Lankanews.lk

Lankanews.lk Sri Lankas fastest news social media page

30/05/2024

Live 🔴 රට හදන විසඳුමට ගොවි බලය එක පෙළට...ජාතික ජන බලවේගයේ හිඟුරක්ගොඩ ගොවි රැළිය සජීවි විකාශය

22/01/2024

කෙල්ලත් හැඩයි - කතාවත් හැඩයි - බදුලු කාන්තාවන්ට හයියක් වෙන්න ආ සමනලී කරපු ෂෝර්ට් ඇන්ඩ් ස්වීට් කතාව ...

14/01/2024

The leader of the opposition said that the recent marches demanding an increase in the amount allocated for education from the gross domestic product, taking it as a trump card and winning the elections resulted in the formation of governments, but such an increase did not happen and the reason for....

05/01/2024

The Online Safety Bill is being worked on and planned to be submitted to the Parliament on January 23, Public Security Minister Tiran Alles said yesterday (4).

වාහන තුනක් එකිනෙක ගැටෙයි------------------------------------------------------------හොරණ - පානදුර මාර්ගයේ මහබෙල්ලන ප්‍රද...
31/12/2023

වාහන තුනක් එකිනෙක ගැටෙයි
------------------------------------------------------------
හොරණ - පානදුර මාර්ගයේ මහබෙල්ලන ප්‍රදේශයේදි වාහන තුනක් එකිනෙක ගැටී පුද්ගලයන් දෙදෙනෙක් රෝහල් ගත කර තිබේ.
අළුබෝමුල්ල පොලිසිය පැවසුවේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් රියැදුරු සහ තවත් පුද්ගලයෙක් තුවාල ලබා ඇති බවයි.
පානදුර සිට බණ්ඩාරගම දෙසට ගමන් කරමින් තිබූ තීරෝද රථයක් අපරීක්ෂාකාරී ලෙස ඉදිරියෙන් ගමන් ගත් ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි කැබි රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
අනතුරින් තුවාල ලැබුවන් පානදුර මූලික රෝහල වෙත ඇතුලත් කර තිබේ.

කඩු පොලුවලින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම බස්නාහිර පළාත් හිටපු ...
31/12/2023

කඩු පොලුවලින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රීවරයෙකු වූ ජී.එන්.පී.පෙරේරා ඇතුළු පස් දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ අය අතරින් සිව් දෙනෙකු රෝහල්ගත කර ඇති බව ද වාර්තා වේ.

පෙරේදා (28) මධ්‍යයේ රාත්‍රියේ හිටපු සභාපති වරයාගේ වාද්දුව, මොල්ලිගොඩ පිහිටි නිවසේ දී ආරවුල සිදු ව ඇති බවත් පහරදීමට පැමිණි අය දුටුව හොත් හඳුනාගත හැකි බවත් පොලීසියට පැමිණිල්ල ඉදිරිපත් කළ කාන්තාව පවසා තිබේ.

සිද්ධිය පිළිබඳ වාද්දුව පොලීසිය පරීක්ෂණ පවත්වයි.

දරුවන් තිදෙනා සමඟ මවක් වස පානය කර ජීවිතක්ෂයට-------------------------------------------------මාලඹේ කහන්තොට ප්‍රදේශයේදී 3...
31/12/2023

දරුවන් තිදෙනා සමඟ මවක් වස පානය කර ජීවිතක්ෂයට
-------------------------------------------------

මාලඹේ කහන්තොට ප්‍රදේශයේදී 35 හැවිරිදි කාන්තාවක් සිය දරුවන් තිදෙනා සමඟ වාස පානය කර සිය දිවි නසාගෙන තිබේ.

මිය ගිය කාන්තාව 35 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වන අතර, මිය ගිය දරුවන් තිදෙනා පිරිමි දරුවන් දෙදෙනෙකු හා එක් ගැහැණු දරුවක් බව සඳහන්ය.

මිය දරුවන් වයස අවුරුදු 07, 09 සහ 10 යන වයස්වල පසුවන්නන් බව ද වාර්තා වේ.

අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයා මීට දින කිහිපයකට පෙර සිය දිවි හානිකරගෙන තිබූ අතර, ඔහුගේ අවසන් කටයුතු ඊයේ (30) සිදු කර තිබිණි.

ඒ හේතුවෙන් ඇති වූ සිත්තැවුලක් මත කාන්තාව ඊයේ රාත්‍රී සිය දරුවන් තිදෙනා සමඟ මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවට පොලලීසිය සැක පළ කරයි.

දරුවන් තිදෙනා රෝහල්ගත කිරීමටත් පෙර මිය ගොස් ඇති අතර, මව මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව මියගොස් තිබූ බව පොලීසිය සඳහන් කළේය.

ඉන්දියාවේ ඉස්සූ ලූනු පාකිස්තානය බස්සයි--------------------------------------------------------------------ඉන්දියාවෙන් ලො...
31/12/2023

ඉන්දියාවේ ඉස්සූ ලූනු පාකිස්තානය බස්සයි
--------------------------------------------------------------------

ඉන්දියාවෙන් ලොකු ලුණු මෙරටට ආනයනය තහනම් කිරීමත් සමඟින් පාකිස්තානය සහ තවත් රටවල් කීපයක් මෙරටට ලොකු ලූනු තොග එවීම හේතුවෙන් රුපියල් 600 ට ඉහළ ගිය ලොකු ලුණු කිලෝව අද වන විට රුපියල් 300 ත් 350 ත් අතර පහත වැටී ඇතැයි ලොකු ලූනු අලෙවි කරන දඹුල්ලේ ව්‍යාපාරිකයෝ පවසති.

