Nethro Publications

Nethro Publications Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nethro Publications, Publisher, No 227, Peater hilgama, Imbulana, Ruwanwella.

09/10/2023
නෙත්රෝ අපි  D 174  මල්ලවාරච්චි ප්‍රකාශන කුටියේදී...
28/09/2023

නෙත්රෝ අපි D 174 මල්ලවාරච්චි ප්‍රකාශන කුටියේදී...

නෙත්රෝ වෙතින් පොත් වසන්තය වෙනුවෙන් පූදින ආදරණීය කුසුම් පොකුර..
10/09/2023

නෙත්රෝ වෙතින් පොත් වසන්තය වෙනුවෙන් පූදින ආදරණීය කුසුම් පොකුර..

තක්සලා බිම අරලිය හෙවන යට ගලාගිය සොදුරු ප්‍රේමයක පසුවදන... උඩත්තව රවීන්ද්‍ර ප්‍රදීප් ලියූ අළුත්ම නවකතාව නෙත්රෝ ප්‍රකාශන ව...
17/07/2023

තක්සලා බිම අරලිය හෙවන යට ගලාගිය සොදුරු ප්‍රේමයක පසුවදන... උඩත්තව රවීන්ද්‍ර ප්‍රදීප් ලියූ අළුත්ම නවකතාව නෙත්රෝ ප්‍රකාශන වෙතින්...

නෙත්රෝ ප්‍රකාශන වෙතින් ළගදීම පාඨක ඔබේ දෝතට පිදෙන අලුත්ම නවකතා කුසුම
17/05/2023

නෙත්රෝ ප්‍රකාශන වෙතින් ළගදීම පාඨක ඔබේ දෝතට පිදෙන අලුත්ම නවකතා කුසුම

නෙත්රෝ ප්‍රකාශන වෙතින් පාඨක ඔබට පිදෙන අලුත්ම නවකතා කුසුම... ලගදීම
17/05/2023

නෙත්රෝ ප්‍රකාශන වෙතින් පාඨක ඔබට පිදෙන අලුත්ම නවකතා කුසුම... ලගදීම

සකල ලෝ වැසි සියල්ලන්ගේ සිත් සතන් බුදුන් දෙසූ සැබෑ දහම හදුනා අවබෝධ කරගනිත්වා.... සැමට අරුත්බර වෙසක් මංගල්‍යයක් වේවා..🙏🙏🙏🙏...
05/05/2023

සකල ලෝ වැසි සියල්ලන්ගේ සිත් සතන් බුදුන් දෙසූ සැබෑ දහම හදුනා අවබෝධ කරගනිත්වා.... සැමට අරුත්බර වෙසක් මංගල්‍යයක් වේවා..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

ජනප්‍රිය ප්‍රවීණ ලේඛිකා චන්දි කොඩිකාර මහත්මියට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයකට නෙත්රෝ ප්‍රකාශන අපේ සුභ පැතුම්  🎂🎁...
03/05/2023

ජනප්‍රිය ප්‍රවීණ ලේඛිකා චන්දි කොඩිකාර මහත්මියට නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයකට නෙත්රෝ ප්‍රකාශන අපේ සුභ පැතුම් 🎂🎁✍️📖️🎈🌹

නෙත්රෝ නිවසින් සිංහල හින්දු අලුත් අවුරුද්දට පොත් කියවන පාඨක ඔබටත් නෙත්රෝ හා බැදී සිටින ආදරනීය ලේඛක ලේඛිකාවන් සැමටත් ශ්‍ර...
14/04/2023

නෙත්රෝ නිවසින් සිංහල හින්දු අලුත් අවුරුද්දට පොත් කියවන පාඨක ඔබටත් නෙත්රෝ හා බැදී සිටින ආදරනීය ලේඛක ලේඛිකාවන් සැමටත් ශ්‍රී ලංකාවාසී සැමටත් නිවහල් නිදහස් සිතුවිලි පිරි නව වසරක් වේවායි සුභ පැතුම්..

මිනිපුර ඔබට ආරාධනා...
30/03/2023

මිනිපුර ඔබට ආරාධනා...

