2 Million දෙන්න ගියපු දේශපාලනය
2 Million දෙන්න ගියපු දේශපාලනය
නායක වනිඳු කියන කතා
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවත් සම්බන්ධයෙන් පිළිතුරු ලබාදීමට තමා අකැමති බව ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග මහතා පවසනවා
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ත්‍රිවිධ හමුදාව රෝහල්වල සෙෘඛ්‍ය සේවකයි වැඩ වර් ජන වල
වෛද්‍යවරුන්ට වැඩිකළ රුපියල් තිස් පන්දහසක දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින්, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයින් ඇතුලු වෘත්තිය සමිති 72 ක නියෝජිතයන් අද (16) එක්දින වැඩවර්ජනය නිරත වෙනවා
රෝහල් වර්ජනය හේතුවෙන් රෝගීන්ට සිදුවන අපහසුතා මඟහරවා ගැනීමට දිවයින පුරා රෝහල් සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා තිබේනවා
අසභය දර්ශන අලවෙිකිරිම කබෙදා හැරිම සහා නිශ්පාදනය කිරිම බරපතල වරදක්
අසභය දර්ශන අලවෙිකිරිම කබෙදා හැරිම සහා නිශ්පාදනය කිරිම බරපතල වරදක්
මහනුවර ජෝයි බෝට්ටු සේවා ස්ථානයට සීල් තැබයි
මහනුවර නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් ගේ ආකාර්ෂණය දිනාගත් ඓතිහාසික මහනුවර වැවේ අඩසියවසක කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය
ජෝයි බෝට්ටු සේවා ස්ථානයට සීල් තැබීමට මහනුවර මහ නගර සභාව පියවර ගෙන තිබේනවා.
හෝමාගම කර්මාන්ත ශාලාවක අධික දුමාරයක්
හෝමාගම කටුවාන කර්මාන්ත පුරයෙහි මීට මාස කීපයකට පෙර අවස්ථා දෙකක දී ගිනි ගත් ක්ලෝරීන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවෙහි
ඊයේ (07) රාත්‍රී සිට යළිත් අධික දුමාරයක් පැතිරෙමින් තිබෙන බව හෝමාගම පොලිසිය පවසනවා
බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා යළිත් අග්‍රාමාත්‍ය ධුරයට
බංග්ලාදේශයේ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා (Sheikh Hasina) මහ මැතිවරණයෙන් නැවතත් ජය වාර්තා කර තිබේන බව විදෙස් මාධ්‍ය වර්තා කරනවා
ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට
මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් නියාමනය කරමින් ඒවායේ සේවාවන් විධිමත් කිරීමේ අරමුණෙන් ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙමගින් ණය ලබා දෙන ව්‍යාපාරයේ සේම ගනුදෙනුකරුවන්ගේ ද ආරක්ෂාව තහවුරු කිරීම අපේක්ෂාව බවයි.
සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය
සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය ගොඩනගමින් පොදු ජන යුගයක් ඇරඹූ දිවංගත අග්‍රාමාත්‍ය එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 125 වන ජන්ම දින සැමරුම අදට යෙදී තිබෙනවා.
ඒ වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අභියසදී පැවැත්වුණා.
NEWS IN BRIEF
NEWS IN BRIEF
Nas Daily ලංකාවට සංචාරකයින් ගෙන්වන්න පළමු වීඩියෝව නිකුත් කරයි
ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ සඳහා කතිකාවතක්
නෙළුම් කුලුනේ කැරකෙන අවන්හල ජනතාවට