Media Studies ILPJ

Media Studies ILPJ OL 10, 11 -Media-සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය OnLine ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ 0773124550

O L 2021(11 ශ්‍රේණිය) , O L 2022(10 ශ්‍රේණිය)
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය
Communication and Media studies

-ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ-
හිරු එෆ් එම් හිටපු සහකාර සාමාන්‍යාධිකාරි(ප්‍රවෘත්ති)
සහ හිරු වෙබ්, සිත එෆ් එම් හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ,
රාවය පුවත්පතේ හිටපු ප්‍රවෘත්ති කර්තෘ,
කොළඹ වෙස්ලි විද්‍යාලයේ හිටපු අචාර්ය

ගිණුමිකා - පිළියන්දල
අංක 55, ශ්‍රී දේවානන්ද පාර
0112619073 | 0727998181 | 0773

998181
[email protected]

OnLine (සාමාන්‍ය ක්‍රමයට අරඹන තුරු)
2022 OL(10 ශ්‍රේණිය) අඟහරුවාදා 3.00-5.00pm
2021 OL(11 ශ්‍රේණිය) අඟහරුවාදා 5.00-7.00pm
දැන් ලියාපදිංචි විය හැකියි.

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ
0773124550
[email protected]
FB- Media Studies ILPJ
YouTube- Media Studies ILPJ
නිවසට පැමිණ ඉගැන්වීමට අවශ්‍ය නම් සහ
OnLine තනිව ඉගෙනීමට අවශ්‍ය නම් විමසන්න...............................................

ILPJ
වෘත්තීය ජනමාධ්‍යවේදී පාඨමාලාව 01 (පදනම)
Professional Journalism Course 01 (Basics)

On Line ආරම්භය; 2021 මාර්තු
මාස 6 /පැය 100
සිංහල භාෂා මාධ්‍ය
සති අන්තය

මෙහෙයවීම; ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

හිරු එෆ් එම් හිටපු සහකාර සාමාන්‍යාධිකාරි(ප්‍රවෘත්ති)
සහ හිරු වෙබ්, සිත එෆ් එම් හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ,
රාවය පුවත්පතේ හිටපු ප්‍රවෘත්ති කර්තෘ,
කොළඹ වෙස්ලි විද්‍යාලයේ හිටපු අචාර්ය

වෙබ් අඩවි, බ්ලොග්, රුපවාහිනී, ගුවන් විදුලි, පුවත්පත්, සමාජ මාධ්‍ය, මාධ්‍ය නිලධාරී ආදී සියලු වෘත්තීය ජනමාධ්‍යවේදී ක්ෂේත්‍ර ආවරණය කෙරෙන මූලික සහතිකපත් පාඨමාලාවයි.

වැඩි විස්තර සඳහා පහත අංකයට WhatsAPP පණිවුඩයක් යොමු කරන්න.
0773 124 550
email- [email protected]

Address

Piliyandala
10300

Alerts

Be the first to know and let us send you an email when Media Studies ILPJ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Media Studies ILPJ:

Share

Category

2018.04 07සෙනසුරා දා උදේ 10 ට

රූපවාහිනි, ගුවන් විදුලි, වෙබ්, සමාජ මාධ්‍ය, පුවත්පත් සඳහා සැබෑ ජනමාධ්‍යවේදීන් බිහි කරමු. ප්‍රවීණයන්ගේ ජනමාධ්‍ය පාඨමාලාව- කොළඹ

සීලරත්න සෙනරත්, තිලකරත්න කුරුවිට බණ්ඩාර, පරාක්‍රම නිරිඇල්ල, සමන් වගආරච්චි, ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ, ප්‍රේමතිලක පෙරුකන්ද, අසංක සායක්කාර, නුවන් ලියනගේ, ප්‍රගීත් පෙරේරා, නාරද බක්මීවැව, අමිත්ත වීරසිංහ,වින්දන ප්‍රසාද් කරුණාරත්න, කාංචන කුමාර ආරියදාස ආදී දැවැන්තයින්ගේ දායකත්වයෙන්

කාලය- මාස 6 , මාසික අයකිරීම- රු 4900/= ,ලියාපදිංචි ගාස්තුව- රු 5000/= , ස්ථානය- බොරැල්ල , පැවැත්වෙන්නේ- සෑම සෙනසුරාදා ම පෙ.ව. 10.00 සිට ප.ව. 4.00 දක්වා

පාඨමාලාව 2018.04 07සෙනසුරා දා උදේ 10 ට


Other Media in Piliyandala

Show All