Ruwanwella Media

Ruwanwella Media මිඩීයාවරුන්ගේ එතතුව

11/01/2023
16/07/2022
06/04/2021
03/03/2021
27/02/2021
26/02/2021
26/02/2021
26/02/2021
01/01/2021

අවස්ථාවාදී දේශපාලකයනුයි බොරු ෂෝ දාන අයයි කතා නොකර පැත්තජාතික ගැටළුව ගැන කතාකරන යකඩ ගැහැණිය නීතිඥ අචලා සෙනෙවිරත.....

27/12/2020
09/12/2020

අප විසින් භාවිතා කරනා භාෂාව ශිෂ්ට සම්පන්න වන තරමට සමාජයේ චින්තනයද වඩාත් ශිෂ්ට සම්පන්නව හැඩගැස්වෙනු ඇති බව අපි නැවත නැවතත් පෙන්වා දී ඇත්තෙමු. උදාහරණ ලෙසින් දක්වන්නේ නම්, මාධ්‍ය මගින් සිය පුවත් වාර්තාවන් තුළ යම් යම් පුද්ගලයින් හැඳින්වීම සඳහා යොදාගැනෙනා නාමකරණයන් කෙතරම් සමාජ චින්තනය ශිෂ්ටසම්පන්න කරවීමට දායක වන්නේද යන්න පැනයකි. එපමණක් නොව, මෙවැනි නාමකරණයන් ඔස්සේ පුද්ගල ගරුත්වය සඳහා ඇති අයිතියටද හානි නොවන්නේදැයිද අප ඇසිය යුතුයි.

මීට උදාහරණ ලෙසින් ලංකාදීප පුවත්පතේ (12/03) දැක්වුණු "කොරෝනා කතක්" යන යෙදුම සහ අරුණ පුවත්පතේ (11/29) දැක්වුණු "කොරෝනා පොලී මුදලාලි" යන යෙදුම් දැක්විය හැක.

මෙවන් යෙදුම් කෙතරම් ශිෂ්ට සම්පන්න වන්නේද, පුද්ගල ගරුත්වයට හානි පමුණුවන්නේද යන්න සාකච්ඡාවට ලක් වියයුතු නොවේද? එසේම මෙවන් යෙදුම් ඔස්සේ කොවිඩ්-19 ආසාදිතයන් කෙරෙහි සමාජ කොන් කිරීමක්ද ඇති විය හැකි නොවන්නේද?

25/11/2020

Ruwanwalla awata media karana Aya ekathuwemu

Address

Ruwanwella

Telephone

+94714042570

Website

Alerts

Be the first to know and let us send you an email when Ruwanwella Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category


Other Media in Ruwanwella

Show All

You may also like