දැකල තියෙනවද off season හිම ☃️🏂🏻❄️
මේ දිනවල ග්‍රීස්ම ඍතුවේ දැඩි උෂ්ණත්වයෙන් බේරීමට මං සොයන සංචාරකයන් දහස් ගණනක් චීනයේ බෙයිජිං අගනුවර පිහිටි ගෘහස්ථ අයිස් හා හිම උද්‍යානයක් වෙත ඇදී එමින් සිටියි.
එළිමහනේ උෂ්ණත්වය සෙල්සියස් අංශක තිහට වඩා වැඩි වුවත්, Super Five Winter Wonderland නම් මෙම උද්‍යානය තුළ උෂ්ණත්වය පාලනය කර ඇත්තේ සෙල්සියස් අංශක බින්දුවටත් වඩා අඩු වන ලෙසයි.
* Read More :https://shorturl.at/iUjeu
⚪️ WATCH : https://youtu.be/EsVY5Py6_cY
- A collaboration by CCTV+ and Sri Lanka Mirror.
#lka #SriLanka #China #CCTV_Plus #SriLankaChinaHotline #Beijing #snow #Summer
චීනය, පිලිපීනයට යළිත් අනතුරු අඟවයි
චීනයේ ස්වෛරීභාවය උල්ලංඝනය කිරීම මෙන්ම දකුණු චීන මුහුදු කලාපයේ සාමය හා ස්ථාවරත්වට තර්ජනයක් එල්ල කිරීම වහාම නවත්වන මෙන් චීනය පිලීපියෙන් ඉල්ලා සිටියි.
* Read More : https://shorturl.at/mnaTQ
🟠 WATCH : https://youtu.be/02HwofuxZ-o
- A collaboration by CCTV+ and Sri Lanka Mirror.
#lka #SriLanka #China #Philippines #CCTV_Plus #SriLankaChinaHotline #Nansha #Xianbin #MFA_China
සිම්බාබ්වේ කටුක මංවල දුවන 'හම්බා'
යටිතල පහසුකම් අවම වන සිම්බාබ්වේ හි ග්‍රාමීය ප්‍රදේශවල විධිමත් මාර්ග දක්නට නොලැබෙන තරම්ය.
එබැවින්ම ග්‍රාමීය වැසියන් බොහෝ දෙනා තම අවශ්‍යතා සඳහා කිලෝමීටර් ගණන් පා ගමනින් යාමට පෙළඹී සිටී. මෙම ගැටලුවට විසඳුමක් ලෙස හඳුන්වාදුන් 'හම්බා' නම් සූර්ය බල ත්‍රීරෝද රියක් සිම්බාබ්වේ හි ග්‍රාමීය ප්‍රදේශවල ජනප්‍රිය වෙමින් පවතියි.
* Read More : https://shorturl.at/6BKbB
- A collaboration by CCTV+ and Sri Lanka Mirror.
#lka #SriLanka #Zimbabwe #CCTV_Plus #SriLankaChinaHotline #Hamba #transport #solarvehicle
වංචාවකට චීන්නු 307ක් මියන්මාරයේදී අත්අඩංගුවට Ѻ𝆘𝆘Ѻ
දේශසීමා අතර සන්නිවේදන හා අන්තර්ජාල වංචා සිදුකළ බවට සැකකරන චීන ජාතිකයන් 307 දෙනෙකු මියන්මාරයේදී අත්අඩංගුවට ගෙන ඇති බව එරට මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
* Read More : https://shorturl.at/GpLZ9
🟡 WATCH : https://youtu.be/2C8vZMa6xxg
- A collaboration by CCTV+ and Sri Lanka Mirror.
#lka #SriLanka #China #CCTV_Plus #SriLankaChinaHotline #MPS #arrest #fraud #telecomfraud #myanmar
ලංකාවටත් එන පුහුණු නැව චීනයෙන් පිටත්වෙයි ⛵️
ඉදිරියේදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ගමන් කිරීමට නියමිත චීන නාවික හමුදාවට අයත් 'පෝ ලං' (Po lang) නම් පුහුණු නෞකාව චීනයෙන් පිටත් වී තිබේ.
ඊසාන දිග චීනයේ ලියාඕනිංග් (Liaoning) පළාතේ ඩාලියැන් (Dalian) ප්‍රදේශයෙන් මෙම නෞකාව ගමන් ආරම්භ කර තිබේ.
