Indu Fashion & Gift Store

Indu Fashion & Gift Store Clothes, Fancy Items, Toys, kitchen Items & Gift Items

🌷ගම්පහට යනකල් හරිම ආසාවෙන් බලන් හිටිය තවත්       #50ක order එකක්.. 😍😍❤️🍁පුංචි දෝනියෙක්ගේ 08 වෙනි උපන්දිනයට එයාගේ ස්කෝලේ ...
11/01/2025

🌷ගම්පහට යනකල් හරිම ආසාවෙන් බලන් හිටිය තවත් #50ක order එකක්.. 😍😍❤️

🍁පුංචි දෝනියෙක්ගේ 08 වෙනි උපන්දිනයට එයාගේ ස්කෝලේ යාළුවන්ට තෑගි දෙන්න ලස්සනට gift pack ඕනේ කියලා එයාගේ අම්මි තමා අපිට කිව්වෙ..🥰🥰

🍀 Indu fashion & Gift store අප පිලිබද විශ්වාසයෙන් මේ වටිනා ඇනවුම ලබාදුන් ඔබට ගොඩක් ස්තූතියි !!! 🙏😊❤

🌷 චූටි දුවට වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් !!! 🎂🎊️🎉️❤️😘

🍁 Mrs. Shanika pathiraja - Gampaha

Thank you soo much your valuable order ❤️🥰

Indu Fashion & Gift Store
Indu Chandima Jayarathne
0784530978

⛔ Ladies shorts order 😍😍Mrs.Virami Patali - KelanimullaThank you soo much your valuable order 🙏😊❤️Indu Fashion & Gift St...
09/01/2025

⛔ Ladies shorts order 😍😍

Mrs.Virami Patali - Kelanimulla

Thank you soo much your valuable order 🙏😊❤️

Indu Fashion & Gift Store
Indu Chandima Jayarathne
0784530978

🍀 Fashion Accessories order 😍😍Mrs. Shanika - GampahaMrs. Sandini - KadawathaMrs. Yuresha - HikkaduwaThank you soo much y...
08/01/2025

🍀 Fashion Accessories order 😍😍

Mrs. Shanika - Gampaha
Mrs. Sandini - Kadawatha
Mrs. Yuresha - Hikkaduwa

Thank you soo much your valuable order
🙏😊❤️

Indu Fashion & Gift Store
Indu Chandima Jayarathne
0784530978

⛔ Ladies Shorts 🌹 Hello  Ladies 🙋‍♀️ 🍁ඔයත් ගෙදරට සුව පහසුවට ලස්සනට අදින්න ෂෝර්ට් හොයනවද...ඇගට සනීප සිංගල් ජර්සි කොට්න් ම...
08/01/2025

⛔ Ladies Shorts

🌹 Hello Ladies 🙋‍♀️

🍁ඔයත් ගෙදරට සුව පහසුවට ලස්සනට අදින්න ෂෝර්ට් හොයනවද...ඇගට සනීප සිංගල් ජර්සි කොට්න් මෙටීරියල් එකෙන් ලස්සනම colours වලින් designs ගොඩක් තියෙනවා..🥰

🍀Vescose මෙටීරියල් එක වගේ ඉක්මනින් ඉරෙන්නෙ නැති නිසා ගොඩක් කල් අදින්න පුළුවන්..ඉක්මනින්ම ෂෝට්ස් වෙන්කරගන්න අයට ඔක්කොම colours ගන්න පුළුවන් හොදේ..

Hot shorts
Height 14" -15"
Waist free size 26" - 34"

Height 18" - 19" shorts
Waist free size 26" - 36"

🍀 Single jersey cotton metirial

🔥 Cash on delivery available

විස්තර දැනගන්න ඕනේ නම් ඉක්මනින් කතා කරන්න අපිට 😊

Indu Fashion & Gift Store
Indu Chandima Jayarathne
0784530978

🌷ඊයෙ හවසම order එක ඇවිත් පැය 3,4 කින් අතුරුගිරියට ගිය      #30ක්...😍❤️🍀 අවුරුදු 03ක චූටි පැංචියෙක්ගේ උපන්දියට එයාගේ nurs...
08/01/2025

🌷ඊයෙ හවසම order එක ඇවිත් පැය 3,4 කින් අතුරුගිරියට ගිය #30ක්...😍❤️

🍀 අවුරුදු 03ක චූටි පැංචියෙක්ගේ උපන්දියට එයාගේ nursery යාළුවන්ට තෑගි දෙන්න තමා මේ ලස්සන Gift packs ලෑස්ති කලේ..🥰😘

🍁චූටි පැටව් හෙටම තෑගි දෙන්න ඕනෙ කිව්ව නිසාම පාර්සල් එක පෝස්ට් කරලා ගන්න තරම් කාලයක් නැති නිසා මං ඇත්තටම මුලින්ම මේ ඇනවුම බාරගන්න අකමැති වුණා..

