14/04/2023
ප්රාර්ථනාවේ සූරියපහන් දැල්වෙන
හදවත් වල සතුට සැනසුම සදාකල් රැකෙන
මානව දයාව සෙනෙහස මිනිසුන් අතර රැඳෙන
තබන පියවර මතින් අරුණ කිරණ නැහැවෙන
සුවඳැති කුසුම් ජීවිත කාලය පුරාම පිබිදෙන
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !
සදාකල් ජයම වේවා!
නීරෝගී සම්පත්තියක් ලැබේවා !