ලෝකෙටම විහිළුවක් උන රාජපක්ෂලා
#GoHomeGota2022 🇱🇰
විනු - රිටිගල දේවේන්ද්ර
#vinu #Ritigala_Dvendra
මේ රටේ දරුවෝ දිනන්නයි අපට ඕන උනේ... අපි සාර්ථකයි..
PATALI CHAMPIKA RANAWAKA
SL BREAKING NEWS
සංවේදී පුද්ගලයන් නැරඹීමෙන් වළකින්න...
ගල්කඩ මැඳගින්න ප්රදේශයේ මරා වලදමා තිබු 36 හැවිරිදි කාන්තාවකගේ මෘත මළ සිරුර වැලිමඩ මහේස්ත්රාත් ඉදිරියේ ගොඩ ගනියි.මෙයට හේතුව අනියම් සබදතාවයක් දුර දිග යෑමයි.අතඩංගුවට ගත් සැකකරු අනියම් සැමියා බවත් වාර්තාවන අතර මිය ගිය හේතුව පහර දීමක් බවට සැක පහල වෙයි
(සම්පුර්ණ වීඩියෝව)
පෙරහැරේ සිදු වූ අලි කළබලය
අලි කලබලය අතරේ නැදුන්ගමුවේ මහ ඇත් රජුගේ ඉවසීම.........❤️❤️
ඊයේ සතර දේවාල පෙරහැරවල කතරගම දේවාලෙ දේවාභරණ වඩම්මන අලියා පොඩි කලබලයක් ඇති කරා...එතන ගිය දෑලෙ ඇත්තු දෙන්නට චූටි වලියක් දැම්මා.
උන් දෙන්න කොටුගොඩැල්ල වීදියෙන් දුවගෙන ආව දලදා වීදියට. අර අලියා පන්නගෙන ආව.
ඒවනවිට දළදා වීදියෙන් ගෙවදිමින් තිබූ පෙරහැරේ පෙරහැර කරඩුව වඩම්මන ඇත් රජු එතන ඒවනවිට....
අලි තුන්දෙනාම පෙරහැර මැදට ආපු නිසා චූටි කලබලයක් ඇති උනා ..අනිත් අලි අහකට උනා...
ඉස්සරහට එනකොට ඒ අලි ටික දැක්කෙ නැදුන්ගමුවේ රාජා සහ පෙරහැර කරඩුව සහ දෑලේ ඇත් රජුන් දෙදෙනා......
රාජා හරියටම පාරෙ මැද්දෙ පාවඩේ උඩම හිටිය හෙල්ලෙන්නෙවත් නැතුව. දෑලෙ ඇත් රජුන් දෙදෙනාත් පොඩ්ඩක් පස්සට උනත් නොසෙල්වී සිටියා..
අර කලබල කරපු අලි ටික රාජා දැක්ක ගමන් පාලනය උනා...
හරියට තමන්ගෙ රජතුමා දැක්කා වගේ...
ර