The Soulmate

The Soulmate ❤️ The Soulmate ❤️
(33)

ආදරණිය මනාලි,

හෙට දිනයේ මනාලියක ලෙස කිරුළු පළඳින ඒ සොඳුරු දිනය ගැන ඔබ සිහින දකිනවා ඇති. එදිනට ඔබ ස්වභාවික ලස්සන වඩ වඩාත් ඔප් නංවමින්, සුන්දරත්වයෙන් අගතැන්පත් මනාලියක ලෙස පෝරු මස්තකයට පියනඟන විට සියළු දෙනාම ඔබ ගැන ආදරයෙන් කතාකරාවි, ඔබේ සුන්දරත්වය වර්ණනා කරාවි, ඔබ යහපත් පතිනියක වන බවට එය ඔවුනට ඉඟියක් වේවි.

මේ නිසයි මංඟල දිනයට ඔබ කල් ඇතිව සූඳානම් විය යුත්තේ. වටිනා ඇඳුම්, ආභරණ, මල් කළඹ, කොණ්ඩ මෝස්ත

ර, අනිකුත් රුපලාවන්ය කටයුතු වගේම මුහුණේ කාන්තිමත් භාවය, ශරීර වර්ණය, හැඩය,ශාරීරික, මානසික නිරෝගිතාවය ගැනත් ඔබ කල්පනා කලයුතුයි.

ඔබේ දිවියේ එක්වරක් පමණක්ම උදාවන සුන්දර දිනය, සභාගි වන නෑ හිතමිතුරන්ටත් නොමැකෙන මතකයක් කළ හැකිනම් ... මංගල උත්සවය පවත්වන ස්ථානය, මංගල සැරසිලි, ආරාධනා පත්, මංගල කේක්, නර්ථන කණ්ඩායම්, කෑම බීම, මේ ආදිය ගැනත් ඔබ සැලකිලිමත් වීම වැදගත් වන්නේ ඒ නිසයි.

කුලගෙදරින්, පතිකුලයට පියමන් කරන ඒ වැදගත් මොහොත අඩු වියදමින්, වැඩි සුන්දරත්වයකින් කිරීමට වර්තමාන බුද්ධිමත් යුවතියන් කල් ඇතිව සැලසුම් කරන බව අපි දනිමු.

ඒ සඳහා ඔබට මඟ පෙන්වීම අපේ අරමුනයි .

ජය මංගලම් !

16/11/2024

හැරයාමෙන් පසුව වුවත්
අනෙකාගේ ගෞරවය රැකීමද
ප්‍රේමයෙහි කොටසකි ❤️

50 වන විවාහ සංවත්සරයට සුභ පැතුම් ඔබට......  කාන්තාවකට සිය ජීවිතයේ  50වන ස්වර්ණමය සංවත්සරය  වෙනුවෙන් පැවැත්වෙන ආසිරි දේව ...
31/10/2024

50 වන විවාහ සංවත්සරයට සුභ පැතුම් ඔබට......


කාන්තාවකට සිය ජීවිතයේ 50වන ස්වර්ණමය සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන ආසිරි දේව පූජාවට මේ තරම් ලස්සනට තරුණ මනාලියක් සේ හැඩවී ප්‍රභාශ්වරව දිදුලන්නට වරම් ලැබීම කොයිතරම් නම් භාගයයක්ද...
ප්‍රීති රණ්දෙණිය මහත්මිය ඔබතුමියටත් කලාකෙත පෝශණය කල රවීන්ද්‍ර රන්දෙනිය මහතානනි ඔබටත් තෙරුවන් සරණයි....

randeniya

ආදරණීය සරසවි කොක්ක,අවුරුදු 4ක් ඇතුලත අපි දෙන්නා කාපු කට්ට අමිහිරී හැබැයි අවසානය මාරම ලස්සනයි...ඇට හැපෙන ග්‍රෑම් පනහේ බත්...
30/10/2024

ආදරණීය සරසවි කොක්ක,

අවුරුදු 4ක් ඇතුලත අපි දෙන්නා කාපු කට්ට අමිහිරී හැබැයි අවසානය මාරම ලස්සනයි...

