Nenasa Computer Academy

Nenasa Computer Academy Sale of computers
With a guarantee, at a very discounted price

25/06/2024
https://youtu.be/3LI-qTJDge0 පොතෙහි අන්තර්ගතය මෙම යූටියුබ් වීඩියෝ එකෙන් නරඹන්න.💢 රජයේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයේ...
24/06/2024

https://youtu.be/3LI-qTJDge0 පොතෙහි අන්තර්ගතය මෙම යූටියුබ් වීඩියෝ එකෙන් නරඹන්න.

💢 රජයේ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයේ ලියාපදිංචි, CCTV කාර්මික පුහුණූවට අදාල, (සිංහල මාධ්‍යයෙන් රචිත) පලමු පොත මෙය වේ.

💢 පොතේ විකුණුම් මිල රු2000යි

👉විශේෂ!!
(මෙම 25% වට්ටම් දීමණාව පොත් 100ක් සඳහා පමණී) මේ දින 04 තුළ පොත් 64ක ඇණවුම් තහවුරු කර ඇත. පොත් 100ක ඇණවුම් අවසන් වූ පසු පොතේ ISBN 978-624-93631-0-6 ලියාපිදිංචි විකුණුම් මිල වන රු 2000ක මිලට පමණක් අළෙවිය සිදුවේ.

💢 2024 / 07/ 26 වන දින මෙම පොත එලිදැක්වීමේ උත්සවයෙන් පසු, ලංකාවේ සෑම පොත් අලෙවි සැලකින්ම මෙය මිලදී ගත හැකි අතර, නැණස පරිගණක ඇකඩමියට පැමණද මිලදීගත හැක.

👉 ඇණවුම් කිරීම තහවුරු කිරීම-

01 පළමුව පහත බැංකු ගිණුමකට රු 1500ක මුදලක් ඩිපෝසිට් කර, ඊට අදාල රිසිට් පත එවන්න.

NAME - NENASA COMPUTER ACADEMY PVT LTD
BANK & BRANCH – SEYLAN BANK (KOTTAWA)
ACCOUNT NUMBER - 033013400876001

NAME - R.A.C.T. RANAWAKA
BANK & BRANCH – SAMPATH BANK (MUTWAL )
ACCOUNT NUMBER - 119357041323

NAME - R.A.C.T. RANAWAKA
BANK & BRANCH – BOC BANK (POLPITHIGAMA )
ACCOUNT NUMBER - 85847704

02 ඇණවුම්කල පොත ඩිලිවරි කල යුතු (නම, ලිපිනය, දුරකථන අංක 02ක්) 074 3234571 යන අංකයට whatsapp කල යුතුයි.

💢 2024 / 07/ 26 වන දින මෙම පොත එලිදැක්වීමේ උත්සවයෙන් පසු, 27 / 28 / 29 / 30 31 දිනයක් ඇතුලත, ඇණවුම් කල සැමදෙනාටම ඩිලිවරි හරහා මෙම පොත එවනු ලැබේ.

https://youtu.be/33ucN7dubfc
04/06/2024

https://youtu.be/33ucN7dubfc

💢 CCTV CAMERA SYSTEMS, ALARM SYSTEMS, INTERCOM SYSTEMS, COMPUTER මිලදීගැනීම් හා ඒ සඳහා මිලගනන් විමසීම් 👉 074 32345...

හෙට දින එනම් 2024.05.26 වන ඉරිදා පාඨමාලාව සඳහා අප අධ්‍යාපන ආයතනයට පැමිණෙන ඔබ සැමට සිදු කෙරෙන විශේෂ ඇණුම් දීමයි.01 පාඨමාල...
25/05/2024

හෙට දින එනම් 2024.05.26 වන ඉරිදා පාඨමාලාව සඳහා අප අධ්‍යාපන ආයතනයට පැමිණෙන ඔබ සැමට සිදු කෙරෙන විශේෂ ඇණුම් දීමයි.

01 පාඨමාලාව උදේ 08.00 ආරම්භවන බැවින් අඩුම 07.45 යන වේලාව වන විටවත් ආයතනයට පැමිණෙන්න. එසේම හවස 08.00වන තෙක් පාඨමාලාව පැවැත්වේ.

02 ඔබගේ ස්මාර්ට් දුරකථනය අනිවාරයෙන්ම එදිනට රැගෙන එන්න අමතක නොකරන්න.

03 පොත් පත් පෑන් පැන්සල් කිසිවක් අධ්‍යයනයන් සඳහා රැගෙන ඒම අත්‍යයඅවශ්‍යය නොවන අතර, අධ්‍යාපනයට අදාල සියළුම තාක්ෂණික ටූල්ස් හා උපාංඟ අප අධ්‍යාපන ආයතනයෙන් නොමිලේ සපයනු ඇත.

04 දිවා ආහාර රැගෙන එන අයට අප අධ්‍යාපන ආයතනයේ සිට ඒවා අනුභව කිරිමට හැකි අතර, ආපන ශාලාවකින් ආහාර ගබාගන්නේනම්, මීටර් 300ක දුරකින් එයද ලබාගත හැක.

05 වාහන වලින් පැමිණෙන සියළු දෙනාට වාහන නැවැත්වීම සඳහා Parking පහසුකම් ඇත.

06 කුමණ හෝ ගැටළුවක් නිසාවෙන් එදින පාඨමාලාවට පැමිණීමට නොහැකිවුවහොත් ඒ පිළිබදව (011 20 90 218 / 074 3234 571 / 075 330 6234) මෙම දුරකථන අංකවලට ඇමතුමක් ලබාදී ඒ පිළිබදව අප ආයතනය දැණුවත් කරන්න.

