Chamil Vismantha සගයා Tv Sagaya Tv

Chamil Vismantha සගයා Tv Sagaya Tv සගයා Tv : ලෝකයෙ සුන්දර තැන් ගැන සුන්දර ව?

මෙක බලලා තියන අය නම් දන්නවා 🌝දන්න අය කියන් යමු බලන්න 🤔
11/04/2024

මෙක බලලා තියන අය නම් දන්නවා 🌝
දන්න අය කියන් යමු බලන්න 🤔

29/12/2023
09/11/2023
🖼️ "Elevate Your Moments with Our Exquisite Photo Frames!" 🖼️🔹පිංතූර රාමු කිරීම🔸 ඔඹේ ආදරනීයන්ට  තෑගි ලෙස ලබා දීමට😍     🔸...
13/10/2023

🖼️ "Elevate Your Moments with Our Exquisite Photo Frames!" 🖼️
🔹පිංතූර රාමු කිරීම

🔸 ඔඹේ ආදරනීයන්ට තෑගි ලෙස ලබා දීමට😍
🔸 උපන්දින සදහා
🔸 විවාහ සංවත්සරයට
🔸 ආදරණීයන්ගේ සැමරුම් සදහා
🔸සිගිත්තාගේ උපන්දිනයට
🔸කාර්යාලීය සැමරුම් සදහා

ආදී ඕනෑම විශේෂ අවස්ථාවකට ගැලපෙන ලෙස, ඔබට අවශ්‍ය ඕනෑම ආකාරකයට සකසා ගැනීමෙ පහසුව ඇත.

☘️ Special
Design Edit කල පසු frame කර ඔබට දීමට පෙර Design එක Frame එකකට දමා edit කර පෙන්වීම.

🔸Frame size
🔹 6R
🔹8×12
🔹8×10
🔹10×12
🔹10×15
🔹12×15
🔹12×18
🔹16×24
🔹20×30
🔹24×36
✅ Photos Online අපට එවන්න (whatsapp)
✅ Design එක Print එකට කලින් Confirm කරගන්න
✅ Frame එක ගෙදරටම ගෙන්න ගන්න
✅ කාලය ඉතුරුකරගන්න
✅ Cash deposit Delivery Available
✅ Island wide delivery

Contact for more details 😍
Whatsapp - 075 733 2932

🖼️ "Elevate Your Moments with Our Exquisite Photo Frames!" 🖼️🔹පිංතූර රාමු කිරීම🔸 ඔඹේ ආදරනීයන්ට  තෑගි ලෙස ලබා දීමට😍     🔸...
13/10/2023

🖼️ "Elevate Your Moments with Our Exquisite Photo Frames!" 🖼️
🔹පිංතූර රාමු කිරීම

🔸 ඔඹේ ආදරනීයන්ට තෑගි ලෙස ලබා දීමට😍
🔸 උපන්දින සදහා
🔸 විවාහ සංවත්සරයට
🔸 ආදරණීයන්ගේ සැමරුම් සදහා
🔸සිගිත්තාගේ උපන්දිනයට
🔸කාර්යාලීය සැමරුම් සදහා

ආදී ඕනෑම විශේෂ අවස්ථාවකට ගැලපෙන ලෙස, ඔබට අවශ්‍ය ඕනෑම ආකාරකයට සකසා ගැනීමෙ පහසුව ඇත.

☘️ Special
Design Edit කල පසු frame කර ඔබට දීමට පෙර Design එක Frame එකකට දමා edit කර පෙන්වීම.

🔸Frame size
🔹 6R
🔹8×12
🔹8×10
🔹10×12
🔹10×15
🔹12×15
🔹12×18
🔹16×24
🔹20×30
🔹24×36
✅ Photos Online අපට එවන්න (whatsapp)
✅ Design එක Print එකට කලින් Confirm කරගන්න
✅ Frame එක ගෙදරටම ගෙන්න ගන්න
✅ කාලය ඉතුරුකරගන්න
✅ Cash deposit Delivery Available
✅ Island wide delivery

Contact for more details 😍
Whatsapp - 075 733 2932

11/07/2023

https://youtu.be/AAWGU_qEm9c මගෙ අලුත් රැප් එක අහන්න (දෑසට සමානයි) new rap ..subscribe කරලා share කරලා සප් එකක් ඕනි ආදරෙයි හැමෝටම 😊❤
පෙජ් එකට ලයික් එකක් දාන් යමු ❤❤ #සගයා_Tv