ඇට හැපෙන ග්‍රෑම් පනහේ බත් එක දෙකට කඩාගෙන කාලා රුපියල් 400න් දෙන්නගෙම දවස ගෙවපු දවස් ඕන තරම් අපිට තිබ්බා. උබල දෙන්නටම ඔයි එක බත් එක ඇතිද කියල යාලුවෝ අහද්දී ඇති බන් කිව්වට අපි දෙන්නගෙම බඩ පිරිලා තිබ්බේ බාගෙට..

රිපීට්,medical එක දෙක මගේ නමට ලියවෙද්දි පොත් ඇතුලේ ඔලුව හිරකරගෙන, හුස්ම නාල ඇතුලේ අකුරු හිර කරගෙන පාඩම් කරපු හැටි මට කවදාවත් අමතක වෙන එකක් නෑ.ඒවත් එක්ක උදේ එක exam එකක් ලියල හවස තව exam එකක් ලියන්න වුනා මට.final exam එකේ අනිත් ලමයි ලොකු gap එකක් එක්ක ලියද්දි මම හුස්ම නොගෙන දවස් 5ක් එක දිගට exam ලියනවා.

අපි දෙන්නට පුංචි business එකක් තිබ්බා.final exam වෙද්දි අපේ orders ප්‍රමාණය වැඩි වෙනවා.එක්කෙනක් dollsලා අද්දිද්දි අනිත් එක්කෙනා එයාට ඇහෙන්න note එක කියවනවා. මොකද අපි කැම්පස් එකේ අපි දෙන්නගෙ වියදම් වලට ගේමක් ගැහුවේ අපේ බිස්නස් එකෙන්.

එක්කෙනෙක් එක පාඩමකට note එක හදද්දි අනිත් එක්කෙනා අනිත් පාඩමට note හැදනවා.අපි දෙන්න කාපු කට්ට අපේ අම්මලටවත් අපි දැනගන්න තිබ්බේ නෑකොහොමහරි අන්තිමට හොඳම යාලුවො දෙන්නෙක් ආදරවන්තයෝ වෙනවා

කැම්පස් එක ඇතුලෙදී ගොඩක් දෙනෙක්ගේ ආසම ආදර කතාව අපි වෙනවා

මොච්චරක් දේවල් බෙදා ගත්ත අපිට ජීවිතේ ඉතුරු හරියත් බෙදාගන්න තිබ්බොත් ඇති

ඉතිං ඔක්තෝබර් 28 වෙනිදා එයා second upper එකක් එක්කත් මම second lower එකක් එක්කත් officially graduate වෙනවා..

ඉතිං මම මේ කතාව අද නොකියා කවදා නම් කියන්න ද?

ජපුර ඇතු⁣ලෙදි කොච්චරක් ආදර කතා පටන් ගන්න ඇතිද..? හැමදාමත් හෙවනැල්ලක් වගේ ලගින් ඉන්න කී දෙනෙක් මෙික ඇතුලෙදි පොරොන්දු දෙන්න ඇතිද..? එහෙම දීපු පොරොන්දු අදටත් කඩ නොකර රකින කී දෙනෙක් නම් ඇතිද..⁣?❤🥺ඒ අතින් මම කොච්චර වාසනාවන්ත ද...?

මේ ජිවිතේ සුන්දර නෑ මිත්‍රයා හැබැයි හරි රහයි

ඒකයි ඒ ජිවිතේට ඒ තරම්ම ආදරේ❤️

26/10/2024

කොල්ලෙක් පරිනත වෙද්දි තේරුම් ගන්නවා පාර්ට්නර්ගෙ රූපෙ ලස්සනට වඩා වැදගත් වෙන්නෙ හදවතේ ලස්සනයි හොද ගතිගුනයි කියලා ❤️

19/10/2024

Marry කරල අවුරුදු 7 කට වැඩි අයට පමණයි!

අලුතින් marry කරන අයට හොද පවුල් ජීවිතයක් ගතකරන්න ඔයා දෙන උපදෙස් මොනවාද? ❤️

18/10/2024
18/10/2024

ඔයාලා ජීවිතේ ගන්න හොදම තීරනේ තමයි විවාහ උන ගමන් මැටිගේක හරි වෙනම දෙන්නා ජීවත්වෙන්න යන එක❤️