ස්තූතියි!!

ලංකාවේ අඩුම මිල💢 CORE I3 1ST GEN FULL SET● CORE I3 1ST GEN PROCESSOR - 01● INTEL PROCESSOR COOLER - 01● MOTHERBOARD (ON/...
13/05/2024

ලංකාවේ අඩුම මිල

💢 CORE I3 1ST GEN FULL SET
● CORE I3 1ST GEN PROCESSOR - 01
● INTEL PROCESSOR COOLER - 01
● MOTHERBOARD (ON/B VGA 1.5GB) - 01
● DDR3 4GB RAM - 01
● SATA HDD 500GB - 01
● DVD WRITER - 01
● POWER SUPPLY 400W - 01
● BRANDED CASING - 01
● MONITOR LCD 17" - 01
● VGA CABLE - 01
● POWER CABLE - 02
● KEYBOARD - 01
● MOUSE - 01
03 MONTHS WARRANTY
TOTAL AMOUNT 23,000/=

💢 CORE I3 2ND GEN FULL SET
● CORE I3 2ND GEN PROCESSOR - 01
● INTEL PROCESSOR COOLER - 01
● MOTHERBOARD (ON/B VGA 1.5GB) - 01
● DDR3 4GB RAM - 01
● SATA HDD 500GB - 01
● DVD WRITER - 01
● POWER SUPPLY 400W - 01
● BRANDED CASING - 01
● MONITOR LCD 17" - 01
● VGA CABLE - 01
● POWER CABLE - 02
● KEYBOARD - 01
● MOUSE - 01
03 MONTHS WARRANTY
TOTAL AMOUNT 30,000/=

💢 පැමිණ මිලදී ගැනීමට ලිපිණය හා Location - https://goo.gl/maps/dBjE1utDLA3ktX179

NENASA COMPUTER ACADEMY (PVT)LTD, 558/41/C, SETHSIRI PLACE, PANNIPITIYA.

0115 682862 / 074 3234571 / 075 330623

💢 ඇණවුම් කිරීමට මෙම 074 32 34 571 WhatsApp අංකයට මැසේජ් එකක් එවන්න.

ශ්‍රී ලංකාවේ පළමු වරට සිංහල මාධ්‍යයෙන්, CCTV කාර්මික කෙෂ්ත්‍රය සඳහා රචිත,  "CCTV ස්ථාපනයට මාර්ගෝපදේශනය" නම් ග්‍රන්ථය, එළ...
04/05/2024

ශ්‍රී ලංකාවේ පළමු වරට සිංහල මාධ්‍යයෙන්, CCTV කාර්මික කෙෂ්ත්‍රය සඳහා රචිත, "CCTV ස්ථාපනයට මාර්ගෝපදේශනය" නම් ග්‍රන්ථය, එළිදැක්වීමේ උත්සවය (2024 ජූලි මස 27වන සෙනසුරාදා) මා අධ්‍යාපනය ලැබූ පාසලේදී එනම්, හොරොව්පොතාන රුවන්වැලි ම.ම.විද්‍යාලයේදී පැවැත්වේ. ඒ සඳහා පැමිණිය හැකි සැමට සුහද ආරාධනා.....

30/04/2024
https://www.youtube.com/watch?v=eDGfNgGmAmk
27/04/2024

https://www.youtube.com/watch?v=eDGfNgGmAmk

💢 CCTV CAMERA SYSTEMS, ALARM SYSTEMS, INTERCOM SYSTEMS, COMPUTER මිලදීගැනීම් හා ඒ සඳහා මිලගනන් විමසීම් 👉 074 32345...

සියළු දෙණාගේ අවධානය පිණිසයි!!මෙම ලිපිය ලංකාවේ සිටින පුරවැසියෙක්නම් අනිවාරෙන්ම මුල සිට අඟට කියවිය යුතුයි!!CCTV Camera පද්...
31/03/2024

සියළු දෙණාගේ අවධානය පිණිසයි!!
මෙම ලිපිය ලංකාවේ සිටින පුරවැසියෙක්නම් අනිවාරෙන්ම මුල සිට අඟට කියවිය යුතුයි!!

CCTV Camera පද්ධති මේ වනවිටත් මිනිසාගේ හොදම ආරක්ෂකයා වී හමාරය.දැනටමත් ලෝකේ බහුතරවක් රටවල මෙම කැමරාවලින් අන් අයගේ පෞද්ගිලිකත්වයට යම් කිසි හානියක් සිදුවිය හැකි බැවින් ඒවා අන් අයගේ පෞද්ගලිකත්වයට හානියක් සිදු වන අන්දමට සවිකිරීම තහනම් කර ඇත. එසේම මෙම CCTV Camera සවිකිරීම නීත්‍යානුකූල නියාමණයකට යටත් කර ඇත. එසේව එම නියාමණය කඩකරන පුද්ගලයින්ට නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට අනපනත් ද සම්පාදනය කර ඇත.

කණගාටුවට කරුණනම්, ශ්‍රී ලංකාවේ CCTV Camera පද්ධති සවිකිරීම නියාමණය කිසිදු අනපනතකින් ආවරණය නොවීමයි. එම නිසාවෙන් සමහර මිනිසුන් අන් අයගේ නිවාසවල පෞද්ගලික ස්ථාන ආවරණය වන සේ කැමරා සවිකරයි. එසේම කාමාතුර මානසික අසහනකාරී පුද්ගලයින් කාන්තාවන් සිටින ගෙවල්වල පෞද්ගලික ස්ථාන දර්ශන වන පරිදි, තම නිවසේ CCTV Camera භාවිතා කරයි. එපමණක් නොව කැමරා සවිකරන සුළුතරයක් කාර්මික ශිල්පීන් සැමියා නොමැති කාන්තාවන්ගේ නිවාසවල කැමරා සවිකිරීමේ දී කැමරා පද්ධතියේ මුරපදය QR කෝඩ් එක අවසරයකින් තොරව ලබාගන රෑට රෑට කැමරා පද්ධතියට ඇතුල්වී අනුන්ගේ පෞද්ගලිකත්වය අමු අමුවේ දූෂණය කරයි.

