LankaGround News

LankaGround News LankaGround.com is newly lunched news web site. we report provincial news around Sri Lanka. you can News & Media Website

10/10/2024

සමගි ජන බලවේගය සමග ඇති කර ගත් අවබෝධතා ගිවිසුම සජබය විසින් ඒකපාර්ශ්වික ව කඩ කරලා. එක්සත් ජනරජ පෙරමුණේ සාමාජිකයින් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන්නේ නෑ.
- පාඨලී චම්පික රණවක

කුරුණෑගල එජාප නායකත්වයෙන් අකිල ඉවතට… නව නායකත්වය අනුර යාපාටRead Full News :
10/10/2024

කුරුණෑගල එජාප නායකත්වයෙන් අකිල ඉවතට… නව නායකත්වය අනුර යාපාට
Read Full News :

පාර්ලිමේන්තු මැතිවරණයේදි ගෑස් සිලින්ඩරය ලකුණින් කුරුණෑගල දිස්ත්‍රික්කයට ඉදිරිපත් කරන අපේක්ෂ

පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයිRead News :
21/09/2024

පළමු නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් වෙයි
Read News :

2024 ජනාධිපතිවරණයේ පළමු නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කෙරුණා. ඒ රත්නපුර දිස්ත්‍රික්කයේ නිල තැප

මුළු දිවයිනට ඇඳිරි නීතියREAD FULL NEWS :
21/09/2024

මුළු දිවයිනට ඇඳිරි නීතිය
READ FULL NEWS :

දිවයින පුරා ක්‍රියාත්මන වන පරිදි ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

හොරෙන් ගෙනා බීඩි කොළ කිලෝ 700ක් මාට්ටුවෙයිRead News :
16/09/2024

හොරෙන් ගෙනා බීඩි කොළ කිලෝ 700ක් මාට්ටුවෙයි
Read News :

නීති විරෝධීව දිවයිනට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 700ක තොගයක් සමග ඩිංගි යාත්‍රාවක් න

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21
26/07/2024

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21

ජනාධිපතිවරණයට අදාළ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනතේ නීතිමය විධිවිධාන අනුව ජනාධිපතිව

ජනපති රනිල් ඇප තැන්පත් කරයි
26/07/2024

ජනපති රනිල් ඇප තැන්පත් කරයි

ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීමේ දිනය ප්‍රකාශයට පත් කිරීමත් සමගින් ජනාධිපති රනිල් වික්‍ර

පොලිස්පතිවරයාට ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්Read Full Story : https://sinhala.lankaground.c...
24/07/2024

පොලිස්පතිවරයාට ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
Read Full Story : https://sinhala.lankaground.com/3pw4

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙ

පළාත් පාලන ආයතනවල අධීක්‍ෂණ පත්වීම් අහෝසි කරන්නRead Full Story :
07/07/2024

පළාත් පාලන ආයතනවල අධීක්‍ෂණ පත්වීම් අහෝසි කරන්න
Read Full Story :

පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා පත් කර ඇති කාර්ය පටිපාටියට අයත් නොවන ලෙස ඇති සියලු පත්වීම් .....

ඉන්දීය ධීවරයින් කළු කොඩි විරෝධතාවක සහ දින නියමයක් නොමැති වර්ජනයකRead Full Story :
06/07/2024

ඉන්දීය ධීවරයින් කළු කොඩි විරෝධතාවක සහ දින නියමයක් නොමැති වර්ජනයක
Read Full Story :

ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු සීමාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් වහාම නිදහස් ක.....

තලවකැලේ නගර මධ්‍යවේ වෙළෙඳ සැලක ගින්නක්Read Full Story :
03/07/2024

තලවකැලේ නගර මධ්‍යවේ වෙළෙඳ සැලක ගින්නක්
Read Full Story :

තලවවකැලේ නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සැලක උඩු මහලේ අද(03) පස්වරුවේ ගින්නක් හට ගත්

Dematagoda Shifna arrested…
03/07/2024

Dematagoda Shifna arrested…

Yesterday (07/02) a woman was arrested by the Special Investigation Department of the Sri Lanka Foreign Employment Bureau for defrauding her by saying that

හරීන්ගෙ හීනෙ කුඩු කරපු සජිත්සජබෙ 10ක් හෙට එජාපයට ?සුජීව හරීන්ගේ රෙදි ගලවයි
30/04/2024

හරීන්ගෙ හීනෙ කුඩු කරපු සජිත්
සජබෙ 10ක් හෙට එජාපයට ?
සුජීව හරීන්ගේ රෙදි ගලවයි

හරීන්ගෙ හීනෙ කුඩු කරපු සජිත්සජබෙ 10ක් හෙට එජාපයට ?සුජීව හරීන්ගේ රෙදි ගලවයිලෝකයේම සිදුවන අලුත්ම පුවත් එසැනින් ඔබට ....

කෝටි හයක් ඇදුණු පොල් කඩන්නාට තවත් ලක්ෂ විස්සක දිනුමක්සම්පූර්ණ පුවත පළමු ‌Comment එකේ..අපගේ වට්ස්ඇප්  Group එකට එක්වන්න.....
11/04/2024

කෝටි හයක් ඇදුණු පොල් කඩන්නාට තවත් ලක්ෂ විස්සක දිනුමක්

සම්පූර්ණ පුවත පළමු ‌Comment එකේ..

අපගේ වට්ස්ඇප් Group එකට එක්වන්න...

07/04/2024

මාලිමාවේ කාන්තා බලඇණිය ත්‍රිකුණාමලයට...
හරිනිට දැවැන්ත පිළිගැනීමක්...
මාලිමාවේ ගැහැනු අපි එක මිටට රැළියට
දැවැන්ත කාන්තා සහභාගිත්වයක්...