(නියමිත දිනයට තෑගි ටික ලැබුනේ නැත්නම් ඇය ඉතා අපහසුතාවයට පත්වෙන බව දන්නවා..ඒ වගේම නිසිවෙලාවට ලබා දීමට අපහසු ඇනවුමක් නම් ඒ බව පාරිභෝගිකයාට පවසනවා මිස මුදල් ලබා ගැනීමේ අරමුණෙන් පමණක් අප වැඩ කරන්නෙ නෑ..😊)

🍀 ඒත් ඇය අපිව හොයාගෙන ඊයේ රාත්‍රියේම අතුරුගිරියේ සිට නුගේගොඩ ආවා..❤️

🌷පොඩ්ඩන්ට ලස්සනම තෑගි ගොඩක් දෙන්න අපිවම තෝරාගැනීම පිළිබඳව ඔයාට ගොඩක් ස්තූතියි 🙏😊❤️

🌷චූටි දුවට සුභම සුභ උපන්දිනයක් !!! 🎂🎊️🎉️😘❤️

🍀 Mrs. Dilani - Athurugiriya
( Gift packs 30)

Thank you soo much your valuable order ❤️🙏😊💕

Indu Fashion & Gift Store
Indu Chandima Jayarathne
0784530978

🌷2024 අවුරුද්දේ අවසානය.. වගේම 2025 අවුරුද්දේ ආරම්භය...😍😍🍁මේ ඇනවුම් දෙකම මට ගොඩක් විශේෂයි..🥰 ලංකාවෙන් ගොඩක් දුර ඉන්න එයාල...
08/01/2025

🌷2024 අවුරුද්දේ අවසානය.. වගේම 2025 අවුරුද්දේ ආරම්භය...😍😍

🍁මේ ඇනවුම් දෙකම මට ගොඩක් විශේෂයි..🥰 ලංකාවෙන් ගොඩක් දුර ඉන්න එයාලා දෙන්නම දෙවනි වතාවටත් ඇනවුම් සදහා Indu Fashion & Gift Store අපවම තෝරාගැනීම පිළිබද දැනෙන්නේ නිහතමානී සතුටක්..🥰❤️

🍀 Mrs. Chamari (from Saudi)
🍀 Mrs. Suranjika Bandara (from Oman)

Thank you soo much your valuable orders & Lovey freedback ❤️🙏😊💕

Indu Chandima Jayarathne
Indu fashion & gift store
0784530978

🍁ආදරණීය customer කෙනෙක්ගේ ඕඩර් එකකට ගෙනාවේ...😍❤️ කොහොමද..🫣 ඒවා ලස්සනයි නේද...🤩🥰❤️
06/01/2025

🍁ආදරණීය customer කෙනෙක්ගේ ඕඩර් එකකට ගෙනාවේ...😍❤️ කොහොමද..🫣 ඒවා ලස්සනයි නේද...🤩🥰❤️

⛔ Cute stationery items 😍😍🍀 ඔයාගේ පොඩ්ඩාගේ උපන්දිනයට එයාගේ චූටි යාළුවන්ට දෙන්න ලස්සන තෑග්ගක් හොයනවද..🙋‍♀️ එන්න..අපේ page...
06/01/2025

⛔ Cute stationery items 😍😍

🍀 ඔයාගේ පොඩ්ඩාගේ උපන්දිනයට එයාගේ චූටි යාළුවන්ට දෙන්න ලස්සන තෑග්ගක් හොයනවද..🙋‍♀️ එන්න..අපේ page එක පැත්තට..😊 හරිම පහසු මුදලකට ලස්සනම තෑගි තියෙනවා අපි ලග..😍 ඔයාලා කැමතිම විදියට ගන්න පුලුවන්..❤️😊

🍁විස්තර දැනගන්න ඉක්මනින් අපිට කතා කරන්න 🥰

Indu Fashion & Gift Store
Indu Chandima Jayarathne
0784530978

🍁 This week Mrs.Gihani Madhurika - KadawathaMrs. Chalani yuresha - HikkaduwaMrs. Sandini Nawoda - Kadawatha🍀Thank you so...
04/01/2025

🍁 This week

Mrs.Gihani Madhurika - Kadawatha
Mrs. Chalani yuresha - Hikkaduwa
Mrs. Sandini Nawoda - Kadawatha