මේ මා පවසන හිතලුවක් නොව, අපගේ යූටියුබ් නාලිකාවේ (CCTV Camera පිළිබද රටේ නීතිය වීඩියෝව) https://youtu.be/fwTzHTrTI00 යූටියුබ් එකට අප්ලෝඩ් කිරීමෙන් පසුව එම වීඩියෝවේ කමේන් මීට කදිම උදාහරණයක්ය. එසේම එම වීඩියෝව අප් ලොඩ් කිරීමෙන් පසු මාහට පැමිණි වට්සම් මැසේජ්ද ඊට කදිම උදාහරණයක්ය. එසේම තම නිවසේ ආරක්ෂාව වෙනුවෙන් සවිකරන මෙම කැමරා අවභාවිතා කිරීම කොතරම් නින්දිතිද? කරුමයක තරම නම් මෙම අසාධාරණයට ලක්වූ බහුතරයක් කාන්තාවන් මේ සඳහා පොලීසියකට පැමිණිල්ලක් වත් සිදු නොකර සිටීමයි. මා පොලීසියේ නිලධාරීන් කිහිප දෙනෙකු සමඟද මේ කරුණ සාකච්ඡා කර ඇත. එහිදී එම නිලධාරීන්ද පවසා සිටින්නේ එසේ සිදුවීම් සඳහා පැමිණිලි කිරීම් ඉතා අල්ප බවයි එනමුත් මට මේ සඳහා පැමිණෙන දුරකථන ඇමතුම් නම් කිසි ලෙසකින්වත් අඩු නැත. එමඟින් පෙනී යන්නේ බහුතරයක් කාන්තාවන් මේවා හිතේ තියාගන මානසික පීඩනයකින් පසුවන බවය. එසේම ඒ සඳහා සාර්ථක විසදුමක් ද නීතියෙනුත් නැති බවය. ඇයිද යත් මාහට කතාකල එක් මහත්තයෙක් පැවසූ දෙය නම් 2017 වරෂයේ මෙවැනි සිදුවීමක් නිසාවෙන් තමනිවසේ අල්ලපු ගෙදර කෙනාට විරුද්ධව ඔහු පෞද්ගලිකව නඩුපවරා ඇත. එනමුත් CCTV සවිකිරීමේ නියාමන අනපනත් අප රටේ ප්‍රතිසන්ශෝධනය නොවීම හේතුවෙන් එම නඩුව තුලින් ඔහුට දිනුමක් නොලැබීමයි. එසේම ඔහුගේ නඩුවට ගිය මිලමුදල් පමණක් ඔහුට නැතිවීම පමණක් සිදුවී ඇත. එම නිසාවෙන් බොහෝ දෙනා මෙම ප්‍රශ්නයට නීත්‍යානුකූල ක්‍රියාමාර්ඟ ගැනීමට මැලිකමක් දක්වයි. එමඟින් ඔවුන්ට සැමදා සිදුවන්නේ මානසික පීඩනයකින් හා මානසික ආතතියකින් පසුවීමටයි. සෑම මිනිසෙකුටම පෞද්ගලිකත්වයක් ඇත. එසේම එම පෞද්ගලිකත්වය විනාශ කිරීමට කිසිවෙකුටත් අයිතියක් නොමැත. එනමුත් මෙම වචනය ශ්‍රී ලංකාවේදී වචනයකට පමණක් සීමාවී ඇත.

ඔබගේ පෞද්ගලිකත්වයටත්, CCTV Camera හරහා කවුරු හෝ බලපෑම් කරනවාද?

එසේත් නැත්නම් ඔබත් CCTV Camera හරහා තවත් කෙනෙකුගේ පෞද්ගලිකත්වයක් විනාශ කරන කෙනෙක්ද?

අප රටේ CCTV Camera සවිකිරීම නියාමණයට නව අනපනත් සම්පාදනය විය යුතුයි යන අදහසේද ඔබත් සිටින්නේ?

එසේනම් ඔබගේ අදහසත් කමේන්ට් කරගන යන්න.
අන් අයට මෙය වැදගත් යැයි ඔබ සිතන්නේනම් පමණක්, අන් අයටත් ශෙයා කරන්න.

(මෙය බලධාරීන්ගේ / නීති සම්පාදකයින්ගේ අවධානය පිණිසයි!! )

AUTHOR OF THE ARTICLE -
Chamara Thusita Ranawaka
Nenasa Computer Academy

JEDEL CP-02 GAMING COMBO 3 IN 106 MONTHS COMPANY WARRANTYRs 6,500🔘 ITEM REVIEW YOUTUBE VIDEO LINK - https://youtu.be/VZk...
26/03/2024

JEDEL CP-02 GAMING COMBO 3 IN 1
06 MONTHS COMPANY WARRANTY
Rs 6,500

🔘 ITEM REVIEW YOUTUBE VIDEO LINK - https://youtu.be/VZkbgBjimac

👉ආයතනයට පැමිණ මිලදී ගත හැක.
👉ඩිලිවරි පහසුකම්ස ඇත ඇත.
👉Cash On Delivery නැත.

පැමිණ මිලදීගැනීම් හා ඩිපෝසිට් කල මුදල්වලට උපාංග Delivery කිරීම පමණක් සිදුකෙරේ.