18/09/2024

මුළු දවසෙම වෙච්ච දේවල් හවසට කියන්න කෙනෙක් ඉන්න එකත් මනුස්සයෙක්ට මාරම සැනසීමක් ❤️

ඒක මාරයි ❤️ Isuru Liyanage Photography
30/04/2024

ඒක මාරයි ❤️ Isuru Liyanage Photography

ඔයා කාගෙ wedding එක එනකම් ද ඉන්නෙ මේ photo එක ගන්න? Tag කරන් යමු wedding එක කල් දාන යාලුවව 🤭😂
05/04/2024

ඔයා කාගෙ wedding එක එනකම් ද ඉන්නෙ මේ photo එක ගන්න? Tag කරන් යමු wedding එක කල් දාන යාලුවව 🤭😂

ඒයාලට  ❤️ එකක් දාගෙන යමුද හැමෝම බුදුසරණයි 🙏 ජේසු පිහිටයි 🙏
31/03/2024

ඒයාලට ❤️ එකක් දාගෙන යමුද හැමෝම
බුදුසරණයි 🙏
ජේසු පිහිටයි 🙏

😃😆
25/03/2024

😃😆

සුබපැතුම් ඔය දෙන්නටම 🌸👰🏼‍♀️🤵😍
22/03/2024

සුබපැතුම් ඔය දෙන්නටම 🌸👰🏼‍♀️🤵😍

15/02/2024

බැඳපු අය බඳින්න එපා කිව්වට ඒ කියන ඒව අහන්න එපා.. බැන්ඳම ඔයාට පුදුම නිදහස් අමුතුම fantacy life එකක් ලැබෙනව. භය නැතුව බඳින්න..👍

අවංකවම ජීවිතය සහ වගකීම් තේරුම් ගන්න පුළුවන් දෙදෙනෙක් එකතු වුණොත්❤️
24/01/2024

අවංකවම ජීවිතය සහ වගකීම් තේරුම් ගන්න පුළුවන් දෙදෙනෙක් එකතු වුණොත්❤️

මාත් එදාට මනමාලයව පොලවේ ගහනවා 😂😂
12/01/2024

මාත් එදාට මනමාලයව පොලවේ ගහනවා 😂😂

Address

Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when The Soulmate posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Soulmate:

Videos

Share

Our Story

ආදරණිය මනාලි, හෙට දිනයේ මනාලියක ලෙස කිරුළු පළඳින ඒ සොඳුරු දිනය ගැන ඔබ සිහින දකිනවා ඇති. එදිනට ඔබ ස්වභාවික ලස්සන වඩ වඩාත් ඔප් නංවමින්, සුන්දරත්වයෙන් අගතැන්පත් මනාලියක ලෙස පෝරු මස්තකයට පියනඟන විට සියළු දෙනාම ඔබ ගැන ආදරයෙන් කතාකරාවි, ඔබේ සුන්දරත්වය වර්ණනා කරාවි, ඔබ යහපත් පතිනියක වන බවට එය ඔවුනට ඉඟියක් වේවි. මේ නිසයි මංඟල දිනයට ඔබ කල් ඇතිව සූඳානම් විය යුත්තේ. වටිනා ඇඳුම්, ආභරණ, මල් කළඹ, කොණ්ඩ මෝස්තර, අනිකුත් රුපලාවන්ය කටයුතු වගේම මුහුණේ කාන්තිමත් භාවය, ශරීර වර්ණය, හැඩය,ශාරීරික, මානසික නිරෝගිතාවය ගැනත් ඔබ කල්පනා කලයුතුයි. ඔබේ දිවියේ එක්වරක් පමණක්ම උදාවන සුන්දර දිනය, සභාගි වන නෑ හිතමිතුරන්ටත් නොමැකෙන මතකයක් කළ හැකිනම් ... මංගල උත්සවය පවත්වන ස්ථානය, මංගල සැරසිලි, ආරාධනා පත්, මංගල කේක්, නර්ථන කණ්ඩායම්, කෑම බීම, මේ ආදිය ගැනත් ඔබ සැලකිලිමත් වීම වැදගත් වන්නේ ඒ නිසයි. කුලගෙදරින්, පතිකුලයට පියමන් කරන ඒ වැදගත් මොහොත අඩු වියදමින්, වැඩි සුන්දරත්වයකින් කිරීමට වර්තමාන බුද්ධිමත් යුවතියන් කල් ඇතිව සැලසුම් කරන බව අපි දනිමු. ඒ සඳහා ඔබට මඟ පෙන්වීම අපේ අරමුනයි . ජය මංගලම් !


Other Nugegoda media companies

Show All