🍀Thank you soo much your valuable orders 🙏😊❤️

Indu Fashion & Gift Store
Indu Chandima Jayarathne
0784530978

🍁Oman ඉන්න ආදරණීය customer කෙනෙක්ගෙන් මට ලැබුනු ඇනවුමක් 😍 වරකාපොළ ඉන්න එයාගේ දෝනිටයි, තවත් පුංචි පුතෙක්ටයි, අම්මාටයි යවප...
03/01/2025

🍁Oman ඉන්න ආදරණීය customer කෙනෙක්ගෙන් මට ලැබුනු ඇනවුමක් 😍 වරකාපොළ ඉන්න එයාගේ දෝනිටයි, තවත් පුංචි පුතෙක්ටයි, අම්මාටයි යවපු ලස්සන තෑගි ගොඩක්..🥰❤️ photos ගන්න පුළුවන් වුණේ ටිකයි..😊

🍀ලංකාවෙන් ගොඩක් දුර ඉන්න Mrs. Suranjika Bandara ඔයාගෙන් මට මේ ලැබුණු දෙවනි ඇනවුම..🤗😍 ඔයා හිතුව විදිහටම එයාලා සතුටුවෙන විදිහට මේ තෑගි යවන්න මට පුළුවන් වුණා කියලා මං හිතනවා..🥰

🍁ඔයාගේ ආදරණීයයන්ට තෑගි දෙන්න Indu Fashion & Gift Store අපිවම තෝරාගැනීම ගැන ඔයාට ගොඩක් ස්තූතියි 🙏❤😊 ඔයාගේ සියලු කටයුතු සාර්ථක වේවා !!!

Indu Chandima Jayarathne
Indu fashion & Gift store
0784530978

🍁 සියලු යහපත් බලාපොරොත්තු, ප්‍රාර්ථනා ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවා..!!!
31/12/2024

🍁 සියලු යහපත් බලාපොරොත්තු, ප්‍රාර්ථනා ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවා..!!!

Hello..🙋‍♀️⛔ මගේ personal fb account එකයි, page එකටයි දෙකටම messenger app එක use කරන නිසා සමහර වෙලාවට ඔයාලගේ මැසේජ් miss...
31/12/2024

Hello..🙋‍♀️

⛔ මගේ personal fb account එකයි, page එකටයි දෙකටම messenger app එක use කරන නිසා සමහර වෙලාවට ඔයාලගේ මැසේජ් miss වෙන්න පුළුවන්..😔

🍁මාත් එක්ක Whatsapp සම්බන්ධ වෙන කස්ටමස්ලා දන්නවා මං පුළුවන් ඉක්මනින් ඔයාලාට reply දෙනවා කියලා 😍.. ඒ නිසා පුළුවන් හැමෝම මාත් එක්ක number එකෙන් සම්බන්ධ වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා..🥰 page එකේ හැම පෝස්ට් එකකම number එක mention කරලා තියෙනවා..😊

🍀 Whatsapp සම්බන්ධ වෙන්න අපහසු කෙනෙක් ඉන්නවා නම් මගේ personal fb account එකට මැසේජ් එකක් දෙන්න..

🍁මගේ personal account එක, දන්න අය ටික දෙනෙක් තමා page එකේ ඇත්තෙ..😊 අනිත් අයට දැනගන්න මගේ personal fb account එක mention කරන්නම් හොදේ..මේ ගෙවෙන 2024 වසරේ වගේම ඉදිරියටත් අපිත් එක්ක ඉන්න හැමෝටම ගොඩක් ස්තූතියි 🙏❤️😊

🍀උදාවෙන 2025 නව වසර ඔයාලා හැමෝටම සුභම සුභ නව වසරක් වේවා...!!! 🎉️🎊️💐

Indu Chandima Jayarathne
Indu Fashion & Gift Store
0784530978

🍁 Saudi ඉන්න ආදරණීය Customer Mrs. Chamari..එයාගෙන් ලැබුණු 2වෙනි ඇනවුම 🥰 මේක මට ගොඩක් විශේෂයි..🤗🍀 මේ ලස්සන kids toys ගියේ...
30/12/2024

🍁 Saudi ඉන්න ආදරණීය Customer Mrs. Chamari..එයාගෙන් ලැබුණු 2වෙනි ඇනවුම 🥰 මේක මට ගොඩක් විශේෂයි..🤗

🍀 මේ ලස්සන kids toys ගියේ හැටන්වල අළුතින් පටන්ගන්න එයාගේ shop එකට..😍

🍁ලංකාවෙන් ගොඩක් දුර ඉදන් කතා කල එයා මුල්ම ඇනවුම විදියට ගෙදරට තෑගි යවලා දෙවනි ඇනවුම විදියට ඔයාගේ shop එකට toys ගන්න Indu Fashion & Gift Store අපිටම ඇමතීම ගැන ගොඩක් සතුටුයි..🤗

🍀 Mrs.Chamari මේ ආදරණීය ඇනවුමට ගොඩක් ස්තූතියි 🙏😊❤️ ඔයාගේ බිස්නස් එක දියුණුවෙන් දියුණුවට පත් වේවා !!!

