ජීවිතේ අපිට ඉර දෙන්නම් හද දෙන්නම් කියල පොරොන්දු වෙන මිනිස්සු ඉන්නවනේ. කෙලවුන වෙලාවට හොදට බලන්න ඔය ඉරයි හදයි වෙනව කිව්ව මිනිස්සු ටොපියක්වත් දෙන්නේ නෑ....
ගොඩක් වෙලාවට දුකින් ඉන්න මිනිස්සු දිහා බලන් උන්නොත් ඔයාලට පේන්න ගන්න ඒ මිනිස්සු බහුතරයක් එහෙම දුකෙන් ඉන්නෙ තමන් නිසා නෙවී වෙන උන් නිසා. අදාල නැති විකාර ඔලුවට දාගෙන විදවීම ආතල් එකක් කරගෙන....
ඔබේ ගමන ඔබ යන්න. ඔබව රිදවූ අයට සොබා දහම දවසක දෙන්න ඕනි දේ නොඅඩුව දෙනව. ඒ නිසා ඒ ගැන නොහිත එක එකාට පේන්න නෙවී ඔබ ඔබේ ගමන් යන්න...
අපි උපදිනකොට ඇත්තටම අපිට තව කෙනෙක් මවලද තියෙන්නේ...
අපිට කෙලවෙනකොට වගේමපිට කෙලවෙනකන් බලාගෙන ඉන්නේ බලාගෙන ඉදල ලස්සනට හිනා වෙන්නේ පිට උන් නෙවී බන්. අපේ වටේ ඉන්න උන්මයි වටේ ඉන්න නෑදෑ පරපුරමයි. ඒ නිසා මිනිස්සු දැන ගෙන ජීවත් වෙන්න හුරු වෙයන් ඒක පට්ට.
ජීවිතේ වගේම පරිස්සම් කරන්න ඕනි වටිනම දේ තමයි දෙන වචනය එහෙම නැත්නම් අපි කියන්ව ඒකට පොරොන්දුවක් කියල.
අලුතෙන් දෙයක් පටන් අරගන්නකොට ලගම ඉන්න උන් අපිට හොදට කෙලවයි. හැබැයි උබ කවදාවත් දැකල නැති මිනිස්සු අම්බානෙකට උදව් කරයි. ඒ හැටි බන්. නෑදෑයො තමා ඒකෙත් අංක එක...
පිස්සෙක් පිස්සෙක් වගේ වැඩ කරනව වැඩ කරනව කියල දවස තිස්සෙම හති වැටෙනකම් වැඩ කරල රෑටත් ආයෙ වැඩ කරල නිදා ගෙන ඒ ටිකම ඊළග දවසෙත් කරල ඔහොම මැරෙනකන්ම කරාල ඔයා කවදද ඇත්තටම ජීවත් වෙල තියෙන්නේ.
එතනයි අවුල. අවුරුදු ගානක් ඉගන ගෙන ඒ වෙනුවෙන් කැප වෙලා කට්ට කාල ඊට පස්සෙ ජොබ් එකක් ආසවෙන් හොයාගෙන ගියාම ඒකෙ ඇත්තටම කීයෙන් කී දෙනාද සතුටින් ජීවත් වෙන ගමන් වැඩ කරන්නේ.
ඒ නිසා අපි ඉන්නේ බොහොම ටික කාලයයි. වැඩ කරන්න ඕනි. නැත්නම් සල්ලි ඕහෙන්ද ලැබෙන්නේ. හැබැයි ජීවත් වෙන ගමන් වැඩ කරන්න විදියක් හොයා ගන්න. තව කෙනෙක් වෙනුවෙන් වැඩ කරල එයාව ඔයාව හැකියාවෙන් කෝටිපතියෙක් කරල සොච්චමක් ගන්න එක නෙවෙයි කරන්න ඕනි. ඔයාව DEMAND කරන එක.
වෙන කෙනෙක් ඉස්සරහ තමන්ගේ ජීවිතේ දෙකයි කොලේට දාන්න එපා. යන උන්ට යන්න දියන්. බනින උන්ට බනින්න දියන්. ⛳️
හැබැයි උබ උබේ හීන වලට යන්න ඕනි. ඒ නිසා අංක එක උබට උබ වෙයන්. පිටින් එන ගල් මුල් වලට හිනා වෙලා උත්තර දුන්නම ඒව ටික දවසක් ගිහින් ඉබේම කට වහනව. ඒ මේ ලෝකේ හැටි. අලුතෙන් මොනා හරි දෙයක් කවුරු හරි කරනවනම් ඒකට අකුල් හෙලන එක තමයි හැටි. ඒව අදාලම නෑ බන් ගේම ගහන එකාට.
ඒ නිසා තමන්ට තමන් විශ්වාස කරපම් ඒ හොදටම ඇති.
සන්න කියන්නේ ආගමක් බන්. අහල නැද්ද. How SAAAD. අහල බලන්න. ආස හිතෙයි හොදේ .😅
ප්‍රශ්නයි දුකයි කියන්නේ අපේ පෙනහලු දෙක වගේ තමයි. ඒව නැතුව ජීවිතේ නිකන් හරිය්ට හැදුනෙ නැති කිරි හොද්දක් වගේ තමයි.
ඒ නිසා ප්‍රශ්න කියන දේ අතෑරල දාල ජීවිතේට මූහුණ දෙන එක නවත්තල ඒවට කෙලින් මූහුණ දෙන්න. එතකොට ජීවිතේ තව තවත් සුන්දර වෙයි.
ජය වේවා..
මම මවා....
විශ්වාසය කියන දේ ජීවිත කාලෙටම එන්නේ එකම එක පාරයි. ඒක නැති උනොත් ආයෙ ජීවිත කාලෙටම ගන්න බෑ. ඒක හරියට බිදුණු වීදුරුවක් ඇලෙව්වත් ආයේ ඒ විදියටම ගන්න බෑ වගේ තමයි. 🪓
ඒ නිසා විශ්වාසය කියන දේ ජීවිතය වගේම රැකගන්න.
ජය වේවා..
මම මවා....
Like Us | Follow Us
ප්‍රශ්න කියන දේ අතෑරල දාල ජීවිතේට මූහුණ දෙන එක නවත්තල ඒවට කෙලින් මූහුණ දෙන්න. එතකොට ජීවිතේ තව තවත් සුන්දර වෙයි.
සල්ලි කියන්නේ හැමදේම නෙවෙයි කියන අයට ඔන්න. ඔව් සල්ලි කියන්නේ හැමදේම නෙවෙයි තමයි හැබැයි සල්ලි වලින් හුගක් දේවල් ගන්න පුලුවන්, කරන්න පුලුවන්. සතුට කියන දේත් අද සල්ලි එක්ක තමා හොඩක්ම බැදිල තියෙන්නේ.
බොරුනම් සල්ලි හොයල බලන්නකො..
ආස හිතෙයි 😁👊👊
බොරුනම් සල්ලි හොයල බලන්නකො..
ආස හිතෙයි 😁👊👊