Asat jm

Asat jm 𝐀𝐥𝐡𝐚𝐦𝐭𝐡𝐮𝐥𝐢𝐥𝐥𝐚𝐡 ☝🏻 ℙ𝕣𝕖𝕡𝕒𝕣𝕚𝕟𝕘 𝔽𝕠𝕣 𝕁𝕒𝕟𝕟𝕒𝕙 🕋☪️🌙☝🏻 I’m Azath. Jm

03/11/2023
03/11/2023
03/11/2023
25/10/2023
25/10/2023

Sammanthurai24,Sammanthurai,str,www.sammanthura

25/10/2023
🔹Match is not over yet, Wella is still on the crease !! ❤️🔹 Mahiya is not just a bowler now !! ❤️🛑 Dunith Wellalage - 33...
05/09/2023

🔹Match is not over yet, Wella is still on the crease !! ❤️
🔹 Mahiya is not just a bowler now !! ❤️

🛑 Dunith Wellalage - 33* (39)
🛑 Maheesh Theekshana - 28 (24)

🔸 This is how you hit situations properly with pressure !! ❤️
🔸 This is how you finish an innings even if you cannot power hitting !! ❤️

❇️ Wella is still 20.
But they play surprisingly mature when they come to the ground.
When wickets were going nearby, the innings slow down and finally scored fast.
Not a power hitter.
But he hits hard after watching the gaps.
Wella performs in the future in the same way when Wanindu comes back.
It would be worth it if you could play Wella as a three rounder player in a place like no 7,8 in the long term.

❇️ Maheeshu is also the same. Still 23 years old.
Now he has improved his batting.
He showed the same thing in Qualifiers too.
He has scored in the most important moments before.
Maheesh also shows amazing maturity while playing.
It may feel that it's too early to name Maheesh as a three rounder player.
But I can believe that he will definitely reach that target.

Wow!! ❤️
What a great patnership !! ❤️

With 7 wickets down for 227 runs, the innings ended at 291.
This is a position that needs to go beyond 320 points.
Anyway, within 35-40 balls, many of our wickets fell for nothing.
So we couldn't get to the sign we expected.
This sign isn't a bad sign though.
A sign that can give a game.
Our balls are playing a game.

Good Luck Boys ❤️🇱🇰

- Prishon H Silva -

🔹මැච් එක තාම ඉවර නෑ , වෙල්ලා තාම crease එකේ ‼️
🔹මහියා දැන් බෝලර් කෙනෙක් විතරක්මත් නෙවේ ‼️

🛑 Dunith Wellalage - 33* (39)
🛑 Maheesh Theekshana - 28 (24)

🔸මෙන්න මෙහෙමයි Pressure එකත් එක්ක Situations වලට හරියටම ගහන්නේ ‼️
🔸Power Hitting බැරි වුණත් මෙන්න මෙහෙමයි ඉනිමක් finish කරන්නේ ‼️

❇️ වෙල්ලාට තාම වයස 20 යි.
හැබැයි ground එකට ආවම පුදුම විදියට පරිණත විදියට ක්‍රීඩා කරන්නේ.
ලඟ ලඟ wickets යද්දි ඉනිම slow down කරලා අන්තිමට වේගයෙන් ලකුණු රැස් කළා.
Power Hitter කෙනෙක් නෙවේ.
හැබැයි gaps බලලා නියමෙටම ගහනවා.
දැන් ආයෙ වනිඳු එද්දි වෙල්ලාව එළියෙන් තියන්න බැරි විදියටම වෙල්ලා ඉස්සරහටත් perform කරන එක කණ්ඩායමට වටිනවා.
වෙල්ලව දීර්ඝකාලීනව අංක 7,8 වගේ ස්ථානයක තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදියට ක්‍රීඩාකරවන්න පුලුවන් නම් වටිනවා.

❇️ මහීෂුත් එහෙමයි. වයස තාම 23 යි.
දැන් එයා එයාගේ batting හොඳටම දියුණු කරගෙන.
Qualifiers වලත් එයා ඒ දේ පෙන්නුවා.
ඉතාමත්ම වැදගත් අවස්ථාවන් වල දී ඔහු මීට කලිනුත් ලකුණු රැස් කරලා තියෙනවා.
මහීෂුත් පුදුම පරිණතභවක් පෙන්න්නව ක්‍රීඩා කරද්දි.
මහීෂ්ව තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස නම් කරන්න තාම ඉක්මන් වැඩී කියල හිතෙන්නත් පුලුවන්.
හැබැයි එයා ඒ target එකට අනිවාර්යයෙන්ම එනවා කියලා විශ්වාස කරන්න පුලුවන්.

