කැප වී වැඩකරන පුරවැසියෙක් බිහිවෙනවා.

Follow my page

https://www.facebook.com/profile.php?id=100082677164434

මම දන්නේ නෑ..මම මේ කියන කතාව කොච්චර සාධාරණ කතාවක් වෙයිද කියල ජිවිත වලට සාපෙක්ෂව..ඒත්..මම දැනෙන හැඟෙන හැඟිම ලියල තියන්නම්...
07/03/2023

මම දන්නේ නෑ..මම මේ කියන කතාව කොච්චර සාධාරණ කතාවක් වෙයිද කියල ජිවිත වලට සාපෙක්ෂව..
ඒත්..
මම දැනෙන හැඟෙන හැඟිම ලියල තියන්නම්...
පිලිගන්න පුලුවන් තැන් හදවතින්ම පිලිගන්න..
පිලිගන්න බැරි තැන් හදවතින්ම ප්‍රතික්ෂේප කරල දාන්න...

ජිවිතේ කෙල්ලෙක් කොල්ලෙක් ආදරයක් කරන්න පටන් ගන්න දවසේ
කවදාවත් හිතන්නේ නෑ...
මේ ආදරය මගේ අවසාන ආදර වෙනවාමයි කියල..
ඒත්..
මිනිස්සු මෙන්න මෙහෙම දෙයක් කරනවා..
මගේ පලවෙනි ආදරයම සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරන එක..
ඒත්...ඔය දේ වෙන්නේ බොහොම කලාතුරකින්...
මොකද ආදරය කියන දේ ජිවිතේකට එන්නේ පරික්ෂණ කන්දරාවක් හිතේ ගුලි කරවන්න බලාගෙන...

ඇත්තටම ආදරය කියන දේ කරන්න පටන් ගද්දි මිනිස්සු හිතන මුල්ම දෙයක් වගේම..ආස කරන දෙයක් තමා තමන් නවතින තැන කෙනා හදවතින්ම තමන්ව රකිවි කියන දේ...
ඊටත් වඩා තමන්ව ආදරෙන් බලාගනිවි කියල..
ඔය ඔක්කොටමත් වඩා ආදරයක් පටන් ගද්දි හිතන්නේ
මාව තනි නොකරන කෙනෙක්
මගේම වේවා කියල..ඒක තමා ඕනම කෙනෙක්ගේ
ආදරණියම ප්‍රාර්ථනාව..

ඒත්

මම අද චුටි කතාවක් කියන්නම්..
ඔයාට ඔයාගේ බැඳිම අස්සේ මොකක්ම හරි ප්‍රතික්ෂේප විමක් දැනෙනවා නම්
අනිවාර්යෙන්ම ඔයා ගන්න ඕන තිරණය තමා...
ඔයා ආදරේ කරා නම් හදවතින්ම..
අනිවාර්යෙන්ම ඒ ආදර කතාවට..
ඒ බැඳිමට ගෞරවාන්විතව සමුදෙන්න...
මොකද...බැඳිමක් අස්සේ ඔයා ප්‍රතික්ෂේපිතයි කියන්නේ
ඒ තැනින් ඔයාට හම්බවෙන්නේ ආදරයක විදිමක් නෙවේ
තනිකරම විදවිමක්..

දුකක් තමා බැඳිමකට සමුදෙන එක..
ඒත්..කොච්චර දුකක් වුනත්..
ඔයාගේ හිත තුවාල වෙන ප්‍රමාණය හෝ අඩු වේවි..

ඉතින්..

ආදරයක පැටලෙද්දි..
බැඳිමකට හිතින්ම අවසර දෙද්දි..
අනිවාර්යෙන්ම ඔයා සිය දහස් වාරයක් හිතන්න..
වෙන මොනවත් නිසා නිසා..
බැඳිම් කියන්නේ මහා භයානක දෙයක්..
ඔයාව නැත්තටම නැති කරන්නත් පුලුවන්...
ඔයාව සතුටින්මත් තියන්න පුලුවන්..
ඉතින්..දහස් වාරයක් බැඳිමකට ඉඩ දෙද්දි හිතන්න...

ඒත්..

මම දෙයක් කියන්නම්..

ඔයා තමා මට හමුවුන හොඳම බැඳිම..
මම ආසම ඔයා ලඟ නිවෙන්න..මම ආසම ඔයා ලඟ සැනසෙන්න..
ඉතින්..මම ආදරෙයි ඔයාට සදහටම..හුස්මක් ගානේම..
සංසාර ගමන පුරාවටම...

