Prime Movers lovers
- Home
- Sri Lanka
- Polgahawela
- Prime Movers lovers
Then we went to the girls when they lack iron, then
අනිත් උන් කෙල්ලො පස්සෙ යනකොට අපි ගියේ යකඩ හීන පස්සෙ bro...
Address
Pahalakella , Yogamuwakanda
Polgahawela
60300
Telephone
Website
Alerts
Be the first to know and let us send you an email when Prime Movers lovers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
Contact The Business
Send a message to Prime Movers lovers:
Videos
Shortcuts
Category
Prime movers Lovers Story
When others are going after girls , We went after iron dreams අනිත් උන් කෙල්ලො පස්සෙ යනකොට අපි ගියේ යකඩ හීන පස්සෙ bro... හීන දැකපන් , අත් නොහැර උත්සහකරපන් අනිවා උඹෙි හීනෙ හැබෑ වෙනවා .....අා මග කෙටියි , යා යුතු මග දුරයි ,නුවණින් අවදියෙන් යා යුතුයි ...
ලංකාවෙි Pime movers වලට අාදරය කරන පිරිස එක තැනකට එකතු කර එ් පිළිබදව තිබෙන ඡායාරෑප වීඩියො තොරතුරැ දැනුම හුවමාරැකරගැනීමෙි අරමුණින් මුලින්ම Pime movers lovers face book පිටුව නිර්මාණය කරන ලදී. ඒයට ඉතා හොද ප්‍රතිචාර ලැබෙමින් පවතින අතර ලංකාවෙි Pime movers වලට අාදරය කරන වැඩිම පිරිසක් සිටින පිටුව බවට පත්ව තිබෙි. ඒහි සාමාජික පිරිස අතර Pime movers අංශයෙ රැකියා බලාපොරොත්තු වන අය, රියදුරන්, රථ හිමිකරැවන්, වෙළද නියොජිතයින්, පාසල් යන වයසෙ පිරිස සිටී.
අපගෙ අරමුණ මෙි පිරිසට අවශ්‍ය දෑ එකම තැනකින් සපයා දීම උදාහරණයක් ලෙස Pime movers අංශයෙ රැකියාවක් සොයන කෙනෙකුට රැකියාවක් සොයා ගැනීමට උදවි කිරීම, තවද Pime movers පිළිබද තොරතුරැ සොයන අයෙකුට ඡායාරෑප, වීඩියො, ලිපි, සාමාජිකයින් මගින් අවශ්‍ය තොරතුරැ ලබා ගැනීම දැක්විය හැකියි