මිණිපුර පොත් වසන්තයේදී නෙත්රෝ ප්‍රකාශන පැහැසර/ජොඈන්. ප්‍රකාශන සහ සමන්ති ප්‍රකාශන අලෙවි කුටිවලින් විෂේශ වට්ටමක් සමග රත්නප...
26/03/2023

මිණිපුර පොත් වසන්තයේදී නෙත්රෝ ප්‍රකාශන පැහැසර/ජොඈන්. ප්‍රකාශන සහ සමන්ති ප්‍රකාශන අලෙවි කුටිවලින් විෂේශ වට්ටමක් සමග රත්නපුර අවට අකුරු වලට ආදරේ කරන ඔබ සැමට ආරාධනා..
📚📚📚📚📚📚📚📚📚📚📚

20/03/2023
උඩත්තව රවීන්ද්‍ර ප්‍රදීප් ලියූ "හීන" නවකතාවේ පිටු අතරින්. 📘📘📘📘📘📘📘📘📘📘📘 " අපරාදෙ අමරයො, ඊයෙ පැලොන් වින් කරා නම් මමත් ගොඩම ...
18/03/2023

උඩත්තව රවීන්ද්‍ර ප්‍රදීප් ලියූ
"හීන" නවකතාවේ පිටු අතරින්.
📘📘📘📘📘📘📘📘📘📘📘

" අපරාදෙ අමරයො, ඊයෙ පැලොන් වින් කරා නම් මමත් ගොඩම තමයි බං, මයෙ අතේම තිබුණේ තුන්සීයයි. ඒකෙන් පනහක් තියාගෙන දෙසිය පනහක්ම ඇල්ලුව. කො...හෙ...ද..."

ඇන්ටන් අස්සයෙක්ගෙ හතර කේන්දරේම දිගෑරගෙන විස්තර කරනව. යශෝදරා ළගට එනවා දැකපු අමරපාල හෙමින් සැරේ සද්දේ නතර කලාට තාම ඇන්ටන් දැක්කෙ නෑ යශෝධරා සිද්ධිය අහගෙන ඉන්නේ කියල. ඇන්ටන්ගෙ ඇස් දෙක තිබුණෙ ජෙනිටගෙ කඩේට ඇවිත් හිටිය පත රේණුගෙ පස්සේ ඇලිල. වත්තෙ උන් පත රේණු කිව්වේ පයිප්ප වංගුව ළඟ ගෙදර හිටිය රේණුට. වත්තෙ හිටිය සාමාන්‍ය ගෑණුන්ට වැඩිය ඇඟපත පේන්න හැදිලා තිබුණ රේණුකාට හැමෝම කිව්වේ පතරේණු කියලා.

"ආ... පටන් ගත්තද උදේ පාන්දරම කොහේවත් ඉන්න අස්ස වලිගේ එල්ලිලා දිව්‍යලෝකෙ යන්ඩ? ඇත්තටම ඇන්ටන් අයියෙ උඹලට ලැජ්ජ නැද්ද?"

"අර අහවල් එකටද යශෝ නංගී ලැජ්ජා වෙන්නේ...? මේවා සුද්දෝ රෙක්ස්පෙක්ටබල් විදියට කරන දේවල්. කොහොමද අමරයට ඕ ලෝන් පාරක් වැඩ කරලා මේක දාලා කුරුඳුවත්ත වගේ පොට් එකකට ට්‍රාන්සර් වෙන්න චාන්ස් එකක් වැදුණොත්.?.."

ඇන්ටන් කියාගෙන ගියේ මෙච්චර වෙලා රේණුකාගේ පස්සේ ඇලිලා තිබුණ ඇස් දෙක කරකවලා අමරපාල දිහාට හැරෙන අතරෙ. ඒ වෙද්දිත් අමරපාල දොරකඩින් ඇතුල් වෙලා ගෙට යමින් උන්නා.

" එහෙනම් ඇන්ටන්නයියා මං මූණ කට හෝදගෙන එන්නං.."

යශෝධරාගේ ඊළඟ වාග් ප්‍රහාරය එන්නෙ තමන් හොයාගෙන වග දන්න හින්දා අමරපාල ' ශේප් න්‍යාය' දාලා හෙමින් මාරු උනේ වුනේ චැනල් එක මාරු කරන්න බැරි විත්තිය දන්න හින්දා. මොකද තමුන් නාමික ව ගෘහමූලික කියලා අමරපාලගෙ නම ඡන්ද ලැයිස්තුවෙ තිබුනට මේ ගෙදර හැම තීන්දුවක්ම තීරණයක්ම කෙළවර වුණේ යසෝදරාගේ කැමැත්ත අකමැත්ත උඩ.