02/02/2024

LankaGround වෙබ් අඩවියේ ආරම්භක දිනය වන පෙබරවාරි 1 වැනිදා වෙනුවෙන් සුබ පැතුම් එක් කළ සැමට ස්තුතියි.

Money stolen from the country for education and health – a new program from the opposition leader – Video
14/01/2024

Money stolen from the country for education and health – a new program from the opposition leader – Video

The leader of the opposition said that the recent marches demanding an increase in the amount allocated for education from the gross domestic product, taking it as a trump card and winning the elections resulted in the formation of governments, but such an increase did not happen and the reason for....

03/01/2024

සුපිරිම දක්ෂ දරුවො ටිකක්...
නගරෙ ලොකු පාසල්වල දරුවන්ට ලැබෙන ලයික් කමෙන්ට් මේ දරුවන්ටත් ලැබෙනවා නම්....

ඉන්දියාව ඩොලර් මිලියන 75ක් වියදම් කරලා චන්ද්‍රයාන් තුන යැව්වාඅපේ රටෙත් රොකට් එකක් යැව්වා චන්ද්‍රයාන් 3 නෙවෙයි රෝහිතයාන් ...
24/09/2023

ඉන්දියාව ඩොලර් මිලියන 75ක් වියදම් කරලා චන්ද්‍රයාන් තුන යැව්වා
අපේ රටෙත් රොකට් එකක් යැව්වා
චන්ද්‍රයාන් 3 නෙවෙයි රෝහිතයාන් කියලා

ඉන්දියාව ඩොලර් මිලියන 75ක් වියදම් කරලාචන්ද්‍රයාන් තුන යැව්වාඅපේ රටෙත් රොකට් එකක් යැව්වා චන්ද්‍රයාන් 3 නෙවෙයි රෝහ...

05/07/2023

🔴 නවීන විලාසිතාවන්ගෙන් හැඩ ගැන්වුණු
පාවහන් ඉතා සාදාරණ මිල ගණන් යටතේ
අපගෙන් මිලදී ගැනීමට දැන් ඔබටත් අවස්ථාව
🟠 දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට ඩිලවරි පහසුකම් ඇත.
Delivery සඳහා අය කිරීම රුපියල් 400ක් පමණි.
🟡 භාණ්ඩ අලෙවි Bank Depositවලට පමණි.
🟢 ඔබ භාණ්ඩ මිලදී ගන්නේ නම්...
🔵 අපගෙන් මිලදී ගැනීමට අදහස් කරන භාණ්ඩයේ Item Code එක සමග අපගේ වට්ස්ඇප් අංකයට
🔶 ඔබගේ
🔶 නම
🔶 ලිපිනය
🔶 දුරකථන අංක දෙකක්
🔶 දිස්ත්‍රික්කය
🔶 ආසන්නම තැපැල් කාර්යාලය
යොමු කරන්න.
🟣 සැ.යු. ඔබට අවශ්‍ය Size එක සහ Item Code එක නිවැරදිව ලබාදෙන්න.
🟤 වැඩි විස්තර සඳහා අපට කතා කරන්න... Voice/Whatsapp 0711 254 354

05/07/2023

විශ්වාසවන්තව
සුන්දර පාවහන්
නිවසටම ගෙන්වා ගන්න...
දැන්ම ඔයාත් order කරන්න

Chathu Palace

This is the page of Chathu Palace online store official page. shopping with us get amazing offers.

ඩොලර් අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ආනයන සීමාවන් පනවා ඇති භාණ්ඩ වර්ග 843 කට එම භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩල සම්පූ...
29/05/2023

ඩොලර් අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ආනයන සීමාවන් පනවා ඇති භාණ්ඩ වර්ග 843 කට එම භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩල සම්පූර්ණ වටිනාකමට සමාන මුදල් තැම්පතුව කෑෂ් මාර්ජින් සීමාව ඉවත්කර තිබෙනවා. එම භාණ්ඩ 843 අතරට ජංගම දුරකථන, ශීතකරණ, විදුලිපංකා සහ පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ඇතුළත් බවටයි වාර්තා වන්නේ. එබැවින් ඉදිරියේදී අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහත බසිනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වාසය පළ කරනු ලබනවා.

ඩොලර් අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ආනයන සීමාවන් පනවා ඇති භාණ්ඩ වර්ග 843 කට එම භාණ්ඩ ආනයනය කිරීමේදී භාණ්ඩල ....

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(08) උදෑසන යළි දිවයිනට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරයා මැයි 4 වනදා එංගලන්තය බලා පිටත්ව ගිය...
08/05/2023

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(08) උදෑසන යළි දිවයිනට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරයා මැයි 4 වනදා එංගලන්තය බලා පිටත්ව ගියේ තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය සඳහා සහභාගි වීමටයි. එම සංචාරයේදී ජනාධිපතිවරයා පොදු රාජ්‍ය මණ්ඩලයීය නායකයින්ගේ සමුළුවකටද එක්වූවා.

https://lankaground.com/archives/11190

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(08) උදෑසන යළි දිවයිනට පැමිණ තිබෙනවා.ජනාධිපතිවරයා මැයි 4 වනදා එංගලන්තය බලා පිටත්...

Address

Kotte Road
Rajagiriya

Alerts

Be the first to know and let us send you an email when LankaGround News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to LankaGround News:

Videos

Share

Nearby media companies


Other News & Media Websites in Rajagiriya

Show All