(ඇණවුම්කර දින1-2ත් අතර, නිවසටම ඩිලිවරි) prompt delivery service එක හරාහා සියලුම ඩිලිවරි පහසුකම් ඩිලිවරි ගාස්තු අයකෙරේ (prompt delivery tracking සඳහා QR එක එවනු ලැබේ.

ඇණවුම් කිරීම සඳහා මෙම WhatsApp අංකය 074 3234571 භාවිතා කරන්න.

👉NENASA COMPUTER ACADEMY PVT LTD,
🔘 ADDRESS - #558/41/C, SETHSIRI PLACE, PANNIPITIYA.
🔘 LOCATION - https://maps.app.goo.gl/wGyik13ZYYgbYpGN9
🔘 TEL - 011 20 90 218
🔘 WHATSAPP - 074 32 34 571
🔘 SCHOOL WEB - https://www.nenasasl.com
🔘 SALES WEB - https://www.officeassistsl.com

HOUSE WIRIMG එකක් තනියම සිදුකරගැනීමට අදාලව අදාල විදුලිකාර්මික පුහුණු මෙම වීඩියෝවෙන්
22/03/2024

HOUSE WIRIMG එකක් තනියම සිදුකරගැනීමට අදාලව අදාල විදුලිකාර්මික පුහුණු මෙම වීඩියෝවෙන්

electrical house wiring,full house wiring video,electrical wiring,singal phase house wiring sinhala,how to do house wiring,house wiring with inverter connect...

මෙම  වීඩියොව සිකුරාදා  සවස 06න් පසු NCA SL යූටියුබ් නාලිකාවෙන් https://www.youtube.com/   නැරඹිය හැක.
18/03/2024

මෙම වීඩියොව සිකුරාදා සවස 06න් පසු NCA SL යූටියුබ් නාලිකාවෙන් https://www.youtube.com/ නැරඹිය හැක.

Network tester and crimping tool (2-item) setඋපාංග 02ක රු 1,690ක් පමණයි!!ඩිලිවරි පහසුකම් ඇත. Cash On Delivery නැත.  පැමි...
16/03/2024

Network tester and crimping tool (2-item) set
උපාංග 02ක රු 1,690ක් පමණයි!!

ඩිලිවරි පහසුකම් ඇත.
Cash On Delivery නැත.
පැමිණ මිලදීගැනීම් හා ඩිපෝසිට් කල මුදල්වලට උපාංග Delivery කිරීම පමණක් සිදුකෙරේ.

(ඇණවුම්කර දින1-2ත් අතර, නිවසටම ඩිලිවරි) prompt delivery service එක හරාහා සියලුම ඩිලිවරි පහසුකම් ඩිලිවරි ගාස්තු රු350ක් අයකෙරේ (prompt delivery tracking සඳහා QR එක එවනු ලැබේ.

ඇණවුම් කිරීමට 074 3234 571 whatsapp අංකය භාවිතාකරන්න.

👉NENASA COMPUTER ACADEMY PVT LTD,
🔘 ADDRESS - #558/41/C, SETHSIRI PLACE, PANNIPITIYA.
🔘 LOCATION - https://maps.app.goo.gl/wGyik13ZYYgbY...
🔘 TEL - 011 20 90 218
🔘 WHATSAPP - 074 32 34 571
🔘 SCHOOL WEB - https://www.nenasasl.com
🔘 SALES WEB - https://www.officeassistsl.com

https://youtu.be/dH7ldYUEFZg
16/03/2024

https://youtu.be/dH7ldYUEFZg

Looking for expert recommendations on security camera lens size? Look no further! In this video, we'll break down everything you need to know about choosing ...

නොමිලේම CCTV පාඨමාලාවක් හදාරන්න. සම්පූර්ණ පාඨමාලාවට අදාල වීඩියෝ පාඩම් 75ක් අනු පිළිවලට පෙලගස්වා ඇත. පහත ලින්ක් වලින් විශ...
14/03/2024

නොමිලේම CCTV පාඨමාලාවක් හදාරන්න. සම්පූර්ණ පාඨමාලාවට අදාල වීඩියෝ පාඩම් 75ක් අනු පිළිවලට පෙලගස්වා ඇත. පහත ලින්ක් වලින් විශය නිර්දේශයට අදාල සම්පූර්ණ පාඩම් අනු පිලිවලට අධ්‍යනය කරන්න. පැය 40 CCTV lessons වීඩියෝ 75ක්, ඔබට මේ අප නොමිලේ ලබාදෙන්නේ... මේවා වෙනත් ආයතනවල සිදුකරන ලෙස DVD තැටිවලට ගසා මුදලට විකිණිමට අපට බැරි නිසා නොව, ඔබව නිවැරදි CCTV කාර්මිකයෙකු කරවී අපගේ ආත්ම තෘප්තිය නිසාවෙන්. සැමවිට වටිණාකම සුරකින්න!!