Mr. Nilanka Premakumara - Nawaraeliya

Thank you soo much your valuable order
❤️🙏😊💕

Indu Chandima Jayarathne
Indu Fashion & Gift store
0784530978

  🍁Customer feedback 😍😍🍀Thank you soo much your Lovely feedback 🙏😊❤️
30/12/2024



🍁Customer feedback 😍😍
🍀Thank you soo much your Lovely feedback 🙏😊❤️

⛔ Ladies Shorts 🌹 Hello  Ladies 🙋‍♀️ 🍁ඔයත් ගෙදරට සුව පහසුවට ලස්සනට අදින්න ෂෝර්ට් හොයනවද...ඇගට සනීප සිංගල් ජර්සි කොට්න් ම...
29/12/2024

⛔ Ladies Shorts

🌹 Hello Ladies 🙋‍♀️

🍁ඔයත් ගෙදරට සුව පහසුවට ලස්සනට අදින්න ෂෝර්ට් හොයනවද...ඇගට සනීප සිංගල් ජර්සි කොට්න් මෙටීරියල් එකෙන් ලස්සනම colours වලින් designs ගොඩක් තියෙනවා..🥰

🍀Vescose මෙටීරියල් එක වගේ ඉක්මනින් ඉරෙන්නෙ නැති නිසා ගොඩක් කල් අදින්න පුළුවන්..ඉක්මනින්ම ෂෝට්ස් වෙන්කරගන්න අයට ඔක්කොම colours ගන්න පුළුවන් හොදේ..

🍁Hot short - 360/=
Length - 14" -15"
Free size 26" - 34"

🍁 Shorts (Length 18" - 19")
450/=
Free size 26" - 36"

🍀 Single jersey cotton metirial 💯

🔥 Cash on delivery available

තවත් විස්තර දැනගන්න ඕනේ නම් ඉක්මනින් කතා කරන්න අපිට 😊

Indu Fashion & Gift Store
0784530978

🍁 Ladies T.shirts & Shorts 🍀ගෙදරට සැහැල්ලුවට ලස්සනට අදින්න කැමති ඔයාට තමා ඔන්න මේ ටී ෂර්ට්, ෂෝට්ස් ගෙනාවේ..🥰 ඇගට හරිම සන...
27/12/2024

🍁 Ladies T.shirts & Shorts

🍀ගෙදරට සැහැල්ලුවට ලස්සනට අදින්න කැමති ඔයාට තමා ඔන්න මේ ටී ෂර්ට්, ෂෝට්ස් ගෙනාවේ..🥰 ඇගට හරිම සනීප මෙටීරියල් එකෙන් colours ගොඩක් තියෙනවා 😍😍 ඔයාට කැමති විදියට ගන්න පුළුවන්..😊

⛔ Full kit - 830/=

🍁 Ladies T.shirt
DTY metirial
(L size)

🍁 Ladies Shorts
Single jersey metirial
Length 18" -19"
Free size - 26" - 36"

🍀දන්නවද..ඊට අමතරව ඔයාලාට දැන් තවත් විශේෂ දෙයක් තියෙනවා 🤩 ලස්සනම ලස්සන Hair clips, Hair bands එහෙමත් ගොඩක් අඩු මුදලකට ඔයාට දැන් අපෙන් ගන්න පුළුවන්..😍

🍀ඇදුම් එක්කම ගන්නකොට වෙනම delivery charges එකතු වෙන්නෙත් නැති නිසා ලස්සනම් Hair clips වලට කැමති අයට මේක හොදම අවස්ථාවක් වෙයි..🥰

🍁 ඔයාගේ ආදරණීය කෙනෙක්ට gift box එකක් එහෙම දෙන්න හිතනවා නම් විශේෂ මිල අඩුකිරීම් තියෙනවා හොදේ..

🔥Cash on delivery available

තවත් විස්තර දැනගන්න ඕනෙනම් ඉක්මනින් අපිට whatsapp මැසේජ් එකක් දෙන්න 😊

Indu Fashion & Gift Store
0784530978

Address

Nugegoda

Website

Alerts

Be the first to know and let us send you an email when Indu Fashion & Gift Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share