නියමයි ‼️
නියම Patnership එක ‼️

ලකුණු 227 ට විකට්ස් 7 ක් ගිහින් තියෙද්දි ඉනිම ලකුණු 291 න් ඉවර වුණා.
මේක ලකුණු 320 කට එහා යන්න ඕන තනතිල්ලක්.
කොහොම වුණත් පන්දුවාර 35-40 ඇතුලත අපේ කඩුලු රැසක් නිකන් වැටුණා.
ඒ නිසා අපිට බලාපොරොත්තු වුණ ලකුණට යන්න බැරි වුණා.
හැබැයි මේ ලකුණ නරක ලකුණක් නෙවේ.
ගේමක් දෙන්න පුලුවන් ලකුණක්.
අපේ බෝලස්ල ගේමක් දෙයි.

Good Luck Boys ❤️🇱🇰

- Prishon H Silva -

17/08/2023
10/07/2023
28/03/2023

Hi Everyone
08/03/2023

Hi Everyone

28/02/2023

முன்னாள் பாராளுமன்ற உறுப்பினர் MIM.மன்சூர் அவர்களின் சாரதி றனீஸ் அவர்களின் தந்தை வபாதானார்

இன்னாலில்லாஹி வயின்னா இலைஹி றாஜிஊன்...

28/02/2023
𝔽ℝ𝕀𝔻𝔸𝕐 𝕄𝕒𝕪 𝔸𝕝𝕝𝕒𝕙 𝕠𝕡𝕖𝕟 𝕥𝕙𝕖 𝕕𝕠𝕠𝕣𝕤 𝕠𝕗 𝕙𝕒𝕡𝕡𝕚𝕟𝕖𝕤𝕤 𝕗𝕠𝕣 𝕒𝕝𝕝 𝕠𝕗 𝕦𝕤🥰🤲🏼
17/02/2023

𝔽ℝ𝕀𝔻𝔸𝕐 𝕄𝕒𝕪 𝔸𝕝𝕝𝕒𝕙 𝕠𝕡𝕖𝕟 𝕥𝕙𝕖 𝕕𝕠𝕠𝕣𝕤 𝕠𝕗 𝕙𝕒𝕡𝕡𝕚𝕟𝕖𝕤𝕤 𝕗𝕠𝕣 𝕒𝕝𝕝 𝕠𝕗 𝕦𝕤🥰🤲🏼


16/02/2023

16/02/2023

கட்டணம் அதிகரிப்பு; இன்று(16) முதல் மின்வெட்டு இல்லை

Read More >>> https://bit.ly/3k36txg

16/02/2023

🔴

16/02/2023

சம்மாந்துறை ஹிஜ்ரா ஜும்ஆ பள்ளிவாசல் நிருவாகம் எடுத்துள்ள முக்கிய தீர்மானம் பற்றிய அறிவிப்பு

பிரதி வெள்ளிக்கிழமை ஜும்ஆக்களின் போது ஜும்ஆ வருகைதரும் இளைஞர்கள், மற்றும் சிறுவர்களால் ஏற்படும் இடையூறுகளை தடுப்பதற்காக...

அதாவது
✓ புனித ஜும்ஆ நடைபெறும் போது பள்ளிவாசல் எல்லைக்குள் ஆங்காங்கே கூட்டமாக கைத்துக்கொண்டும் , மேல் மாடிகளில் இருப்பவர்கள் பேசிக்கொண்டும்...
✓ மேலும் சீரான ஒழுங்கின்றி வாகன தரிப்பிடங்களை செயற்படுத்துவோருக்கும் எதிராக..

குறிப்பாக ஜும்ஆ வின் போது இடையூராக இருக்கும் விடயங்களை தவிர்க்க பத்ர் ஹிஜ்ரா பள்ளிவாசல் நிருவாகம், மஹல்லாவாசிகள் மற்றும் சம்மாந்துறை மதீனா விளையாட்டு கழக இளைஞர்களின் உதவியோடு இவற்றை கட்டுப்படுத்த சில ஏற்பாடுகள் எடுக்கப்பட்டுள்ளது.

தயவு செய்து பொதுமக்களும் இளைஞர்களும் இதற்கு ஒத்துழைப்பு வழங்கி, நாளை முதல் இவ்வாறான இடையூறான செயற்பாடுகளில் இருந்து தவிர்ந்து கொள்ள முயற்சிப்போம்.

Address

Ampara
Sammanthurai

Website

http://WWW.azathtamil.tk/

Alerts

Be the first to know and let us send you an email when Asat jm posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Digital creator in Sammanthurai

Show All