01 cctv පිළිබද රටේ නීතිය
https://youtu.be/fwTzHTrTI00

02 CCTV කැමරා පද්ධති සවිකිරීමට පෙර දැනගතයුතු මූලික කරුණු අධ්‍යනය
https://youtu.be/HaHwBq3x9Ys

03 තැනට සුදුසු කැමරා නිවැරදිව තෝරාගන්නා ආකාරය
https://youtu.be/-f_otQl-QV8

04 හොඳම සේවිස් එක අනුව best CCTV brand එක තෝරාගන්නා ආකාරය
https://youtu.be/ZUTyAV0znOE

05 කැමරා සවිකිරීමේදී අනිවාරයෙන් සැලකිලිමත් වියයුතු කරුණු 05
https://youtu.be/grQuxlqwMWU

06 DVRඑකක් තෝරාගැනීමේදී සැලකිලිමත්විය යුතු කරුණු
https://youtu.be/Kb6iHvipwpU

07 full color & night vision cameras තෝරාගැනීමේදී දැනගතයුතු කරුණු.
https://youtu.be/mHtNsmbntfc

08 cctv කැමරා පද්ධතිය සොර සතුරන්ගෙන් ආරක්ෂා කරන්නේ කෙසේද?
https://youtu.be/M9Vr20QwvLM

09 CCTV warranty නැතිවිය හැකි කාරණා
https://youtu.be/RQ_ZvXz2Jso

10 CCTV වලටම භාවිතා කරන Reliability 24X7 Hard drive භාවිතාකල යුත්තේ ඇයි?
https://youtu.be/Dhi4wD2PRrk

11 කැමරා ප්‍රමාණය අනුව, Hard disk එකේ රෙකෝඩින් දින ගණනය කිරීම
https://youtu.be/iUbZzsL2DBY

12 කැමරා පද්ධතියට ඒ ඒ UPS එකේ වල සැලකිලිමත් වියයුතු කරුණු හා Power backup කාලය
https://youtu.be/XcE1BIOAxLc

13 CCTV Power Supply තෝරාගැනීම හා wiring කිරීම
https://youtu.be/nvxSXWarqJs

14 AMP 2.5 & 10,20,40 powerplay වල වාසි ආසි
https://youtu.be/lOkQmViwQWg
15 CCTV කාර්මික වැඩ සඳහා තිබිය යුතුම tools මොනවාද?
https://youtu.be/Gdzdy32ZbYg

16 වයරින් කිරීමේදී casing cutting කරන ආකාර
https://youtu.be/qD7UHfGBMxo

17 වයරින් කිරිමේදී සැලකිලිමත් විය යුතු කරුණු
https://youtu.be/Saf7QvzPVdo

18 CCTV කැමරාවලට වැයවන DATA ප්‍රමාණය
https://youtu.be/BGCstUSdYPc

19 WIFI කැමරාවල වාසි අවාසි
https://youtu.be/7AUI2CW-zYg

20 DVR එකක් මිලදීගැනීමට පෙර අනිවාරයෙන්ම දැණගත යුතු කරුනු ටික
https://youtu.be/Kb6iHvipwpU

21 සෑම WIFI කැමරාවක්ම DVR NVR වලට සවිකරන්න බෑ ඒකට හේතු
https://youtu.be/rXNWwodEOpg