* Read More : https://rb.gy/mzlf5p
#lka #SriLanka #China #CCTV_Plus #SriLankaChinaHotline #ChinaNavy #PLA #trainingship #Polang #ChinaEmbSL
වයින් අපනයන ප්රදර්ශනයකය...🍷
ජාත්‍යන්තර වයින් අපනයන ප්‍රදර්ශනයක් අගෝස්තු 09 වැනිදා චීනයේ ආරම්භ වුනා. මෙම ප්‍රදර්ශනය පැවැත්වුනේ චීනයේ ප්‍රධානතම වයින් නිෂ්පාදන ප්‍රදේශය වන නිංග්ෂියා හුයි (Ningxia Hui) ස්වයංපාලන ප්රදේශයේය.
* Read More : https://shorturl.at/VI4gS
🟡 WATCH : https://youtu.be/cEsehc_WA0w
- A collaboration by CCTV+ and Sri Lanka Mirror.
#lka #SriLanka #China #CCTV_Plus #SriLankaChinaHotline #Ningxia #WineExpo #ningxiawineexpo
චීන V-Day රෝස අලෙවියට කළ හරිය...🌹 👩❤️👨
පසුගිය සති කිහිපය පුරාවටම චීනයේ යුනාන් පළාතේ රෝස මල් ක්ෂේත්රයට හොඳ කලක් උදාවෙලා තිබුණා.
ඒ, මෙවර අගෝස්තු 10 වැනිදාට යෙදී තිබුණ චීන වැලන්ටයින් දිනය හෙවත් චී ෂි උත්සවය හේතුවෙන්.
* Read More : https://shorturl.at/nKsri
🔴 WATCH : https://youtu.be/PORg8VB8_Bo
- A collaboration by CCTV+ and Sri Lanka Mirror.
#lka #SriLanka #China #CCTV_Plus #SriLankaChinaHotline #Qixi #roses #Yunnan
අප්‍රිකානු සාම්ප්‍රදායික වෙදකම නියාමනය කරන්න යයි ⚕️
අප්‍රිකා මහාද්වීපය පුරා විවිධ දේශීය ඖෂධ පැළෑටි, ආහාර මෙන්ම යාතුකර්ම හා බැඳුණු අති විශාල දැනුම් සම්භාරයක් පවතියි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සමස්ත අප්‍රිකානු මහාද්වීපයේ ජනතාවගෙන් සියයට 80ක් පමණ යැපෙන්නේ මේ විවිධ සුව කිරීමේ ක්‍රම මතයි.
* Read More : https://rb.gy/4aiqdk
🟡 WATCH : https://youtu.be/NQ_oViYAsA0
- A collaboration by CCTV+ and Sri Lanka Mirror.
#lka #SriLanka #China #CCTV_Plus #SriLankaChinaHotline #Africa #Kenya #traditionalmedicine #regulation
චීන පුහුණු නැවක් ලංකාවට!
චීන නාවික හමුදා පුහුණු නෞකාවක් ඉදිරියේදී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ගමන් කිරීමට නියමිත බව වාර්තා වේ.
අගෝස්තු 16 වැනිදා බෙයිජිං අගනුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින් චීන ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශක - ජං ෂියාඕගංග් (Jang Xiao-gang) මහතා පවසා තිබුණේ මේ මාසයේ මැද සිට නොවැම්බර් අග දක්වා මෙම පුහුණු නෞකාව, ශ්‍රී ලංකාව, වියට්නාමය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් කිහිපයකට ගමන් කිරීමට නියමිත බවයි.
* Read More : https://rb.gy/wx9koc
🔴 WATCH : https://youtu.be/4_4UYI_BqwQV
- A collaboration by CCTV+ and Sri Lanka Mirror.
#lka #SriLanka #China #cctv_plus #SriLankaChinaHotline #ChinaNavy #PLA #trainingship #Polang
සාගර තෙල් කණින ලොකුම වේදිකාව
මහා පරිමාණ සාගර තෙල් සහ ගෑස් උපකරණ ඉදිකිරීමේ තාක්ෂණයේ තවත් පියවරක් තැබීමට චීනය පසුගියදා සමත් විය.
ඒ, ලොව විශාලතම ජාත්‍යන්තර සාගර තෙල් සහ ගෑස් එකතු කිරීමේ හා ප්‍රවාහනය කිරීමේ වේදිකාවේ ඉදිකිරීම් අවසන් කර, අගෝස්තු 12 වැනිදා භාර දීමත් සමගයි.