පරිස්සමින් ඉන්න..ආදරෙයි මං හුස්ම තරමටම... 😍☺️😍
Follow my page

https://www.facebook.com/profile.php?id=100082677164434
✍️

හැඟීම් ඇවිස්සුන ගෑණියෙක් මෙල්ලකරගන්නඅලි ඇත්තු බර ගානකගෙ හයිය තිබුනත් මදි සමහර දවසටදුහුල් ඇඳුමෙන් ගිරි තුඩුත් එලියට පුප්ප...
01/02/2023

හැඟීම් ඇවිස්සුන ගෑණියෙක්
මෙල්ලකරගන්න
අලි ඇත්තු බර ගානකගෙ හයිය තිබුනත් මදි
සමහර දවසට
දුහුල් ඇඳුමෙන් ගිරි තුඩුත්
එලියට පුප්පගෙන
පුලුවන්නම් මාව මෙල්ලකරගනින් කිව්වෙ නපුරු
බැල්මකුත් හෙලාන____________________________

වෙනදට ආදරෙන් අතගාන
ඔලුව වෙනුවට
එහෙම දවසට මට සිද්ධවුනෙ තදකරලා
මි.රිකන්.න බෙ.ල්ලම
හුස්මත් හිරවෙන ගානට
ලංවෙනකොට
උඹට ඕනවුනෙ තොල් එකතුකරලා මගෙ හුස්ම
උඹගෙ කරගන්න______________________________

කාමුක ස්ත්‍රී රත්නයක ඇස්
එල්ලෙම බලාන
මෙල්ලකරගන්නනම් ලංවෙන්නම ඕනෙ
දැනෙන හැඟීමකට
හතිදාගෙන යටත්වෙනකල්
තලනවා වෙනුවට
දැනෙන හාදුවෙනුත් පුලුවන් ඇවිලුන ගෑණු හිත්
දමනය කරන්න_______________________________

____________________________🍃🤍

" රාගය යනු සැමවිටම
රත්වෙන තරමට තැලිය යුතු හැඟීමක් නොවෙයි "

“ ඔයාට පොඩි බඩ්ඩක් කියන්න තියෙනවා "" කියන්නකො "" නෑ එක්කො ඕනෙ නෑ ““ බෑ බෑ කියන්න දැන් ඔයා කියන්න හදපු දේ "" බෑ ඔයා මට බණ...
01/02/2023

“ ඔයාට පොඩි බඩ්ඩක් කියන්න තියෙනවා "

" කියන්නකො "

" නෑ එක්කො ඕනෙ නෑ “

“ බෑ බෑ කියන්න දැන් ඔයා කියන්න හදපු දේ "

" බෑ ඔයා මට බණියි "

" මේ මෝඩියේ මගෙන් මැරුම් නොකා කියනවා "

" ආදරෙයි "

" මෝඩ ගෑණි, ඕක කියන්නද මගෙ ඇඟේ ලේ කෝපකෙරුවෙ..? "

" නැත්තන් කිසි ගතියක් නෑනෙ "

" දැන් මං ඔයා කියන්න හදපු දේ දන්නෙ නෑ කියලද හිතුවෙ..? "

" නැත්තන් මෙතන මල පැනලා දැඟලුවේ "

" ඔයා ඔය වැඩේ කරලම මං දැන් ඒක දන්නවා. ඒත් ඔයා එහෙම
කරන හැමපාරම මං නොදන්නවා වගේ රඟපානවා "

" ඒ ඇයි..? "

" මගෙ කෙල්ල මට ආදරෙයි කියන්න හදනකොට මං ඒකට
වටිනාකමක් දෙන්න එපැයි "

" පිස්සෙක් "

" පුරුද්දට ආදරෙයි කියන කෙනෙක් ලඟ ඉන්න එක වටිනවා "

" මොකටද..? "

" මේ ලෝකෙ කෙනෙකුට මාව ගොඩක් වටිනවා කියලා එතකොට
මට දැනෙනවා "

" ඔයා කැමතිද ඒකට..? "

" නැත්තන්, අපි හැමෝම ආදරේට ලෝබයිනෙ. ජීවත්වෙන්නෙ
කොතනහරි ආදරේ හොය හොයනෙ " 💜

________________________________🍃🤍

“ ආදරෙයිනම් ආදරේ කියන්න
වෙලාවකට ඒ වචනෙත් හිතට වටිනවා "

Address

Seeduwa

Website

Alerts

Be the first to know and let us send you an email when €€£ අහස් දෙවිදුව ₹∆∆ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share