22 Alarm System වල හා CCTV වාසි අවාසි
https://youtu.be/0G4M3YfmoNM

23 4G SIM කැමරා හා WIFI කැමරාවල වාසි අවාසි
https://youtu.be/VMH0Om-mrzc

24 DVR - NVR HARD DISKවල රෙකොටින් නැතිවීම හා දෝෂවලට ලක්වෙන හේතු
https://youtu.be/h08sLBiWjic

25 තමන්ගේ CCTV කැමරා අන්අය හොරෙන් පුළුවන් හේතු
https://youtu.be/_BL7Kkf7iG4

26 කැමරාවක් සවිකලයුතු නියමිත උස හා කොණය
https://youtu.be/8GT0Llpi_qU

27 3C2V cables දෙකක් එකට ජොයින්ට් කරන්නේ කොහොමද?
https://youtu.be/2J2z1Y1Te8I

28 Analog CCTV installation ක්‍රියාකාරකම් පුහුණුවේ, සම්පූර්ණ පාඩම
https://youtu.be/suwZJgfIoL8

29 ip camera installation මූලික පුහුණුව (පළමු කොටස)
https://youtu.be/IQGXbu-Pu48

30 PROTOCOL TYPE OF IP CAMERAS
https://youtu.be/rXNWwodEOpg

31 IP camera installation ක්‍රියාකාරකම් පුහුණුව (දෙවන කොටස)
https://youtu.be/W4xwwkLr5eQ

32 WIFI Camera වල වාසි අවාසි
https://youtu.be/7AUI2CW-zYg

33 WIFI කැමරාවක MP ගනන පරීක්ෂා කරන විදිහ
https://youtu.be/J4MkYYkHna8

34 wifi nvr එකකට wifi camera ස්ථාපනය කිරීම
https://youtu.be/JAo3jWq6gaQ

35 Phone Controlling WIFI IP Camera Installation 01
https://youtu.be/dFPqOL-xbc8

36 Phone Controlling WIFI IP Camera Installation 02
https://youtu.be/HhtI8ySwVpg

37 Phone Controlling WIFI IP Camera Installation 03
https://youtu.be/QOcXOc-O9cc

38 CCTV කැමරා, IP කැමරා හා WIFI කැමරා වලට ඉන්ටනෙට් ඩේටා මාසිකව කොපමණ වැයවීම පිළිබදව https://youtu.be/BGCstUSdYPc

39 TVT dvr function Full step –
https://youtu.be/1mJagwkQ3cg

40 Hikvision dvr function Full step -
https://youtu.be/JjfDk9VxAxk

41 Dahua dvr function Full step -
https://youtu.be/nb4ldh3UeUA

42 DVR NVR වල නිතර නිතර වේලාව වැරදීමට හේතු හා ඒ සම්බන්ධ වින්‍යාසයන් https://youtu.be/50APLTa15vQ

43 Hikvision dvr එකට mobile APP setup කරමු
https://youtu.be/rYS4QuJXGWE

44 GV TECH dvr එකට xmeye mobile APP setup කරමු
https://youtu.be/l4LV2G8qp4g

45 GV TECH dvr එකට MP 6200 mobile APP setup කරමු
https://youtu.be/Tz1Jm_-zmb8

46 Mobile APP භාවිතයෙන් DVR එකේ password Reset කිරීම
https://youtu.be/8kytcDHz7ZU

47 DVR එකේ circuit එක හරහා මුරපද යළි පිහිටුවීම
https://youtu.be/yT5ZK6ToTFo

48 CCTV කැමරා වල AHD, CVI, TVI, CVBS AHD signal වෙනස්කරන විදිහ
https://youtu.be/V1xSw5AmNAM

49 කැමරා දර්ශන ස්ක්‍රීන් කීපයකට ස්ථාපනය හා DVR එකේ සිට 30, 100, 500m දුරකට ස්ක්‍රීන් එකක් හෝ කීපයක් ස්ථාපනය කිරීම https://youtu.be/xBZgxDI7b40

50 cctv කැමරා පද්ධතිය පරිගණකයෙන් පාලණය කරන ආකාරය (පළමු වීඩියොව)- https://youtu.be/RJ7gwRSy1mg

51 cctv කැමරා පද්ධතිය පරිගණකයෙන් පාලණය කරන ආකාරය (දෙවන වීඩියොව)-
https://youtu.be/RJ7gwRSy1mg

52 VLC ප්ලේයර් එකකින් CCTV කැමරා දර්ශණ නරඹන ආකාරය
https://youtu.be/m7nhvZC1ClU

53 Inbuit MIC camera DVR එකට configure කිරීම
https://youtu.be/Jl-auSQ_gvo

54 PTZ WIFI කැමරා DVR එකට හා NVR එකට ස්ථාපනය කිරීම
https://youtu.be/btlSEkqqU5g

55 WIFI රවුටර් එකකට DVR එක හා NVR එක සම්බන්ධ කිරීම
https://youtu.be/y_pvUep03KM

56 DVR කීපයක් එකට LINK කිරීම
https://youtu.be/BuNyBIQTnb0

57 cctv කැමරාවක් රූපවාහිනියට සම්බන්ධ කරන්න ආකාරය
https://youtu.be/QRibz8EbVvU

58 DVR & NVRවල වීඩියෝ Record බැලීම හා Pen drive එකට වීඩියෝ Backup කිරීම
https://youtu.be/UMJ9dRaYYzw

59 CCTV Camera වංචාව.. Phone Controlling WIFI IP Camera වල MP ගනන අපිම චෙක්කරගනිමු වංචාවලට හසු නොවෙමු
https://youtu.be/J4MkYYkHna8

60 cctv කැමරාව සජීවිව vlc ප්‍ලේටර් එකෙන් view කරමු
https://youtu.be/m7nhvZC1ClU

61 multimeter එක භාවිතාකර CCTV දෝෂ පරීක්ෂාව
https://youtu.be/M1dgzWfN1kE

62 CCTV දෝෂ නිරාකරණ පාඩම 01
https://youtu.be/itZtkQP68p4

63 CCTV දෝෂ නිරාකරණ පාඩම 02
https://youtu.be/fVyp6IIhVGg

64 CCTV දෝෂ නිරාකරණ පාඩම 03
https://youtu.be/_XDkcBLi3T8

67 CCTV දෝෂ නිරාකරණ පාඩම 04
https://youtu.be/pud6v33t2uw

57 CCTV දෝෂ නිරාකරණ පාඩම 05
https://youtu.be/p3-2L3peWHM

66 CCTV දෝෂ නිරාකරණ පාඩම 06
https://youtu.be/STCGgsNp_y4

67 CCTV දෝෂ නිරාකරණ පාඩම 07
https://youtu.be/0-hqVF2yZoI

68 CCTV දෝෂ නිරාකරණ පාඩම 08
https://youtu.be/P-URfdl5UBw

69 CCTV දෝෂ නිරාකරණ සජීවී වීඩියෝ 01
https://youtube.com/live/1n_zKy2jbVw

70 CCTV දෝෂ නිරාකරණ සජීවී වීඩියෝ 02
https://youtube.com/live/e3um3ItFIzA

71 CCTV දෝෂ නිරාකරණ සජීවී වීඩියෝ 03
https://youtube.com/live/CYylJLK1DwM

72 CCTV පද්ධතියට power backup එකක් නිර්මාණය කිරීම
https://youtu.be/YvsIr8BZRDI

73 Phone Camඑක IP කැමරාවක් කරන විදිහ
https://youtu.be/xNou0rsjeA8

74 CCTV පද්ධතියකට විදුලි බිල කීයක් වැය වේද?
https://youtu.be/TQmKF0qFxks

75 DVR එකේ නිතර නිතර වෙලාව වරදින එකට එකම විසදුම
https://youtu.be/50APLTa15vQ

https://youtu.be/8GT0Llpi_qUඅපේ NCASL යූටියුබ් නාලිකාවෙන්  CCTV අධ්‍යනයන් සිදුකරන සියලු දෙනාම මේ වීඩියෝ එක අනිවාරෙන්ම බල...
09/03/2024

https://youtu.be/8GT0Llpi_qU
අපේ NCASL යූටියුබ් නාලිකාවෙන් CCTV අධ්‍යනයන් සිදුකරන සියලු දෙනාම මේ වීඩියෝ එක අනිවාරෙන්ම බලන්න. ඇයිද යත් මෙම වීඩියෝවේ ඇති වටිනා තොරතුරු ඇතුලත් වීඩියොවක් තාමත් කිසිදු යූටියුබ් නාලිකාවකින් (සිංහල හෝ ඉංග්‍රීසි භාෂාවකින්) සිදුකර නොමැති නිසා...