Send a message to learn more

18/05/2023

BEN 10 බලන්න ඔනි සෙට් එක කෝ ❤

මතුගම - කලවාන පාරේ සමන් දෙවි අඩවිය පාමුල අහස සිපගෙන විරාජමානව වැජබුන යෝධ නවද ගස යන්නම ගිහින්. බොහෝ දෙනාගේ අවධානය දිනාගැන...
18/05/2023

මතුගම - කලවාන පාරේ සමන් දෙවි අඩවිය පාමුල අහස සිපගෙන විරාජමානව වැජබුන යෝධ නවද ගස යන්නම ගිහින්.

බොහෝ දෙනාගේ අවධානය දිනාගැනීමට හැකිවූ මෙම ගස පිලිබඳව පලවූ පුවත්පත් වාර්තාවක් පහතින්.

සබරගමු පළාත හා බස්නාහිර පළාත එකිනෙක වෙන්වන සීමාව සොබා දහමේ අපූවර්ත්වය විදහා දක්වන සුන්දර ඉසව්වකි. අගලවත්ත, බදුරලිය, අත්වැල්තොට, කලවාන හරහා ‍ගොස් රත්නපුර තිරිවානකැටියේදී බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය හා එක්වන B 421 මාර්ගය එම සුන්දරත්වය ලොවට කියා පාන්නාවූ කැඩපතක් බඳුය. මාර්ගයේ වැඩි කොටසක් වන ගහනයෙන් වැසී තිබෙන මෙම මාර්ගයේ ගමන් කිරීමට සංචාරකයක් දක්වන්නේද දැඩි කැමැත්තකි. බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයට අයත් අත්වැල්තොට පසුකර සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කය වෙත පිවිසෙන විටම මුණ ගැසෙන කොඩිප්පිලිකන්ද ශ්‍රී සුමන සමන් දේවාලය අසලින් සමන්දෙවි අඩවියට පිවිසෙන සියළු දෙනාම පාහේ තම ගමන මොහොතකට නවතා සමන් දෙවි ආශිර්වාදය ලබා ගැනීමට අමතක නොකරයි. දේවාලයේ අනෙක් පස පිහිටි කඳු ගැටයෙන් ඇද වැටෙන කුඩා දිය ඇල්ල සබරගමුවට ඇතුළුවන්නන් හට සබරගමුව පළාත තුලදී විඳිය හැකි සුන්දරත්වය පිළිබඳ ඉඟිකරමින් පාර හරහා ඇති පාලම යටින් සමන් දේවාලය පසුකර ගලා යයි.

මෙම සමන් දේවාලය නුදුරින් මහා මාර්ගය පසෙක ඇති සුන්දර විසල් වෘක්ෂයක්, ගසක වටිනාකම රටට කියාදුන් මිනිසුන්ගේ ගුණ සිහිගන්මින් නිසොල්මනේ සිටී. කලවාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 195 - E කොඩිප්පිලි කන්ද ග්‍රාම නිලධාරී වසමට අයත් අම්බලමහේන ගම් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටන සමන් දේවාලය සහ දැවැත්ත වෘක්ෂය සබරගමු පිවිසුමේ අනන්‍යතාවය වී තිබේ. මෙම දැවැත්ත වෘක්ෂය Shorea stipularis යන විද්‍යාත්මක නමින් හඳුන්වන “නවඳ” ශාකයකි. ශ්‍රී ලංකාවට ආවේණික ශාක විශේෂයක් වන නවද ශාක ඉතා ඍජු කඳක් සහිත ඉතා උස්ව වර්ධනය වන විශේෂයකි. මෙම යෝධ නවද ගසද මෙරට හමුවන විශාලම ශාක අතරින් එකක් ලෙස සැලකේ. අඩි 300 ක පමණ උසකින් යුත් මෙම ශාකයේ පාමුල වට ප්‍රමාණය ආසන්න වශයෙන් වට අඩි 15 පමණ වට ප්‍රමාණයකින් යුක්ත වේ. මෙම ශාකය ජෛව විද්‍යාත්මක වශයෙන් පමණක් නොව පරිසර සහ ශාක සංරක්ෂණය පිළිබඳව මෙරට සමාජයට නව සංස්කෘතියක්ද දායාද කල ශාකයකි.

