
13/01/2025
ජනිත් ලියනගේ යටින් ගහන ඇන්කර් එක නිසා අපි පහු ගිය මාස මාස 10-12 වින් % පොඩ්ඩක් උඩ ගිහින් තියෙනවා
ජනිත් බැට් කරපු ඉනින් 16න් මැච් 10ක් දිනුම් 4ක් පරාදයි. තාම රැන්කින් ටොප් රටවල් එක්ක ජනිත් වැඩිය සෙල්ලම් කරලා නෑ
රැන්කින් ටොප් උන්ටත් ඔක්කොම ගැහුවොත් අපිට හොද නොම්බර් 6ක් ඉන්නවා ටීම් එකේ ඉන්නවා කියලා හිත හදාගන්න පුලුවන්.
ස්ට්‍රයික් රේට් හෙමියට 110ට ලන් කෙරුවොත් ජනිත් මැච් විනර් කෙනෙක් වෙනවා. ලොකු පාරවල් නැති උනත් දෙකේ කෑලි ස්කුප් වලින් ජනිත් ලොකු දෙයක් කරයි කියලා හිතනවා.
අපේ ටීම් එකට ඔනේ මැච් විනස්ලා.
නිකාන් ටිම් එකේ පාලු මකන්න ඉන්න උන් නිසා තමයි අපි එක දිගටම පරදින්නේ.
චමිදුත් 20 කෑලි 50 එවා කරගන්න වැඩි කාලයක් ගන්න එකක් නෑ. හොද ඉන්වෙස්ට්මන්ට් එකක් වෙයි.