Choosing the right height for your CCTV camera can be crucial for effective surveillance. Watch this video to learn about the best height for CCTV came...

💢අප අධ්‍යාපන ආයතනයෙන් CCTV පාඨමාලාව නිමාකල අයට 10% Discount එකක් ලබාදෙනු ලැබේ.💢සියලුම අයිටම් සඳහා අවුරුදු 02ක සමාගම් වගක...
06/03/2024

💢අප අධ්‍යාපන ආයතනයෙන් CCTV පාඨමාලාව නිමාකල අයට 10% Discount එකක් ලබාදෙනු ලැබේ.

💢සියලුම අයිටම් සඳහා අවුරුදු 02ක සමාගම් වගකීමක්

💢අකුණු සැර වැදීම් ,burn marks, high voltage වලටද අප සමාගම වගකියනු ලැබේ.

💢මෙම මිල අඩුකිරීම අප්‍රේල් 10වන දින තෙක් පමණී

💢 FULL SET PRICE LIST-

👉FULL SET OF 03 CCTV FULL COLOR CAMERAS
🔘DVR 4CH 2MP (2Y WARRANTY) =01
🔘CAMERA FULL COLOR 2MP 20M WARRANTY =03
🔘HARD DISK 500GB (2Y WARRANTY) =01
🔘POWER SUPPLY 2.5 AMP (2Y WARRANTY) =03
🔘3C2V 100M CABLE ROLL (2Y WARRANTY) =01
🔘BNC (2Y WARRANTY) =06
💢FULL PRICE = RS.39,950/=

👉FULL SET OF 04 CCTV FULL COLOR CAMERAS
🔘DVR 4CH 2MP (2Y WARRANTY) =01
🔘CAMERA FULL COLOR 2MP 20M WARRANTY =04
🔘HARD DISK 500GB (2Y WARRANTY) =01
🔘POWER SUPPLY 2.5 AMP (2Y WARRANTY) =04
🔘3C2V 100M CABLE ROLL (2Y WARRANTY) =01
🔘BNC (2Y WARRANTY) =08
💢FULL PRICE = RS.45,650/=

👉FULL SET OF 05 CCTV FULL COLOR CAMERAS
🔘DVR 8CH 2MP (2Y WARRANTY) =01
🔘CAMERA FULL COLOR 2MP 20M WARRANTY =05
🔘HARD DISK 500GB (2Y WARRANTY) =01
🔘POWER SUPPLY 2.5 AMP (2Y WARRANTY) =05
🔘3C2V 100M CABLE ROLL (2Y WARRANTY) =01
🔘BNC (2Y WARRANTY) =10
💢FULL PRICE = RS.55,550/=

👉FULL SET OF 06 CCTV FULL COLOR CAMERAS
🔘DVR 8CH 2MP (2Y WARRANTY) =01
🔘CAMERA FULL COLOR 2MP 20M WARRANTY =06
🔘HARD DISK 500GB (2Y WARRANTY) =01
🔘POWER SUPPLY 2.5 AMP (2Y WARRANTY) =06
🔘3C2V 100M CABLE ROLL (2Y WARRANTY) =01
🔘BNC (2Y WARRANTY) =12
🔘DVR RACK (2Y WARRANTY)= 01
💢FULL PRICE = RS.60,950/=

👉FULL SET OF 07 CCTV FULL COLOR CAMERAS
🔘DVR 8CH 2MP (2Y WARRANTY) =01
🔘CAMERA FULL COLOR 2MP 20M WARRANTY =07
🔘HARD DISK 500GB (2Y WARRANTY) =01
🔘POWER SUPPLY 2.5 AMP (2Y WARRANTY) =07
🔘3C2V 100M CABLE ROLL (2Y WARRANTY) =01
🔘BNC (2Y WARRANTY) =14
💢FULL PRICE = = RS.66,800/=

👉FULL SET OF 08 CCTV FULL COLOR CAMERAS
🔘DVR 8CH 2MP (2Y WARRANTY) =01
🔘CAMERA FULL COLOR 2MP 20M WARRANTY =08
🔘HARD DISK 500GB (2Y WARRANTY) =01
🔘POWER SUPPLY 2.5 AMP (2Y WARRANTY) =08
🔘3C2V 100M CABLE ROLL (2Y WARRANTY) =01
🔘BNC (2Y WARRANTY) =16
💢FULL PRICE = = RS.72,550/=

💢 CCTV CAMERA SYSTEMS, ALARM SYSTEMS, INTERCOM SYSTEMS, COMPUTER මිලදීගැනීම් හා ඒ සඳහා මිලගනන් විමසීම් 👉 074 3234571 WhatsApp අංකයෙන්

👉NENASA COMPUTER ACADEMY PVT LTD,
🔘 ADDRESS - #558/41/C, SETHSIRI PLACE, PANNIPITIYA.
🔘 LOCATION - https://maps.app.goo.gl/wGyik13ZYYgbY...
🔘 TEL - 011 20 90 218
🔘 WHATSAPP - 074 32 34 571
🔘 SCHOOL WEB - https://www.nenasasl.com
🔘 SALES WEB - https://www.officeassistsl.com

https://youtu.be/_BL7Kkf7iG4
02/03/2024

https://youtu.be/_BL7Kkf7iG4

In this video, learn how to protect your CCTV from hackers and ensure the safety of your home or business. Simple security measures and tips will be shared t...

https://youtu.be/h08sLBiWjic
27/02/2024

https://youtu.be/h08sLBiWjic

💢 CCTV CAMERA SYSTEMS, ALARM SYSTEMS, INTERCOM SYSTEMS, COMPUTER මිලදීගැනීම් හා ඒ සඳහා මිලගනන් විමසීම් 👉 074 32345...