" ඔව් ඔව් ඉක්මනට යන්න වෙයි නැත්තං රතු ඉර වදියි අනේ අම්මපා අතපය දිගෑරලා කුලී වැඩක් කරන්න බෑනේ මේ පිරිමින්ට..."

යශෝගෙ ඒ වචන ටික ගේ ඇතුලට ගිය අමරපාලට යාන්තම් ඇහුනත් නෑහුණා වගේ කුස්සියට රිංගා ගත්තා ඇන්ටන්ට ඒ වචන ඇහෙන්න ඒ වෙද්දි මිනිහ හිටියෙ නෑ... යශෝධරා දිග හුස්මක් අතහැරලා ගේ ඇතුලට එද්දී තිමිර බෑග් එකත් පිටේ එල්ලගෙන කුස්සිය දිහාට ආවෙ අම්මගෙන් කීයක් හරි ඉල්ල ගන්න.

" අම්මෙ... රුපියල් පනහක් දෙන්නකෝ.."

" තිමිර මේ මේ හැමදාම දෙන්න කොහෙ තියෙන පනහවල් ද මගේ ලග? ඔය ඉන්නේ ඉල්ල ගනිං මහ එකා ගෙන්."

" එයාගෙන් ඉල්ලුවට වැඩක් නෑනෙ ඉතින්... දෙන්නකො අප්පා..."

" දැන් උඹ ඔය හැමදාම පනහ සීය අරන් යන්නෙ යන්නේ මොකටද කඩචෝරු ගිලින්නනේ. අරන් යන බත් එක කාපන්. හැමදාම උඹට පුදන්න මගෙ ළඟ නෑ... මං ගස්වලින් කඩන්නෙ නෑ සල්ලි.."

තිමිර දැනගත්තා අද නම් අම්මගෙන් කීයක්කත් ලැබෙන්නෙ නෑ කියලා.. නඩුකාර උන්නැහේ වගේ ප්‍රශ්න අහන්න තියා ගත්තම ඒවට උත්තර දෙනවට වැඩිය ලේසියි පනහ අතැරලා යන එක කියලා දන්න හින්දම තිමිර තවත් කතා නොකර අඩියට දෙකට දෙකට එළියට පැන්නා..
🖋️🖋️🖋️🖋️🖋️🖋️🖋️🖋️🖋️🖋️🖋️

හීන දැන් දිවයිනේ ප්‍රධාන පොත් අලෙවිසැල් වලින් හෝ නිවසටම ගෙන්වා ගත හැක.

නෙත්රෝ ප්‍රකාශන ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ඇත. මහජන බැංකුවේ රුවන්වැල්ල ශාඛාවේ. 081-2-003-80008783.  දරන ගිනුම් අංක...
03/03/2023

නෙත්රෝ ප්‍රකාශන ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට හැකියාව ඇත.
මහජන බැංකුවේ රුවන්වැල්ල ශාඛාවේ. 081-2-003-80008783. දරන ගිනුම් අංකයට පොතේ වටිනාකම ගෙවා රිසිට් පතේ ඡායාරූපය 0776217215ට වට්සප් කරන්න. තැපැල් ගාස්තුවක් නොමැතිව නිවසටම පොත් ගෙන්වා ගත හැක...

දේශපාලනය යනු පාලකයන්ගේ සුඛවිහරනය පමණක් වග ඒත්තු ගන්වා කිසිදා නොදකින හීන කන්දක් පාමුල අතරමං කල වත්මන් සමාජයට අනෙකුන් උදෙස...
28/02/2023

දේශපාලනය යනු පාලකයන්ගේ සුඛවිහරනය පමණක් වග ඒත්තු ගන්වා කිසිදා නොදකින හීන කන්දක් පාමුල අතරමං කල වත්මන් සමාජයට අනෙකුන් උදෙසා නොව තමන් උදෙසා හීන දැකිය යුතු වග ලංසි වත්තෙන් ඉගෙන ගන්න බැරිවෙයිද...

අකුරු අතර ජීවිතය විදින්න නෙත්රෝ සෙවණට ඔබට  ආරාධනා..
27/02/2023

අකුරු අතර ජීවිතය විදින්න නෙත්රෝ සෙවණට ඔබට ආරාධනා..

Address

No 227, Peater Hilgama, Imbulana
Ruwanwella

Website

Alerts

Be the first to know and let us send you an email when Nethro Publications posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category