මාතර අකුරැස්ස ප්‍රදේශයේ හිටපු, දකින දකින ගොඩක් මිනිස්සු පිළිකුල් කරපු අප්‍රසන්න සුවදක් තිබුනු මේ අහිංසකයා ව දින කිහිපයකට කලින් මම ප්‍රතිකාර සදහා යොමු කෙරුවා. දැනට එයා මගේ ලඟ තමයි ඉන්නෙ. මෙයාට තියෙන්නෙ TVT කැන්සර් එකක් ( Canine Transmissible Venereal Tumor )
අවශ්‍ය කරන එන්නත්කිරීම් සහ ප්‍රතිකාර දැනට සිදු කරනවා. තවත් සැලකිය යුතු කාලයක් නේවාසිකව ප්‍රතිකාර කළ යුතුයි.
මෙයා ඉන්න තත්වයත් එක්ක නිතර නිතරම රෙදි , පිරිසිදු කරන දියර වර්ග, සනීපාරක්ෂක ද්‍රව්‍ය, සැව්ලෝන් , වියළි ආහාර වර්ග අවශ්‍ය වෙනවා. ඉතින් ප්‍රතිකාර සදහා සහ මේ අවශ්‍යතා සදහා උදව් කරන්න කැමති කෙනෙක් ඉන්නව නම් වට්ස්ඇප් 0714632000 අංකයට හරි පේජ් එකට හරි පණිවිඩයක් එවලා පුලුවන් අය සහයෝගයක් දක්වන්න.
INNOCENT DOG SUFFERING FROM TVT CANCER 😔
#asokaaravindavlogs #araphotographylk #Aracreationslk #lka #tvtcancer #cancerawareness #cancerdog #tvtcancer
මුත්‍රා මාර්ගයේ ඉතාමත් දරුණු පිළිකා තත්ත්වයක් නිසා කර කියාගන්න දෙයක් නැතුව වේදනාවෙන් හිටපු හැමෝගෙන්ම ගුටි කාලා ලගට යන්න වත් බැරි තරම් අප්‍රසන්න සුවදකින් හිටපු මේ අහිංසකයාව සුව කරන්න ගන්නා උත්සහය !
ප්‍රතිකාර සඳහා දායකත්වය ලබා දෙන්න කැමති අය වට්ස්ඇප් අංකයට 0714632000 හරි පේජ් එකට හරි පණිවිඩයක් එවන්න.
තිරිසන් සතෙක් වෙලත් ඉපදිලා මේ තරම් වේදනාවක් විදිනව කියන්නෙ මීටත් වඩා තවත් මොන වේදනාවක්ද 😔😔
මේ අහිංසකයාගේ සම්පූර්ණ තොරතුරු මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන් https://youtu.be/QMVB-ZqEEYQ
#asokaaravindavlogs #araphotographylk #Aracreationslk #බව් #සුරතල් #බව්වා #feedingstraydogs #italy #australia #lka
කතා කරලා බඩගින්න ගැන කියන්න බැරි අහිංසකයන් වෙනුවෙන් කෑම වේලක් 2024.11.06
දායකත්වය ලබා දීමට කැමති අය වට්ස්ඇප් අංකය හරහා සම්බන්ධ වෙන්න 0714632000
මේ වැඩසටහන සඳහා උදව් කරන ඔබ සියලු දෙනාට ගොඩක් ස්තුතියි 🙏❤
#asokaaravindavlogs #araphotographylk #Aracreationslk
2024.01.08 බව් යාලුවන්ගේ බඩගින්න නිවන්න පුළුවන් විදිහට උත්සහ කළා❤️
We feed stray dogs and cats who are roaming in the streets who are hungry. Sadly some of them are in very bad health condition and we provide treatment for them taking them to vets. few lucky ones get adopted by kind hearted people so that they don't end up in the streets again. With your valuble donation we can either feed them and look after them and provide necessary treatment for them. Please donate & help us to carry on this valuble service.