ONLINE GRAPHIC DESIGNING COURSE👉 Syllabus -💢 Study Designing Work-🔘 Photo editing🔘 Wedding albums🔘 Photo albums💢 Artwork...
14/02/2024

ONLINE GRAPHIC DESIGNING COURSE

👉 Syllabus -
💢 Study Designing Work-
🔘 Photo editing
🔘 Wedding albums
🔘 Photo albums

💢 Artwork Designing-
🔘 Seal Designing
🔘 FB Post Designing
🔘 YouTube Thumbnail Designing
🔘 Web Page Banner Designing
🔘 Banner / Cutout Designing
🔘 Stickers / Leaflets
🔘 Book Covers / Logo Designing
🔘 3D Text / 3D Artwork Designing

👉 පාඨමාලා තොරතුරු -
🔘 Zoom තාක්ෂණය ඔස්සේ, online පාඨමාලාව
🔘 ස්ත්‍රී/ පුරුෂ වයස් භේදයක් නොමැත,
🔘 ඉංග්‍රීසි දැණුම අත්‍යවශ්‍යය නොවේ.
🔘 Class video recording සෑම දිනකම ලබාදෙනු ලැබේ.
🔘 පාඨමාලාව අවසානයේ designing artwork project පොතක් සාදා නිමකල යුතුය.
🔘 පාඨමාලාව සාර්ථකව අවසන් කරන සැමට පිළිගත් සහතිකයක්.
🔘 පාඨමාලාවෙන් පසුව රැකියා පුහුණුවීම් සඳහා යොමුකරනු ලැබේ.
🔘 පාඨමාලාවෙන් පසුවත් උපදේශන වට්සප් සමූහය හරහා උපදෙස්.
🔘 දැණුම නොලැඹුනොත් මුදල් ආපසු
🔘 මුළු පාඨමාලා ගාස්තුව රු 20,000යි / ලියාපදිංචි ගාස්තු නැත.
🔘 පාඨමාලා කාලය - මාස 4යි/ සතියට දින 01යි /දිනකට පැය 04යි.
🔘 පාඨමාලාවට ලියාපදිංචිවීමට පාඨමාලා ගාස්තුවෙන් 10,000ක මුදලක් එකවර ගෙවිය යුතු අතර, ඉන්පසු ඉතුරු රුපියල් 10000ක මුදල කොටස් 02කකට (5000X2) 2වන හා 03වන මාසයන් තුල ගෙවිය යුතුය.

👉NENASA COMPUTER ACADEMY PVT LTD,
🔘 ADDRESS - #558/41/C, SETHSIRI PLACE, PANNIPITIYA.
🔘 LOCATION - https://maps.app.goo.gl/wGyik13ZYYgbYpGN9
🔘 TEL - 011 20 90 218
🔘 PHONE - 074 32 34 571 / 075 330 62 34
🔘 WHATSAPP - 074 32 34 571
🔘 SCHOOL WEB - https://www.nenasasl.com

උදේ පාන්දර සිට රත්නපුර, හම්බන්තොට හා වෙනත් ඈත ප්‍රදේශවලින් ඔබ අප අධ්‍යාපන ආයතනයේ පාඨමාලාවට පැමිණියේ පාන්දර 6ට 7ට පමණය. එ...
28/01/2024

උදේ පාන්දර සිට රත්නපුර, හම්බන්තොට හා වෙනත් ඈත ප්‍රදේශවලින් ඔබ අප අධ්‍යාපන ආයතනයේ පාඨමාලාවට පැමිණියේ පාන්දර 6ට 7ට පමණය. එතැන් සිට රාත්‍රී 8.30වන තෙක් එකදිගටම පාඨමාලා පුහුණුවීම් සිදුකලේ...... තාක්ෂණික දැණුමෙන් තම වෘත්තීමය ජීවිතය සාර්ථක කරගැනීමටයි. ඔබට අපෙන් උදව් අවශ්‍යය සැම දිනකම අප ඔබසමග සැමදා සිටිනා බව අමතන නොකරන්න. ඔනෑම දිනක ඕනෑම වේලාවක ඔබගේ වෘත්තීමය ගැටළුවලට අපගේ දුරකථනයන් විවෘත්ත බවද මතක තබාගන්න.
ඉතින් කොල්ලනේ ඔයාලගේ වෘත්තීමය ජීවිතය සාර්තක වේවායි අප නැණස අධ්‍යාපන ආයතනය එකසිතින් ප්‍රාර්ථනා කරන්නෙමු
ස්තූතියි!

අද දින CCTV පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රධානය
28/01/2024

අද දින CCTV පාඨමාලාවේ සහතික පත්‍ර ප්‍රධානය

අද දින CCTV පාඨමාලාවේ සිසුන්ගේ, ක්‍රියාකාරකම් පුහුණුවීම් වල විශේෂ අවස්ථා කිහිපයක්
28/01/2024

අද දින CCTV පාඨමාලාවේ සිසුන්ගේ, ක්‍රියාකාරකම් පුහුණුවීම් වල විශේෂ අවස්ථා කිහිපයක්

අද CCTV පාඨමාලාවේ NVR / DVR / IP Camera configuration training වල විශේෂ අවස්ථා කිහිපයක්
28/01/2024

අද CCTV පාඨමාලාවේ NVR / DVR / IP Camera configuration training වල විශේෂ අවස්ථා කිහිපයක්

Address

Nenasa Computer Academy, 558/41/C, Sethsiri Place
Pannipitiya
10230

Alerts

Be the first to know and let us send you an email when Nenasa Computer Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nenasa Computer Academy:

Share


Other Digital creator in Pannipitiya

Show All