අතීතයේදී සමන් දේවාලය හා නවද ගස පිහිටි මාර්ග අංක 482 මතුගම - කලවාන ප්‍රධාන මාර්ගය එතරම් සංවර්ධිත මාර්ගයක් නොවූ නමුත් බස්නාහිර හා සබරගමු පළාත් යාකරන ප්‍රධාන මාර්ගයක් විය. මේ නිසා මෙම මාර්ගය භාවිතා කල පිරිස ක්‍රමයෙන් ඉහල ගිය බැවින් මෙම මාර්ගය පුලුල් කොට සංවර්ධනය කිරීමේ කටයුතු 1998 වසරේදී ආරම්භ වූ අතර මාර්ගය පුලුල් කිරීමට යෝජිත සීමාවට යෝධ නවද ගසද අයත්වූ බැවින් එය කපා දැමීමට තීරණය විය. මෙවන් වටිනා දැවැන්ත ශාකයක් කපා දැමීමට එරෙහිව පරිසර හිතකාමීන් විරෝධයක් දැක්වුවද එම විරෝධය නොතකා ගස කපා හෙලීමට සූදානම් වී තිබේ. මෙම අවස්ථාවේදී එයට විරුද්ධ වූ කීරන්තිඩියේ පඤ්ඥාසේකර නම් භික්ෂූන් වහන්සේ නමක් ගසට සිවුරු අන්දවා මෙම නවද ගස භික්ෂූන් වහන්සේ නමක් පැවිදි කරන අයුරින් පැවිදි කරවා තිබේ.

භික්ෂූත්වයට සහ සිවුරට මෙරට සමාජය තුල විශාල බලයක් සහ ගරුත්වයක් හිමිව තිබෙන අතර ගසක් පැවිදි කල විටද එම ගසටද භික්ෂූන් වහන්සේ නමකට දැක්විය යුතු ගෞරවය සහ පිළිගැනීම ලබා දීම මගින් ගිහියන් සිව්පසයෙන් භික්ෂුන් වහන්සේලාට ඇප උපස්ථාන කරනවා මෙන්ම මේ ගස්වලට එන කරදර හිරිහැර වලින්ද මේ ගස් ආරක්ෂා කරගැනීම සිදුවිය යුතු බව ඒත්තු ගැන්වීම මෙම ගස් පැවදි කිරීමේ අරමුණ විය. සිවුරට අත තැබීම බරපතල පාපයක් බව සිංහලයන් අතර විශ්වාසයක්ද පැවතුනු අතර මේ නිසා ගස කැපීමේ අදහස අත්හැර ගසට හානියක් නොවන ලෙස මාර්ග සංවර්ධන කටයුතු සිදුකර තිබේ. යලිත් වරක් 2016 වසරේදී මෙම මාර්ගය පුලුල් කොට කාපට් අතුරා සංවර්ධනය සිදු කිරීම කල නමුත් එය සිදු කිරීමේදීද ගස ආරක්ෂා වන අන්දමින් එය සිදු කොට තිබේ.

මේ ආකාරයට ගස් පැවදි කිරීමක් මෙරට සිදුවූ ප්‍රථම අවස්ථාව මෙය වූ අතර එය මෙරට ඉතිහාසයේ ඓතිහාසික අවස්ථාවකි. මෙලෙස ගස් පැවදි කිරීමේ සම්ප්‍රදායක් මෙරට නොපැවති නමුත් තායි බෞද්ධ ස්‌වාමීන් වහන්සේලා විසින් ගස් පැවදි කිරීමේ සිරිත පවත්වා ගෙනු ලබයි. මෙම අවස්ථාවේදී එම සම්ප්‍රදාය අනුගමනය කරන්නට ඇති බව සැලකේ. පසුව 2008 වසරේදී මාර්ග පුළුල් කිරීමේදී කැපීමට නියමිතව තිබූ බදුලු නගර මධ්‍යයේ ඇති රත් හඳුන් ගස බේරා ගැනීම සඳහාද මෙවැනි ගස් මහණ කිරීමක් සිදුවී ඇති අතර 2014 වසරේ නිල්ගල වනාන්තරයට තර්ජනය එල්ල වූ අවස්ථා වේදී එහි තිබූ ගස් මහණ කිරීම මගින් එම වනය බේරා ගැනීමට හැකිවිය.