Whatsapp 071 463 2000
#asokaaravindavlogs #Aracreationslk #araphotographylk
#straydogsrehome #straydogs #feeding #feedingdogs #lka #dogslife #straydogsfeeder #straydogshelter #straydogsaving #straydogssrilanka #netherland #australia #australiadogs #AustraliaDogLovers #canadadogs #canadadoglovers #englanddog
2023.12.28 බව් යාලුවන්ගේ බඩගින්න නිවන්න පුළුවන් විදිහට උත්සහ කළා❤️
Feeding Stray Dogs & Rehome strays
#asokaaravindavlogs #Aracreationslk #araphotographylk
#straydogsrehome #straydogs #feeding #feedingdogs #lka #dogslife #straydogsfeeder #straydogshelter #straydogsaving #straydogssrilanka #netherland #australia #australiadogs #AustraliaDogLovers #canadadogs #canadadoglovers #englanddog
පින්බර උඳුවප් පොහොය දිනයක් වේවා 2023.12.26 ❤️
Feeding Stray Dogs & Rehome strays
#asokaaravindavlogs #Aracreationslk #araphotographylk
#straydogsrehome #straydogs #feeding #feedingdogs #lka #dogslife #straydogsfeeder #straydogshelter #straydogsaving #straydogssrilanka #netherland #australia #australiadogs #AustraliaDogLovers #canadadogs #canadadoglovers #englanddog #france #francedog
2023.12.23 බව් යාලුවන්ගේ බඩගින්න නිවන්න පුළුවන් විදිහට උත්සහ කළා❤️
Feeding Stray Dogs & Rehome strays
#asokaaravindavlogs #Aracreationslk #araphotographylk
#straydogsrehome #straydogs #feeding #feedingdogs #lka #dogslife #straydogsfeeder #straydogshelter #straydogsaving #straydogssrilanka #netherland #australia #australiadogs #AustraliaDogLovers #canadadogs #canadadoglovers #englanddog
2023.12.01
බව් යාලුවන්ගේ බඩගින්න නිවන්න පුළුවන් විදිහට උත්සහ කළා❤️
Feeding Stray Dogs & Rehome strays
#asokaaravindavlogs #Aracreationslk #araphotographylk
#straydogsrehome #straydogs #feeding #feedingdogs #lka #dogslife #straydogsfeeder #straydogshelter #straydogsaving #straydogssrilanka #netherland
2023.11.30 බව් යාලුවන්ගේ බඩගින්න නිවන්න පුළුවන් විදිහට උත්සහ කළා❤️
Feeding Stray Dogs & Rehome strays
#asokaaravindavlogs #Aracreationslk #araphotographylk
#straydogsrehome #straydogs #feeding #feedingdogs #lka #dogslife #straydogsfeeder #straydogshelter #straydogsaving #straydogssrilanka
2023.11.29
බව් යාලුවන්ගේ බඩගින්න නිවන්න පුළුවන් විදිහට උත්සහ කළා❤️
Feeding Stray Dogs & Rehome strays
#asokaaravindavlogs #Aracreationslk #araphotographylk
#straydogsrehome #straydogs #feeding #feedingdogs #lka #dogslife #straydogsfeeder #straydogshelter #straydogsaving #straydogssrilanka
2023.11.22

2023.11.21 පාරේ ඉන්න බව්වන්ට කෑම වේලක් අරගෙන යනවා වගේම මුණගැහෙන ගැහැණු සත්තු වන්ද්‍යකරණ වැඩසටහනක් හරහා
පාරවල් වල දුක් විඳින බව්වන් ප්‍රමාණය අවම කිරීමට උත්සහයක්
Stray animal overpopulation is a Global concern. Stray dogs and cats often suffer with poor health and welfare. Our first thought is to provide food to these poor stray animals, while food is necessary, it is not the complete answer. To effectively address the concern of stray animals, it is a known fact that neutering interventions on a monthly basis are needed. Let’s get together to help reduce the amount of stray dogs and cats in Sri Lanka. Let’s take action once and for all and address the root of the problem. Please kindly consider donating to this project, together we can achieve more.
whatsapp 071 463 2000 ❤️
#asokaaravindavlogs #Aracreationslk #araphotographylk
#straydogsrehome #straydogoverpopulation #sterlization #dogsterlization #helpsterlization #charity #dogcharity #dogssrilanka #dogdonat #donate #donatesterlization