මෙම වේදිකාව මාස 34ක් පුරාවට චීනයේ ෂැංඩොංග් (Shandong) පළාතේ චිංඩාඕ (Qingdao) නගරයේදී ඉදිවිය.
Read More : https://rb.gy/zgdjr1
#lka #SriLanka #China #CCTV_Plus #SriLankaChinaHotline #Shandong #Qingdao #SaudiArabia #gas #oil
Vim Sri Lanka ustore.lk Shop now Sponsored 0:01 ustore.lk Video plays soon 0:02 / 0:06 මාළුබෑමේ තහනමට තාවකාලික විරාමයක්..
#lka #SriLanka #China #CCTV_Plus #SriLankaChinaHotline #Fishing #Summermoratorium
චීනයේ තෙමසක් පුරාවට පැවති මසුන් මැරීමේ තහනම පසුගියදා තාවකාලිකව අත්හිටුවනු ලැබුවා. ඒ සමග චීනයේ වෙරළබද ප්‍රදේශ රැසක ධීවර බෝට්ටු ලහිලහියේම මේ අවස්ථාවට එක්වී තිබුණා.
* Read More : https://shorturl.at/pLo3V
- A collaboration by CCTV+ and Sri Lanka Mirror.
තවත් අධි-කක්ෂ අන්තර්ජාල සේවා චන්ද්‍රිකාවක් දියත් කරයි
චීනයේ නිරිතදිග සිචුආන් (Sichuan) පළාතේ ෂී-චංග් (Xichang) චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් නව අධි-කක්ෂ අන්තර්ජාල සේවා චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කර තිබේ.
* Read More : https://shorturl.at/Rq2Db
🟡 WATCH : https://youtu.be/1SijeVJKtNg
- A collaboration by CCTV+ and Sri Lanka Mirror.
#lka #SriLanka #China #CCTV_Plus #SriLankaChinaHotline #satellite #Internetservices
චීන වරායක විශාල පිපිරීමක්....
නැගෙනහිර චීනයේ ජර්ජියෑං (Jer-jian) පළාතේ වරායක අද දිනයේදී විශාල පිපිරුමක් සිදුවී ඇතැයි වාර්තා වේ. මෙම පිපිරීම සිදුවී ඇත්තේ නිංග්බෝ - ජොව්ෂැන් (Ningbo-Joushan) වරායේ නවතා තිබූ YM මොබිලිටි (YM Mobility) නම් නෞකාවකය.
* Read More : https://rb.gy/1gwkt9
- A collaboration by CCTV+ and Sri Lanka Mirror.
#lka #SriLanka #China #CCTV_Plus #SriLankaChinaHotline #Zherjian #NingoZhoushan #explosion #port
සොහොන් කොත් අතරත් කඳවුරු බඳින ගාසා වැසියන්
දස මසක් පුරාවට ගාසා තීරයේ ඇවිලෙමින් පවතින සටන් හේතුවෙන් වැඩිම පීඩාවකට ලක්ව ඇත්තේ එහි ජනතාව. සටන් හේතුවෙන් උන්හිටි තැන් අහිමිව, සිය දරුපවුල් සමග දිවි රැකගැනීමට උත්සහ කරන පලස්තීන වැසියන් මේ වන විට අත්හැර දැමූ සිරගෙවල් වල හා සුසාන භූමි වල පවා නවාතැන් ගන්න පෙළඹිලා.
* Read More : https://shorturl.at/wBUk4
🟡 WATCH : https://youtu.be/t7JiESPccxo
- A collaboration by CCTV+ and Sri Lanka Mirror.
#lka #SriLanka #China #CCTV_Plus #SriLankaChinaHotline #Gaza
කඳු අතරින් අහසට ගිය වායු බැලුන්
චීනයේ වර්ණවත්ම භූමියක් ලෙස සැලකෙන, ගන්සු පළාතේ ජංය ඩැන්ෂියා (Jang-ya Dan-shia) භූ උද්‍යානය පසුගියදා තවත් වර්ණවත් වුණා. ඒ, සිවුවැනි වරටත් එහි පැවති වායු බැලූන උත්සවයත් සමගයි.
* Read More : https://shorturl.at/UJdKL
🟡 WATCH : https://youtu.be/C9t1-fiZaHw
- A collaboration by CCTV+ and Sri Lanka Mirror.