Cnemaspis molligodai යන විද්‍යාත්මක නමින් හඳුන්වන “මොල්ලිගොඩගේ දිවාසැරි හූනා” නම් හූනු විශේෂය විද්‍යාත්මකව තහවුරු කිරීම සඳහා මෙම ගසේ ජිවත්වන ගහනය පාදක වු සඳහන්වේ. මෙවැනි ඓතිහාසික හා ජෛව විද්‍යාත්මක වටිනාමක් සඟවා ගත් මෙම නවද ශාකය පළාත් මායිම හරහා ගමන් කරන්නන් හට ඉතා පරිසර සංරක්ෂණය වැදගත් පාඩමක් කියා දෙමින් සිටියි. සමන් දේවාලය ඒ සඳහා ආශිර්වාදය ලබා දෙයි. මෙම ජෛව විද්‍යාත්මක සංස්කෘතික උරුමය සදාකල් රැක ගැනීම අපගේ යුතු කමකි.

කඩා වැටුනු ගස පිලිබඳ තොරතුරු සහ ඡායාරූප Harsha Rasanjan මහතාගෙනි

03/11/2022

BEN10K
BEN 10 බොන්ලා ගොඩයි 🤔
ආයෙත් පොඩි කාලෙට යමුද ? අපි හැමෝම පොඩිකාලෙ ආසාවෙන් බලපු බෙන් ටෙන් ඒලියන් ෆෝස් 😍😋 ( 10 )

31/10/2022
23/10/2022

මොනාද මේ පිටසක් වල මයික්‍රො චිප් 🤔?
ආයෙත් පොඩි කාලෙට යමුද ? අපි හැමෝම පොඩිකාලෙ ආසාවෙන් බලපු බෙන් ටෙන් ඒලියන් ෆෝස් S1 😍😋 ( 9 )

21/10/2022

මොනාද මේ පිටසක්වල චිප් ? 🤔
ආයෙත් පොඩි කාලෙට යමුද ? අපි හැමෝම පොඩිකාලෙ ආසාවෙන් බලපු බෙන් ටෙන් ඒලියන් ෆෝස් S1 😍😋 ( 8 )

21/10/2022

❤️

15/10/2022

කො බලන්න මේක බලලා තියෙ අය❤
ඉතිරි කොටස බලන්න ඔනි අය comment දාන්න
1 කොටස දොස්තර හොද හිත | Sinhala Cartoon | Dosthara Honda Hitha | Titus Thotawatte | Chamil Vismantha සගයා Tv Sagaya Tv
#දොස්තර_හොද_හිත

R I P 🙏 Robbie Coltrane 💔
15/10/2022

R I P 🙏 Robbie Coltrane 💔

අපි ආසවෙන් බලපු BEN 10 කාටුන් එක බලන්න සෙට් වෙන්න 😘❤දිගටම විඩීයෝ දානවා ❤BEN 10 Sinhala  බෙන් ටෙන් සිංහල😘❤️
14/10/2022

අපි ආසවෙන් බලපු BEN 10 කාටුන් එක බලන්න සෙට් වෙන්න 😘❤

දිගටම විඩීයෝ දානවා ❤

BEN 10 Sinhala බෙන් ටෙන් සිංහල😘❤️

පැල්මඩුල්ලෙ ගල් අමුණ ❤😈😋 #සගයා_tv
19/08/2022

පැල්මඩුල්ලෙ ගල් අමුණ ❤
😈😋

#සගයා_tv

පැල්මඩුල්ලෙ අර්ගලය ❤❤ #සගයා_Tv
10/07/2022

පැල්මඩුල්ලෙ අර්ගලය ❤❤

#සගයා_Tv

06/07/2022

මඩකලපුවේ සුන්දරත්වය හා තවත් විස්තර (madakalapuva)

❤❤

#සගයා_tv

Address

Palmadulla
Ratnapura

Alerts

Be the first to know and let us send you an email when Chamil Vismantha සගයා Tv Sagaya Tv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Chamil Vismantha සගයා Tv Sagaya Tv:

Videos

Share

Category