Candle Ceylon kicks off today at 6:30 PM Colombo time / 9:00 AM EST. This special Metaverse Exhibition showcases 25 exquisite candlestick art pieces alongside 65 stunning artworks created by orphaned children. The gallery link will be shared around 5:30 PM Colombo time or 8:00 AM EST. Everyone is invited to join the main event.
We're thrilled to announce Sri Lanka's inaugural Metaverse NFT art exhibition, taking place on March 25th, 2024, in collaboration with the VAVortex AI Art Community.
Join us as we showcase 25 stunning candlestick artworks and 50 delightful pieces from talented orphaned young artists, winners of our recent art contests. We extend a warm invitation to all art enthusiasts to visit our exhibition and immerse themselves in the beauty of creativity.
This event is all about celebrating art, with no commercial agenda. We welcome you to come and experience the joy of artistic expression with us. Admission is completely free, and our gallery will be open from March 25th to April 1st for everyone to enjoy.
ඉන්දියාවේ නිලධාරියෙකු විවාහ උත්සවයකට පැමිණ ප්රචන්ඩකාරී ලෙස හැසිරෙන වීඩියෝවක් මේ දවස්වල බුකියේ යූ ටියුබ් එකේ ප්රචාරය වෙන නිසා ඒක ගැන පොඩ්ඩක් හොයලා බලන්න හිතුනා.
කතාව මෙහෙමයි ....ඔය සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ ඉන්දියාවේ ත්රයිපූර් වල. මේ දවස් වල ඉන්දියාවේ කොරෝනා නිසා විසාලාමහනුවරක් වෙලානේ තියෙන්නේ. ඒක නිසා එහේ කොරෝනා නීති තදින් ක්රියාත්මක වෙනවා. එහේ රෑ 10.00 න් පස්සේ උත්සව තහනම් ඒක නිසා. ඔය මංගල උත්සවය ලොකු සල්ලි කාරයෙක්ගේ. දේශපාලන හයියත් ඇති ඉතින් ඒක නිසා. ඔය මංගල උත්සවය රෑ 10.00 පහු වෙලත් දිගටම තිබිලා තියෙනවා. මෙයාලගේ බලපුලුවන්කාරකම නිසා ඒ පලාතේ පොලීසියත් සද්ද නැතිව ඉඳලා. මිනිස්සු පොලීසියට පැමිණිලි කලත් පොලීසිය සද්ද නොකර ඉඳලා. ඔය අතරේ ඒ පලාතේ දිස්තිර්ක් මහේස්ත්රාත්ට මිනිස්සු පැමිණිලි කරනවා පොලීසිය නිශ්ශබ්ද නිසා. ඔය එන්නේ ඒ පලාතේ දිස්ත්රික් මහේස්
එකම දින කිහිපයකදී එකම ආකාරයේ තරඟ දෙකක සිදුවීම් දෙකක් ...ලංකාවේ බැඳපු ගෑණු කිරුල බෙදා ගන්න බැරිව ලෝකෙටම විහිළුවක් වෙලා කෙස් වලු පටලවාගෙන ගුටි ඇනගෙන පොලීසි ගානේ මීඩියා ඉස්සරහ රෙදි ගලෝගනිද්දී ඒ සමාන්තර කාලයේදීම තායිලන්තේදී පැවැත්වෙන ලෝකේ රටවල් 63ක සුරූපී යුවතියන් සභාගිවෙන Miss Grand International තරඟයට සහභාගී වූ මිස් මියන්මාර් ඇගේ ජීවිතය නොතකා රට වෙනුවෙන් තමන්ගේ හඬ අවදි කලා. ජීවිතය පරදුවට තබා ඇය ජ්යාත්යන්තරය ඉදිරියේ තමන්ගේ සහෝදර මිනිස්සු වෙනුවෙන් තමන්ගේ ආදරණීය මිනිස්සුන්ගේ ජීවිත වෙනුවෙන්, තමන්ගේ රටේ නිදහස වෙනුවෙන් ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් නොබියව කතා කලා. අර පඩංගු ගෑනුන්ගේ වලි වගේ නෙමේ මෙන්න මේකයි සැබෑ සුන්දරත්වය. මෙන්න නියම ගෑනු .... ඇය කල කතාවේ සිංහල අනුවාදනය මෙසේයි ....
“සුභ වේවා මගේ ආදරණීය සහෝදර මිනිසුනි .!මගේ ආදරණීය රට මියන්මාරයේ වර්තමාන තත්වයෙන් පීඩා විඳ
ඇත්ත කතා කරලා හිරේ ගිය වීරයාට මගේ ප්රණාමය - මේ කුඩා වීඩියෝව ඔහු වෙනුවෙන්
ඇත්ත කතා කරලා හිරේ ගිය වීරයාට මගේ ප්රණාමය - මේ කුඩා වීඩියෝව ඔහු වෙනුවෙන්
කෝ ...තාලෙට කියමු ...අප්පච්චී
ලෝකයේ හුදකලාම අලියා ලෙස නම් ලැබූ කාවන් නිදහස ලැබූ හැටි