![🌷ගම්පහට යනකල් හරිම ආසාවෙන් බලන් හිටිය තවත් #50ක order එකක්.. 😍😍❤️🍁පුංචි දෝනියෙක්ගේ 08 වෙනි උපන්දිනයට එයාගේ ස්කෝලේ ...](https://img3.medioq.com/420/092/914225334200926.jpg)
11/01/2025
🌷ගම්පහට යනකල් හරිම ආසාවෙන් බලන් හිටිය තවත් #50ක order එකක්.. 😍😍❤️
🍁පුංචි දෝනියෙක්ගේ 08 වෙනි උපන්දිනයට එයාගේ ස්කෝලේ යාළුවන්ට තෑගි දෙන්න ලස්සනට gift pack ඕනේ කියලා එයාගේ අම්මි තමා අපිට කිව්වෙ..🥰🥰
🍀 Indu fashion & Gift store අප පිලිබද විශ්වාසයෙන් මේ වටිනා ඇනවුම ලබාදුන් ඔබට ගොඩක් ස්තූතියි !!! 🙏😊❤
🌷 චූටි දුවට වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් !!! 🎂🎊️🎉️❤️😘
🍁 Mrs. Shanika pathiraja - Gampaha
Thank you soo much your valuable order ❤️🥰
Indu Fashion & Gift Store
Indu Chandima Jayarathne
0784530978