#lka #SriLanka #China #CCTV_Plus #SriLankaChinaHotline #hotairballoons #Gansu
රොකට් ප්‍රහාරයෙන් මියගිය හමාස් නායකයාට ඉරානයේ හරසර
හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ මහතාගේ අවමංගල්‍යය පෙරහැර අගෝස්තු 01වැනිදා ඉරානයේ ටෙහෙරාන් අගනුවරදී පැවැත්වුණි. අවමංගල්‍යය පෙරහැර ඇරඹීමට පෙර ටෙහෙරාන් විශ්ව විද්‍යාලයේ පැවැත්වුනු ආගමික වතාවත් වලට ඉරාන ජනපති, ඉරාන කතානයක ඇතුළු ඉහළ පෙලේ නිලධාරීන් රැසක් සහභාගී විය.
* Read More : https://shorturl.at/9m7Cr
- A collaboration by CCTV+ and Sri Lanka Mirror.
#lka #SriLanka #Iran #Hamas #IsmailHaniyehfuneral #CCTV_Plus #SriLankaChinaHotline
හයිනෑන් දුපතේ සර්ෆින් කෙළිබිම
දකුණු චීනයේ හයිනෑන් දුපතේ රිව්-යුඒ (Ri-yue) බොක්ක ආශ්රිත වෙරළ කලාපය වර්ණවත් වී තිබේ. ඒ රළ මත ලිස්සා යාම හෙවත් සර්ෆින් ක්‍රීඩාවට යොදාගන්නා වෛවර්ණ පුවරු හේතුවෙනි.🏄♀️
* Read More : https://shorturl.at/ZtkoW
🟡 WATCH: https://youtu.be/Vok1_UYjmv0
- A collaboration by CCTV+ and Sri Lanka Mirror.
#lka #SriLanka #China #CCTV_Plus #SriLankaChinaHotline #Hainan #Riyue #surfing #tourism
නිංග්ද න්‍යෂ්ටික බලාගාරයේ තවත් පියවරක් ඇරඹේ
චීනයේ ෆූජියෑන් (Fujian) පළාතේ නිංග්ද (Ningde) න්‍යෂ්ටික බලාගාරයේ ඉදිකිරීම් වල දෙවැනි අදියර පසුගියදා ආරම්භ කෙරුණා.නිංග්ද න්‍යෂ්ටික බලාගාරය යනු ෆූජියෑන් පළාතේ මුල්ම න්‍යෂ්ටික බලාගාරයයි.
* Read More : https://rb.gy/e4lhml
🟡WATCH: https://youtu.be/ZZ5MNHovlbI
- A collaboration by CCTV+ and Sri Lanka Mirror.
#lka #SriLanka #China #CCTV_Plus #SriLankaChinaHotline #NingdeNuclearPlant #fujiantiutami
පැරිස් ඔලිම්පික් උළෙලට යන චීන පිංපොං බෝල
මේ දිනවල පැවැත්වෙන පැරිස් ඔලිම්පික් උළෙලේ මේසපන්දු තරඟ සඳහා පන්දු සපයන්නා ලෙස කටයුතු කරන්නේ චීනයයි. මේ අවස්ථාව හිමි කරගෙන තිබෙන්නේ චීනයේ ග්වංග්ඩොංග් (Guangdong) පළාතේ සමාගමක් වන ඩබල් ෆිෂ් ස්පෝට්ස් නම් ක්රීඩාභාණ්ඩ නිෂ්පාදන සමාගමයි.
* Read More : https://shorturl.at/uM4j0
🟡 WATCH: https://youtu.be/pWukTd7TtXg
- A collaboration by CCTV+ and Sri Lanka Mirror.
#lka #SriLanka #China #CCTV_Plus #SriLankaChinaHotline #Paris2024 #ParisOlympics2024 #tabletennis
චීනය සතු නිපැයුම් පේටන්ට් බලපත්‍ර ගණන මිලයන 4.4 පන්නයි!
2023 වසර අවසන් වන විට, චීනය, කෘත්‍රිම බුද්ධිය හා සම්බන්ධ නව නිපැයුම් පේටන්ට් බලපත්‍ර, තුන්ලක්ෂ හැත්තෑ අට දහසකට හිමිකම් කියා ඇතැයි වාර්තා වේ.
* Read More : https://shorturl.at/VGFGc
🟡 WATCH: https://youtu.be/cM2H2Q2rHiU
- A collaboration by CCTV+ and Sri Lanka Mirror.
#lka #SriLanka #China #CCTV_Plus #SriLankaChinaHotline #Patents #AI #inventions