පසුගිය කාලයේ ඉන්දියාවෙන් වෙනත් රටවලට තම නිෂ්පාදන යැවීම තහනම් කොට ඇති බව මාධ්‍ය වාර්තා පළවිය, ඒ සමගම ගෙනැවිත් තිබූ ලොකු ලුණු තොග කිලෝව රුපියල් පන්සීයක් හයසියයත් අතර ඉහළ මිලයකට වෙළෙන්දන් ඉතා කූට ආකාරයෙන්ම අලවී කිරීමේ ජාවාරමක නිරත විය.

මෙම ජාවාරම පිළිබඳව දිගින් දිගට ම ජනමාධ්‍ය මගින් පෙන්වාදීමත් සමඟ ලොකු ලුණු තොග අලෙවි කර ගැනීමට ඔවුන්ට නොහැකි වී ඒවා කුණු වී නරක් වී විනාශ කරන්නටද සිදුවීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් මේ වන විට පාකිස්ථානය තුර්කිය ඉරානය ඇතුළු රටවල් කීපයක විශාල වශයෙන් ලොකු ලූනු තොග මෙරටට ගෙන්වා තිබේ.

ඒ අනුව දඹුල්ල ප්‍රදේශයේ ලොකු ලූනු තොග අලෙවි කරන ව්‍යාපාරිකයන් කියා සිටියේ පාකිස්ථානය ලංකාවේ ඉහළ ගිය ලොකු ලූනු මිල පහත දැමූ බවය .

වෙළඳ සල්වල පාකිස්තානයෙන් සහ තුර්කියෙන් ඉරානයෙන් ගෙන්වා ඇති ලොකු ලුණු කිලෝව රුපියල් 300ක් 350ක් අතර මිලකට අලෙවි කරන අතර ඇතැම් වෙළෙන්දෝ එම ලුනුම රු 400 කට විකිනීමට උත්සහ දරමින් සිටිති.

31/12/2023

මාලඹේ කහන්තොට පාර ප්‍රදේශයේ නිවසක මව පුතුන් දෙදෙනකු සහ දියණියගේ සිරුරු අද (31) අලුයම සොයාගත් බව පොලිසිය කියයි.

18/12/2023

පොලිසිය සහ ආරක්ෂක අංශ එක්ව ඊයේ (17) අලුයම සිට ආරම්භ කළ 'යුක්තිය' විශේෂ මෙහයුමේ දී පැය 24ක් තුළ සැකකරුවන් 2,121ක් අත්අඩංගුව...

18/12/2023

බත්තරමුල්ල නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයට මේ වන විට පොලිසිය සහ හමුදාව කැඳවා තිබෙන බ...

18/12/2023

COLOMBO (News 1st) –  අධික වැසි සමග ප්‍රධාන ජලාශ 50 කට ආසන්න සංඛ්‍යාවක් වාං දමමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවස...

18/12/2023

සමස්ත ලංකා පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සංගමය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පවත්වන විරෝධතාවක් හේතුවෙන් කොළඹ ...

18/12/2023

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) විසින් අද (18) දෙවන වරටත් සභාවට ඉදිරිපත්කරන ලද 2024 අය...

18/12/2023

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළ දී අද (18) අලුයම් කාලයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. සමාජ ශාලාවට පැමි.....

18/12/2023

The latest and hot news from Sri lanka

17/12/2023

ඩලස් අලහප්පෙරුම මහතාගේ නායකත්වයනේ යුතු නිදහස ජනතා සභාවේ මහාචාර්ය ජී.එල් පීරිස්, ඩිලාන් පෙරේරා,ආචාර්ය නාලක ගොඩහේ....

17/12/2023

පසුගිය සිකුරාදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සම්මේලනයේදී හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ සිදුකළ කතාව සම්බන්ධ...

17/12/2023

The latest and hot news from Sri lanka

17/12/2023

එළඹෙන උත්සව සමය හේතුවෙන් සතොස විසින් භාණ්ඩ 10ක මිල පහළ දමා තිබෙනවා. එම මිල අඩුකිරීම් දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක ...

17/12/2023

ජනතාව මත කිසිඳු බද්දක් වැඩි නොකර රටේ ආදායම සියයට 50 කින් ඉහළට ගෙන ඒමට හැකියාව ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ල....

17/12/2023

අද ආරම්භ කෙරුණු මත්ද්‍රව්‍ය සහ පාතාල මර්දනය කිරීමේ විශේෂ මෙහෙයුම යටතේ අද අලුයම වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදු කළ ම....

17/12/2023

කිරුළපන කාන්තා නේවාසිකාගාරයක රැඳී සිටින දැරියන් රැසකට ලිංගික අතවර කළ බව කියන 63 හැවිරිදි දේව ගැතිවරයෙකු අත්අඩංගු...

17/12/2023

මෑත කාලයේ සිට වඩාත් ජනප්‍රිය වූ යූ ටියුබ් තරුවක් තමයි සඳරු සත්සර කියන්නේ. විශේෂයෙන්ම අමුතුම මෙලඩි එකකට ගැයෙන් ඔහ.....

Address

Rajagiriya
10200

Website

Alerts

Be the first to know and let us send you an email when Lankanews.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share


Other Media/News Companies in Rajagiriya

Show All